Thursday , October 22 2020
Breaking News

Yearly Archives: 2012

Killing Them Softly (2012) Sinhala Subtitles | බල්ලෝ මරලා හරි සල්ලි [සිංහල උපසිරැසි සමඟ]

පොරොන්දු උන විදිහට 2012 ඉවර වෙන්න කලින්, මම මගේ දෙවන උපසිරැසි නිර්මාණයත් ගෙනාවා. මේක කලින් එක වගේ Short Film එකක් නම් නෙමෙයි. මේක 2012 නොවැම්බර් 30 වෙනිදා අමෙරිකාවේ තිරගත වීම ආරම්භ කළා. මේකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ අපි කව්රුත් දන්න Brad Pitt, මෙයා ගොඩක් ජනප්‍රිය චිත්‍රපට කීපෙකම රඟපාල තියෙන බව ඔයාලට …

Read More »

Elementary [S01 : E05] Sinhala Subtitles | මරණයේ සුරදූතයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අදත් සුපුරුදු විදියටම ELEMENTARY රූපවාහිනී කතා මාලාවෙ පස්වෙනි කොටසත් එක්ක ඔයාලව හම්බවෙන්න ආවා. ඉතින් පසුගිය කොටස් වලට ලැබිලා තියෙනප්‍රතිචාරත් එක්ක ඔයාලා ගොඩක් අය මේ කතාමාලාවට කැමතියි කියලා පේනවා. ඉතින් මුලින්ම මේ කතාමාලාවෙ උපසිරැසි බාගතකරපු අයටත්, උපසිරැසි ගැන අදහස් දක්වපු අයටත් ස්තූති කරනවා දැන් අපි මේ කතාමාලාවෙ අද …

Read More »

The Lord of the Rings: The Two Towers (2002) Sinhala Subtitles | වීර චාරිකාව ඉදිරියටම…[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්, ඔන්න මම සෑහෙන කාලෙකට පස්සෙ තව චිත්‍රපටියක් අරගෙන ආවා. මේක ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑ.බයිස්කෝප් එකේ විකියා අයියගේ ඉල්ලීමක් උඩ තමයි මේ කතාවට මම සබ් දැම්මේ. imdb වල ලකුණු 8.7ක් අරන් තියෙන මේ කතාව,ඒ වසරේ ගොඩක් සම්මාන දිනාගෙන හොඳම චිත්‍රපටි 250න් දැනට 21වන ස්ථානයේ රැඳී තියෙනවා. මේ චිත්‍රපටි …

Read More »

The Possession (2012) Sinhala Subtitles | අත්භූත ලී පෙට්ටිය (සත්‍ය සිදුවීමක් ඇසුරෙනි) [සිංහල උපසිරැසි සමඟ]

-ඉතින් එම්, ඔයා දන්නවද අද පාසල් ගමන අවලංගු උනේ ඇයි කියලා? -හේතුව, ෂැන්ඩි මහත්මිය මිය ගිහින්. -ඒක හරි. ඇයට ඊයෙ රෑ භයානක අනතුරක් වෙලා. -ඔයාට පුළුවන්ද මගේ පෙට්ටිය ගෙනත් දෙන්න? ඒක තාමත් පන්ති කාමරේ. -අපි මේ ගැන ටිකක් කතා කරමු. හරිද? ඇයි මේ පෙට්ටිය ඔයාට මෙච්චර වැදගත්? -දන්නෙ නැහැ.. නිකන්. …

Read More »

Ferrari Ki Sawaari (2012) Sinhala Subtitles | ෆෙරාරියකින් සවාරියක් යමුද ?[සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ දෙවැනි සබ් එකටත් ඔයාලට ලස්සන හින්දි ෆිල්ම් එකක් අරගෙන ආවා මේකත් imdb රේටින් 6.6 ක් ගත්ත සුපිරි ෆිල්ම් එකක් ෂර්මන් ජෝෂි , බෝමන් ඉරානී වගේ දක්ෂ නළුවෝ ටිකක් රඟපාන මේ ෆිල්ම් එකේ තිර රචනය කරලා තියෙන්නේ 3 idiots ෆිල්ම් එක කරපු විධු විනෝද් චොප්රා. මේකේ නම ෆෙරාරියකින් …

Read More »

Prep & Landing (2009) Sinhala Subtitles | සූදානම් කිරීමේ සහ ගොඩබෑමේ අංශය [සිංහල උපසිරැසි සමඟ]

