Wednesday , September 30 2020
Breaking News

Monthly Archives: August 2010

Killers (2010) | මෙන්න පස්සෙන් එලවනෝ…

ස්පෙන්සර් කියන්නෙ කුලියට මිනීමරන්නෙක්. කිසිම පවුලේ සාමාජිකයෙක් ඔහුට නොමැති අතර ඔහුට කොන්ත්‍රාත් ලබා දෙන්නන් අතරට රජයට සම්බන්ධ අයවලුන්ද සිටිනවා. ඔහු බොහොමහත්ම කඩවසම් පෙනුමක් ඇති නිසාම ඔහු කාන්තාවන් මෙන්ම වේගවත් කාර් පාවිච්චියද ඔහුගේ ප්‍රියතම විනෝදාංශයන් වෙනවා. ඔහුගේ අලුත්ම කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරීමට ඔහුට ප්‍රංශයට යෑමට සිදුවෙනවා. එහිදී ඔහුට හදිසියේම රූමත් කාන්තාවක් දක්නට …

Read More »

Ondine (2009) | තවත් නූතන සුරංගනාකතාවක්…..

Syracuse කියන්නෙ අයර්ලන්ත ජාතික ධීවරයෙක්. ඔහුට වකුගඩු අමාරුවකින් පෙළෙන කුඩා දියණියක්ද සිටිනවා. ධීවරයෙකුට මාලු අස්වැන්න අඩුවෙනවා කියන්නෙ ඔහුට තරමක් නෙවෙයි බොහොමත්ම නරක කාලයක් නේ ලබලා තියෙන්නෙ. ඒත් දවසක් කොරේ පිටට මරේ කිව්වා වගේ මාලු දැලට ලස්සන කෙල්ලෙක්ව අහුවෙලා තියෙනවා දකිනවා. මලමිනියක් එක්ක හිරේ යන්න තමයි වෙන්නෙ කියලා බය වෙද්දි දකිනවා …

Read More »

The Killing Jar (2010) | අමුතුයි….

මම මේ ගැන ලියනවද නැද්ද කියලා හිතලා ආයෙත් ඔන්න ඔහෙ ලියනවා කියලා හිතුවා. ඒ මේකේ දකින අමුතුම ගතිය නිසා කියලා කිව්වොත් නිවැරදියි. මේකේ තියෙන්නෙ එකම එක දර්ශණ පසුතලයක් විතරයි. එකම එක ආපනශාලාවක සිදුවන සිදූවීම් පෙලක් පමණයි. හැබැයි මම කියන්න ඕනා මේක හැමෝටම නම් අල්ලලා යන එකක් නෑ. මොකද මිනීමැරුම් දර්ශණ …

Read More »

The Twilight Saga: Eclipse (2010) with Sinhala Subtitles | තෝරාගැනීම…… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම පොරොන්දු වෙච්ච පරිදිම චිත්‍රපට හතරකින් සමන්විත Twilight කතා මාලාවේ තුන්වෙනි චිත්‍රපටයත් සිංහල උපසිරැසි සමඟම රැගෙන ආවා. වාසල සහෝ ගේ උදව්වෙන් හවුල් උපසිරැසි නිෂ්පාදනයක් ලෙස තමයි මේ චිත්‍රපටය එලි දකින්නේ. පළමු චිත්‍රපටයේ තිබුනු ආකර්ෂණීය බාවය දෙවන චිත්‍රපටයේ එතරම්ම නොතිබුනත් මෙම චිත්‍රපටයට දෙවෙනි එකට වඩා කට්ටිය කැමති වෙයි කියලා මම …

Read More »

Fear Island (2009) | විශ්වාසය????

