Wednesday , September 23 2020
Breaking News

Monthly Archives: November 2011

Singham (2011) with Sinhala Subtitles | නියම සිංහයෙක්…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් welcome to baiscope කියල මගේ පළමු උපසිරැසි නිර්මාණය එළිදක්වන්නයි යන්නෙ. මම හැමදාම බයිස්කෝප් එකට ඇවිත් ෆිල්ම් එකක් බාගෙන යනව මිසක් කමෙන්ට් එකක් දාන්නවත් එච්චර උනන්දුවක් තිබුනෙ නෑ. බයිස්කෝප් එකට කළගුණ සලකන්නත් එක්කම කියල හිතාගෙන තමයි මේ චිත්‍රපටියට ගොඩක් මහන්සි වෙලා උපසිරැසි දැම්මෙ. සිංහම් තිරගත වුනේ 2011 ජුලි 22 …

Read More »

Lucky Number Slevin (2006) with Sinhala Subtitles | අවාසනාවන්ත අංක හත [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මමත් හාපුරා කියල ෆිල්ම් එකකට සිංහල උපසිරැසි දාල බයිස්කෝප් අඩවියත් එක්ක එකතු උනා. සමාවෙන්න ඕන මම මේකට මාස 3 කටත් වැඩිය ගත්තට, වැඩේ එච්චර පුරුදු නෑ නේ, ඒකයි. මම මුලින්ම උපසිරැසි දාන්න හැදුවේ Never Back Down එකට, වාසල සහෝ තම එපා කිව්වේ. (~ බනිනවා නම් එයාට බනින්න! 😉 ~). …

Read More »

Arthur 3: The War of the Two Worlds (2010) with Sinhala Subtitles | ආතර් සහ දෙලොව ගැ‍ටුම [සිංහල උපසිරැසි සමඟ]

හ්ම්, ඕන්න අන්තිමට මම මේ කතා පෙළේ අන්තිම එකත් සිංහල එක්කම අරන් ආවා. මම මේක ටිකක් ප්‍රමාද කළේ හිතා මතාමයි. මම බැලුවේ මීට අමතරව කිසිවෙක් ඇනිමේශන් කතාවක් සිංහල සබ් එක්ක දෙයිද කියලා මට කලියෙන්. ඒත් කිහිප දෙනෙක්ම තව ඒවා භාර අරගෙන තිබුණත් ඒවා ගියේනම් නෑ, ඒ කාලය පුරාවටම. ඒ ගමන …

Read More »

Wrong Turn 4 (2011) with Sinhala Subtitles | මග වැරදී iv [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න මම තවත් චිත්‍රපටියක් ඔයාලා වෙනුවෙන් සිංහළ උපසිරසි සමගින් අරන් ආවා. මේක ගොඩාක් ජනප්‍රිය වුණ චිත්‍රපට පෙළක හතර වැන්න. මේ චිත්‍රපටියේ 2 හා 3 කොටස් පිළිබද ලිපි අපේ පොතේ ගුරා සහෝදරයා විසින් වෙබ් අඩවියේ දාලා තියනවා. චිත්‍රපට මාලාවක් වුණාට එකිනෙකේ කථා අතර සම්බන්ධයක් නැති නිසා අනිත් කොටස් බලලා නැතත් …

Read More »

The Music Never Stopped (2011) | සංගීතයේ අරුමය

මම අද දෙන්න යන්නෙ ටිකක් වෙනස් විදියක චිත්‍රපටයක්. මේ දවස් වල Drive ෆිල්ම් එකට සබ්ස් දාගෙන යනව. ඒ අතරෙ බයිස්කෝප් එකට පෝස්ට් එකක් දාන්න හිතුන. මේ කතාව නම් මට හොඳටම හිතට වැදුනු එකක්. (මේ වගේ තවත් හිතට වැදුනු ෆිල්ම් එකක් තමයි, I am Sam. ඒ ෆිල්ම් එක බලල නැත්නම් ඒකත් …

Read More »

The Motorcycle Diaries (2004) with Sinhala Subtitles | මිනිසුන් වෙතින් ජීවය ලද අසාමාන්‍ය මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකයේ විප්ලවයන් කීයක්නම් සිදුවෙලා ඇත්ද? රුසියානු විප්ලවය, ප්‍රංශ විප්ලවය, චීන විප්ලවය, ක්‍යූබානු විප්ලවය. ඔය වැනි විප්ලවයන් මහා තොගයක් සිදු වෙලා තියෙනවා. මේ හැම විප්ලවයකටම පාදක වුණේ පාලක පන්තිය රජ සැප විඳිමින්; සිය අනුගාමික තක්කඩීන්ටත්, බලපුළුවන්කාර සගයින්ටත් අනුග්‍රහ දක්වමින්, වැඩකරන මිනිසුන් පීඩිතයන් බවට පත් කිරීමයි. එනම් කම්කරුවන්, ගොවීන්, සුළු මිනිසුන් …

