Wednesday , September 23 2020
Breaking News

Monthly Archives: September 2010

Koizora (2007) with Sinhala Subtitles | ආදරේ අහස තරම්… [සිංහල උපසිරසි සමඟ]

මේ ලිපිය මම මෙහෙම පටන් ගන්නම්කෝ.. මම ගැන කියනවා නම් මම Romantic කතා බලන්න එච්චර ආස කෙනෙක් නෙමෙයි. මම ඉතින් බලන්නේ Horror, ඒවගේම හොඳ Action චිත්‍රපටි. ඒ උනාට මට මේ ලඟදි දවසක මගේ යාළුවෙක් කිව්වා මාර ලස්සන කථාවක් තියෙනවා Download කරලා බලන්න කියලා. ඒකත් එක්කම එයා මට මෙහෙමත් කිව්වා “ඔයාට …

Read More »

Tupac: Resurrection (2003) | ඔහුගේ වචන වලින්…

ඔන්න මට මෙහෙම ඉන්න බැරිම තැනයි මේ බයිස්කෝප් එක අද ඔයාලට අරගෙන ආවෙ. කාලෙකින් මට ලිපියක් ලියන්න අවස්ථාවක් ලැබුනෙත් නැහැ, බලපු එක බයිස්කෝප් එච්චරම හිතට වැදුනෙත් නැහැ. ඔය අතරෙ මගෙ පරණම මිත්‍රයෙක් මේ චිත්‍රපටිය ගැන මට කීව. බෑව, මොන බැලලිද, මේ රස්සාව එක්ක. කොහොමෙන් හරි ඊයෙ මේක මම බැලුව. කට්ටියට …

Read More »

Abandoned (2010) with Sinhala Subtitles | කිසිත් ඉතිරිව නැත… [සිංහල උපසිරසි සමඟ]

හා හා පුරා කියලා උප සිරැසි දැම්මේ ත්‍රාසජනක-නාට්‍යමය බයිස්කොප් එකකට. අපේ අය බයිස්කෝප් දාන වේගයට මට උප සිරැසි දාන්න ෆිල්ම් එකක් ඉතිරි වෙන එකක් නැහැ කියලා වැඩිය ප්‍රසිද්ධ නැති චිත්‍රපටියකට අරගෙන උප සිරැසි දම්මා. වැඩි කතා නැතිව මෙහි සාරාංශය පොඩ්ඩක් කියන්නම්. මේරී වොල්ෂ් ඇයගේ පෙම්වතා සමඟ ඔහු ගේ කකුලේ ශල්‍යකර්මයකට …

Read More »

The Red Violin (1998) | රතු වයලීනයේ කතාව..

නාට්‍යමය සහ සංගීතමය චිත්‍රපටි වගේම චිත්‍රපටිය බලන ගමන් සහ ඊට පසුවත් සෑහෙන්න හිතන්නත් ආස අය ඉන්නවනම් මේ චිත්‍රපටිය බැලිය යුතුම චිත්‍රපටියක්. හැබැයි ටිකක් කැපකිරීම් කරන්න වෙනවා. මොකද මේක 1998 හදපු එකක් සහ ජනප්‍රිය ධාරාවෙ එකක් නොවෙන හින්දා සීඩර්ස්ලා අඩුයි. මමත් සෑහෙන්න කාලයක් තිස්සෙ බෑවා 😀 රෙඩ් වයලින් චිත්‍රපටිය මම අවුරුදු …

Read More »

Robin Hood (2010) with Sinhala Subtitles | බැටළුවන් සිංහයන් වනතුරු යළි යළිත් නැගීසිටින්න! [සිංහල උපසිරසි සමඟ]

අසාධාරණය රජ කරපු කාලෙක සාධාරණය වෙනුවෙන් නැගීසිටිය වීරයෙක් ගැන කියවෙන වීර කතාවක් තමයි අද බයිස්කෝප් එකෙන් අරන් ඇවිල්ල තියෙන්නෙ. හා හා පුරා කියල පළවෙනි ලිපියම සිංහල උපසි‍රැසි සහිතවම අරන් ආව ඕං. ඔයාල මෙයා ගැන අනිවාර්යයෙන්ම මීට කලින් අහල ඇතිනෙ. රොබින්හුඩ් කියන්නෙ පෝසතුන්ගෙන් වස්තුව අරගෙන දුප්පතුන්ට බෙදල දුන්න දුප්පතාගෙ හිතවතානෙ. (ඒ …

Read More »

The King of Fighters (2010) | අපියි රජ්ජුරුවෝ…

දෙයියනේ කියලා බයිස්කොප් එකට දාන පළමු ලිපිය. පළමු එකම සුරංගනා කතාවක් කිව්වොත් වැරදිත් නැහැ. සුරංගනා කිව්ව්ට සුන්දර නැහැ. හේතුව නම් මෙක පටන් ගත්ත වෙලෙ ඉදලාම ගහගන්නවා නේ. මට ඉතින් කන්න ඔනි නැහැ නෙ, ඔවා බලන්න තියෙනවා නම්. වැඩේ කියන්නේ, මේ බයිස්කොප් එක අමුතුම ආකාරයකට ගොඩ නගා ඇති ආකාරයයි.. එක බලද්දි …

Read More »

Electric Dreams (1984) | අමුතු තාලයේ තුන් කොන් ප්‍රේමයක්…

ඔන්න දැන් කට්ටිය හොල්මන් වෙලා ඇති ගෝලයා අද මොකද මේ එක්දාස් නමසිය බර ගනන් වල බයිස්කෝප් එකක් අරගෙන එන්නෙ කියල. හෝව් හෝව්, කලබල වෙලා චාටර් ඇති කියල හිතන්න එපා. ලස්සන වෙනස් විදියෙ කතාවක් මේක. මට මේ බයිස්කෝප් එක දැන ගන්න ලැබුනෙ මම වැඩ කරන තැන අයියා කෙනෙක් ගෙන්. ඒ මෙන්න …

