Friday , November 27 2020
Breaking News

Monthly Archives: January 2010

Bandslam (2009) | අමුතුම තාලයේ සංගීත කණ්ඩායමක්…

ලොව පුරාම ඉමහත් ජනප්‍රයත්වයට පත් වුනු High School Musical ච්ත්‍රපටයේ රන්ගනයෙන් දායකවුනු Vanessa Hudgens ඉන්න අලුත්ම අලුත් බයිස්කෝප් එකක් ගැන තමයි අද කියන්න යන්නෙ. මේ චිත්‍රපටය, සංගීත්මය පැත්තෙන් ඉතාමත් ලස්සන සහ ඉතා ලස්සන කතාවක් ඇතුලත් චිත්‍රපටයක්. කතාව මෙන්න මෙහෙමයි, “ට්ල්” කියන්නෙ අනිත් පිරිමි ලමුන්ගෙන් ටිකක් විතර වෙනස් යොවුන් වයසේ පසුවන්නෙක්. …

Read More »

Sorority Row (2009) | විහිලුවකට කල මිනී මැරීමක්..

ඔන්න කාලෙකට පස්සෙ ටිකක් අමුතු විදියෙ, මොලේ විකාර වෙන බයිස්කෝප් එකක් අරගෙන ආව. මෙය 2009 වසරේ සැප්තැම්බර් මස තිරගත වීමට ආරම්භවුනු බයිස්කෝප් එකක්. මුලින්ම කතාව පොඩ්ඩක් කියල ඉන්නම, ගැහැනු ලමයින් 6 දෙනෙකුගෙන් යුතු කන්ඩායමක් තමයි මේකෙ මූලික කතා නායකයින් වෙලා තියෙන්නෙ. චිත්‍රපටිය පටන් ගන්නෙ, මෙම ගැහැනු ලමුන් විසින් පවත්වන සාදයකිනුයි. …

Read More »

Shorts (2009) | කප් රුක නෙවෙයි, කප්-ගල..

කාලෙකින් අපේ පුංචි නංගිලා මල්ලිලාට ගැලපෙන බයිස්කෝප් එකක් මට දෙන්න බැරි වුනානේ. ඔන ඒ නිසා අද මම අරගෙන ආවේ අපේ නංගිලා මල්ලිලාට බලන්න පුළුවන් ලස්සන ළමා චිත්‍රපටියක්. චිත්‍රපටියේ කතාව ගැන යමක් කිවුවොත් මෙහෙමයි. Toby “Toe” Thompson කියන්නේ පොඩි ළමයෙක්. හැබැයි මෙයා ටිකක් කොට නිසා, උස අයගෙන් සෑහෙන්න කරදර විඳින්න සිද්ධ …

Read More »

Mean Girls (2004) | කෙල්ලෝ වසයි !

“තරුණ කෙල්ලො වසයි” කියනවනෙ. මෙන්න ඒකට හොඳම උදාහරණය… Mean Girls. අපි හැමෝම ඉතා හොඳින් අඳුනන සුරූපී නිලි Lindsay Lohan තමයි මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ. මෙම චිත්‍රපටය වඩාත් නැරඹිය යුත්තේ ගැහණු ලමයි වුනත්, කොල්ලොත් මේක නැරඹුවොත් තමා හොඳ. ඒ මොකද කියනවනම් කොල්ලො නැති තැන කෙල්ලො කොච්චර ගහමරා ගන්නවද කියල බලාගන්න පුලුවන්. …

Read More »

Phobia 2 (2009) with Sinhala Subtitles | ඇත්තටම ඔබටත් බිය දැනෙනවද? [සිංහල උපසිරැසි සහිතව]

මුලින්ම හොඳ ලමයි වගේ මෙන්න මේ වීඩියෝ එක ලෝඩ් වෙන්න දාල ලිපිය කියවන්න පටන් ගන්න. මේක මගේ මුල්ම සිංහල උපසිරසි යෙදීමයි. මම හිතන්නෙ රූපවාහිනියේ යන චිත්‍රපට ඇතුලුව, සිංහලින් උපසිරසි ගැන්වූ මුල්ම තායි චිත්‍රපටය මෙයයි. ඔන්න ඉතින් මුලින්ම ඒ දේ ලබා දෙන්නෙත් බයිස්කෝප් අඩවියෙන්. හොලිවුඩ් චිත්‍රපට වලට වඩා තාත්වික බවක් මම …

Read More »

3 Idiots (2009) with Sinhala Subtitles | මැක්සා පිස්සෝ.. [සිංහල උපසිරැසි සහිතව]

දෙයිය‍නේ කියල බයිස්කෝප් සිංහලෙන් අ‍පේ ආදරණීය බොලොග් එකට මගෙ පළමු ඉදිරිපත් කිරීමයි. හින්දි චිත්‍රපට වල අඩුවක් දැක්ක නිසා,මගෙ පළමු ඉදිරිපත් කිරීම හින්දි චිත්‍රපටයක් ගැනයි. අපේ රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට සහ පොතේ ගුරා සොහොයුරාට පළමුව මා හිස නමා ආචාරකරමි….!!! මම කතාව පොඩ්ඩක් කියන්නම්. මේහී ප්‍රධාන චරිතය,එනම් කතා නායකයා Rancho(Aamir Khan) පළමු වසරේ …

Read More »

The Man from Earth (2007) | අමරණීයයි ?

