Saturday , September 19 2020
Breaking News

Monthly Archives: June 2010

Brothers (2009) with Sinhala Subtitles | බයිස්කෝප් සිංහලෙන් හි සිංහල උපසිරැසි වර්ෂ පූර්ණය වෙනුවෙන් [සිංහල උපසිරසි සමඟ]

2009 ජූනි 26 කියන්නෙ බයිස්කෝප් සිංහලෙන් අඩවියට මෙන්ම මටත් බොහොම වැදගත් දවසක් වුනා. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි අපි පළවෙනි සිංහල උපසිරැසි යෙදූ චිත්‍රපයටය අපේ සහෘද ඔබ සමග බෙදා ගැනීම ආරම්භ කල නිසයි. ඒ තමයි ඔයාලා කවුරුත් ආදරයෙන් රසවිඳි Deja Vu චිත්‍රපටිය. එදා සිට අපි මේ දක්වා සිංහල උපසිරැසි සමග …

Read More »

How to Lose Friends & Alienate People (2008) | බඩ කට පුරෝලා හිනා වෙන්න කැමතිද?

ඔන්න අදත් බඩ කට පුරෝලා හොඳට හිනා වෙන්න පුලුවන් ජාතියෙ බයිස්කෝප් එකක් තමයි අරගෙන ආවේ. එසේ මෙසේ කොමඩියක් නෙමෙයි. මෙයට රංගනයෙන් දායක වෙන්නෙ Spider Man 1, 2, 3 චිත්‍රපටි මාලාවෙ, “Mary Jane” ඒ චරිතය තුලින් මුලු ලොවම හඳුනාගත් සුරූපිනිය වන “Kirsten Dunst” , ඒ වගේම Transformers (2007) චිත්‍රපටි මාලවේ ප්‍රදාන …

Read More »

The Secret in Their Eyes (2009) with Sinhala Subtitles | 2010 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශීය භාෂා චිත්‍රපටය [සිංහල උපසිරසි සමඟ]

ඔස්කාර් සම්මාන උළෙලෙ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ගන්නවා කියන එක එච්චරම ලේසි දෙයක් නෙවෙයිනේ. ඒක හැම අධ්‍යක්ෂකවරයෙකුගෙම හීනයක්. ඔය කියන දුර්ලභ අවස්ථාව හැම අවුරුද්දෙම එක් විදේශ චිත්‍රපටයකටත් හිමි වෙනවා. ඉතින් 2010 අවුරුද්දෙ හොඳම විදේශීය භාෂා චිත්‍රපටිය හිමි ඔස්කාර් සම්මානය දිනාගත්තු මේ ආජෙන්ටියානු චිත්‍රපටය සිංහල උපසිරැසි එක්කම දෙන්න බයිස්කෝප් එකේ අපි …

Read More »

Anger Management (2003) | මල නො-පැනීම සහ එහි අනිටු විපාක..

ඔන්න අද මම අරගෙන එන්නෙ කොමඩි චිත්‍රපටි ලොවේ රජෙක් වෙන Adam Sandlerගේ චිත්‍රපටියක්. මොහුගේ චිත්‍රපටි ඔයාල බලල තියෙන නිසා මේකෙ තියෙන විහිළු ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. කොහොමහරි කතාව කෙටියෙන් මෙහෙමයි. Dave Buznik කියන්නෙ කාටවත් කරදරක් නැති, අඩි තුනක් එහායින් ඉන්න කෙනෙක්ට ඇහෙන්නෙ නැති ගානට කතා කරන බිස්නස්කාරයෙක්. මොහුට බොහොම …

Read More »

Forgetting Sarah Marshall (2008) | මතකයන් ඔබේ..

ඕන් ඉතින් අද මම අරගෙන එන්නෙ “බූට්” බයිස්කෝප් එකක්. හැබැයි හොටු පෙර පෙර අඬන්න එහෙම හිතාගෙන ඉන්නවනම්, මේ බයිස්කෝප් එක නොබෑවට මම මුකුත් කියන්නෙ නැහැ. හැබැයි කඳුළු පනින්න හිනා වෙන්න ඕනෙ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි දැන්ම බෑවෙන්න දාන්න. කතාව මෙහෙමයි. Peter කියන්නෙ තෘප්තිමත් මිනිහෙක්. රූපවාහිනී නාට්‍ය වලට පොඩි පොඩි …

Read More »

The Back-up Plan (2010) | මදැ කොලා!

