Sunday , December 5 2021
Breaking News

1917 (2019) Sinhala Subtitles | ජිවිත 1600ක ඉරණම රැගෙන! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 154 votes.
Please wait...

අවුරුදු සිය ගණනක් මුළුල්ලේ ලෝක සිනමාව තුලින් ලක්ෂ ගණනක සිනමාපට බිහිවෙලා ඇති මේ වෙනකොට, ඉදිරි අනාගතයේත් සිනමාපට ලක්ෂ කෝටි ගණන් නිර්මාණය වෙයි. හැබැයි මේ වගේ සිනමාපටයක් ආයේ බිහිවෙන්නෙ නැතිවෙයි. මේ තමයි 2019 වසරට අදාලව මම බලපු හොඳම සිනමාපටය. මේකේ මොලේ අවුල් වෙන ප්ලොට් ට්විස්ට් කිසිම දෙයක් නැහැ තනිකරම හැඟීම් මත සබඳකම් මත, මනුෂ්‍යත්වය මත රැඳුන කතාවක්. පලවෙනි රුපරාමුවේ ඉඳලා අන්තිම රුපරාමුව දක්වාම එක දිගටම ගලාගෙන යන, කිසිම දර්ශනයක් එඩිට් කිරීමෙන් එකිනෙක ඈදල තියෙනව කියල කොහෙත්ම හොයන්න බැරි නොනවතින දර්ශනයක් සහිතව වගේ ඔබට පෙනෙන (Long Shots) පැය දෙකක් වෙනුවෙන් වාඩිවෙන්න ලැහැස්ති වෙන්න. මේක අර්ධ සත්‍ය සිදුවීමක් ඇසුරින් ගෙතුන සත්‍යයම නොවුණු නමුදු ප්‍රබන්ධයක්ද නොවුණු මනුෂත්වයේ කතාවක්! ඒ නිසාවෙන්ම අනවශ්‍ය කරුණුවලින් ලිපිය පුරවන්නේ නැතුව පුළුවන් තරම් සංක්ෂිප්තව වැඩේ ඉවර කරන්නයි ලැහැස්තිය. මොකද මේ වගේ නිර්මාණයක් මගහැරගන්නේ නැහැ ෆිල්ම් බලන්න ඇබ්බැහි වෙච්ච කිසිම කෙනෙක්. 

දශක ගණනාවක යුද්ධයකට මුහුණ දීපු රටක වෙසෙන මිනිසුන් හැටියට අපි ඉන්නෙ පශ්චාත් යුධ මානසිකත්වයේ. නිතරම ඇහෙන්නෙ දකින්නේ යුද්ධය උත්කර්ෂයට නංවනසුළු දෑ. උණ්ඩය මොන පැත්තෙන් පත්තු උනත් යුද්ධයකදී මුලින්ම මියැදෙන්නේ මානුෂිකත්වය. පළමු ලෝක යුද්ධයට සහභාගිවූ Alfred H. Mendesගේ අත්දැකීම් තමයි මේ කතාවට පාදක වෙන්නෙ. ඇල්ෆ්‍රඩ් කියන්නෙ මේ සිනමාපටය නිර්මාණය කරපු ප්‍රවීන අධ්‍යක්ෂක සෑම් මෙන්ඩිස්ගේ සීයා. මෙහි දිවෙන සිදුවීම වෙන්නේ ලාන්ස් කෝප්‍රල් බ්ලේක් සහ ස්කොෆිල්ඩ් සතුරු ජර්මානු භූමියක් මැදින් මිනිසුන් 1600කගේ ඉරණම තීරණය කෙරෙන නියෝගයක් අරගෙන යන කතාව තමයි සැකෙවින් කිව්වොත්. මේ කතාව ලෝකය කොයි තරම් තදින් ග්‍රහණය කරගෙන තියෙනවද කිව්වොත්, 2020 ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්ෂණය, හොඳම සිනමාපටය කියන අංශ දෙකෙන්ම ජයග්‍රහණය කානවා. ඒ විතරක් නෙමෙයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඔස්කා සම්මාන උළෙලේ සම්මාන 10ක් වෙනුවෙන් නිර්දේශ වෙනවා.

ඒ විතරක් නම් මදැයි ඉහලම ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ IMDB 8.6 වගේ ඉහලම අගයක් ලබාගෙන IMDB Top 250 ලයිස්තුවේ මේ ලිපිය ලියන දිනය වෙනකොට #41 වැනි ස්ථානය දිනාගන්නේ, Dean-Charles Chapman, George MacKay සහ Benedict Cumberbatch වැනි නළුවන්ගේ රංගනයෙන් හැඩවුණ, Spectre (2015), Skyfall (2012), Revolutionary Road (2008), Jarhead (2005), American Beauty (1999) වැනි නිර්මාණ අධ්‍යක්ෂණය කරපු සෑම් මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කෙරුණ මේ උසස් නිර්මාණය ඔබට බාරයි එහෙනම්.