මේක තමයි මගේ කුළුඳුල් උපසිරැසි නිර්මාණය, හැමදාම උපසිරැසි අරගෙන යන එකේ හිතුනා හැමෝම වෙනුවෙන් එකක් කරන්න ඕනේ කියලා.මේක තෝර ගන්න විශේෂ හේතුව තමයි එකක් මේක Short Film එකක් අනික මම ගොඩක් ආස Animation Film වලට. කලින් කිව්වා වගේ මේක Animation Short Film එකක් මේකේ නම තමා Prep & Landing පොඩ්ඩන් …

Read More »

Ong Bak (2003) Sinhala Subtitles | තායි රණකාමියා.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න එහෙනම් තවත් සුපිරිම බයිස්කෝප් එකක් එක්ක මං ඔයාල හමුවට ආවා. මේ බයිස්කෝප් එක ගැන නම් ඉතින් අපේ යාළුවන්ට අලුතෙන් හඳුන්වලා දෙන්න ඕනේ නෑ කියලයි මට හිතෙන්නේ. මේක අපේ සටන් චිත්‍රපට වලට ප්‍රියකරන යාළුවො හැමෝම දන්න කියන චිත්‍රපටියක්. ඒත් මේකේ සිංහල උපසිරැසි අන්තර්ජාලේ කිසිම තැනකින් මට හොයාගන්න ලැබුනේ …

Read More »

Cellular (2004) Sinhala Subtitles | ජීවිතයත් මරනයත් අතරට දුරකථනය පැමිනි විට [සිංහල උපසිරැසි සමඟ]

හායි කිව්වා කට්ටියටම එහෙනම් මෙන්න ගෙනාවා මගෙ 7 වෙනි උපසිරැසි නිර්මානය. ඉස්සෙල්ල කරපු උපසිරැසි නිර්මානයන් බාගත කරගෙන රසවින්ද අයටත් ඒවාට අදහස් එක් කරපු අයටත් මගෙ ස්තුතිය පුදකරනවා දැන් බලමු අද ගෙනාවෙ මොකද්ද කියලා. මේක 2004 වසරෙ නිකුත් වූ ඉතාම ජනප්‍රිය චිත්‍රපටයක්. imdb මීටරේ මේකට 6.5ක හොද අගයක් ලැබිලා තියෙනවා. මේක …

Read More »

House at the End of the Street (2012) Sinhala Subtitles | උන්මන්තකයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ තවත් අමුතුම විදිහේ කතාවකට සිංහලෙන් උපසිරැසි අරගෙන මම ආයෙත් ආවා.. සති දෙක තුනක ඉඳලා මේකෙ Bluray පිටපතක් නිකුත් වෙනකල් බලාගෙන හිටියා ඔයාලට සිංහලෙන්ම දෙන්න ඕන කියලා.. ඒත් පිටපත නිකුත් උන දවස් කිහිපයේ තිබුන කාර්යබහුලත්වය නිසා චුට්ටක් විතර පරක්කු උනා.. DGC Craft සම්මානයට නාම යෝජනා ලබපු මේ චිත්‍රපටියේ ප්‍රධාන …

Read More »

Planet Dinosaur [S01 : E03] Sinhala Subtitles | මාරයින්ගේ අවසන් පුරුක.. [සිංහල උපසිරැසි සමඟ]

පුදුමයි නේද මිතුරනේ…? ඩයිනොසෝරයන් අපි හිතනවාට වඩා හරිම පැතිරුණු පරාසයකට උරුමකම් කියන අරුම පුදුම සත්ත්ව සමූහයක් බව මුල් කොටස් දෙකින්ම ඔබට වැටහෙන්නට ඇති. කිසි කතාවක් නැතිවම මේ ලෝකේ හිටි පුදුමාකාරතම ජීවී කොට්ඨාශයක් තමයි ඒ. කොහොම වුණත් අවසානයේ ඔවුන් අපට ඉඩ සලසලා සදහටම මෙලොවින් සමුගත්තා. ඒ වුණාට පරණ දේවල් ගැන හොයාගෙන …

Read More »

Always Kabhi Kabhi (2011) Sinhala Subtitles | සොඳුරු පාසල් සමය…[සිංහල උපසිරැසි සමඟ]