Read More »

Pirates of the Caribbean: On Stranger Tides (2011) with Sinhala Subtitles | තාරුණ්‍යයේ උල්පත වෙතට… [සිංහල උපසිරැසි සමඟ]

1) අපෝ මේක දැන්ද දෙන්නෙ? ඔව්නේ සෑහෙන්න පරක්කු වුනා. 🙁 2) ඇයි වේලාසන නොදුන්නෙ? සබ් දාන්න බාරගත්තු සහෝ ට ඒක කරගන්න බැරිවෙලා නේ. මම පටන් ගද්දිත් පරක්කු වෙලා නිසා ඉතින් ගොඩක් පරක්කු වුනා 3) කොපිය ආපු ගමන්ම සබ් ඉක්මනට දෙන අයත් ඉන්නවනෙ. ඇයි ඔයාලට බැරි? ප්‍රධානම දේ වෙලාව හා වැදගත්ම …

Read More »

Rise of the Planet of the Apes (2011) with Sinhala Subtitles | වානර ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මම ඔයාලට තවත් චිත්‍රපටියක් අරන් ආවා සිංහල උපසිරසි සමග.මම හිතන්නේ මේ චිත්‍රපටියේ හොඳ පිටපතක් එන්න ගොඩාක් කල් ගියා. Cam Rip තිබුණත් අනිත් වෙබ් අඩවි වල කරනවා වගේ ඒ වගේ පිටපතකට උපසිරසි යොදලා ඔයාලගේ රසවින්ඳනය බාල කරන්න මම කැමති නෑ.මොකද බයිස්කෝප් අඩවියෙන් චිත්‍රපටි බාගත කරන සහෝදර සහෝදරියෝ පිටපත ගැන විශ්වාසයෙන් …

Read More »

Jane Eyre (2011) with Sinhala Subtitles | ඔබ නිසාමැයි [සිංහල උපසිරැසි සමඟ]

ඔලිවර් ට්විස්ට්ගෙන් පස්සේ තවත් සිනමා නිර්මාණයක් අරන් එන්න සිද්දවුනා කිව්වොත් වඩා නිවැරැදියි. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සාහිත්‍යයය විෂය නිර්දේශය වෙනස්වුනු ආරංචිය ප්‍රධාන කාරණේ උනත් බයිස්කෝප් සගයින්ට යමක් සිංහලෙන්ම දෙන්න ඕනැයි කියන අදහසත් හිතේ හැමදාම තිබුණා. ඒවගේම මුලින් කියපු ප්‍රධාන කාරණේ නිසාම පෙළක් අයට මේක නීරස වෙන්නත් පුළුවන්. හැබැයි විශේෂයන්ම කියන්න ඕන …

Read More »

The Hitcher (2007) with Sinhala Subtitles | අමුත්තන්ව විශ්වාස නොකරන්න [සිංහල උපසිරැසි සමඟ]

මගෙ පලමු උපසිරසි ඔයාල වෙත දෙන්නයි යන්නෙ. මෙම චිත්‍රපටය නිශ්පාදනය කරලා තියෙන්නෙ micheal bay විසින්. ප්‍රධාන චරිත sean bean,sophia bush, Zachary Knighton විසින්. Imdb වල 5.5/10 ක් අරගෙන තියන මේ ෆිල්ම් එක කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් එකක්. කතාව ගැන ටිකක් කිව්වොත්, Grace Andrews (Sophia Bush) සහ Jim Halsey (Zachary Knighton) …

Read More »

Khelein Hum Jee Jaan Sey (2010) with Sinhala Subtitles | මව්බිම නැතිනම් මරණය ! [සිංහල උපසිරැසි සමඟ]

කලින් එක වගේම ඔන්න මේ සැරෙත් මං ගෙනාවේ හින්දි චිත්‍රපටයක්. තුන්වැනි සිංහල උපසි‍රැසි නිර්මාණයට හින්දි එකක් දෙන්න අදහසක් නොතිබුණත් මේ චිත්‍රපටය බැලුවහම මට හිතුණා මේකට සබ් දැම්මොත් හොඳයි කියලා. එහෙම තමයි අද දවසේ දී මේක ඔයගොල්ලන්ගේ අතට එන්නේ. IMDb Ratings වල 6.8/10 අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටය Action, Drama, History …