මේ කියන්න යන චිත්‍රපටය නම් ඇත්තටම වෙනස්ම චිත්‍රපටයක්.. මතභේධයට තුඩු දිය හැකි මාතෘකා රැසකින් සමන්විත මේ චිත්‍රපටය IMDB රේටින්ග්ස් වල 8.1/10 ක් ලබාගෙන තියෙන්නෙ මෙහි ඇති සුවිශේෂී බව නිසාම විය යුතුයි.. කතාව පිළිවෙලින් කියනව නම් මෙන්න මෙහෙමයි.. එක්තරා විශ්ව විද්‍යාලයට මහාචාර්ය පදවියක් දරන පුද්ගලයෙක් හිටි හැටියේම තම පදිංචිය වෙනස් කිරීමට …

Read More »

Up in the Air (2009) | ජීවිතේ බර…

ගිය වසරේ නිකුත් වූ නාට්‍යමය චිත්‍රපටි අතර ඉතාමත් ප්‍රසිද්ධියට හා හොඳ විචාර ප්‍රතිචාර ලැබූ චිත්‍රපටියක් තමයි අද මම ඔයාටල අරගෙන එන්නේ. අපි හැමෝම බලලා තියෙන Juno හා Thank You For Smoking චිත්‍රපටි නිර්මාණය කල Jason Reitman තමයි මේ චිත්‍රපටියේ නිර්මාපකයා. ඉතින් මේ කතාවේදීත් අපිට ජීවිතේට යමක් එකතු කරගන්න පුළුවන් දේවල් …

Read More »

Whiteout (2009) | සීතල මරණ.

පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ තිරගත වීම ඇරඹූ චිත්‍රපටියක හොඳ කොපියක් හම්බවුනා. තවත් පරක්කු කර කර ඉන්නේ මොකටද. මෙන්න ඒක අද ඔබ හමුවේ තබනවා. මේ චිත්‍රපටිය පටන් ගන්නේ 1957 දී දකුණු අර්ධගෝලයට ඉහලින් පියාසර කරන රුසියන් ගුවන් යානයක දර්ශණයකින්. මෙහි සිටින කිහිප දෙනා ගිනි අවි අත තබාගෙන කිසියම් වටිනා දෙයක් ප්‍රවාහනය …

Read More »

Ghost Town (2008) with Sinhala Subtitles | හොල්මන් කිව්වට හොල්මන්ම නෙවෙයි.[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ටික කාලයකට පස්සෙ උපසිරැසි එක්ක ලස්සන චිත්‍රපටියක් අරගෙන ආවා. මම සාමාන්‍යයෙන් හොල්මන් චිත්‍රපටි වලට අකමැති නිසාම ඒ වගේ නමක් දැක්කත් ඒකක් බලන්න ටිකක් කල් අරිනවා. ඒත් නිකමට වගේ මේක බලපුවම තේරුණා මේක horror යටතට වර්ග වෙන්නෙවත් නැති එකක් කියලා. මම කතාව පොඩ්ඩක් කියන්නම්. මේකේ ප්‍රධාන චරිතය දන්ත වෛද්‍යවරයෙක්. ඔහු …

Read More »

Dorian Gray (2009) with Sinhala Subtitles | සදහටම තරුණයි එනමුත් සදහටම ශාපලත් [සිංහල උපසිරැසි සමඟ]

ඔස්කාර් වයිල්ඩ් ගේ නවකතාවක් අනුව නිපදවූ 2009.09.09 තිරගත වීම ඇරඹුණු මේ චිත්‍රපටිය හොලිවුඩ් නිෂ්පාදනයක් නොව බ්‍රිතාන්‍ය යේ නිපදවූවක්. ඉතා විශාල වශයෙන් මේ සතියේ ජනප්‍රියත්වය වැඩිවූ මෙම චිත්‍රපටිය දැනට IMDB වර්ගීකරණයේ 6.7 ලබා තිබෙනවා. මෙහි කතාව පටන් ගන්නේ තරුණ ඩෝරියන් ග්‍රේ ලන්ඩනයේ සිටින තම ඥාතීවරයෙකු වන ජනකාන්ත ලෝඩ් හෙන්රි වොට්න් වෙත …

Read More »
error: Alert: Content is protected !!