Friday , September 25 2020
Breaking News

Monthly Archives: May 2010

Percy Jackson & the Olympians: The Lightning Thief (2010) with Sinhala Subtitles | හොරකම් කරනවනම් මෙන්න දේවල් ! [සිංහල උපසිරසි සමඟ]

අද කියන්න යන්නේ හැරි පොටර් චිත්‍රපටියෙන් පස්සේ නිකුත් වුනු ඊලග හොදම ෆැන්ටසි කතාවක් ඇතුලත් චිත්‍රපටියක් ගැනයි. ඔක්කොටම කලින් හැමොගෙන්ම සමාව ඉල්ලනවා මේක දෙන්න පරක්කු වෙච්ච එකට. මොකද වැඩ ගොඩක් වැඩි වෙලා තිබුන වෙලාවක තමා මේ ෆිල්ම් එක බලන්න ගත්තේ. චිත්‍රපටිය ගැන කියනවා නම් IMDB ශ්‍රේණි ගත කිරීම් වල 6.0/10 | …

Read More »

Unthinkable (2010) | ත්‍රස්තවාදියකුගෙන් ප්‍රශ්න කර ඇමරිකාව බේරා ගැනීම මේ තරම් අපහසුද !

කට්ටියටම තෑග්ගක් අරගෙන තමයි අද ආවේ. IMDB තුල දැනට 8/10 ක ප්‍රතිචාර ලබා තිබෙන, තවමත් සිනමාහල් තුලවත් නොපෙන්වපු Blue ray එකක් තරම් පැහැදිලි බයිස්කෝප් දෙන්න යනවා කියුවොත් ඒක තැග්ගක් නෙවෙයිද! කතා ඇති චිත්‍රපටියේ නම “Unthinkable “. රංගනය තුලින් දැනට තුන්වෙනි පරම්පරාව තුල වැජබෙන නලුවෙකු ලෙස සඳහන් කල හැකි සුපිරි නලු …

Read More »

Perfume: The Story of a Murderer (2006) with Sinhala Subtitles | සුවඳින් අනිත් අයව වශී කරගන්න පුලුවන්නම් [සිංහල උපසිරසි සමඟ] (18+)

මේ මගේ පළවෙනි උපසිරැසි දාපු චිත්‍රපටය. මුලින්ම මගෙන් වැරදි වෙලා තියෙනවා නම් සමාව ගන්න ඕනේ. මම පටන් ගත්තු වෙලේ ඉදලා බණ කියනවා නේද? මම දැන් චිත්‍රපටය ගැන කියන්නම්. IMDb ශ්‍රේණි ගත කිරීම් වල 7.5/10 ක් ලැබිලා තියෙනවා. මට නම් මේ චිත්‍රපටය අල්ලලා ගියා. මේක නවකතාවක් අනුව බිහිවූ චිත්‍රපටියක්. මේ චිත්‍රපටයේ …

Read More »

The Visitor (2007) | තමන්ගෙම ගෙදර කුලියට ඉමුද?

රිචඩ් ජෙන්කින්ස් කියන්නෙ හොඳ නළුවෙක් වුණාට එයා ප්‍රධාන චරිතය කරන චිත්‍රපටියකට මම බලල තියෙන්නෙ මේ චිත්‍රපටිය විතරයි. මේක මෑතකදි හොයාගත්තු එකක්. ඔය IMDb එක පැත්තෙ කරක් ගහද්දි තමයි හම්බ වුණේ. සෙල්ලම් නෑ IMDB 7.8/10 අරගෙන තියෙනවා වගේම ඔස්කාර් සම්මානයක් ඇතුළු සම්මාන 15 කට නිර්දේශ වී සම්මාන 13ක් දිනාගන්නට සමත් වූ …

Read More »

