Tuesday , November 24 2020
Breaking News

Monthly Archives: July 2011

Fly Away Home (1996) with Sinhala Subtitles | නැවතුමක් සොයා පියඹායන්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ මුල්ම බයිස්කෝප්පය ඔයාලට සිංහල සබ් එක්කම ගෙනාවා. ඇත්තටම කියනවනම් මේක මගෙ නංගිගෙ වුවමනාවට තමයි සිංහලයට පෙරලුනේ. මේක එකදාස් නමසීය අනූහයේ තිරගත වෙච්ච චිත්තරපටියක්. ජාත්‍යාන්තර බයිස්කෝප් අගය දර්ශකයෙ 6.8ක් අරගෙන තියනවා. කතාව මුලින්ම පටන් ගන්නෙ රිය අනතුරකින් එමීගෙ මව මියයාමෙන්. නමුත් වාසනාවට වගේ මවගෙන් වෙන්වුනු පියා එමීව බාරගන්නවා. පස්සෙ …

Read More »

Alive (1993) with Sinhala Subtitles | ඇන්ඩීස්වල මහා පුදුමය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම බයිස්කෝප් වෙබ් අඩවියට ස්තූති කරමින් වැඩේ පටන් ගම්මු. මේක මගේ කුළුඳුල් උපසිරැසි යෙදීම. මටත් මෙහෙම සබ් එකක් දෙන්න හිතුනෙ මේ සයිට් එකෙන්ම දුන්න සිංහල සබ්ටයිටල් ඇතුලත් චිත්‍රපටි බැළුවහමයි. වෙන මොනවත් නැතුව මම දැන් ෆිල්ම් එක ගැන කියන්නං. මේක 1993 දි Frank Marshal විසින් අධ්‍යක්ෂනය කරපු මැක්සම, මැක්ස ෆිල්ම් එකක්. …

Read More »

Forever Young (1992) | දිවිය තිබෙන තුරූ මගෙ, ඔබයි ආදරේ….

මෙල් ගිබ්සන්, අයෙ අමුතුවෙන් අදුන්වලා දෙන්න ඕනෙ නැහැනෙ. මේ චිත්‍රපටිය ඔහු තරුණ කාලෙ කරපු එකක්. අවුරුදු වලින් චිත්‍රපටිය පරණ උනාට, කතාව නම් කවදාවත් පරණ වෙන්නෙ නැහැ. නමින් වගේම හැමදාම තරුණයි. IMDB ශ්‍රේණිගත කිරීමට අනුව 6.0/10 අගයක් ගත් මෙය ලස්සන ආදර කතාවක්. මේ චිත්‍රපටියට පාදක කර ගත්තේ “The Rest of Daniel” …

Read More »

Martyrs (2008) with Sinhala Subtitles | ඇදහිය ‍නොහැකි පර්යේෂණයක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අයෙත් ටික කාලෙකින් හොඳ බයිස්කොප් එකක් සිංහල උපසිරැසි එක්ක අරගෙන ආවා. Husk බලන්න ඇති කියල හිතනවා. මෙය මාගේ තෙවන උපසිරැසි යෙදුම. මේ වතාවේ අරගෙන ආවේ එසේ මෙසේ චිත්‍රපටයක් නෙ‍වේ, මෙතෙක් ලෝකයේ බිහිවුන අතිශය බිහිසුණුම තාත්වික චිත්‍රපටය‍ක්. මෙය ප්‍රංශ නිර්මාණයක්. මේක ඉතාමත්ම අසාමාන්‍ය පර්යේෂණයක් වටා ගෙතුනු කථාවක්. මේ බයිස්කෝප් එක …

Read More »

Hall Pass (2011) | විවාහයට විරාමයක්…?

අපේ බයිස්කෝප් යාළුවො අතරින් කසාද බැඳපු අය කොච්චරක් ඉන්නවද? කැමතිද ඒ බැඳපු කසාදෙන් ඈත්වෙලා තමන් කැමතිවෙන ඕනෑම දෙයක් කරන්න ඉඩ ලැබෙනවනම් එකම එක සතියකට? හැබැයි ඉතින් ඒ වැඩේ මට කරන්න බෑ; -(මේ අවස්ථාව දෙන්න වගේම ගන්නත් මට බෑ, ඒකට ඉතිං බඳිනකම් ඉන්න වෙනවනේ!)- කොහොමහරි බිරිඳව එකඟ කරවාගන්න වෙනවා මේ කටයුත්තට. …

Read More »

