Tuesday , June 6 2023

1920: Evil Returns (2012) – Sinhala Subtitles | යක්ෂයාගේ පුනරාගමනය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.5/10. From 6 votes.
Please wait...

කාලෙකට පස්සෙ ඔන්න මාත් චිත්‍රපටයකට සම්මාදම් වුණා. කොහොමවුණත් මේක තනිකරම මගේ වැඩකුත් නෙවෙයි. මේකෙදි මට දිනේෂ් සහෝත් සහය වුණා. එහෙනම් වැඩි කථාවක් නැතුව ම චිත්‍රපටයෙන් දිග හැරෙන කථාව ගැන අවධාණය යොමු කරමු.
කට්ටියට මතක ඇතිනෙ මං දුන්න 1920 චිත්‍රපටය. ඒකෙම දෙවැනි කොටසක් විදිහට තමයි මේ චිත්‍රපටය කල එළි බහින්නෙ. එහෙම කිව්වත් මුල් එක නොබලපු කෙනෙකුට වුණත් මේක විතරක් රසවිඳින්නත් බාධාවක් නැහැ. චිත්‍රපට දෙක අතර සෘජු සම්බන්ධයක් නොමැතිවීම ඒකට හේතුවයි.

ජයදේව් වර්මා කියන්නෙ පතල කවියෙක්. මේ කවිවලට හැමෝම රහ වැටිල හිටියත් ඒ අතරත් තව විශේෂ කෙනෙක් ඉන්නවා. ඒ තමයි ස්මිති….. ඇය තමයි ජයදේව්ගේ හදවත සොරාගත් ඔහුගේ ආදරවන්තිය. හැබැයි වැඩේ කියන්නෙ පණට පණ වගේ ආදරෙන් වෙලිල ඉන්න මේ දෙන්න කවදාවත් එකිනෙකාව දැකල තියෙන අය නම් නෙවෙයි. මේ දෙන්නගේ ආදරේ පවතින්නෙ සහමුලින් ම ආදර හසුන් මතයි. මේ අතර මිතුරු වෙසින් ජයදේව් ලඟම ඉන්න සාංසාරික සතුරෙකුත් ඉන්නවා. ඔහු තමයි අමර්….. ජයදේව්ගේ විනාශය ම පතන අමර් එයම තම ජීවිත අරමුණ කරගෙනයි ඉන්නෙ. අමර්ගේ මේ අරමුණ මරණින් මතුවටත් එහා ගිය එකක්. එහෙම නම් මං මීට වඩා මේ ගැන කියන්න යන්නේ නැහැ. ඔයාල ම චිත්‍රපටය බාගෙන බලන්නකො.

මේ සටහන නිමාකරන්න කලින් අමතක නොකල යුතුම චරිත දෙන්නෙක් ගැනත් කියන්න කැමැතියි. ඒ තමයි මේ චිත්‍රපටය ගැන නිරන්තරයෙන් ම මතක් කරමින් මේක උඹේ අතින් ම කෙරෙන්න ඕනෙයි කියල පුන පුනා කියපු උදා සහෝ වගේම හැමවිටම උපසි‍රැසි වැඩවලදි හැමෝම දිරිමත් කරන විකියා සහෝවත් අවසන් වශයෙන් මතක් කරන්න කැමැතියි……….

 

Due to copyright issues, we do not provide any torrent links.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනේෂ් ගමගේ දෙල්ලව” සහ “කේ.යූ.ජී.උදාර”සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Land (2021) Sinhala Subtitles | කඳුකරයේ හුදකලා වී.. [සිංහල උපසිරසි] (18+)

මේ හැම මගුලක්ම අතෑරලා දාල කන්දක් උඩට ගිහින් ගෙයක් අටවන් වගාවක් කරගෙන, මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

62 comments

  1. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙄

  2. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  3. subtitles extract wenne na error 1k enawa.

  4. sub file godak lesiyen downlod karaganna dunnoth watinawa. gd luk machan.

  5. trail 1 nam beluwa; download karanna oni

  6. your sit is very good.maxaaaaaaaaa

  7. maxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxa

  8. meke subtitle wada karanne na machan??? mokak hari karala deepanko????

  9. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛

  10. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  11. ela film eka….

  12. ටිකයි බය උනේ හොදේ.