Read More »

Naan Mahaan Alla (2010) with Sinhala Subtitles | මත්රකුසා සියල්ල වනසා දමයි [සිංහල උපසිරැසි සමඟ]

මෙම චිත්‍රපටයේ සිංහල උපසිරැසි දැමීමට බාරගෙන ඉතාමත් කෙටි කාලයකින් අවසන් කිරීමට හැකි වූයේ එහි ඇති කතා තේමාව නිසාය.. මෙම චිත්‍රපටයේ දකුණු ඉන්දියාවේ සුපිරි තරු යුවලක් වන කර්ති සහ කාජල් අග්වාර් ඇතුලු දක්ෂ නලු නිලි පිරිසක් රංගනයෙන් දායක වන අතර චිත්‍රපට උළෙලවල් කීපයකදීම අංශ කීපයක් සදහාම නාම යෝජනා සහ ජයග්‍රහණ ලබා …

Read More »

Green Lantern (2011) with Sinhala Subtitles | දීප්තිමත්ම දිනයේ, අඳුරුම රාත්‍රියේ [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි ලිපිය සහ මේ මගේ පළවෙනි උපසිරසි යෙදීම නිසා කුඩා අඩුපාඩු තියෙන්න පුළුවන්. Green Lanterns ලා ගැන ගොඩක් අයට අමුතුවෙන් කියල දෙන්න ඕනේ නෑනේ. Green Lanternsලා කියන්නේ විශ්වය ආරක්ෂා කරන ආරක්ෂකයින් ගේ කණ්ඩායමක්. මෙහි සාමාජිකත්වය ලැබීමට නම් ඔහු බිය නොමැති පුද්ගලයෙකු විය යුතුයි. මේ හැමෝටම තියෙනවා Green Power …

Read More »

Harry Potter and the Deathly Hallows Part 2 (2011) with Sinhala Subtitles | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මම කට්ටිය ගෙන් සමාව ඉල්ලනවා මේක දෙන්න පරක්කු වීම ගැන. මේකෙ මුල් කොටස සිංහල උපසිරැසි එක්ක දෙද්දි මම පොරොන්දු වුනා දෙවෙනි කොටසත් උපසිරැසි දෙනවා කියලා. ඒත් මම ටික කාලයක් බයිස්කෝප් අඩවියෙන් ඈත් වෙලා ඉඳලා ආපහු ඇවිත් බලද්දි මේක තව කෙනෙක් බාර අරගෙන. ඒත් කනගාටුවට කරුන තමා හොඳ කොපියක් ඇවිල්ලත් …

Read More »

Pirates of the Caribbean: Dead Man’s Chest (2006) with Sinhala Subtitles | උප‍රිමයි! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝම ආසාවෙන් බැලුව නේද Pirates of the Caribbean වල පළමු චිත්‍රපටය?මේ කියන්න යන්නෙ ඒකෙ දෙවනි කොටස ගැනයි.. පළවෙනි එක වගේම රසවත් මේ ෆිල්ම් එකත්..හිනා යන කෑලි ටිකකුත් තියෙනව.. කතාවත් වෙනස් පළමු එකට වඩා.. මේ ෆිල්ම් එකේ චරිත ආයෙ මුල ඉදල හඳුන්වාදෙන්න ඕන නෑ නෙ?මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..පළමු ෆිල්ම් එකේදි …

Read More »

Brokeback Mountain (2005) with Sinhala Subtitles | ආදරය යනු සොබාදහමේ බලයකි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මමත් ඔයාලට සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටයක් අරන් ආවා.මේක ලෝකෙ එදාමෙදා තුර බිහිවෙච්චි වැඩිම ආදායමක් ඉපයු ආදර චිත්‍රපට(romantic movies) අතර 10වන ස්ථානයේ ඉන්නවා.IMDb අගය  7.7 ක් අරන් ජනප්‍රිය වෙච්ච චිත්‍රපටයක්.ඒ වගෙම මෙයට විවිධ සම්මාන 71ක් ලැබිලා තියෙනවා.ඒ වගෙම තව සම්මාන 52කට නිර්දේශ වෙලත් තියෙනවා.ඒකෙන්ම මේ චිත්‍රපටිය ගැන හිතාගන්නකෝ.එනිසාම බොහෝ …

Read More »
error: Alert: Content is protected !!