X-Men: First Class (2011) with Sinhala Subtitles | විකෘතියන්ගේ තරම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මමත් හා හා පුරා කියලා බයිස්කෝප් එකකට සිහල සබ් දැම්මා. දැන් තමයි වැඩේ ඉවර උනේ. දැන් වෙලාව නම් පේන විදිහට රැ 10.05. ගොඩක් රැ වෙලා නෑ එහෙනම්. හ්ම් කොහොමින් හරි වැඩේ කලානේ. අනේ සහෝලා ටික සමාව බජනය කරන්න ඕනා. ගොඩක් අම්භානෙක වැරදි ඇති. ඒවා ගැන එච්චර වද වෙන්න …

Read More »

Hua Mulan (2009) | චීනය දිනවූ රණශූරිය…

2010 නොවැම්බර් මාසේ 27 වෙනිදා බයිස්කෝප් අඩවියේ ලිපියක් පළවෙලා තිබුනා Mulan ( 1998 ) | වීර දියණිය කියලා. උදා සහොදරයා තමයි ඒක ලියලා තිබුනේ. ලස්සන කාටූන් එකක්. කාටූන් එකෙන් ලබපු තෘප්තිය දෙගුණ තෙගුණ වෙයි කියලා හිතුනා මුලාන් චිත්‍රපටිය බැලුවොත්. ඉතින් මේ කියන්න යන්නෙ ඒ චීන චිත්‍රපටිය ගැනයි. හුආ මුලාන්, චීන …

Read More »

Source Code (2011) with Sinhala Subtitles | මියගියද සේවය මව්බිම වෙනුවෙනි! [සිංහල උපසිරැසි සමඟ]

යුද්ධයට යන සෙබළෙක් කීවරක් මියයනවා ඇද්ද? එකවරද? ඊට වැඩිද? මරණය කියන්නේ සිරුර මියයාම පමණක්මනම් ඒ එක්වරක් වියහැකියි. නමුත් සෙබළෙක් මියයන්නේ සිරුරින් පමණක්ද? මනසින් කීවරක්නම් මියයනවා ඇද්ද? ඒ කාරණාව කෙසේ-වෙතත් “සේවය වෙනුවෙන් සිය දිවියම කැපකරන සෙබළෙකුට තමනට හිමි මරණයවත් රජයේ මැදිහත්වීමකින් තොරව භුක්තිවිඳින්න ලැබෙනවාද?” කියන එක ගැටළු සහගතයි. සෙබළෙකුගේ මරණය පවා …

Read More »

Unknown (2011) with Sinhala Subtitles | නන්නාදුනන්නා…[සිංහල උපසිරැසි සමඟ]

Unknown චිත්‍රපටය ගොඩ නැගෙන්නේ Martin Harris නම් පුද්ගලයා වටායි. ඔහු සහ ඔහුගේ බිරිද Liz Berlin වෙත ගුවන් යානයකින් පිටත් වන්නේ ජෛව තාක්ෂණික සම්මන්ත්‍රණයක් සදහා සහභාගී වීමටයි. ඔවුන් ලැගුම් ගැනීමට නියමිත හා සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිත හෝටලය වෙත ඔවුන් පැමිණෙන අවස්ථාවේදී ඔහුට දැනගන්නට ලැබෙනවා ඔහුගේ ගුවන් බලපත්‍ර හා පුද්ගලික දෑ අඩංගු බෑගය …

Read More »

The Adjustment Bureau (2011) | දෛවයට පිටුපෑම…

මේ දින වල ලොව ජනප්‍රියම චිත්‍රපට අතර 9 වැනි ස්ථානයේ පසුවන,ලොව ජනප්‍රියම ටොරන්ට් අතර ඉහළ ස්ථානයක පසුවන IMDB හි චන්ද 32,873 කින් 7.1/10 ක රෑන්ක් එකක් ලබාගෙන තියෙන ෆිල්ම් එකක් තමයි අද ඔයාලට අරගෙන ආවෙ..මෙහි ප්‍රධන නලුවා ලෙස The Bourne චිත්‍රපට මාලාවෙන් ඔබ හමුවූ සුපිරි නළු Matt Damon රඟපාන අතර …

Read More »

I Am Number Four (2011) with Sinhala Subtitles | අංක තුනෙන් පසු…[සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පසු ඔන්න හැමෝගේ රසවින්දනය උදෙසා තවත් සිංහල උප සිරැසියක්. විදු පැබැඳුම් බයිස්කෝප් වලට මම මෙතරම් ඇබ්බැහිව ඇත්තේ ඇයි දැයි නොදනිමි. කෙසේ වෙතුදු මෙය නැරඹූ වහාම මට සිතුනේ, මේ නම් යම් බයිස්කෝප් මාලාවක ඇරඹුමක් බවය. මෙයත් Pittacus Lore නැමැති ආරූඩ නාමයකින් ලියන අයකුගේ තරුණ වැඩිහිටියන් උදෙසා ලියැවුනු නවකතාවක බයිස්කෝප් පෙරැලුමයි. …

Read More »
error: Alert: Content is protected !!