Friday , October 2 2020
Breaking News

Monthly Archives: February 2011

Silk (2006) | මළගිය ඇත්තෝ පවසන රහස කුමක්ද?

අදත් ටිකක් වෙනස් “තායි” Horror film එකක් අරගෙන ආවා. අපි කලින් දවසකත් කතාකල විදිහට ආසියානු Horror බයිස්කොප් සාහිත්‍යය හැමදාමත් නැවුම් අදහස් වලින් පිරි පවතිනවා. ඒ නිසාම මෙම චිත්‍රපටයත් අපි නරඹා ඇති සියලුම හොල්මන් කතාවලට වඩා වෙනසක් ගන්නවා. මුලින්ම කිවයුතු වන්නේ මේ චිත්‍රපටය හොල්මන් කතා, විද්‍යා ප්‍රබනධ, රහස් පරික්ෂණ කතා වැනි …

Read More »

No Problem (2010) | කිසි ප්‍රශ්ණයක් නෑ

මේක කොමඩි ‍ෆිල්ම් එකක්. තිරගත වීම ආරම්භ උනේ පසුගිය දෙසැම්බර් 10 වෙනිදා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ සුපිරි නළු අනිල් කපූර් විසිනුයි. මේ චිත්‍රපටය තිරගතවූ මුල් දිනයේම ඉන්දීය ‍රුපියල් කෝටි 4.5ක මුදලක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා. ඒකෙන්ම හිතාගන්න පුලුවන්නේ ‍ෆිල්ම් එක කොච්චර ජනප්‍රියද කියලා.. මේ ‍ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රඟපාන්නේ …

Read More »

13 (2010) with Sinhala Subtitles | අභිරහසක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ සිංහල උපසිරසත් එක්ක සුපිරි බයිස්කෝප් එකක් ගෙනාවා… 🙂 වැඩි කතා ඕනේ නෑ..මම බයිස්කෝප් එක ගැන විස්තරේ කියන්නම්.. 2010 සැප්තැම්බර් මස තිර ගතවීමට ඇරබූ 13 බයිස්කෝප් එක දැනට රේටින් වල 6.6 අගයක ලබා ගැනීමට හැකියාව ලබා ගෙන තියෙනවා.. ඒ වගේම බයිස්කෝප් එකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ අපි …

Read More »

Cold Mountain (2003) | ඔබ සොයා මම එන්නෙමි

මුලින්ම කියන්න ඕන මම මේ බයිස්කෝප් ලිපියක් ලියන පලමු අවස්ථාව කියල. මටම පුදුමයි මම කට්ටියටම දෙන්න යන maxxa බයිස්කෝප් එක අපේ අයට මිස් උනේ ඇයි කියලා.  IMDB Ratings වල 7.3/10 අරන් තියන මේ ෆිල්ම් එක ඔස්කාර් සම්මානය ඇතුළු සම්මාන 13ක් දිනාගෙන තවත් සම්මාන 61කට නිර්දේශ වී තියනව. ඉතින් මේ බයිස්කෝප් එක …

Read More »

Miss March (2009) | සින්ඩි, මම එනවෝ

මම Adventure බයිස්කොප්මනෙ බයිස්කෝප් එකට දෙන්නෙ, අද දාන්න හිතුවා Comedy , Adventure ගනයට අයත් කට්ටියටම මිස් වෙන්න අති කියලා හිතන උපරිම බයිස්කොප් එකක්, මේකත් සුපුරුදු විදිහට imdb මීටරෙ රේට් එක ටිකක් අඩුයි කියල මුලින්ම කියන්න ඕන, අව්ලක් නෑනෙ..!! ඉයුජින්(Zach Cregger) කොලේජ් එකෙ ලස්සනම කෙල්ලට අවුරුදු ගානක් තිස්සෙ ආදරය කරනවා. ඉතින් …

Read More »

Let Me In (2010) with Sinhala Subtitles | ඔබේ යෙහෙළියත්…? [සිංහල උපසිරැසි සමඟ]

