Sunday , September 27 2020
Breaking News

1911 (2011) | විප්ලවයට ජයවේවා…! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 1 vote.
Please wait...

1911 (2011)මෙන්න මගේ 8 වන උපසිරැස යෙදිම. ආපහු මම ඔයාලට අරගෙන ආවේ චුට්ටක් විතර පරණ එකක්. හැබැයි ගොඩක් පරණ නෑ. 1911 Revolution. 2011 දී එලිදැක්වු මෙය ජැකී චැන්ගේ වෙනස්ම රඟපැමක්. Li Zhang සහ Jackie Chan තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මෙහි ප්‍රධාන චරිත විදියට,
Jackie Chan – Huang Xing ලෙසත්
Winston Chao – Sun Yat-sen ලෙසත්
Bingbing Li – Xu Zonghan ලෙසත්
Chun Sun – Yuan Shikai ලෙසත් රඟපානවා

මේ අවධියෙ අප විසින් නිදහස හොඳට භුක්ති විදිමින් සිටියි. නමුත් මේ නිදහස ලබා ගැනිම සදහා අප වැයකල දේ බොහෝය. විටක ඉංග්‍රිසින් හමුවේ අප විරෝධරයන් දිවි පිදු අතරම තවත් විටක ත්‍රස්තවාදය අප බිලිගන්නා ලදි. හදිසියේම නිදහස ගැන කතා කරන්නෙ ඇයි කියලා කට්ටි‍ය බලනවා ඇති. මේක ත්‍රස්තවාදයේ කතාවක් නම් නොවෙයි. නමුත් දේශානුරාගය ගැන කියවෙන කතාවක් නම් තමයි. හැබැයි අපේ රටේ නම් නෙමෙයි මේක වෙන්නෙ. අපෙ රටට ඉංග්‍රිසි කරපු හදිය කට්ටියට මතක ඇති මගෙ හිතේ. හැබැයි අපිත් ලෙසියෙන් අතහැරියෙ නෑ නොවෑ. දුන්නා සුද්දාට දුවන්න. මේකත් ඒ වගෙ කතාවක්. මේ කතාව අපේ අසියාවෙම කතාවක්. මේක වෙන්නෙ චිනයේ. මේ නිදහස් අරගලය ඇරඹෙන්නේ 1911 වසරෙදි. හරියටම මීට වසර 100 කට පෙර වුනු සිදුවිමක් තමයි මේ අද්විතිය සිනමා නිර්මාණය සඳහා දායකවෙන්නෙ. මෙහි කතානායකයා හුන්ග් සියැන්. ඇත්තටම මේ සටනෙ නියමුවා ඔහුයි. මේ චරිතයට පනපොවන්නෙ අසියාව මෙතෙක් බිහිකල හොඳම රංගධාරයයි. ඔහු නමින් අප කවුරුත් හඳුනන Jackie Chan වේ. මේ ඔහුගේත් 100 වෙනි චිත්‍රපටයයි.

මෙම චිත්‍රපටිය ඇරඹෙන්නේ කාන්තාවකගෙ මරණයක් හමුවේයි. මේ මියයන කාන්තාව චින නිදහස් අරගලය වෙනුවෙන් මියයන පළමු කාන්තාව වෙයි. මැය විසින් පවසන යම් දෙබසක් මා ඔබ හමුවෙ තැබීමට කැමැත්තෙමු, එය මෙසේයි,

හමුදා භටයා: මේ ඔබගෙ දරුවන්ද ? (පින්තුරයක් පෙන්වා අසයි).
කන්තාව: මා මියයන්නෙ සියළුම දරුවන් වෙනුවෙනි.

