Wednesday , September 23 2020
Breaking News

Monthly Archives: March 2010

Barnyard (2006) | සත්තුන්ට මොලේ නැද්ද?

මේ ෆිල්ම් එක 2006 ආපු ටිකක් පරන ෆිල්ම් එකක් වුනත් නියමෙටම තියෙනවා. ඇනිමේශන් ෆිල්ම් බලන්ඩ කැමති අයට හොදයි.Barn yard කියන්නෙ ටීවී සීරීස් එකක් වුනත් ඒකෙ ආපු ෆිල්ම් එක තමා මේක. අදටත් හෙන ප්‍රසිද්දයි. Nickelodeon කියන ටීවී චැනල් එකේ සාදර අනුග්‍රහයෙන් තමා මේ ෆිල්ම් එක නිපදවලා තියෙන්නෙ. paramount pictures ආයතනයෙන් තමා …

Read More »

Hitch (2005) | ආදර විශේෂඥයාගේ ඉළ ඇදෙන ආදර කතාව!

තාම තනිකඩ ජීවිතයක්ද ගෙවන්නෙ? කැමතිද තනි ‘කඩයෙන්’ කඩ දෙකට මාරු වෙන්න? කැමතිද ඒ ගැන කියල දෙන්න විශේෂඥයෙක් ඉන්නව නම්? ඔව් එහෙම කෙනෙක් ඉන්නව….එහෙම නැත්නම් බට නිකමට වගේ ජනප්‍රිය නිලියක් හා සම්බන්දකමක් ඇති කරගන්න හිතුනොත්?ඇය ගැන ආදරයක් හිතුනොත් ඒ ගැන මොකද කරන්නෙ?අල්ලල දාල පැත්තකට වෙලා ඉන්නවද?අනේ අපොයි!..යන්න Alex ‘Hitch’ මහත්මය ගාවට,ඔහු …

Read More »

Couples Retreat (2009) | යුගල් 4ක ආදර වික්‍රමය..

ඔන්න අද කියන්න යන්නෙ ටිකක් වෙනස් විදියෙ ලස්සන චිත්‍රපටයක් ගැනයි..වෙහෙස මහන්සි වෙලා තේරුම් ගන්න තරම් ලොකු කතාවක් මෙහි නැති උනත් ආසාවෙන් බලන්න පුලුවන් මේ ෆිල්ම් එක.. මේකෙ කතාව ගෙතිල තියෙන්නෙ විවාහක යුගල 4ක් හා ඔවුන්ගේ සම්බන්දකම් වටායි..මේ යුවල 4ම විවාහ දිවියන් එතරම් සාර්ථක ඒවා නෙවෙයි..ඉතින් මේ ඔක්කොම දෙනා තීරණය කරනව …

Read More »

The Vampires Assistant (2009) | පිසාච අවනඩුව..

ඔන්න කට්ටියට අද සිOහල උපසිරෑසි යොදපු චිට්‍රපටියක් ගෙනාවා , මේක අපේ ලොකු පොඩි හෑමෝටම එකට නෑරඹිය හෑකි චිත්‍රපටියක් කිවුවොත් නිවෑරදියි. මේ චිත්‍රපටිය නිකුත් වෙලා ටික කාලයක් ගෙවුනත් සිOහල උපසිරෑසි යොදපු නිසා ඔයාලට දෙන්න ටිකක් කල් ගත උනා.සිOහල උපසිරෑසි සමග ඈති නිසා කලින් බලපු අයත් සිOහල උපසිරෑසි සමග නෑවත වරක් බලයි …

Read More »

An Education (2009) | ස්වයං වාරණය..

2009 තිරගත වීම අරඹා ඔස්කාර් සම්මාන තුනක් ඇතුළු සම්මාන 48කට නිර්දේශ වී ඉන් සම්මාන 18 ක් දිනාගත් හා IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.6 / 10 ලබාගත් බ්‍රිතාන්‍ය චිත්‍රපටියක් දැක්කම පුදුම හිතෙන්නේ නැතිව තියෙයිද? මම සාමාන්‍යයෙන් එංගලන්ත චිත්‍රපට බලනවා අඩු වීම ඒකට හේතුවක් වෙන්න පුළුවන්. නම වගේම මේ චිත්‍රපටයත් එක්තරා ආකාරයක …

Read More »

Armored (2009) | රාජකාරියද නැත්නම් දේවකාරියද.!

