Saturday , November 28 2020
Breaking News

Monthly Archives: August 2011

It’s a Boy Girl Thing (2006) with Sinhala Subtitles | කෙල්ලන්ගෙයි කොල්ලන්ගෙයි අලකලංචි [සිංහල උපසිරැසි සමඟ]

හරි යාළුවනේ ඔන්න මම තවත් බයිස්කෝප් එකක් ගෙනාවා ඔයාලගේ රසවින්ඳනයට. මුලින් අමුතුයි වර්ගීකරණය යටතේ මම උපසිරසි දැම්ම 28 Days Later සහ ක්‍රියාදාම වර්ගීකරණය යටතේ මම උපසිරසි දැම්ම scorpion King බලන්න ඇති කියලා හිතනවා. 28 Days Later බයිස්කෝප් එකට මේ වෙනකොට ඔයාලගේ ප්‍රතිචාර 70ක් මම මේ ලිපිය ලියන මොහොත වෙන විට …

Read More »

What Happens in Vegas (2008) | $ මිලියන තුනක් වටින කසාදයක්!

මේ මගෙ බයිස්කෝප් එකට ලියන පළවෙනි ලිපිය. එකෙන් මම අරන් ආවේ ගොඩක් ලස්සන කතාවක්. කතාව කෙටියෙන් මෙහෙමයි! ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ ජීවත්වෙන බොහොම සුරූපි, කාර්යශූර තරුණියක් ඉන්නවා Joy (Cameron Diaz) කියලා. මෙයා කොයිතරම් කාර්යබහුල වුනත් තමන්ගෙ පෙම්වතාට ගොඩක් ආදරෙයි. නමුත් මොකක් හරි (අ)වාසනාවකට ඔහු මේ තරුණිය ගැන ඒ තරම් උනන්දු නැහැ. …

Read More »

Super 8 (2011) with Sinhala Subtitles | සැඟවුන රහසක්..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනං බයිස්කෝපයට ආවඩා ආයුබෝ වේවා කියල මගේ දෙවෙනි උපසිරසත් ඔයාල එක්ක බෙදා ගන්නයි යන්නෙ. මෙදා පාර ටිකක් විතර විද්‍යාත්මක පැත්තට නැඹුරු වෙච්ච අභිරහස්, ත්‍රාසජනක මේ අවුරුද්දේ ජුනි මාසෙ 10 වෙනිද රිලීස් කරපු, J.J. Abrams ගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩ උන, Steven Spielberg නිෂ්පාදනය කරපු පට්ට ෆිල්ම් එකක් ගෙනාව. …

Read More »

The Scorpion King (2002) with Sinhala Subtitles | වෘශ්චික රජු… [සිංහල උපසිරැසි සමඟ]

වෘශ්චික රජු හෙවත් විජයග්‍රහනයේ හෝරාව… හරි මම ඔයාලට සිංහළ සබ් එක්ක තවත් බයිස්කෝප් එකක් අරන් අවා. මේක මගේ දෙවන උපසිරසි යෙදීම. මම හිතනවා මම ඉස්සෙල්ලා සබ් දාපු 28 Days Later ඔයාලා බලන්න ඇති කියලා. ඉතින් මේක නම් හොල්මන් චිත්‍රපටියක් නෙමෙයි. මේකේ තියෙන්නේ පැරණි අධිරාජ්‍යයක කතාවක්. මට මේක අහම්බෙන් බලන්න ලැබුනේ, …

Read More »

Tactical Force (2011) | වැඩ කාරයෝ

ඔන්න එහෙනම් මං මගෙ පළවෙනි ෆිල්ම් එක ඔයගොල්ලන්ට ගෙනාවා. Tactical Force එළි දැක්වෙන්නෙ 2011 ජූනි 22 වෙනිදා. Adamo P. Cultraro ගේ අධ්‍යක්ෂනයෙන් සහ ලිවීමෙන්. Box Office Budget එක විදියට $8,400,000 නිගමනය කරනවා. Tactical Force චිත්‍රපටියෙ කතාව ගෙතෙන්නෙ ලෝස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තුමේන්තුවේ SWAT Team එකක් වටා. අපි කලින් බලපු SWAT Team …

Read More »

The Ghost and the Darkness (1996) with Sinhala Subtitles | සාවෝහි මිනී කන්නෝ [සිංහල උපසිරැසි සමඟ]