Read More »

Salt (2010) with Sinhala Subtitles | ඇය කවුද? [සිංහල උපසිරසි සමඟ]

කට්ටියම ටික කාලෙක ඉඳලා බලාගෙන හිටපු සුපිරි මට්ටමේ චිත්‍රපටයක් තමයි දෙන්න යන්නෙ. ඇත්තටම කියනවනම් මම මේ චිත්‍රපටයේ පෙර දසුන් නැරඹුවයින් අනතුරුව තමයි හිතා ගත්තේ මේකට අනිවා සිංහල උපසිරසි දානවා කියලා. ඒ ඉතින් මම පුද්ගලිකව ආස කරන නිළියක් වන ඇන්ජලීනා ජෝලීගෙ වැඩ කිඩ දැකලා තමයි. ෆිල්ම් එකේ පෙර දසුන් (Trailer) දැකපු …

Read More »

Operation: Endgame (2010) | ඇල්ෆා සහ ඔමෙගා..

කට්ටියට හිනාවෙන්නත් පුලුවන් හොඳ ක්‍රියාදාම ජවනිකා එහෙමත් තියෙන අපි කවුරුත් විවිධ චිත්‍රපටි වලින් දැක තිබෙන සුපිරි නළු නිළියන් රැසක් ඉන්න එල බයිස්කෝප් එකක් අද අරගෙන ආව. කතාව මෙහෙමයි. බංකරයක් තුල රහස්‍ය සංවිධානයක් තියෙනවා. මේ සංවිධානයට සුපිරි කණ්ඩායම් දෙකක් තියෙනවා. එකක් Alpha අනෙක Omega. මේ කණ්ඩායම් දෙක අතරෙනම් එච්චර ඇයි හොදැයියක් …

Read More »

She’s Out of My League (2010) | කෙල්ල අහසෙ, කොල්ල පොළොවෙ!

මේ චිත්‍රපටියත් මේ අවුරුද්ද තුළ තිරගතවුණු හොඳට හිනා වෙන්න පුළුවන් විදියේ චිත්‍රපටියක්. මෙම චිත්‍රපටිය තුළ සුරූපිණියගේ චරිතය නිරූපණය කරන්නෙ, ලස්සනම ලස්සන බ්‍රිතාන්‍ය නිළි Alice Eve විසිනුයි. ඇය මෙම චිත්‍රපටිය තුළ Molly ගේ චරිතය නිරූපණය කරනවා. මේ චිත්‍රපටයට මමනම් ආස වෙන්න එක හේතුවක් තමයි ඇයගේ රංගනය. රංගනය විතරක්ම නෙමෙයි ඉතින් ඇගේ …

Read More »

What’s Your Raashee? (2009) | සොයා සොයා ආවා, මා සෙවුව මැණික හම්බුණා?

මෙන්න සතියේ හින්දි චිත්‍රපටිය. නිකුත් වුනේ නම් ගිය වසරෙ වුනාට මට මොකක් හරි හේතුවක් නිසා මේ බයිස්කෝප් එක මඟහැරිලයි තිබුනේ. කොහොමහරි මෙන්න බඩු ගෙනාවා. ඇත්තෙන්ම ලස්සන චිත්‍රපටියක්. සුරූපී නිළි Priyanka Chopra රඟපාද්දි කොහොමද චිත්‍රපටියක් කැත වෙන්නෙ නේද? දැක්කම පිස්සු හැදිල ආයෙත් පාරක් හැදෙන ජාතියෙ කෙල්ලෙක්නෙ. පුදුම ලස්සනක් අෆ්ෆ තියෙන්නෙ. මෙයාම …

Read More »

Ong Bak 3 (2010) with Sinhala Subtitles | අතීතෙන් වර්තමානයට…[සිංහල උපසිරසි සමඟ]

ඔන්න අලුතෙන්ම නිකුත් වුන බයිස්කෝප් එකක සිංහල උපසිරසත් එක්ක ගෙනවා. මේ කතා මාලාවේ පළමු හා දෙවන කොටස් බයිස්කෝප් සිංහලන් වෙබ් අඩවියේ මිතුරන් බලලා ඇති. ඒ බයිස්කෝප් දෙකත් හුඟක් ජනප්‍රිය වුනා. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ අපි කවුරුත් දන්නා හදුනන Tony jaa විසින්. මෙම චිත්‍රපටියෙ ඔහුගේ නම ටීන්. ඔහුගෙ සටන් දක්ෂතාවය ගැන අමුතුවෙන් කියන්න …

Read More »

A Christmas Carol (2009) with Sinhala Subtitles | සමුගැනීමට පෙර…… [සිංහල උපසිරසි සමඟ]

අද මට පෞද්ගලිකව විශේෂ දවසක්. ඒකට හේතුව කියන්න කලින් චිත්‍රපටය ගැන කියලා ඉන්නම්කෝ. ඉංග්‍රීසි සාහිත්‍ය විෂයට අපි ඉගෙන ගත් චාල්ස් ඩිකන්ස් ගේ මෙනමින්ම ඇති නවකතාවක් ඇසුරෙන් නිපදවූ IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.1 / 10 (ඡන්ද 11,838 කින්) ලබාගත් පට්ටම ඇනිමේශන් චිත්‍රපටියක් තමා අද සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවේ. වල පයයි …

Read More »
error: Alert: Content is protected !!