පහුගිය දවස් වල මට සද්දෙ දැම්මනේ මම ආදර කතාම දෙනවා කියලා. ඉතින් මම මේ පාර ඊට වඩා වෙනස් චිත්‍රපටයක් දෙන්න හිතුවා. Deep Cove නමින් මුලින් නම් කර තිබූ චිත්‍රපටය පසුව මෙනමින් නම් වුනා. මෙය චිත්‍රපටයක් ලෙස නිකුත් වූයේ කැනඩාවේ හා ස්පාඤ්ඤයේ පමණක් වීමද විශේෂත්වයක්. මෙහි කතාව කෙටියෙන්ම කියනවනම් යහලුවන් පස් …

Read More »

Raajneeti (2010) | දේශපාලන මඩ ගොහොරුව

කාලෙකට පස්සෙ ඔන්න මමත් ලිපියක් ලිව්වා. කට්ටියට මාව අමතක වෙලා ගිහින්ද දන්නෙත්  නෑනේ.  😛  ඔන්න අද මම ගෙනාවා මම බොහොමත්ම අඩුවෙන් බලන වර්ගයේ චිත්‍රපට වර්ගයක් වෙච්ච හින්දි චිත්‍රපටයක්. සාමාන්‍යයෙන් මම හින්දි චිත්‍රපට නොබැලුවත් IMDB ශ්‍රේණිගත කිරීම් වල 7 කට ආසන්න අගයක් අරන් තිබුනු නිසා මම තීරණය කළ මේක ඔබත් සමඟ බෙදා …

Read More »

Be with You (2004) with Sinhala Subtitles | නැවතත් ඔබ සමඟ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කට්ටියටම ආයෙත් ලස්සන Japanese ආදර කතාවක් දෙන්නයි යන්නේ. Asian ෆිල්ම් වලටම ආවේණික මෘදු කතාන්තරයක් ඇති මේ බයිස්කෝප් එක imdb රේටින්ග්ස් වල 7.9 ක්ම ලබාගෙන තියෙනවා. ඒවගේම මෙය නවකතාවක් පාදක කරගෙන නිර්මාණය උන චිත්‍රපටයක්. කතාව පටන් ගන්නේ සය හැවිරිදි පුතු Yuji සමඟ වැන්දඹු ජීවිතයක් ගත කරන Takumi නම් පුද්ගලයෙක්ගේ ජීවිතයෙන්. …

Read More »

Raavan (2010) with Sinhala Subtitles | සැබෑ මුහුණ…[සිංහල උපසිරසි සමඟ]

මනිරත්නම් ගෙ අධ්‍යක්ෂනයක් ලෙස 2010 ජුනිමස කල එළි දැකපු Raavan චිත්‍රපටිය පිලිබදව ගොඩක් කතා බහට ලක්වුනානේ. මොකද, 2010 අප රටෙ පැවති IIFA සම්මාන උළෙලට භච්චන් පවුලෙ කිසිම සමාජිකයකු සහාභාගි නොවිමට මෙය එක හේතුවක් ලෙස ඉන්දියානු මධ්‍ය මෙන්ම ලාංකිය මධ්‍යද උපුටා දැක්වුවා.ඒක කොතරම් දුරට සාධාරනද අසාධාරනද කියන එක චිත්‍රපටය රසවිඳින්නනම් කොහොමත් …

Read More »

Maria Full of Grace (2004) | අවාසනාවට ඇත්ත කතාවක්…

ගොඩ කාලෙකට පස්සෙ මගෙ ගානෙ ෆිල්ම් එකක් දෙන්න කියල හිතුව. මේක ඔස්කාර් සම්මානයකට නිර්දේෂ වී ඇති අතර තවත් සම්මාන  තිස්ගානක් දිනාගත්තු චිත්‍රපටියක්.. කතාව මෙහෙමයි. කතානායිකාව, මරියා අවුරුදු17ක් වයසැති කොලොම්බියානු කාන්තාවක්. රෝස මල් වත්තක වැඩකරන ඇය ඉතාමත් දිළිඳු දුක් සහිත ජීවිතයක් ගතකරන්නෙ. ඇය උපයන පඩිය වැය වෙන්නෙ නිවසේ සහ ඇයගේ අක්කාගේ …

Read More »
error: Alert: Content is protected !!