Thursday , October 1 2020
Breaking News

Monthly Archives: October 2009

Mirrors (2008) with Sinhala Subtitles | කැඩපතින් එහා.. [සිංහල උපසිරැසි සහිතව]

මුල සිට අවසානය තෙක් කුතුහලයෙන් රසවිඳිය හැකි හොල්මන් වලට කැමැත්තක් දක්වන ඔබ බැලිය යුතුම චිත්‍රපටියක් සිංහල උපසිරසි සමඟින් ඔබ වෙනුවෙන්ම baiscopelk වෙත දෙන්න හිතුනා. මෙය මගේ පළමු ඉදිරිපත් කිරීම බවද සතුටින් දැනුම් දෙමි. Alexandre Aja විසින් අධ්‍යක්ෂණය කළ මෙය 2008 අගෝස්තු 15 තිරගත විය. කතාව ගැන ටිකක් කිව්වොත් මෙන්න මෙහෙමයි. …

Read More »

A Perfect Getaway (2009) | ක්‍රීඩාව ආරම්භ කරමු…

මම මෙම ලිපිය ලියන්නේ මාගේ මිත්‍රයෙක් වෙනුවෙන් (විශේෂයෙන්ම) , ඔහු මගෙන් දිනක් මෙම චිත්‍රපටිය සදහා හොද පිටපතක් ඉල්ලා සිටියද මා ළඟ හොද පිටපතක් නොතිබීම හා හොද පිටපතක් මා සතු වූ විට නැවත ඔහුව මුණ නොගැසීම නිසාත් මම මෙය මෙහි ලිවීමට අදහස් කළෙමි. (මෙම ලිපිය ඔහුගේ ඇස් ගැටේවා… 😉 ) හොදයි …

Read More »

The Pianist (2002) with Sinhala Subtitles | සැමටම ජීවත් වීමේ අයිතිය ඇත.. [සිංහල උපසිරැසි සමගින්]

2003 ඔස්කාර් සම්මාන උළෙලේදි හොඳම අධ්‍යක්ෂක, හොඳම නළුවා සහ හොඳම තිර රචනය යන සම්මානද ඇතුළුව තවත් සම්මාන 45 ක් දිනා ලොව හොඳම චිත්‍රපටි අතර 58 ස්ථානයේ වැජඹේමින් IMDB ප්‍රේක්ෂක ප්‍රතිචාර 114,688 ලබා වර්ගීකරණය අනුව 8.5/10 ලබා තිබෙන සම්මානනීය හා අතිශය සංවේදී සත්‍ය කතාවක් මත පදනම් වූ චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්ක නැරඹන්න කවුරු අකමැති වෙයිද? …

Read More »

Notorious (2009) | ඇත්තටම මොකද වුනේ?

ඒ කාලෙ ඉඳලා මම රැප් සංගීතයට ප්‍රිය කලා. ඕන් දැන් කියන්න එපා, ගෝලයා ලොකු ලයින්, කිසිම රසඥතාවක් නැති මිනිහෙක් කියල. ඒකත් කලාවක්, බොහෝ වෙලාවට වෙන්නේ, ඒක වැරදියට තෙරුම් ගැනීමයි. ඔන්න මම කියනවට රැප් සංගීතය දිරවපු නැති හැමෝම මේක බලන්නකෝ. අවසානයේදී ප්‍රසිද්ධ රැප් සංගීතය හා නියම රැප් සංගීතය අතර තියෙන ලොකු …

Read More »

The Hurt Locker (2008) With Sinhala Subtitles | වීරයෙක් නොවේ.. [සිංහල උපසිරැසි සමඟින්]

අපි ඔබට තිළිණ කරන්නේ ලොව ජනප්‍රියම චිත්‍රපට අතර ගැවසෙන IMDB රේටින්ග්ස් වල 8.0/10 ක් ලබා ගෙන තියෙන චිත්‍රපටයක්… සම්මාන 8ක් හා වැනීස සිනමා උළලේ හොඳම චිත්‍රපටය ලෙසටද නාම යෝජනා වෙලා තියෙන මේ ෆිල්ම් එක, ත්‍රාස්‍ය ජනක හා යුධමය චිත්‍රපට වලටයි, නාට්‍යම චිත්‍රපට වලටයි, ආස අය මේකට කැමති වෙයි. මේ අපගේ පළමු …

Read More »

Harry Potter and the Half-Blood Prince (2009) with Sinhala Subtitles | හොග්වෝට්ස් හි 6 වැනි වසර..[සිංහල උපසිරැසි සමඟින්]

ඕං මම අද අරගෙන එන්නේ කට්ටියටම නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු, හැරී පොටර් කතා මාලාවේ නවතම චිත්‍රපටියයි. කතාව ගැන වැඩි අටුවා ටීකා අවශ්‍ය නැහැ. හැරීගේ මැජික් ඉස්කෝලේ හයවෙනි වසර ගත වෙන්නේ කොහොමද කියලා තමා කතාවෙ තියෙන්නේ. කට්ටියටම මතක ඇති, කලින් චිත්‍රපටියේ දී මුළු මැජික් ලොවම දැනගන්නවා වොල්ඩමෝ නැවතත් කරළියට ඇවිත් කියල. දැන් …

Read More »

Ella Enchanted (2004) | සුරංගනා ලෝකයක්..