මේ අරගලයට රටින් පිට සිට සහාය දෙන සං නැමැත්තෙක් සිටියි. ඔහු කවුද? ඔහු තමයි චිනයේ ඉදිරි උරුමක්කාරයා. නැත්හොත් ජනාධිපති විම සඳහා ඉහළම සුදුසුකම් ඇති තැනැත්තා. ඔහු ඇමරිකාවේ සිට චිනයට හිතති අය එක්කරන අතරම කොමඩොර් හුන්ග් විසින් චින අරගලය මෙහෙයවයි. එමෙන්ම වත්මන් රජය ඉංග්‍රිසි හිතැති ක්‍රියා පිලිවෙතක් අනුගමනය කරයි. අවසානය බොහොම අඳුරු ස්වභාවයක් කරා ගමන් කරයි. නිදහස ලබා ගැනීමේ සටන දිවිපිදුවන් අවමානයට ලක්වෙයි. මේ හැමදෙයක්ම සිතතුල දාරාගත් හුන්ග් සටන දිගටම මෙහෙයවයි. ඔහු අපසු හැරි බලනවිට දකින ශෝකාන්තය දරාගත නොහැකි තරම්ය. මේ සිනාමා කෘතිය ලෝකයේ නිදහස් අරගල වෙනුවෙන් දිවිපිදු සියල්ලන්ටම ප්‍රණාමයක්ම වේවා..!

මෙම චිත්‍රපටයට IMDB රෙටින්ග් වලින් 5.8 ස්ථානයක් ලබාගෙන තියන. සුපිරිම සුපිරි බයිස්කෝප් එකක්. මේක ලියල තියන්නේ Xingdong Wang නම් කතුවරයා.

එහෙනම් කතා කලා ඇති. ඔයාලත් සබ් එකත් එක්කම අරගෙන බලන්න. තවත් අලුත් එකකින් හමුවන තුරු ජයෙන් ජය..!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “Mangala(KOK\විෂ්)” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…

1911 (2011) on IMDb

 

 

c0ff138db62c149db7e123d8b20d21acecbf9777
78da2efff408e106fd2c23d8adc734e11166e05d
944aac48439e3d28680cd6adb40b0a5bf0266b8a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉශාන් ගිහන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E15] Sinhala Subtitles | ආලෝකයේ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් THE 100 හත්වැනි සහ අවසාන කතාමාලාවේ 15වන කොටස අරගෙන ආවා. ඉතින් මේ කොටසින් …

Leave a Reply

Your email address will not be published.

70 comments

  1. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  2. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  3. රාම් රාජ්

    ස්තූතියි.සිංහල සබ් එක්ක දුන්නාට.

  4. patta……thanx

  5. Thisara buddhika

    thanks saho

  6. Good post thanks friend

  7. mudiya / මුදියා

    මාරයිනෙ ඉශාන්.ජැකී චෑන්ගෙ පට්ට එකක් වගේ.ආපු කාලෙ මේ ගැන ඇහුව වගේ මතකයි.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!

  8. බොහොම ස්තූතියි ඉශාන් සහෝ සිංහල උපසිරැසියට. පට්ට චිත්‍රපටයක් නොවැ. ජය෴෴ 😛 😛

  9. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, ඔන්න මමත් ගත්තා,ජයවේවා.

  10. කොල්ලා මේක ඉක්මනට දීලනේ.. බොහොම ස්තූතියි සහෝ මාව බේරගත්තට.. 😉 ඒ වගේම මේකට සිංහල උපසිරැසි දුන්නටත් බොහොම ස්තූතියි.. ජයවේවා!

  11. “චූටී මල්ලි”

    එල සහෝ
    පහරක් වගෙයි
    බලන්න ඔනි
    ඔබට ජය………

  12. I love this movie.,thanks for giving this kind of movies

  13. චතුරංග සුරාජ් පෙරේරා

    Niyamai macho digatama sub denna !!!!:D

  14. නියමයි මචෝ. මම කැමතිම නලුවෙක්නේ ඉන්නේ. දැන්ම බාගන්නවා බොහෝම ස්තුතියි සබ් එකට

  15. දිනුක මධුශාන්

    බොහොම තුති ගිහාන් සහෝ! ජයවේවා!

  16. නලින්

    ස්තුතියි ගිහාන් සහෝ සබ කරාට

    ජය වේවා

  17. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    niyamai macho..
    ape pissu buwa chan ge wenasma ekk wage…
    baami…
    jaya wewaa!!!

  18. මේක පට්ටම ෆිල්ම් එකක් මම අනිවා බලනවා සබ් එක්කම

  19. thnks bosss

  20. එල කොල්ලා

  21. පට්ට පතුරු වගේ, ජය!

  22. තෑන්ක්ස් වේවා!