Eagle Shield කියන්නේ මූල්‍ය ආයතන වල මුදල් සුරක්ෂිතව තවත් ස්ථානයකට ප්‍රවාහනය කිරීම කර දෙන ආයතනයක්. ඒ සඳහා විශේෂිත වූ වාහනද අලුත් තාක්ෂණයෙන් පරිපූර්ණ වාහන වෙනවා. දිනක් ඔවුන් මෙසේ මුදල් ප්‍රවාහන කටයුත්තක් කරන්න ගිය විට කළු පැහැති වාහනයක් දෙවරක් ඔවුන් සිටි හරියෙන් සැක කටයුතු ලෙස ගමන් කළ බව රියදුරා පවසන නිසා …

Read More »

Old Dogs (2009) | වෙනස්ම රසවින්දනයක් උදෙසා!

John Travolta සහ robin williams කියන්නේ කවුද කියලා කවුරුත් දන්නවා ඇතිනේ. විලියම්ස් නම් කොහොමත් මැදිවියේ චරිත රඟපාන කෙනානේ. එතකොට ජෝන් එයත් ඉතින් දැන් සෑහෙන වයසට ගිය කෙනෙක්. වයසට ගියත් තාම වැඩ දාන්න පුළුවන් බව ඔප්පු වෙන හොඳ කොමඩි ෆිල්ම් එකක් අරගෙන එන්න හිතුනා. මේ චිත්‍රපටියේ මේ දෙන්නා ව්‍යාපාර හවුල්කරුවන්. ඔවුන් …

Read More »

Taking Woodstock (2009) | වෙනස්ම රසවින්දනයක් උදෙසා!

හිපියෙක් කියලා කියනකොට මතක් වෙන්නේ මොකක් වුනත් ඇත්තටම හිපියෙක් කියන්නේ සහෝදරත්වය, සාමය, ආදරය රජ කරන ලෝකයක් වෙනුවෙන් කෑපවුනු උප සංස්කෘතියක සාමාජිකයෙක්… හිපි ජීවන රටාවේ හරිම සුන්දර සහ දාර්ශනික පැත්තක් තියෙනවා.. දැන් බයිස්කෝප් ගැන කථා කරන්න ඇවිත් හිපියෝ ගැන කථා කරන්නේ ඇයි කියලා හැමෝටම ප්‍රශ්නයක් වෙයි… මේ බයිස්කෝප් එක මේ උප …

Read More »

Ip Man (2008) with Sinhala Subtitles | බෲස් ලී ඔහොම නම් එයාගේ ගුරා කොහොමට ඇද්ද? [සිංහල උපසිරසි සමඟ]

බෲස් ලී කියන්නේ කාටද එයා මොන වගේ කෙනෙක්ද කියලා ඔයාලට කියලා දෙන්න හැදුවොත් කට්ටිය මට කියයි අනේ උඹයි මමයි දන්න බෲස් ලී කියලා. ඒ තරමටම අපේ චිත්‍රපට ලෝලීන් ඔහු ගැන අහලා ඇතිනේ. ඒත් ඔහුගේ ගුරුවරයා ගැන කවුද අහලා තියෙන්නේ. මම හිතන්නේ ගොඩක් අය අහලා නැතිව ඇති. මමවත් අහලා තිබුනේ නැහැ. …

Read More »

Happy Feet (2006) | ඇවිද්ද පය දහස් වටී..