අපි පොඩි කාලෙ අහපු, බලපු සුරංගනා කතා වල සියලුම ලක්ෂණ වලින් පිරුණු මේ කතාවට අපේ පිරිමි පාඨකයෝ නම් අකමැති වේවි. ඒත් පොඩි මල්ලිලා නංගිලා ඉන්න, ප්‍රේමවන්තියෝ ඉන්න අයනම් මේක බාවි කියල හිතනවා. කතාව කෙටියෙන් මෙහෙමයි.. Frell රාජ්‍යයේ Ella නමින් බිලිඳියක් මෙලොව එළිය දකිනවා. ඇගේ සුරංගන මව ඇයට දයාදය ලෙස දෙන්නේ “කීකරුකම”. …

Read More »

Right at Your Door (2006) | ගෙද‍රටම පැමිණි මාරයා!

Thriller චිත්‍රපටි බලන අය කැමති වෙන එකක් මේක. තරමක විද්‍යා-ප්‍රභන්ධ ලක්ෂණත් තියනවා. IMDB එකේ 6.3ක් තියන මේකට සම්මානයකුත් ලැබිලා තියනවා. ලොස් ඇන්ජලීස් නගරයේ කීප තැනක පුපුරා යන කුඩා න්‍යෂ්ඨික බෝම්බ කීපයකින් පසු ඇතිවන තත්ත්වයත්,  තරුණ යුවලක් වන “බ්‍රැඩ්” සහ “ලෙක්සි”  ඊට මුහුණ දෙන ආකාරයත් ගැන තමයි මේකෙන් පෙන්නන්නෙ. බ්‍රැඩ් ගෙදර …

Read More »

Ratatouille (2007) with Sinhala Subtitles | කෑම ලෑස්තියි.. [සිංහල උපසිරැසි සමගින්]

ඇනිමේශන් වලට ප්‍රසිද්ධ PIXAR ආයතනය මඟින් නිපදවනු ලැබූ ඔස්කාර් සම්මානයක් ඇතුලු තවත් සම්මාන 43 ක් දිනා IMDB වර්ගගත කිරීම් අනුව 8.2/10 දිනා ලෝකයේ හොඳම චිත්‍රපටි අතර 172 ස්ථානයේ දැනට පසුවෙන ලස්සන චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්ක බැලුවොත් කොහොමද? ඔන්න එහෙනම් ටික කාලයක නිහැඩියාවකින් පසුව උපසිරැසි දෙන්න ගත්තා නැවතත්. සමහරක් විට මේක කට්ටිය බලලා තියෙන්නත් පුලුවන්. …

Read More »

No Reservations (2007) | ආදරයයි, ආහාරයි..

මේ චිත්‍රපටිය ගැන මම දැනගත්තෙ අහම්බෙන්. ඉතාමත් සුරූපී ඇමරිකානු නිලියක් වන Catherine Zeta-Jones ගේ බයිස්කෝප් එකක් බලන්න ආස හිතිලා, අන්තර්ජාලය පීරද්දී තමා මට මේක හම්බවුනේ. චිත්‍රපටිය ගැන මෙලෝ දෙයක් දන්නෙ නැතිව, “යන පැත්තකින් පල” කියල හිතාගෙන බෑවා. කියන්න තරම් වැරැද්දක් නැති, ජීවිතේට යමක් එක් කරගන්න පුළුවන්, භයානක අතුරුඵල (රැට හීනෙන් බය …

Read More »

බයිස්කෝප් දැන් ලොකු ළමයෙක්..!

මුලින්ම කියන්න ඕන මේ ලිපිය නම් ෆිල්ම් එකක් ගැන අදාල දෙයක් නෙවෙයි.. මේ කියන්න යන්නෙ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ අනාගතය ගැනයි..මෙතෙක් කල් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ කතුවරයා ලෙස කටයුතු කළේ පොතේ ගුරා වන මා විසිනුයි..නමුත් කාර්‍යබහුලත්වය නිසා යම් කාලයකට, විශාල ලෙස වෙබ් අඩවියේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කළ සහෝදරවරුන් කිහිප දෙනෙකුට මෙහි …

Read More »
error: Alert: Content is protected !!