ෆිල්ම් එක පටන්ගන්න රුපරාමුව වගේම රුපාමුකිනුයි ෆිල්ම් එක ඉවර වෙන්නෙත්, හැබැයි අන්තිම රූපරාමුවේදි ලොකු අඩුවක් දැනේවි ඔයාලට. අනිවාර්යෙන්ම බලන්න ෆිල්ම් එක. හරියට රවුමක් කරකැවිල පටන් ගත්ත තැනටම ආයේ ආව වගේ. ගිහින් එන්නම් !  🙂 

හැමෝම ජිවිත විනාශකරන අතතුරදී..
මම හදන්නේ ජිවිත බේරගන්න.
මගේ සේවය ඒ විදියටයි සිද්දවෙන්නෙ!

-කෝප්‍රල් ඩෙස්මන් ඩොස්-
Medal of Honor: Oral Histories
~ Hacksaw Ridge 2016 ~

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Sooryavanshi (2021) Sinhala Subtitles | මුම්බායට නැවතත් ප්‍රහාරයක්? [සිංහල උපසිරසි]

අවුරුදු හැටකට කලින් බල තන්හාදික මිනිස්සු එකතු වෙලා මේ රට ආගම් අනුව බෙදුවා. අපි වගේ …

Leave a Reply

Your email address will not be published.

104 comments

  1. Malith samarawickrama

    Thanks saho sub ekata balalama kiyannm movie eka gana.

  2. Isira Udarshana

    ස්තුතියි උපසිරැසියට

  3. sub eka nam supiri bro but me film eka nam aja. War dakala nathi western nation walatanam hodai. Ekama eka aulak kiyanna aul scene 1000 kin. Aru gagata watilath ara letter eka themila tibbe natte kohomada? My score 4/10 for the movie.

  4. kohomada meke filme 1a dawnload karanne

  5. Thank you bro

  6. Janith Lakruwan

    thanks mchn me subs walata! bokkenma adarei!

  7. පට්ට… බොහෝම ස්තූති

  8. සබ් එකට ගොඩක් ස්තුතියි! මචං

  9. Thankz….

  10. උපසිරැසිය ලබාදීම වෙනුවෙන් බොහොම ස්තූතියි අශාන් සහෝ!
    ජය!

  11. තෑන්ක්ස් කිව්වා.. ජයෙන් ජයම..!!!

  12. Thank you very much for the sub bro!!!

  13. sahan dhananjaya

    balapu supiriyak kiyala vadak na patta thanks subtitle valata

  14. thanks bro…

  15. Thnx brooo

  16. කෙලවෙලා ඉන්නෙ

    The last full measure එකේ සබ් හදහන්කෝබන් ශික් වෙන එකකවත් නෑ සබ් එක උබලවත් හදහන්කෝ ❤

  17. thank you vry much

  18. ස්තූතියි සහෝදරයා

  19. Thanks

  20. මොලේ අවුල් වෙන විකාර නැති සුපිරියටම ස්ටෝරිය තේරෙන පට්ටම ‍ෆිල්ම් එකක්.වෙන ‍ෆිල්ම් බලද්දී පාස් කර කර බැලුවට මේක එක හුස්මට ඉවර වෙනකම් එක මොහොතක්වත් පාස් කරන්නේ නැතුව බලන්න පුලුවන්.සබ් එකට බොහොම ස්තූතියි

  21. thanks bro..

  22. Kasunabayasekara

    Thanks bro

  23. සුපිරි චිරපටියකට උපසිරස දුන්නට ගොඩක් ස්තූතියි.මන් මේක ඩවුන්ලොඩ් කරල මසෙකටත් වැඩියෙන් බලන්නෙ නැතිව ඔහෙ tතිබුනෙ.මොකද යව යව බල්ඩ්ඩි ගතියක් නෑ කියල ඉතුන.එත් බලපු ෆිල්ම් එවර වෙලා මේක බලුවෙ. එක හුස්මට බලන්න පුලුවන් උනා . දුකයි

  24. thank bro…..

  25. ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

  26. Thanx mchn sub ekt..supiri filumak wage..rating thiyena world war films kiyanne ithin aniwa balanawama thamai..baiscopelk ekt jaya

  27. Nishanpradeep95

    Thanqiw very much brother keep it up ❤️

  28. Thanks for the sub!!!!!!!!!!!

  29. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ……!