    හින්දි උනාට නියමෙට කරලා තියෙනවා මේ ෆිල්ම් එක නම්. කෙල්ලගේ ඇක්ටින් නම් සුපිරි හොදේ. අනිවා බලන්න හැමෝම.

  13. රාම් රාජ්

    බැලුවා.හැබැයි ඉංග්‍රිසි ‍ෆිලම් ගොඩක් කොපි කරලා තියෙනවා.සමහර වෙලාවට කොපි කරලා තියෙන ඒවා එකිනෙකට ගැලපෙන්නේ නෑ.

  14. කැලුම් ගුණසේකර

    හොද එකතුවක්. ස්තුතියි දෙන්නටම.

  15. M.D.A Pradeep (අමිල මනනදේව)

    මේකේ දෙවෙනි කොටසක් ආවා කියලා දන්නෙත් දැනුයි දිනේෂ් සහෝ.ඔන්න මමත් බා ගන්නවා.
    ජය වේවා!!

  16. oyalage weda tika nam maru aaaaaa

  17. නලින්

    නියමයි සහෝලා දෙන්නම මේ එළ වැඩක් නේ කරලා තියෙන්නේ

    ජයවෙවා

  18. patta film patta songs thanks

  19. “චූටී මල්ලි”

    එල එල මචන්ස්ලා ඉස්සරහටත් සබ් දෙන්න

  20. ලොවෙත් නෑ

  21. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    pattai hode….. අනිවා බෑමක් තමයි ඉතින් හින්දි නම්…..තැන්ක්ස්…

  22. thank u wewa sahoola..!!
    balagena hitiye me film 1 baa gena sub denakan..
    bohooma pin..jayaweewa..!!!

  23. යසිරු මධුක

    දෙන්නටම ගොඩක් ස්තුතියි. ඔන්න පළවෙනි එකත් එක්කම බාන්න දැම්මා.

  24. ela ela machan…

  25. මැක්සා මචං බොහොම පින්

  26. thx mama first

  27. මේකට සබ් දීපුඑක නම් සුපිරි සහෝ. කලින් එක බලලා හොදට බය වුනා. මේකත් එහෙම ඇති කියල හිතනවා. අනික දිනේශ්ගෙයි උදාරගෙයි සබ් එකක් නොබලා කොහොමද? බොහොමත්ම ස්තූතියි සහෝදරයො දෙන්නටම…!

    ~ ජය! ~

  28. හොට්ටා

    සුපර් මචෝ 🙂 …..

    🙂 ලොවෙත් පට්ට 🙂

  29. patta hode

  30. ජයෙන් ජය බයිස්කෝප්

  31. ඔන්න මාත් ගන්නවා .දෙන්නටම බොහොම තුති.

  32. පැතුම්

    ලොවෙත් නෑ මේක දීලා නෙ 🙂

  33. pissu hadeiiiiiiii aaaaaaaaaa part 1 balapu kenek mekanam keeyatavath ataharinne na

  34. supiri 🙂 jaya

  35. meyka enakm balagena unne Thanks hodey dennatama.

  36. thnxz lot

  37. පස්ට පස්ට මරු හොදේ

  38. rusuru | රුසිරු

    ජය වේවා ඔන්න මාත් ගත්තා 🙂

  39. පට්ට ෆිල්ම් එකක් වගේ ඉදලා ඉදලා කොල්ලෝ දෙන්නා ගෙනත් තියෙන්නේ එල එල ඔහොම දිගටම සබ් දෙන්න

  40. Thankszzzzzzzzzzzzzzzzzzz 🙂

  41. matha banna danawa onna thc

  42. ela ela maxxxxxxxaaaa

  43. Thank u 🙂

  44. wow.maru 🙂

  45. niymai!!! 🙂

  46. mihin ලංකා

    තැන්ක්ස් ලොක්කා මරු හොදේ

  47. පට්ට හොදේ මේකේ පළමු එක බැලුවා පට්ට මේකත් එහෙම්ම ඇති 🙂

    ජය වේවා

  48. එල මචෝ මාත් ඔන්න අඩු සයිස් එක බාන්න දැම්ම දිගටම දෙමු හොදේ සබ්

  49. බොහොම පින් මේක බාන්න දන්නා ඕනේ දැන් ජය වේවා දෙන්නටම 🙂

  50. ela ela Thanks

  51. patta patta denakm unne

  52. maxxxxxxxaaaaaaaaaaaaaaaa

error: Alert: Content is protected !!