අද මම දෙන්නේ ටිකක් පරණ ඒත් ලස්සන බයිස්කෝප් 1ක්.මෙ බයිස්කෝප් 1කේ ඇනිමේෂන් සමග සැබැ චරිතත් රගපානවා.කථාවේ එන විදිහට රාජකීය පෙන්ගුයින් විශාල පිරිසක් පෘතුවියේ උතුරු ප්‍රදේශයේ වාසය කරනවා. ඔවුන් ගේ අදහස් හුවමාරු කරගන්නේ සංගීතය මගින්. නමුත් Norma Jeanට සහ Memphisට ඉපදුනMumble නම් පැට්යාට සිංදු නං කියන්න බෑ. එයාට පුලුවන් ඕනම සිංදුවකට …

Read More »

The Twilight Saga: New Moon (2009) with Sinhala Subtitles | එක් මලකට අමනුෂ්‍යයෝ දෙදෙනෙක්! [සිංහල උපසිරසි සමඟ]

මම උපසිරැසි දෙන්න වැඩිම කාලයක් බලන් උන්නු චිත්‍රපටිය තමයි මේක. හොඳ කොපියක් එනකම් පුල පුලා බලන් හිටියට දැන්නම් මේකේ කාලය පැන්නද මන්දා. ඇවෙටර් එක එන්න කලින් මේකට කට්ටිය සෑහෙන උනන්දුවක් තිබ්බා නොවැ. නවකතා හතරකින් සමන්විත මෙම වැම්පයර් හා මනුෂ්‍ය ආදර කතා මාලාවේ දෙවෙනි පොත තමයි New moon නමින් සිනමාවට නැගුනේ. …

Read More »

Fantastic Mr. Fox (2009) with Sinhala Subtitles | ඔස්කාර් සම්මානයකට නිර්දේශිත චිත්‍රපටයක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න රොකියා මාමා පොඩි හිටියන්ට පුංචි තෑග්ගක් දෙන්නයි යන්නෙ. කට්ටිය මට බනිනවනෙ හොල්මන් ඒවා විතරයි දෙන්නෙ කියලා.මේක එසේ මෙසේ තෑග්ගක් නෙමෙයි, තව දින කීපයකින් පැවැත්වෙන ඔස්කාර් සම්මාන උලෙලෙදී හොඳම ඇනිමේෂන් චිත්‍රපටයට නිර්දේෂ වී තියෙන චිත්‍රපටයක්. ඒ වගේම ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙලටත් මෙය නිර්දේෂ වුනා. මේ බයිස්කෝප් එක ගැන විශේෂතා ගොඩයි. …

Read More »

Ninja Assassin (2009) with Sinhala Subtitles | මාරාන්තික පළිගැනීම… [සිංහල උපසිරසි සමඟ]

මම මේ චිත්‍රපටියේ හොඳ කොපියක් එනකම් සෑහෙන කාලයක් බලාගෙන උන්නා. ඒත් හොඳ කොපියක් ආවට පස්සෙ හිතුනා එහෙම හිටපු එක අපරාධයක් දෝ කියලා. එහෙම හිතුනේ මොකවත් නිසා නෙවෙයි මම අසාමාන්‍ය ලෙස ලේ පෙන්නන චිත්‍රපට වලට අකමැති නිසයි. හැබැයි මේ කතාව මම නොබලා නොසිට පමණක් නොවේ ඔබ සමඟ බෙදාගන්නත් හිතුවෙ එක් කාරණයක් …

Read More »

Love Happens (2009) | දෙයක අවසානය තවෙකක ඇරඹුමයි!

බෲක් රයන් කියන්නේ කවුද? සෑහෙන ප්‍රසිද්ධියක් ලබා තිබෙන ධනාත්මක චින්තනය පිළිබඳ දක්ෂ දේශකයෙක් වගේම ගත් කතුවරයෙක්. ඔහුගේ දේශනයන් ඉලක්ක වන්නේ කා සඳහාද? තම තමුන් වඩාත්ම ආදරය කළ අයවලුන් ගේ හදිසි වියෝ වීම් නිසා තවමත් සිත් තැවුලෙන් සිටින අය උදෙසා. ඔහුගේ සාර්ථකත්වයට හේතුව කුමක්ද? ඔහුත් සමඟ කාරයේ ගමන් ගනිමින් සිටියදී හදිසි …

Read More »
error: Alert: Content is protected !!