ඔන්න ඉතින් මම සෑහෙන්න කාලෙකට පස්සෙ ඔයාලත් එක්ක ආයෙමත් එකතු වෙන්නයි යන්නෙ. අනේ මන්ද මාව මතකද දන්නෙත් නැහැ. රාජකාරියේ ඇතිවෙච්ච කාර්යබහුලත්වය නිසා මට බයිස්කෝප් ලෝකෙ අහලකටවත් යන්න ලැබුනේ නැහැ. කාලෙකදි දවසට බයිස්කෝප් 6ක් 7ක් බලපු මේ මනුස්සයගෙ ෆන් ජීවිතේට හෙනහුරා පාත් වුනා. බයිස්කෝප් සිංහලෙන් තුලින් ඇතිවූ මිතුදම් ටිකෙන් ටික ඈත් …

Read More »

Hot Tub Time Machine (2010) | වැලක් නම් නෙවෙයි මැක්සා කොමඩියක්!

ඔන්න අලුත්ම බයිස්කෝප් එකක් ගෙනාවා උනු උනුවෙම. හරි මතකයිනෙ, අපි දුන්න Sex Drive (2008), American Pie 7 (2009), Old School (2003) වගේ චිත්‍රපටි.අන්න ඒ ගනයේ චිත්‍රපටි බලන්න කැමති අයට තමයි මේ චිත්‍රපටිය ඔන්න පංකාදුයි. මමත් සාමාන්‍යන් මේ රේට් එකේ චිත්‍රපයටි බලන්නෙ නැති උනාට, IMDB එකේ රේටින්ග් 7.3 ක් තියනවා කියලා …

Read More »

Big Fish (2003) | සුරංඟනා කතාවක්ම නොවේ….

තම ජීවිත කතාව සුරංඟනා කතාවක් සේ සැලකූ පියෙක්… එය විය නොහැක්කක්,බොරුවක් බව සලකන පුතෙක්… මේ දෙනා අතර ගලායන කතාවක් තමයි Big Fish කියන්නේ. පුතා, කුඩා කාලයේ දී සිටම පියාගේ මේ කතාන්දරය දහස්වාරයකට වඩා අසා සිටින්නෙක් ඉතින් ඔහුට මෙය ඇසීමට පවා අප්පිරියා වෙලයි තියෙන්නේ. පුතාගේ විවාහය දවසේ පවා වේදිකාවටවී මේ කතාන්දරය …

Read More »

The Book of Eli (2010) with Sinhala Subtitles | ලෝක විනාශයකින් පසුව නැවතත් සුන්දර ලොවක් බිහිකිරීමට සටන්වදින වීරයෙකුගේ කතාවක් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාවෙන්න ඕනෙ මේ චිත්‍රපටය ලබාදෙන්න ටිකක් ප්‍රමාද උනාට, උපසිරසි දාලා ටික කාලයක් උනත් ලයිස්තුවෙ තිබ්බ නිසා ටිකක් ප්‍රමාද උනා. චිත්‍රපටය ගැන කියනවනම්, කාලෙකින් බලපු අමුතුම ආකාරයේ කතාවක් කියලා කියන්න පුලුවන්, මුල ඉඳලා අවසානය දක්වාම ඇසිපිය නොගහා බලන්න පුලුවන් කතාවක් සහ තාත්වික ගනයේ සටන් ජවනිකා රැගත් චිත්‍රපටයක් කියලා කියුවොත් නිවැරදියි. …

Read More »

Definitely, Maybe (2008) | අනිවාර්යෙන්ම, සමහරවිට…

ටිකක් විතර පරණ උනත් ලස්සණ ෆිල්ම් එකකුයි අද දෙන්න යන්නේ…. ලඟදීම සිදුවීමට නියමිත දික්කසාදය හා ඊට කලින් තිබුන සම්බන්ධතාවයන් ගැන තම දුවට විස්තර කරන්න වෙන තාත්තා කෙනෙකුගේ කතාවක්. මමත් හිතුවේ කතාව කම්මැලි වෙයි කියලා. අනේ නෑ, බලාගෙන යනකොටයි තේරුණේ මේක ආසාවෙන් බලන්න පුළුවන් එකක් කියලා. Will Hayes (Ryan Reynolds) මැදි වියට …

Read More »

Veer (2010) with Sinhala Subtitles | වීර කාව්‍යයක්…. [සිංහල උපසිරැසි සමඟින්]

ඔන්න ඉතින් බයිස්කෝප් යාලුවන් වෙනුවෙන් මම වැඩක් පටන් ගත්ත මේ තමා මගෙ පලමු චිත්‍රපටය. හැබැයි පටන් ගත්තෙ හින්දි එකකින් කමක් නෑනෙ ‍ මේ චිත්‍රපටිය හදන්න ඉන්දියාවෙ අය මහන්සි උනාට වැඩිය උපසිරැස් දාන්න මම මහන්සි උනා. හැබැයි ඒ ඔයාලගේ විනෝදය උදෙසා මේක මම ඉස්සරලාම තෝර ගත්තෙ මේක ගොඩක් ලස්සන කතාවක් හින්ද, …

Read More »
error: Alert: Content is protected !!