Monday , September 21 2020
Breaking News

Monthly Archives: December 2010

නත්තලට අපෙන් තෑග්ගක්…..! [Elf (2003) & The Flight Before Christmas (2008)]

ඔන්න බයිස්කෝප් සිංහලෙන් වෙතින් මේ නත්තල් දිනයට සිංහල උපසිරැස සහිත චිත්‍රපට දෙකක්ම දෙනව..පළමුවන එක හොදට හිනා වෙවී බලන්න පුලුවන් චිත්‍රපටයක්,අනික් චිත්‍රපටය ඔයාලගෙ නංගිල මල්ලිලා එක්ක එකතු වෙලා බලන්න වටින ලස්සන නිර්මාණයක්.. මේ පුංචි නත්තල් තෑග්ග ඔයාලටමයි! ELf (2003) | නත්තල් සීයගෙ ගෝලය…! [සිංහල උපසි‍රැසි සහිතව] ඔන්න ඔක්කෝටම කලියෙන් අපේ බයිස්කෝප් …

Read More »

Cats & Dogs: The Revenge of Kitty Galore (2010) with Sinhala Subtitles | අපූරු බල්ලොයි බළලුයි… [සිංහල උපසිරසි සමඟ]

මේ බයිස්කෝපය නම් හරි අපූරූ විනෝද සාගරයක්. විනෝදාත්මක, ක්‍රියාදාම සහ පවුලේ පින්තූරයක් ලෙස ප්‍රභේදන කොට ඇති මෙය බලන්නම ඕනේ එකක් ලෙසයි මට නම් හිතෙන්නේ. හැබැයි, ඉංගිරිසියෙන් කියැවෙන වැකි හරියට සිංහලට පෙරළුවාට උපරිම රසාස්වාදය නොලැබෙන බවත් කියන්න ඕනේ. උදාහරණයකට Here comes the hot dog. කිව්වාට අර hot dog කියලා කෑමට ගන්න …

Read More »

Step Up 3D (2010) with Sinhala Subtitles | මහා නර්තනය ගැටුම.. [සිංහල උපසිරසි සමඟ]

සිංහල උපසිරැසි සමඟ නැවත යාවත්කාලීන කරන ලදී… ඔන්න මාස ගානක ඉඳලා පෙරුම් පුරාගෙන බලාගෙන හිටපු බයිස්කෝප් එකක් අරගෙන ආවා. නටන කට්ටිය , නටන්න හිතාගෙන ඉන්න කට්ටිය, හැම එක්කෙනෙක් අතරෙම මේ Step up චිත්‍රපට මාලාව හොඳින් ප්‍රසිද්දයි. මුල් කොටස් දෙක වගේම මේ තුන් වැනි කොටසත් සාර්ථක නිර්මානයක් විදියට හඳුන්වන්න පුලුවන්. ඒ …

Read More »

Resident Evil: Afterlife (2010) Sinhala Subtitles | ඇලිස්ගේ මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාවෙන්න ඕනේ බයිස්කොප් එකට මං ගොඩක් පරක්කු වීම ගැන. මොකද පොරොන්දු වෙලා ගොඩක් කල් ගියා මට මෙක ඉවරකරන්න. මට ආපු සමහර ප්‍රශ්නත් එක්ක. එහෙම තියෙද්දිත් වාසල සොහොයුරා මාව ගොඩක් උනන්දු කළා මේ වැඩෙට. ඔන්න ඉතින් මං අද මගේ මුල්ම සිංහල සබ් බයිස්කොප් එක එළියට දානවා. ඉතින් සබ් දාන එක …

Read More »

Pretty Women (1990) | ගණුදෙනුවක අවසානය…

ධන කුවේරයන්ට ඉතිං මොනවද අඩු? නේද? මොනවහරි අඩුනම් ඉතිං සල්ලි ටිකක් විසිකරන එකයි තියෙන්නේ; එතකොට ඕනිකරන දේ ළඟටම එනවා. ඒ වුණත් තමන්ගෙ සැබෑ ආදරය සොයාගන්න එක මොනම විදිහකටවත් සල්ලිවලින් කරගන්න බෑනෙ! ඒකට ඉතිං අදාල පුද්ගලයගෙ හිත දිනාගන්නම වෙනවා. ඒ වුණත් ගණිකාවක් වුණොත් කොහොමද? ආයි මොනාද ඉතිං සල්ලි තියේනං……. මේ කියන …