ඉස්සරලම ඔන්න මම ” ඔයාලට සුභම සුභ නත්තලක් වේවා..! ” කියලා ප්‍රාර්ථනා කරනවා.. ඔන්න මම හදන්නේ ඔයාලට ආය පාරක් ඉස්කෝලෙ ජීවිතේ මතක් කරලා දෙන්න.. මේ අවුරුද්දට මම දෙන අවසාන සිංහල උපසිරැසිය තමා මේක.. මම මේ පාර ඔයාලා වෙනුවෙන් තෝරගත්තේ 2011 අවුරුද්දේ ආපු ලස්සනම ලස්සන හින්දි ෆිල්ම් එකක්..මම බලලා තියෙන හින්දි ෆිල්ම් …

Read More »

Terminator 3: Rise of the Machines (2003) Sinhala Subtitles | උසස් උන යන්ත්‍ර [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ දහතුන්වෙනි උපසිරසි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා.මේක තමයි ටර්මිනේටර් මාලාවේ තුන්වැන්න.මේකත් සුපිරිම සුපිරි කතාවක්.මම හිතනවා මෙහි පළමු සහ දෙවැනි කොටස් ඔයාලා කලින් නරබන්න ඇති කියල.ඒ වගේම රේටින් 6.5 ක් ලබා ගන්නත් හැකියාව ලැබිලා තියෙනවා.මේකේ කතාවත් ලියලා තියෙන්නේ කවුරුත් දන්නා James Cameron විසින් ඒ වගේම ප්‍රධාන චරිත …

Read More »

Puss in Boots: The Three Diablos (2012) / Merry Madagascar (2009) Sinhala Subtitles | නත්තල්දා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ 2වෙනි උපසිරසත් අරගෙන ආවා.මේ පාර නම් බයිස්කෝප් 2ක්ම අරගෙනයි ආවෙ.මේ films 2ක දැනට ලෝකෙ තිරගත කරපු සුපිරිම බයිස්කෝප් 2ක් වෙන Poos in boots හා Madagascar කියන බයිස්කෝප් ඇසුරින් නිපදවුන කෙටි චිත්‍රපට 2ක්.පට්ට comedy චිත්‍රපටි 2ක්. මුලින්ම Poos in boots-The three diablos ගැන කියල ඉන්නම්කෝ.. මේක ආවෙ …

Read More »

Elementary [S01 : E04] Sinhala Subtitles | දියුණුවේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම පොරොන්දු වුන විදියටම ELEMENTARY කථා මාලාවෙ හතරවෙනි කොටසත් ඔයාලට අරගෙන ආවා ඔයාලා කලින් කොටස් ටිකත් නරඹන්න ඇති කියලා මම හිතනවා.ඒ නිසා මේ කථා මාලාව ගලාගෙන යන විදිය ගැන ඔයාලට යම් අදහසක් තියෙන නිසා ඒ ගැන මම විස්තර කරන්න යන්නෙ නෑ ඉතින් ෂර්ලොක් හෝම්ස්ට මේ පරීක්ෂනයත් ලැබෙන්නෙ ග්‍රෙග්සන්ගෙන්ම තමයි. හැබැයි …

Read More »

Kill ’em All (2012) Sinhala Subtitles | ඝාතන කුටිය..[සිංහල උපසිරැසි සමඟ]

2013 වසරේ අප්‍රේල් මස තිරගතවීමට නියමිත මේ සුපිරි චිත්‍රපටිය මාස ගණනකට කලින්ම ඔයාලට සිංහල උපසිරැසිත් සමග ලබා දෙන්න ලැබීම ගැන අපි ඇත්තටම සතුටු වෙනවා. සුපිරි සටන් නළු Johnny Messner ගේබ්‍රියෙල් ලෙස මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත තුනෙන් එකක් රඟදක්වනවා. ඔහුගේ චරිතයේ හැටියට ඔහු පුපුරනද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයෙක්. ක්‍රියාදාම වර්ගීකරණය යටතට ගැනෙන මේ …

Read More »

The Aggression Scale (2012) Sinhala Subtitles | අතිශයින් දරුණුයි! [සිංහල උපසිරැසි සමඟ]

ඔයාල දන්නවද Aggression Scale කියන්නෙ මොකද්ද කියල. Aggression කියන්නෙ ‘ප්‍රචණ්ඩ’ වගේ අදහසක්. Scale කියන්නෙ මිනුමක්. ඒ කියන්නෙ පුද්ගලයෙකුගේ ප්‍රචණ්ඩත්වය මනින යම් මිනුමක්. මේක විදේශ රටවල් වල ළමයි වෙනුවෙන් පවත්වන පරීක්ෂණයක්. ඔවුන් එක් එක් ළමයින්ව පරීක්ෂාවට ලක් කරනව ඒ ළමයගෙ ආවේගශීලීත්වය කොයි තරම්ද කියල නිර්ණය කර ගන්න. ඉතින් මේ ෆිල්ම් එකේ …