  23. elazzz thnxzzz

  24. suppiri kathawak wage aniwa balanooo thxxxxxxxxxxxxxxxx

  25. mamath gannawa jaya

  26. මේක සුපිරිම එකක් සබ් දීපු එකනම් මචං පට්ට

  27. jayen jaya!!

  28. loweth na pattama akak macho

  29. පට්ට මචං එලස්

  30. mama Sinahalath nathi handa balanne nathiva inna theeranaya kala .. ahamben vage dakka Jaki Chan kiyana nama mama asama naluvek itin kohomada banne nathuva inne

  31. Me wage Film ekak Sinhala Sub nathuwa balala wadak naa….
    Ikmanata Sinhala Sub danna

  32. elaaa…. thanks

  33. Jackie Chan ඉන්න නිසා මේක කොමඩියක් වගේ වෙයිද දන්නේ නෑ….. 😛

  34. we always wit baiscope sinhalen… honda films honda copy denne me site 1k witarai.. hama mve 1ta sinhala sub dunne na kiyala kisi awulak na… well done bro!!!

  35. Irshad Haniffa

    thx bro gud work ela ela

  36. thanku wenna oni..
    aniwa balanna oni ekak wage eika nisaa onna down karanna daemma…….

    Mangala cock ta sthuthi godak,shishnayenma subha pathanawa oyaata.

  37. thanku wenna oni..
    aniwa balanna oni ekak wage

  38. mata nam meka alluwe ne….

  39. @indikson,

    බොහොම ස්තුති සහෝ.

  40. වා.මු.නිලන්ත පියසිරි

    මාත් මේක බාන්නේ නැතිව හිටියේ කම්මැලි කථාවක් ද දන්නේ නැහැ කියලා. විස්තරේ හැටියටනම් එක පාරටම රෝමොද්ගමනය උනා. බාලම බලමු. එහෙනම්. විස්තරයට පිං.

  41. @Isira,

    Subtitle workshop එක්ක සිංහල වැඩ කරන්නෙ නැත්තෙ කියල නම් දන්නෙ නෑ. ඒත් Subtitle Edit, Subtitle Processor එක්ක නම් වැඩ. මම පාවිච්චි කරන්නෙ Subtitle Edit.

  42. රාම් රාජ්

    thanks

  43. නියමයි…. 😀

  44. Patta machan onna banawa…
    Thanks machan

    jaya Wewwaaaa

  45. සිංහල සබ් නැතුව වැඩක් නෑ බන්.

  46. subtitle workshop වගේ software එක්ක sinhala support කරන්නේ නැත්තේඅයි කියල කියන්න පුලුවන්ද?????????????

  47. Cowboys & Aliens film eka denna puluvanda?(sub ekkama)

  48. නැතුව වෙන අමාරුවකට නෙමෙයි

  49. ඉංග්‍රිසි උපසිරස් ගන්න මෙතෙන්ට එන්න ඔනෙ නැහැ තමයි මෙ බයිස්කොප් සයිට් එකත් එක්ක නිතර රැදෙන පිරිස සදහා හා ලෙසිවෙන්න තමයි මෙකෙම සබ් ලින්ක් එක දාන්නෙ

  50. yea Copy is very good

  51. ඉංග්‍රීසි උපසිරසි ගන්න නම් මෙතනට එන්නම ඕනැය. ඔය ඉහේ කෙස් ගානට තියෙන්නේ.

  52. Thank you very much buddy

  53. Hi All,

    how is the copy of this & is that watchable?

    Deep

  54. ela kok kok :))

  55. Ane me wage ewa tinawanam danna tawa..:)
    oya dewani loka yudde ewa wage ewa..
    bohoma sthuthi saho

  56. Mama jackie chan innna films nam wadiya balan na kamathi na . but meka tikaka lasssani wage

    ela ela keep it up machooo mewagema films dapan.

    hindi magul danne nathuwa (mal gas wate yana ewa)

  57. හශාන්

    එල…….

  58. hoda sinama nirmana thawath labadenna shakthiya labewa… niyamaeeeeeeee 🙂

  59. එල ෆිල්ම් එකක් වගේ , මමත් කම්මැලි කමේ බලන්නෙ නැතුව හිටියෙ. දැන් බලනවා.

error: Alert: Content is protected !!