Ip Man 2 (2010) with Sinhala Subtitles | බෲස් ලී ගේ ගුරුතුමාගේ කතාවේ ඉතිරිය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න පොරොන්දු වෙච්ච විදියටම Yip Man 2 අරගෙන ආවා සිංහල උපසිරැසි එක්කම. Yip Man කියන්න කවුද කියලා කවුරුත් දන්නවානේ. ඒ තමයි බෲස් ලී ගේ ගුරුතුමා. වැඩි විස්තර පළවෙනි චිත්‍රපටය උපසිරැසි එක්කම දෙද්දි අපි කිව්වනේ. පළමු චිත්‍රපටය වාගේම දෙවෙනි එකත් මට පෙන්වලා දීලා සබ් දැමීමේ වැඩි කාර්යයභාරයක් ඉටු කළේ වාසල සහෝදරයා …

Read More »

Keith (2008) | ආදරය, ඔබට පවා පාලනය කල නොහැකි බලයකි.

ඔන්න මගේ පළවෙනි බයිස්කෝප් එක ගැන ලියවිල්ල. වැඩේට සෙට් උනාට ටික කාලයක් ගියේ හොඳ බයිස්කෝප් එකක් ගැන ලියන්න ඕනෙ නිසා. අන්තිමට මම තෝර ගත්තෙ මගේ හොඳම බයිස්කෝප් එක. මේක ගොඩක් ලස්සන ආදර කතාවක්. ආදර කතා බලන ගොඩක් අය කියන්නෙ, ¨A Walk to Remeber¨ වලට පස්සෙ තියෙන හොඳම ආදර කතාව මේක …

Read More »

Saints And Soldiers (2003) with Sinhala Subtitles | තවත් අතුරු කතාවක්. [සිංහල උපසිරසි සමඟ]

දෙවන ලෝක යුද්ධ කාලෙ ගැන කියවෙන චිත්‍රපට සෑහෙන සංඛ්‍යාවක් තිබුනත් තව තවත් චිත්‍රපට බිහිවෙන්නෙ ඒ තරම්ම අතුරු කතා බොහොමයක් ඒ සමඟ බැඳිලා තියෙන නිසයි. අහන්නත් දෙයක් යැ ලෝක යුද්ධයක් කිව්වම සෑහෙන ප්‍රදේශයක පැතිරුණු නිසා සිදුවුණු දහසකුත් එකක් සිදුවීම් පාදක කරගෙන තවත් චිත්‍රපට ඉස්සරහට බිහිවේවි. සම්මාන 16ක් දිනපු IMDB ශ්‍රේණිගත කිරීම්වල …

Read More »

Absolute Power (1997) | හොරු අන්දන්න ලේසි නෑ.

ක්ලින්ට් ඊස්ට්වුඩ්ව අපේ බයිස්කෝප් යාළුවන්ට අළුතෙන් හඳුන්වල දෙන්න ඕන නෑනේ. මේ කියන්න යන්නෙ ඔහු අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතය රඟපාපු තවත් රසවත් චිත්‍රපටියක් ගැනයි. Absolute Power කියන නමෙන්ම කියවෙන විධියට මේකෙ තියෙන්නෙ උවමනා තරම් බලය තියෙද්දි ඕන කෙනෙක්ව නටවන්න පුළුවන් කියන තේමාවයි. මේකෙ ප්‍රධාන චරිතය වන ලුතර් විට්නි වෘත්තීය හොරෙක්. ජීවිතයේ …

Read More »

Once (2006) | සංගීතයයි…ආදරයයි…

සංගීතයෙන් පිරිච්ච චිත්‍රපටියක් දෙන්න හිතුවා මේ සැරේ.සංගීතය ජීවිතය කරගත්තු තරුණයකුත් තරුණියකුත් වටා ගෙතුන කතාවක් තමයි මේකට පාදක වෙන්න්.මේකෙ විශේෂත්වය තමයි ප්‍රධාන නළුවයි නිළියයි දෙන්නම ජනප්‍රිය ගායකයෙකුයි ගායිකාවකුයි වීම. ඒ තමයි Glen Hansard සහ Markéta Irglová. 2007 වසරේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ගීතය ලෙසට සම්මාන ගත්තේ මෙහි එන Falling Slowly ගීතයයි.ඒවගේම …

Read More »
error: Alert: Content is protected !!