Vampire හෙවත් පිසාචයා කියන වචනය එක වතාවක් පමණක් කියැවෙන Vampire බයිස්කෝප් එකක් අහලා තියෙනවද? ඔන්න එහෙනම් මේක බලන්න. හොල්මන්, ෆැන්ටසි, අත්භූත සහ නාට්‍යම වශයෙන් වර්ගීකරණය වන මේ චිත්‍රපටිය IMDB ratings වල 7.3 ක් ලබාගෙන තියෙනවා. මම සාමාන්‍යයෙන් හොල්මන් බයිස්කෝප් වලට කැමැති නැති වුනත් වෙනත් වැම්පයර් බයිස්කෝප් නොයන මානයකට මෙය ගිහින් …

Read More »

Adrift in Manhattan (2007) | තනිකම හා තුන්කට්ටුව

මගෙ පලවෙනි පොස්ට් එක. IMDb වල 5.4 අරන් තිබ්බට සෑහෙන්න හිතට වදින කතාවක්. තරුණ ඡායාරුප ශිල්පියෙක්, ජීවිතයෙන් තනිවුනු කාන්තාවක්, වියපත් පුද්ගලයෙක් වටා දිගහෙරෙන අපුරු කතාවක්. සෑහෙන්න හිතන්න වෙන ෆිල්ම් එකක්. Alfredo De Villa ගේ සම්මානනීය මේ චිත්‍රපටය 2007 සම්මාන 3ක් ලබා තියනවා. කැමරාකරණය, සංගීතය, රගපෑම් ඉතාමත් උසස්. තරුණ ඡායාරුප ශිල්පියෙක්(Simon …

Read More »

Tangled (2010) with Sinhala Subtitles | මගෙ සිහිනය… [සිංහල උපසිරැසි සමඟ]

ජීවිතයේ හොඳම කාලයේ නපුරු මන්තරකාරියකගේ ආත්මාර්ථකාමි ආශාවක් වෙනුවෙන් බාහිර ලෝකය එක්ක කිසිම සම්බන්ධතාවයක් නැතිව රහස් කුළුණක හිර වෙලා ඉන්න උනොත් කොහොම වෙයිද? මේ කතාවෙන් කියවෙන්නේ අන්න එහෙම වෙච්ච රපුන්Zසල් කුමාරිකාව ගැන. ඉතා දිගු මැජික් හිසකෙසක් සහිතව ඉපදීම නිසා පොඩි කාලෙම නපුරු මන්තරකාරියක් විසින් රපුන්සල්ව රජවාසලෙන් පැහැරගෙන යනවා. මේ කුමාරිකාවගේ අතුරුදහන් …

Read More »

To Sir, with Love (1967) with Sinhala Subtitles | ආදරණීය ගුරුතුමණි! [සිංහල උපසිරැසි සමඟ]

මතකද පාසල් කාලේ? අපට උගන්නපු ගුරුවරු? අපි ඒ අයට නම් හැදුවා, කොලොප්පම් කළා, ඇද ඇල්ලුවා. තව එකට එක කිව්වා, ගුටි කාපු වෙලාවලුත් තිබුණා. ඒ අතරින් සමහරෙක් අපට රුස්සන්නේම නෑ, අමනාපකම්හෙමත් තිබුණා, සමහරවිට වෛරකරන්නත් ඇති. මේ ඔක්කොම අතරේ අපේ ආදරය දිනපු, ගෞරවයට පාත්‍රවුණු අයත් හිටියා. ම්ම්ම්………. මම ඒ ගැන මෙහෙම කියන්නම්කෝ …

Read More »

The Last Exorcism (2010) | දෙවියන් විශ්වාස නම් යක්ෂයන්ද විශ්වාස කලයුතුය

මේක තමා මගෙ පලවෙනිම post එක.ඔන්න ඉතින් ඉස්සෙල්ලම භය හිතෙන Mxxa Horrar ෆිල්ම් එකක් දෙන්න හිතුන..දැනට worldwide ratings වලින් හොඳ තැනක තියන ෆිල්ම් එකක්. කථාව සරලව මෙහෙමයි…දේවගැතිවරයෙක් වන කොට්න් මාකස් (Cotton Marcus) දේවස්ථානවල දේශන පැවැත්වීමට අමතරව ඔහු විසින් තවත් භයානක සංසිද්ධියක් කරනව සේවයක් වශයෙන් ඒ තමා යක්ශාරූඪ වන මිනිසුන් ගලවා …

Read More »