Read More »

HouseFull (2010) with Sinhala Subtitles | අවාසනාවට කොමඩි කථාවක්… [සිංහල උපසිරසි සමඟ]

මේක මගෙ දෙවනි සිංහල උපසිරැසි නිර්මාණය. මම සාමාන්‍යයෙන් හින්දි ෆිල්ම් වලට ගොඩක් කැමතියි. කලින් සබ් දාපු එකත් හින්දි එකක්. ගරම් මශාලා ෆිල්ම් එක බැලුවයින් පස්සේ අක්ෂේගෙ කොමඩි ෆිල්ම් වලට ගොඩක් කැමති. ඉතිං මේකත් හිනාවෙලා මැරෙන්න පුළුවන් ෆිල්ම් එකක්. සිංහල උපසිරැසිත් තියෙන නිසා කට්ටියට හොඳ ෆන් එකක් ගන්න පුළුවන් කියලා හිතනවා. …

Read More »

Game of Death (2010) | ගලවා ගැනීම

මේ නමින් බෲස් ලී රඟපාන චිත්‍රපටය ගොඩක් අය බලලා ඇතිනේ. ඒත් මේ ඒකනම් නෙවෙයි. මේ ලඟදි නිකුත් වුනු චිත්‍රපටියක්. හැබැයි කියන්න ඕනා මට නම් මේ චිත්‍රපටය වැඩියෙම අල්ලලා ගියේ නෑ. ඒත් සමහර විට හැමෝටම එහෙම වෙන එකක් නම් නැහැ. ඇක්ෂන් වලට විතරක්ම කැමති අයට නම් මේක අල්ලලා යාවි. CIA රහස් …

Read More »

Undisputed III: Redemption (2010) with Sinhala Subtitles | බලාපොරොත්තුව අපව ජීවත් කරාවි… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං පොරොන්දු වූ පරිදිම 3 වෙනි කොටසත් සිංහල උපසිරසත් එක්කම අරගෙන ආවා… මෙම බයිස්කෝප් එකෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ Scott Adkins – Uri Boyka විදියටත් Mykel Shannon Jenkins – Turbo විදියටත්ය…දන්නවනේ ඉතිං මේ දෙන්නම මැක්ෂම සටන් කාරයො කියලා…දැනට මේ බයිස්කෝප් එක 7.4/10 IMDb රේටින්ස් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා…ඒ වගේම …

Read More »

The Rig (2010) with Sinhala Subtitles | කණින විට බලාගෙනයි… [සිංහල උපසිරසි සමඟ]

රිග් කියන වචනය අපිට හුරු නැත්තේ අපේ රටේ මුහුදේ තෙල් කණින තැන් නැති නිසා නොවැ. සමහර විට මන්නාරම් ද්‍රෝණියේ තෙල් කණින්න ගත්තාට පසුව අපිටත් ඕකට හරියන හොඳ සිංහල තනි වචනයක් හැදෙයි. ඒ කෙසේ වෙතත් මේ බයිස්කෝප් එකෙන් කියැවෙන්නේ නිවර්තන කුණාටුවකට මුහූණ දෙන මුහුදේ පිහිටි “චාර්ලි” නම් වූ තෙල් කණින ළිදක, …

Read More »

Legend of the Fist: The Return of Chen Zhen (2010) | රට වෙනුවෙන්….

මමත් හැමදාම උදේට බයිස්කෝප් අඩවියට ඇවිල්ලා මොනවද තියෙන්නෙ කියල බලනවා. මේ වෙනකම් film එකක් දෙන්න බැරි උණ එකට හිතටක් හරි නෑ…මේ නිසාම මම ලගදි බලපු පට්ට බයිස්කෝප් එකක් දෙන්න යන්නෙ. ඔයාලට මතකද ‍රොයිලි සහෝදරයා දුන්න Ip Man film (Ip man 1 with sinhala subtitles , Ip man 2 with sinhala …

Read More »