Read More »

Frankenweenie (2012) Sinhala Subtitles | බල්ලාට පණ ඒවිද? [සිංහල උපසිරැසි සමඟ]

මේක හරිම අපූරු කතාවක්.. එක ගමක, කිසිම යාළුවෙක් නැති පොඩි ලමයෙක් ඉන්නවා..එයාගෙ නම වික්ටර්.. කිසිම යාළුවෙක් නැහැ කිව්වට මෙයාට ඇත්තටම එක යාළුවෙක් ඉන්නවා.. ඒ බල්ලෙක්.. බල්ලගෙ නම ස්පාකි.. වික්ටර්ගෙ දුකට සැපට ඉන්න එකම යාළුවා තමයි මේ බල්ලා.. එක දවසක් වික්ටර් බේස්බෝල් සෙල්ලම් කරන අතරේ ඔහු එල්ලකරන පහරකින් පාරෙන් එපිටට යන …

Read More »

National Treasure: Book of Secrets (2007) Sinhala Subtitles | පිටු අතර සැගවුන නිධානය සොයා..[සිංහල උපසිරැසි සමඟ]

1865 දී ඇමෙරිකාවේ ජනපදයන් අතර ඇතිවූ යුද්ධය නිසා එවකට ඇමෙරිකාවේ ජනාධිපති එබ්‍රහම් ලින්කන් මහතාට කැරලිකාර කණ්ඩායමේ සාමාජිකයෙක් වෙඩි තබා ඝාතනය කරනු ලබනවා. මේම ඝාතකයා සහ ඔහුගේ සගයකු මෙම ඝාතනයට මොහොතකට පෙර “ප්ලේෆෙයා සයිෆර්” නමින් හදුන්වන ගැටළුවක් විසදීමට ගැටළු සහ ප්‍රහේලිකා විසදිමෙහි දක්ෂ තෝමස් ගේට්ස් නම් නම් පුද්ගලයකුට ලබාදෙනවා. ගැටලුව නිරාකරණය …

Read More »

October Sky (1999) Sinhala Subtitles | ස්පුට්නික්ට එරෙහිට රොකට්ටුවක්..[සිංහල උපසිරැසි සමඟ]

ඕං නිවාඩු කාලේ ආව නිසා ආයි වැඩ පටන් ගත්තා. මේ මගේ 3වන උපසිරැසි ගැන්වීම. අපේ රටත් පසුගියදා අපේම චන්ද්‍රිකාවක් ගුවන්ගත කලානේ. ඒකයි මට මේ සලරුව ඔයාලට දෙන්න හිතුනේ. ටිකක් පරණ සලරුවක් උනත් කිසිදා පරණ නොවන, මිනිසාගේ සිතෙන් කිසිදා බැහැර නොවන මාතෘකාවක් ඔස්සේ නිර්මානය වුන විශිෂ්ඨ නිර්මානයක් කියන්න පුලුවන් චිත්‍රපටියක් තමයි …

Read More »

Dredd (2012) Sinhala Subtitles | යුක්තිය ඉටුකිරීමට කැපවූවන්…[සිංහල උපසිරැසි සමඟ]

ඇමරිකාව අනාගතයේදී උග්‍ර අර්බුධ රාශියකට මුහුන දෙනවා. මැරකල්ලි, ආයුධ, මත්ද්‍රව්‍ය ආදිය නිසා සිදුවන විනාශකාරී තත්වය මත අනාගතයේදී ඇමරිකාව හඳුන්වනුයේ ශාපලත් භූමිය යනුවෙන්. සෑම විනාඩියකටම අපරාධ 12ක් වාර්තා වෙනව. දවසකට අපරාධ 17000ක් සිදුවෙනවා. ඉතින් අනාගතේදි ඇමරිකාව කියන්නෙ තනිකරම අවුල් ජාලයක්. මේ අවුල විසඳන්න ඇමරිකාවෙ ඉන්නව එක කණ්ඩායමක්. හරියට හමුදාවක් වගේ. මෙයාලට …

Read More »
error: Alert: Content is protected !!