Rakht Charitra 2 (2010) with Sinhala Subtitles | සෑම දෙයක්ම සර්ව සාධාරණද…? [සිංහල උපසිරැසි සමග]

බයිස්කෝප් අඩවියත් එක්ක නිරන්තරයෙන් රැඳිලා ඉන්න අයට නම් මේ ෆිල්ම් එක අමුතු දෙයක් වෙන්න බැහැ, මොකද මේ ෆිල්ම් එකේ පළවෙනි කොටස සිංහල උපසිරැසි සහිතව අපි ලබා දුන්නා. ඒක බැලුවේ නැත්නම් අනිවාර්යෙන්ම ඒක බාගෙන බලන්න. එය පලවුන දවසේ ඉඳලම දෙවන කොටසත් සිංහල උපසිරැසි සහිතව දෙන්න කියලා ලොකු ඉල්ලීමක් තිබුනා. ගොඩදෙනෙක් කමෙන්ට්ස් …

Read More »

Anthony Zimmer (2005) | The Tourist හි ඔරිජිනල් එක.

The Tourist චිත්‍රපටිය උපසිරැසි එක්ක හැමෝම බැලුවනේ. ඒ චිත්‍රපටය ගැන ලියවිච්ච සටහනේ තියෙන විදියටම ඇත්තටම මේ චිත්‍රපටිය ප්‍රංශ සිනමා නිර්මාණයක නැවත නිර්මාණයක්. ඉතින් අද මම ඔයාගොල්ලන්ට ලබාදෙන්නේ අන්න ඒ ප්‍රංශ සිනමා සිත්තමයි. ප්‍රංශ සිනමා නිර්මාණයක් කිව්වට මේක හොලිවුඩ් තත්වයේම තියන සුපිරි නිර්මාණයක්. IMDB රේටින්ස් 6.3/10 ලබාගෙන තියන මේ නිර්මාණය Jérôme …

Read More »

Takers (2010) with Sinhala Subtitles | ලෝභකම.. [සිංහල උපසිරැසි සමඟ]

දැන් මේ බැංකු හොරකම් ගැන චිත්‍රපටි හරි ජනප්‍රියයි නොවැ. මං හිතන්නේ එහි ඇති තැතිගන්නා සුළු බව නිසාවෙන් වෙන්න ඕනෑ. සෝනි පින්තූර සමාගම නිකුත් කරන ලද තවත් සොරකම් ගැන කියැවෙන බයිස්කෝපුවක් තමයි මෙවරත් මගේ උප සිරැසි දැමුමට බඳුන් වූයේ. IMDb මැනුම නම් 5.6 පමණ මුත්, මෙය නරක නම් නැහැ. එහෙමනම් නම් …

Read More »

The Machinist (2004) with Sinhala Subtitles | නොනිදා හීනයක් දැක්කොත් කොහොම වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

මගේ මුල්ම ලිපියත් එක්කම මට සිංහල උපසි‍රැසි ලබා දීමට හැකි වීම මම ඇත්තටම සතු‍ටු වෙනවා….ඒ එක්කම ඔයාලට මතක් කරන්න ඕන මාව මේ වැඩේට උනන්දු කරේ ඔය කට්ටිය කවුරුත් දන්න විකියා තමයි.ඉතිං එයාට මගේ ස්තූතිය මම පුද කරනවා…. මේ ‍ෆිල්ම් එක IMDB වල 7.8 වගේ අගයක් අදටත් රඳවාගෙන තියෙන ටිකක් අමුතු …

Read More »

Undercover brother (2002) | කල්ලොද..? සුද්දොද..?

මේක මගේ පළවෙනි ලිපිය. මම බලපු ලස්සන කොමඩියක් තමයි මුලින්ම දෙන්න හදන්නේ. මේක IMDb ratings වල 5.7ක අගයක් අරගත්තූ එල කොමඩියක්. කට්ටිය කොමඩිවල කැමතියිනේ… කතාව කෙටියෙන් කියනවානම්, Undercover brother කියන්නේ කලු ජාතික රජ වැඩ කාරයෙක්. ඒක නිසාම වෙන්න ඇති කෙල්ලො පොරට මේතරම් කැමති. මේ රටේ කලු සුදු භේදය තදින්ම ඇති …

Read More »
error: Alert: Content is protected !!