Shrek Forever After (2010) with Sinhala Subtitles | ඉන්පසු හැමදාමත් සතුටෙන්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද ගෙනාවේ කට්ටිය ගොඩ කාලෙක ඉඳන් බලාගෙන හිටිය බයිස්කෝප් එක. මේක ගැන ඉතින් විස්තර කරන්න ඕනෙත් නෑනේ කට්ටියට. “ශ්‍රේක්” කිව් පමණින් ලොකු කුඩා ඕනා කෙනෙක් දන්නවනේ… ඉතිං මේක ශ්‍රේක් චිත්‍රපටි මලාවේ අවසන් කතාංගය විදියට තමයි සඳහන් වෙන්නේ. අපිට ආයෙත් අලුත් ෆිල්ම් එකකින් ශ්‍රේක් ගැන දැනගන්න ලැබෙන්නේ නැති නිසා මේක …

Read More »

The Secret of Moonacre (2008) | සඳ කුමරිය එක්ක රහස් හොයමුද?

එක්තරා පළාතක ඉන්නවා රදළ පවුල් 2ක්. මේ එකකට එකක් දෙවෙනි වෙන්න කැමති නෑ. මේ දෙකෙන් එකක ඉන්නවා සඳ කුමරිය ලෙස හැඳින්වෙන කුමාරිකාවක්. එයා කොයි තරම් සොබාදහමට සමීපද කියනවානම් එයාගේ මේ හොඳ හදවත ගැන දැනගන්න සොබාදහම එයාට සඳ මුතු කැට ලබාදෙනවා තෑග්ගක් හැටියට. මේ මුතුවල තියෙනවා බලයක්, ඒ තමා ඒවා අතට …

Read More »

Kutty (2010) with Sinhala Subtitles | සමකෝණී ත්‍රිකෝණයකි… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හිනා වෙවී!…ආදරය කර කර!..අඬ අඬ!…ආ.. ඕනේනම් රණ්ඩු වෙවී…හැමෝටම බලන්න පුළුවන් බයිස්කෝප් එකක් සිංහල උපසිරසත් එක්ක ගෙනාවා. අපේ යාළුවන්ට වෙනසකටත් එක්ක මේ බයිස්කෝප් එක දෙන්න මම කල්පනා කළේ… ඒ මොකද හුඟාක්ම අඩුවෙන් තමා දමිළ බයිස්කෝප් දාලා තියෙන්නේ. අපි නොදන්න හුගාක් ලස්සන දමිළ බයිස්කෝප් තියෙනවා.ඉස්සරහටත් දෙන්නම්කෝ…! මේ බයිස්කෝප් එක ගැන …

Read More »

The Prestige (2006) with Sinhala Subtitles | ඔබ අවධානයෙන් බැලුවද…? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම කාලෙකින් බලපු පට්ටම චිත්‍රපටියකට උපසිරැසි දාන්න දායක වුනා. ඇත්තෙන්ම කියනවනම් මේ චිත්‍රපටය ගැන මට කියලා තනියම සබ් දාන්න ගත්තේ වාසල සහෝදරයා. පස්සෙ තමා ඉතින් මම සම්බන්ධ වුණේ. ඒ මොකද කියනවනම් මේ තරම් රසවත් කතාවක් අතාරින්න අකමැති නිසයි. අනික ‍X-Men හී Wolverine ට රඟපාන Hugh Jackman වගේම christian bale …

Read More »

Eat Pray Love (2010) | ජීවිතයට ආදරයේ අරුත !

ඔස්කාර් සම්මාන සහ Golden Globe යන සම්මාන වලින් පුදන ලැබූ ලොව ලස්සනම හොලිවුඩ් කාන්තාවන් අතර තාමත් බැබලෙන, ඇමරිකාව තුල සිටින ප්‍රසිද්ධම කාන්තාවන් 11 දෙනා අතර සිටින Julia Roberts ප්‍රධාන රංගනයෙන් දායක වෙන ලස්සන, ඒ වගේම ටිකක් අමුතු, නාට්‍යමය පැත්තට බර බයිස්කෝප් එකක් තමයි අද අරගෙන ආවෙ. මේ චිත්‍රපටය ලොවපුරා තිරගතවීම් …

Read More »
error: Alert: Content is protected !!