  30. Saranga J. Liyanagama

    Thanks

  31. Thaks… man balapu hodama film ekak.. jayawewa.. bs

  32. උපසිරැසියට ස්තූතියි!

  33. thanks ………………………

  34. දෙනකන්ම හිටිය බාන්ඩයක්Thnks mchn

  35. Thanks for Sub!

  36. Thank You

  37. thank you. you are the best

  38. නියමයි.බොහොම ස්තූතියි සබ් එකට

  39. Sachith Perera

    thanks bro sub ekata. web copy ekath awith thiyenne ekatat update karala diyan machan

  40. චානක ඉඳුනිල්

    superb

  41. වීමා වීමා මේ මට
    වෙබ් රිබ් එකේ සබ් ඕන ඉක්මනට…….

  42. YasasWeerasinghe

    As always we appreciate your effort. Nice work. Keep it up. 🙂

  43. නිමල් දිසානායක

    ශාන්,
    ගොඩ දවසකින් ඔයාගේ ෆිල්ම් එකකුත් බලපු ගොඩට ආවා.
    කොලර් එක up කරගන්න. තේරීම මල්.
    සබ්ස් හොඳටම හොඳයි.
    ස්තුතියි කිව්වත් මදි තරම්!

  44. just watched… nice movie and good subs

  45. Thanxx bro……….

  46. kalpa madushanka

    සබට තෑන්ක්ස්

  47. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  48. Thanx Bro

  49. Lakshitha DAyarathna

    එල මචං.
    Thanks

  50. උපසිරසට බොහොම ස්තූතියි

  51. kaushika dilshan

    3022 (2019) film ekata sub eka thiyanawada?

  52. kiyala wedak ne.. pattama… thank u broo

  53. chamara.j.bandara

    the last measure eke sub eka thama na neda

  54. උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා

    #Hail_Hydra

  55. Thiranka Sachimal

    ela tnx bro

  56. ගත්තා .. thanks

  57. thanks

  58. නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    මේක එනකම් ඉන්නේ….
    Bluray ආවහමම බලනවා…

  59. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  60. film eka download kare kohenda mmm

  61. bro seedr wage site wala sub eka wada naha ne. dan ena aluth movies wala godak sinhala subs ehemai. parana movies wala ewa wada

  62. Thanks for the sub

  63. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..ජෝකර් එක්ක කරට කර ගේමට ඉන්න ෆිල්ම් එක තමා මේක. මම සෑහෙන්න පසුතැවෙන දෙයක් තමා මේක හෝල් එකක බලන්න බැරි උන එක. ලොකුම හේතුව උනේ ෆිල්ම් එක ගැන ලොකු අවදානයක් තිබුනේ නෑ. දැන් ඉතිං BR එකක් එනකම් ඉවසන් ඉන්නත් ඕනිනේ. ආව ගමන් අප්ඩේට් එකක් දෙමු ඇහ්..ජය වේවා..බුදුසරණයි..!

  64. thanks bro.
    BluRay apuwama update ekak denna

  65. thanks so much

  66. Ela bn. Thnx.

  67. ස්තුතියි. අපවෙනුවෙන් වෙහෙසවනවාට.

  68. Good work friend, Thanks for the sub!

  69. බ්ලූරේ තමයි ඉතින් ✌ 😉
    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    Gundala (2019)

    Checkered Ninja (2018)
    The Curse of the Were-Rabbit (2005)
    Trolls Holiday (TV Short 2017)

    The Dark Crystal: Age of Resistance (2019)

    Hellboy Animated: Sword of Storms (2006)
    Hellboy Animated: Blood and Iron (2007)

  70. dileepasanjeewa119

    මේක එනකම් ගොඩක් ආසාවෙන් හිටියෙ කොල්ලෝ … tnx sub එකට ……. twa film wlt sub කරන්න ඉදිරියට ….

  71. Thanks saho sub ekta ♥️♥️..Little Women movie ektath sub eka one……

  72. thnx machn d day 2019 ektath sub eka dnna beida bn

  73. thanks..

  74. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  75. Thanks, vimukthi Bro..Good Job

  76. උපසිරිසියට බොහොම ස්තුති

  77. Lahiru Shashika

    බොහොම ස්තූතියි සබට

  78. Kawi Jayasinghe

    Tnx Vimaa

  79. thank you for the subtitle bro.well done.

  80. බෑවා. බලන්නයි තියෙන්නෙ දැන්.
    සබට තුති විම්ස්!

  81. Thk uuuuuuuuu……………

  82. Ravindu Rukshan

    තැන්ක්ස්

  83. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට 🙂 🙂
    ජය වේවා.!

error: Alert: Content is protected !!