Friday , November 27 2020
Breaking News

Monthly Archives: November 2009

The Classic (2003) with Sinhala Subtitles | විඳවන්න නොව විඳගන්නට එන්න… [සිංහල උපසිරැසි සමඟ]

හැමදාම බලන හොලිවුඩ්, බොලිවුඩ් හා අහම්බයකින් හෝ බලන දමිළ චිත්‍රපටිවලට හාත්පසින්ම වෙනස් එහෙත් IMDB වර්ගීකරණයේ 7.7/10 ලබා තිබෙන ලස්සන ආදර කතාවක් රැගත් කොරියන් චිත්‍රපටියකට මෙවර උපසිරැසි දැම්මා. මීට කළින් ඔබ සියළු දෙනා රසවිඳි My Sassy Girl නම් චිත්‍රපටියත් මෙම චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයාගෙ මුල් නිපැයුමක් හොලිවුඩ් චිත්‍රපටයක් ලෙස නැවත නිපදවූවක්. ඇත්තටම මම …

Read More »

Body of Lies (2008) with Sinhala Subtitles | කිසිවෙකු විශ්වාස නොකරන්න. සැවොම මුලා කරවන්න.. [සිංහල උපසිරැසි සහිතව]

IMDB වර්ගීකරණයේ 7.2/10 ලබා තිබෙන ලියනාඩෝ ඩි කැප්‍රියෝ, රසල් ක්‍රෝ වැනි සම්මාන ලාබී නළුවන්ගේ සුපිරි රංගනයෙන් හැඩවූ සුප්‍රකට CIA සංවිධානයේ අතිශය කූප්‍රකට වැඩ සම්බන්ධව ගෙතුණු නවකතාවක් පදනම් ව නිෂ්පාදනය වුනු ක්‍රියාදාම චිත්‍රපටියකයට මේ පාර උපසිරැසි දාන්න හිතුවා. ඇත්තම කියනවනම් මේක හවුල් උපසිරැසි ගැන්වීමක්. චිත්‍රපටය තෝරාගැනීමේ සිට මෙයට මාව උනන්දු කිරීම, …

Read More »

Nim’s Island (2008) | වික්‍රමයක ඇරඹුම..

මට කාලෙකට පස්සෙ හම්බුනා ලස්සන බයිස්කෝප් එකක්, පස්සෙ හොයල බැලුවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ මේ ‍ෆිල්ම් එකේ විස්තරත් එක්ක ටොරන්ට් එක තියෙනවද කියලා. ඒත් ඔයගොල්ලන්ටත් ඒක මග ඇරිලා වගේ… ඒ නිසයි මේ ගැන ලියන්න හිතුවෙ. පොඩි අයට නියම ‍ෆිල්ම් එකක්, මාරම ලස්සන චිත්‍රපටියක්. imdb හි 6.1/10 ක් ලබා ගෙන තියෙනවා. …

Read More »

Untraceable (2008) with Sinhala Subtitles | ජංජාලේ ජරමර… [සිංහල උපසිරැසි සහිතව]

ඔන්න මම මේ පාර පරිගණක සම්බන්ධ චිත්‍රපටියකට උපසිරැසි දාන්න හිතුවා. මේක ගැන විස්තරයක් සහෝදර බ්ලොග් කරුවෙක් වන රොකියා එයාගෙ අච්චාරුවේ දාලා තිබුණා. හැබැයි මේකට උපසිරැසි දාමු කියලා මට යෝජනා කළේ තවත් බ්ලොග් කරුවෙක් වන සරදියෙල් අයියා. ඒ එක්කම බින්කු සහොදරයාත් මට ලොකු සහයෝගයක් දුන්නා තාක්ෂණික වචන වල නියම සිංහල වචන …

Read More »

Funny People (2009) | හාස්‍යය සහ ජීවිතය..

කවුරුත් දන්න කියල නළු නිළියෝ පිරිසක් රඟන, අපේ කට්ටිය බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි අද මම අරගෙන එන්නේ. බිම පෙරලි පෙරලි හිනා වෙන්න පුලුවන් චිත්‍රපටි නිර්මාණය කරන Adam Sandler තමා මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. ඒ වගේම සිනහ ලොවේ අල ගිය මුල ගිය තැන් වල ඉන්න Seth Rogen මෙහි ඉන්නවා. කතාව …

Read More »

Con Air (1997) | ගඟන කරා..