වසරකටත් වැඩි කාලයක් තිස්සේ බයිස්කෝප් අඩවියෙන් ප්‍රයෝජනයක් ගත්තට අද වෙනකම් කමෙන්ට් එකක් ඈරෙන්න කවදාවත් ලිපියක් නම් දාල නැහැ. ඒත් පහුගිය දවස් ටිකේම හිත කිව්වෙ තවත් පරක්කු නොවීම සිනමා සිත්තමක් සිංහලෙන් හැඩ කරන්න කියලයි. අද ඔබ මේ ලිපිය කියවන්නේ එහි ප්‍රතිඵලයක් විදිහටයි. 1996 වසරේ දී හොලිවුඩ්පුරයෙන් කළ එළි බැස්ස The Ghost …

Read More »

28 Days Later… (2002) with Sinhala Subtitles | දින 28 කට පසු [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මමත් හිතුවා ෆිල්ම් එකකට දාන්න. මුලින්ම මම කැමතියි, බයිස්කෝප් වෙබ් අඩවියටයි අපේ වාසල සහෝටයි ස්තුති කරලාම වැඩේ පටන් ගන්න. මේක හොරර් ෆිල්ම් එකක්. මම මුලින්මහොරර් ෆිල්ම් එකක් තොර ගත්තේ මම දන්නවා අපෙ සෙට් එක ඒවට තමා වැඩිය කමති කියලා. මේක මගේ පළමු උපසිරසි යෙදීම. මේක 2002 දී Danny Boyle …

Read More »

Bedazzled (2000) | අපිටත් මෙහෙම යකුන් හමුවේවා!

සතුටින් කියන්න කෑමතියි, මේ මගේ දෙවෙනි ලිපිය. මුලින්ම හොල්මන් film එකක් දීපු නිසා හිතුවා ටිකක් ජොලි film එකක් දෙන්න. මේක හැබැයි ටිකක් නෙමෙයි හොඳටම ජොලි. පවුලේ සියල්ලන් එක්කම බඩ පැලෙනකන් හිනා වෙවී බලන්න පුලුවන්. මේකේ රඟපාන්නේ ලෝකේ ඉන්න සුපිරිම විකට නලුවෙක්. ඔහු තමයි Brendan Fraser. නම නම් සමහරවිට අහල නෑතුව …

Read More »

8 Mile (2002) with Sinhala Subtitles | සුපිරි රැප් ගායකයකුගේ පුණරාගමනය [සිංහල උපසිරැසි සමඟ]

Marshall Bruce Mathers. ඒ නම අහලා නැද්ද? එහෙනම් EMINEM. ඔයාලා හිතුවා හරි. Hip Hop සංගීතයට ආසා කරන කෙනෙක් නම් එමිනේම්ව දන්නේ නැති වෙන්න බෑ. මේ 8 Mile කියන්නේ එමිනේම්ගේ ජීවිත කතාවේ සමහර තැන් ඇසුරෙන් හදපු චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන නළුවට රඟපාන්නෙත් එමිනේම්ම තමයි. නියමයි නේද? මේක නිකුත් වුනේ 2002 දී. අතිශයෙන්ම …

Read More »

Limitless (2011) with Sinhala Subtitles | බලවත්, පොහොසත් වෙන පෙත්ත [ සිංහල උපසිරැසි සමඟ]

පළමුකොටම මේ බයිස්කෝප් එකට සිංහල උප සිරැසි දැමීම උදෙසා මෙතුවක් කල් ගැනීම ගැන කණගාටුව. දෙවනුව මෙය IMDb ප්‍රතිචාර 7.3 ක අගයක් ගත් තැතිගැනෙන, අබිරහස් සහ විදු පබැඳුම් යන කුළයන්ට අයත් වූ අපූරූ සලරූවකි. Robert De Niro සහ Bradley Cooper යන නළු දෙපළ ගැනත් ඉතිං කියන්න උවමනා නැහැ නොවැ. එසේ නම් …

Read More »

The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010) with Sinhala Subtitles | [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ඔයාලා ආස කරන The Chronicles of Narnia කතා මාලාවේ තුන්වන කොටස හෙවත් The Chronicles of Narnia: The Voyage of the Dawn Treader කතාව සමග ඔයාලා හමුවට ආවා. ඇත්තම කියනවනම් මට මෙය සිංහල උපසිරස කරන්න කියල කිවේ Rohana Chaminda කියන මහත්මයයි. මම හිතනවා හැමෝම මීට කලින් මෙම බයිස්කෝප් වෙබ් …

Read More »
error: Alert: Content is protected !!