Wednesday , November 25 2020
Breaking News

Monthly Archives: April 2011

Gone in Sixty Seconds (2000) | තත්පර 60ක් කියන්නේ කොච්ර වේගයක්ද ?

මේක මගේ පලවෙනි ලිපිය. ඔන්න ඒ හින්දම ගෙනාව maxxa ෆිල්ම් එකක්. හොලිවුඩ් පුරවරයේ සුපිරි නලු නිලියන් රඟපාන එකක්. මේක ඇත්තටම රථගාය හැදිච්ච අයටනම් හුඟක් හොඳ චිත්‍රපටියක්. මේක IMDB ශ්‍රේණිගත කිරීම් වල 6.0 ක් ලබාගත්තු චිත්‍රපටියක්. මේකේ රඟ පාන්නේ ඔයගොල්ලෝ ආසකරන නලුවෙක් වන Nicolas Cage සහ Angelina Jolie. මේක හදපු එක්කෙනා …

Read More »

To Sir, with Love II (1996) with Sinhala Subtitles | ආදරණීය ගුරුතුමනි…! [සිංහල උපසිරැසි සමඟ]

මතකද මම “To Sir, With Love” දෙද්දී පොරොන්දුවක් වුණා? ඔන්න මං දැං ඒ පොරොන්දුව ඉ‍ටු කරන්නයි යන්නේ; මේ ඒ පොරොන්දුව… To Sir, With Love-2 මතකනේ අපේ අර ගුරු-උතුමා කියන අර්ථය වචනයට පමණක් සීමා නොකර හැබෑවටම ඔප්පු කරපු ගුරුමහත්මයා. ඔව් තැකරි තමයි. එයා අවුරුදු 26ක සේවයෙන් පස්සේ විශ්‍රාම ගියා. හැබැයි එංගලන්තෙ …

Read More »

Mean Girls 2 (2011) | කෙල්ලන්ගේ හැටි…!

අහංකාර කෙල්ලන්ව හම්බෙලා තියෙනවද? මොකෝ නැත්තෙ නේද? ඕනෙ තරම් හම්බෙලා ඇති. හැබැයි මම කිව්වෙ ඒ අය ගැන නෙමේ. එහෙනම්; හ හා, මම කිව්වෙ Mean Girls ගැන. දැන් තේරෙන්න ඇති. පළවෙනි එක මතකද? මාරයි නෙහ්. හෆ්ෆා… ඒ වගේම තමා දෙවෙනි එකත්. වැඩිපුර අ‍ටුවා-ටීකා මොකටද? මුල් එක බලපු අයට අමතක වෙන්න විදිහක් …

Read More »

The Gospel of John (2003) | ආදරය දිනාගත් ගෝලයාගේ ඇසින් ගුරුතුමාව දකිමු.

අද මහ සිකුරාදා. කතෝලිකයින් ඇතුළු සියළු ක්‍රිස්තියානු භක්තිකයින්ට අද උතුම් දවසක්. අද වන් දිනෙක තමයි දෙවියන් වහන්සේ එවා වදාල තමුන්ගේ පුතාව මිනිසුන් විසින් කුරුසියේ ඇන ගසා මරා දැමීම සිහිකරණු ලබන්නේ. ඒ වගේම දවස් 46 පුරා ගත කරන චතාරික කාලය අවසන් වෙන්නෙ ලබන ඉරිදායින්. ඒ කියන්නේ පාස්කු ඉරිදායින්. ඉතින් අද වගේ …

Read More »

Tees Maar Khan (2010) with Sinhala Subtitles | හොරකම් කලත් පිළිවෙලට කරන්න ඕනා. [සිංහල උපසිරැසි සමඟින්]

කාලෙකින් හින්දි චිත්‍රපටියක් දෙන්නත් බැරිවුනු නිසා ඔන්න හින්දි චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා. හොඳට හිනා වෙවී බලන්න පුලුවන් චිත්‍රපටියක්. ඉතින් හින්දි චිත්‍රපටිවලට ආස අය වගේම ටිකක් විනෝද වෙන්න ආස අයත් මේක බැලුවට මම මුකුත් කියන්නෙ නෑ ඔන්න 😀 මේකේ කතාව කෙටියෙන් කියනවනම් මෙහෙමයි. Tees Maar Khan කියන්නෙ Tabrez Mirza …

Read More »

My Girlfriend’s Boyfriend (2010) | ආදරයකට කලියෙන්…

කොල්ලෙක් කෙල්ලෙකුට ළං වෙද්දි හිතල බලන දේවල් කොච්චරක්නම් තියෙනවද? දහසකුත් එකක් දේවල් ගැන හොයල බලලා, හිත ගිය කෙනාට කිට්‍ටු වෙන්න යනකොට එයා තමන්ව ප්‍රතික්ෂේප කළොත් මොනවා හිතෙයිද? ඒ වුණාට සමහරවිට කෙල්ල එහෙම කරන්නෙ තමන්ට අකමැතිවට නෙමෙයි ආදරේටම මිසක් කියල දැනගත්තොත්? එතකොට? හ්ම්ම්… මේකත් ඒ වගේ සිද්ධියක් ගැබ්වෙච්ච කතාවක්. මේකෙ ඉන්න …

Read More »

Vanishing On 7th Street (2010) | යක්ෂයාගේ සෙවණැලි!