මිනිසෙකුගෙ ජීවිතය සම්පුර් කර ගෑනිමට නම් අනිවර්යයෙනම යා යුතු ස්තානයක් ඈත. ඔබ සිතන්නෙ එය කිනම් ස්තානයක් සිතාද? මා පවසන්නෙ නම් එය මහා උලු ගෙදර ලෙසයි. එහෙදි මිනිහෙක්ට ගොඩක් අත්දැකිම් ජිවිතයට එකටු ක්රගන්න පුලුවන් වෙනව. මෙ ෆිල්ම් එක මම බලපු ඉතම සන්වේදී, ත්‍රාසජනක චිත්‍රපටියක්. එහි කතා තෙමාව මෙයයි………….. Cameron Poe කියන්නේ …

Read More »

Minority Report (2002) with Sinhala Subtitles | එක්මොහොතකදී පෙරලා සටන් කරයි.. [සිංහල උපසිරැසි සහිතව]

ස්ටීවන් ස්පිල්බර්ග් ගේ අධ්‍යක්ෂණයෙන් හා ටොම් කෲස් ගේ රංගනයෙන් ඔපවත් වූ ක්‍රියාදාම චිත්‍රපටයකට මෙදා පාර උපසිරැසි දාන්න හිතුවා. මේකට පාදක වෙලා තිබෙන්නේ Philip K. Dick විසින් 1956 දී රචිත විද්‍යාප්‍රබන්ධයක්.. ඒ වගේම මෙය අවසානය වන තෙක්ම ප්‍රේක්ෂකයාගේ කුතුහලය රඳවාගන්න සමත්වුණු චිත්‍රපටයක් කිව්වොත් මම හිතන්නේ මම වැරදි නැහැ. ඒ වගේම ඔස්කාර් …

Read More »

Zombieland (2009) | හිනා වෙවී බය වෙන්න ආසද?

ඔන්න අදත් අලුත් බයිස්කෝප් එකක් අරගෙනයි ආවෙ.නිකම්ම නිකම් චිත්‍රපටයක් නෙවෙයි ලොව ජනප්‍රියම චිත්‍රපට අතුරින් 188 වැනි ස්ථානය හිමි කරගෙන ඇති, IMDB රේටින් වල 8.2 ගත්ත  ෆිල්ම් එකක්! මේක බලනකොට හිනාවෙන්න වගේම බය වෙන්නත් පුලුවන්. ෆිල්ම් එකේ නම ‘Zombieland’ . මම නම් මේ ෆිල්ම් එකේ හොඳ කොපියක් එනක්න් මග බලාගෙනයි හිටියෙ.. …

Read More »

Paranormal Activity (2007) | අපි දැන් බයවෙමු!

ඔන්න කවුරුත් උනන්දුවෙන් ඉදපු අලුත්ම චිත්‍රපටයක් අරගෙන ආවා. නම දැකපු ගමන් දන්නවනෙ මොකද්ද කියල.imdb රේටින්ග්ස් වල 7.3ක් සති 2ක් තුල ලබාගෙන තියෙනව. ඔරෙන් පෙලී (Oren Peli) අධ්‍යක්ෂණය කළ මෙය 2009 ඔක්තොම්බර් 16 තිරගත වීම ඇරබුනා.තිරගත වුනු පළමුවෙනි සතියෙදීම ඇමෙරිකානු ඩොලර් මිලියන 1.9ක් ආදායමක් ලබා තියෙනව.මෙම වීඩියෝ පටයත් චුට්ටක් බලලම ඉන්න.. …

Read More »

The Train (2007) with Sinhala Subtitles | කවමදාවත් එකතු නොවිය යුතුයි! [සිංහල උපසිරැස සමගින්]

ගොඩ කාලයකින් බයිස්කෝප් අඩවියේ අපේ අසල්වැසි රටේ හින්දි චිත්‍රපටියක් ගේන්න බැරි වුනා, ඉතින් මම හිතුවා අද ඒ අඬුව පුරවන්නත් එක්ක ටිකක් වෙනස් තාලයක හින්දි චිත්‍රපටියක් ගෙනාවොත් හොදයි කියලා. බලපු නැති හා කතාව රසවත් චිත්‍රපටි හොයාගන්න හරිම අමාරුයි.කෝමහරි මම මේ චිත්‍රපටිය ගේන්නේ නිකන් නෙමෙයි සිංහල උපසිරසද සමඟින්. මේක තමයි මගේ මුල්ම …

Read More »

Wedding Crashers (2005) | ආදරය සහ හිනාවට ආස අයට..

මේක මම බයිස්කෝප් එකට ලියන දෙවන ලිපියයි. හරි මම අද කියන්න යන්නෙ ටිකක් අමුතු විදියේ ෆිල්ම් එකක් ගැනයි. මම බලපු කොමඩි සහ ආදරය කියන තේමා දෙකම ලස්සනට පෙන්නල තියන ෆිල්ම් එකක්. අනේ මන්ද මේක කොහොම විස්තර කරන්නද කියල, මේකෙ එන ප්‍රධාන චරිත දෙකට පණපොවන්නෙ කොමඩි වලටම ඉපදුන Owen Wilson, Vince Vaughn …

Read More »
error: Alert: Content is protected !!