පෝල් සිනමාශාලාවක ධාවන-යන්ත්‍ර කියාකරවන්නෙක්. ඔහු අනෙක් අයට විනෝදය සපයන්න සිනමා පටයක් ධාවනය වෙන්න සලස්වලා එය නිම වනතෙක්, තමන් කියවාගෙන ආ පොත තවදුරටත් කියවන්න හිතාගෙන අසුනකට බරවෙනවා. සුළු මොහොතක් ගතවෙද්දී එකවරම සිනමාශාලාවෙ දැල්විලා තියෙන සියලු එළි නිවී ගිහින් අඳුරට මොහොතක් එනවා. නැවතත් සැණෙකින් එළි දැල්වුණත් පෝල් දකින්නෙ සිනමාශාලාවෙ ඇතුළතත් ඉන් පිටතත් …

Read More »

Devil (2010) with Sinhala Subtitles| යක්ෂයා අප අතරම විය හැක…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ ගෙනාවා සිංහල උපසිරැසිත් එක්ක වෙනස්ම විදිහේ තේමාවක් අරගත්ත බයිස්කෝප් එකක්. චිත්‍රපටය නිකුත් වූ මුල් සති කිහිපය තුලදී බොක්ස් ඔ‍ෆිස් නාමකරණයේ 3 වෙනි ඉස්ථානය හා ඉහල ප්‍රේක්ශක ප්‍රතිචාර මෙම සිනමා නිර්මාණයට ලබා ගැනීමට හැකි වූවා. බයිස්කෝප් එක දැනට IMDb රේටින් 6.4 ක් ලබා ගෙන තිබෙනවා. මෙම සිනමා සිත්තමට …

Read More »

Triggerman (2009) aka Doc West: La sfida | මගපාදන්නෝ…

ඇමෙරිකාව දැන් මහා බලගතු රාජ්‍යයක්. කතාවට කියන්නේ ලෝකයේ පොලිස්කාරයා කියල. යුධ-බලය, න්‍යෂ්ඨික-බලය, ආර්ථික- බලය, විද්‍යා-බලය ඒ ඔක්කෝටමත් වඩා මුළු ලෝකයටම බලපෑම් කරන්න පුලුවන් දේශපාලන-බලය මේ හැමදේම සැලකුවහම ඒකත් මහ අරුමයක් නෙවෙයි. ඒ කෝකවෙතත් ඇමෙරිකාව මේ තත්ත්වෙට ආවෙ ඕපපාතිකව නෙවෙයි. ඒ වෙනුවෙන් ජීවිත කැපකරපු, වෙහෙස මහන්සි දරපු, උපාය උපක්‍රම යොදපු, බොහොම …

Read More »

Cemetery Man (1994) | සොහොන්පල්ලා…

මේ ඉතාලි ෆිල්ම් එක නවකතාවක් ඇසුරෙන් තමා නිර්මණය කරලා තියෙන්නේ. මේක හොල්මන්, ඒවගේම ටිකක් කොමඩි කතාවක්. ආද‍රය සහ මරණය අමුතු ආකාරයට විස්තර කරනවා. කතාව කෙටියෙන්…. Francesco Dellamorte කියන්නේ මේ ප්‍රධාන කැරැට්ටුව, ඒ කියන්නෙ සොහොන් පල්ලා. ඉතාලියේ Buffalora කියන නගරයේ කනත්තක් බලාගනිම තමා කරන්නේ. ඔහුගේ විනෝදාංශ තමා පරණ ටෙලිෆෝන් ඩිරෙක්ට්‍රිය අරගන …

Read More »

Toonpur Ka Superrhero (2010) | සුපිරි වීරයා…

මේ සැරේ මම දෙන්න යන්නෙ එසේ මෙසේ බයිස්කෝප් එකක් නෙමේ. මොකද දන්නවද මම එහෙම කිවුවේ, අපේ අසල්වැසි ඉංදියාවත් දැන් 3D film හදන්න පටන් අරන්. ඒත් තවම අපිට ඒ තත්ත්වෙට එන්න බැරි උන එකට ටිකක් දුකයි. මේක තමා ඉංදියාව හදන පළමු 3D film එක. මේක හොඳ මට්ටමකින් හදන්න අරන් තියෙන උත්සහය …

Read More »

The Next Three Days (2010) with Sinhala Subtitles | ඇය වෙනුවෙන් ඕනෑම දෙයක්…[සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මම කැමතිම නළුවෙකු රඟන තවත් හොඳ බයිස්කෝපයක්. Russell Crowe කියන්නේ නිකං කටුස්සෙක් වගේ ලස්සනට හැඟීම් සහ චරිත මාරු කළ හැකි අතිශය දක්ෂ නළුවෙක් බව මා කිව යුතු නැහැ නේද? ඉතිං එවැන්නෙකු Paul Haggis වැනි අදියුරුවකුගේ මානයේ කිනම් වූ චරිතයක් රඟපායිද? මා නම් කියන්නේ මෙය නම් බැලිය යුතුම චිත්‍රපටියක් බවයි. …

Read More »

The Objective (2008) | දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග!

ඔන්න තවත් නියම ෆිල්ම් එකක් ‍දේන්නයි හදන්නේ…හැබැයි ටිකක් විතර පරණයි හමුදා කථා වලට ආස අ‍යට හොඳයි, හමුදා කථා වලිනුත් ටිකක් වෙනස් විදියේ එකක්, මම එහෙම කීවේ මේක විද්‍යා ප්‍රබන්ධ කථාවක් නිසා..නොතේරෙන ගතියකුත් තියනවා. මම මුලින් හිතාගන හිටියේ සිංහළ උපසිරැසි දාන්න කියල ඒත් ඉතින් කාලය හරස් වුනා! හරි මේකයි සීන් එක, …

Read More »
error: Alert: Content is protected !!