Monday , November 30 2020
Breaking News

Monthly Archives: February 2012

Lafangey Parindey (2010) with Sinhala Subtitles | කැළෑ කුරුල්ලෝ… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ? මේක තමයි මගේ පළවෙනි පෝසට් එක. මමත් හැමදාම වගේ බයිස්කෝප් අඩවියට ඇවිත් ප්‍රයෝජන ගත්තට කවදාවත්ම පෝස්ට් එකක් දාලා නැහැ. ඉතින් පළවෙනිම පොස්ට් එක විදියට මම බලපු තවත් ලස්සන හිංදි ආදර කතාවක් සිංහල උපසිරැසි එක්ක ඔයාලට දෙන්න හිතුවා. මේ චිත්‍රපටිය ගැන කියනවා නම් IMDB දර්ශකයේ 5.3/10ක් ලබාගෙන තියනවා. Crime, …

Read More »

Tinker Tailor Soldier Spy (2011) with Sinhala Subtitles | උපාය දන්නෝ … [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ ඔන්න මම ආව සිංහල උප සිරැසියකුත් අරගෙන මේ පැත්තේ. මේ දවස් වල ඉතිං බයිස්කෝප් උප සිරැසි යුද්ධයක් නොවැ තියෙන්නේ. හොරකම් කරන්නේ නැති විදිහයට උප සිරැසි දෙන්නේ කොහොමද? සිංහල යුනිකේත හැමෝම අතර පතල කරන්න නොවැ මේ මහන්සිය. ඒ නිසා මම අනුවර්තනය කරනු ලබන මේ උප සිරැසි නම් ඕනෑ කෙනෙක් …

Read More »

The Dirty Picture (2011) with Sinhala Subtitles | නොදනිමි කාගෙ දොසා [සිංහල උපසිරසි සමඟ]

විවිධ වැඩ රාජකාරි අස්සෙම ඔන්න මං තවත් චිත්‍රපටයක් අරගෙන ආව. හැබැයි මේක තනිකරම මගේ වැඩක්ම නෙවෙයි. Aarakshan චිත්‍රපටයේ දි මාත් එක්ක එකතු වුණු සාරංග සහෝ මේ සැරේදිත් නෑ බෑ නොකියා මේ කටයුත්තෙ දි මට සහය වුණා. ඒ වගේම මුලදි මේ වැඩේට අත ගහල ආයේ සැරයක් අත ඇරල දාපු වෙලාවෙ දි …

Read More »

The Adventures of Tintin (2011) with Sinhala Subtitles | ටින්ටින් ගේ වීර වික්‍රම: කඟවේනාගේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

හොදයි යාළුවනේ ඔන්න මම ඔයාලට තවත් රසවත් චිත්‍රපටියක් සිංහළ උපසිරසි සමගින් අරගෙන ආවා. කොහොම වුනත් බයිස්කෝප් අපේ සහෝදර කැලට මගේ නම මතකද මන්දා. ඉතින් සහෝලා පහුගිය දවස්වල මට විවේකයක් තිබුනේ නෑ. නව රැකියාවකට යන්න සිදුවුන නිසා ඉස්සර වගේ එක දිගටම උපසිරසි හදන්න මට කාල වේලාවක් ලැබුනේ නෑ. ඉතින් ඒකයි මේ …

Read More »

Asterix & Obelix Take On Caesar (1999) aka Astérix & Obélix contre César with Sinhala Subtitles | සූර පප්පා සහ සීසර් [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් හිතවතුන් වෙත, මේක මගේ දෙවැනි පරිවර්තනය, කලින් සැරේ පොරොන්දු උනානෙ “සූර පප්පා” චිත්‍රපට පෙළේ ඉතුරු චිත්‍රපටත් ඉදිරිපත් කරනව කියල. ඉතින් මේක තමයි “සූර පප්පා”(Astérix) ප්‍රංශ චිත්‍රපට මාළාවේ පළමුවැන්න. මේක ඉංග්‍රීසියෙන් “Asterix & Obelix Take On Caesar” ලෙසත් , ප්‍රංශ භාෂාවෙන් “Astérix et Obélix contre César” ලෙසත් නම් කරල තියෙනවා. …

Read More »

A Lonely Place to Die (2011) with Sinhala Subtitles | කදුකරයේ විලාපය! [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ ඔන්න මම ගෙනාවා නියම ෆිල්ම් එකක්. IMDb අගය 6.3 ක් වෙනවා මේ ෆිල්ම් එකට. චිත්‍රපටිය ඉවරවෙනකම්ම කුතුහලයෙන් යුතු මේ චිත්‍රපටිය එක හුස්මට බලන්න පුලුවන්. Adventure, Thriller, Crime, ගණයට වැටෙන මේ චිත්‍රපටිය හොඳ විචාරක අදහස් ලබා ගෙන තිබෙනවා. ප්‍රධාන චරිත Melissa George, Ed Speleers වෙනවා. ඔන්න කඳු නගින්න ආස …

Read More »

Om Shanti Om (2007) with Sinhala Subtitles | පුනරැත්පත්තිය [සිංහල උපසිරැසි සමඟ]

මම බයිස්කෝප් අඩවියට යොමුකරන මගේ පලමු ලිපියයි මේ. ඇත්තටම කියනව නම් මම මේකට සිංහල උපසිරැසි දැම්මේ චිත්‍රපටය ආපු කාලෙමයි. ඒ කියන්නේ 2006දි. ඒ කාලෙදි මම මේ සිංහල යුනිකෝඩ් ගැන නම් දැනන් හිටියේ නෑ. Note pad එක open කරගෙන එතනින් Format–>Font ගිහිල්ලා සිංහල ෆොන්ට් එකක් තෝරලා තමයි මම සිංහලෙන් මුලු චිත්‍රපටයටම …

Read More »

Paiyaa (2010) with Sinhala Subtitles | නොවැරදුන අතරමග… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද කාලෙකට පස්සේ මැක්සා ටැමිල් බයිස්කෝප් එකක් සබ් එක්කම ගෙනාවා..මේකේ පොඩි පොඩි අඩුපාඩු තිබ්බොත් ගනන් ගන්න එපා..හුඟාක් වැඩ රාජකාරී මධ්‍යයේ කලේ, ඒකයි. ඔන්න බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ කාර්තික්..ඒ කියන්නේ ඔයාලා හොඳින් දමිල සිනමාවේදී අඳුනන සූර්යාගේ සහෝදරයා… මතකනේ මෙයාම රඟපාන බයිස්කෝප් එකක් අපේ සහෝදරයෙක් උපසිරස එක්කම දුන්නා.. Siruthai …

Read More »

The Devil’s Double (2011) with Sinhala Subtitles | යක්ෂ ජෝඩුව [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කොප් යාලුවනේ. මේක තමයි මගේ පළවෙනි පරිවර්තනය. මේ මම කියන්න ලැස්ති වෙන්නේ අවාසනාවට සිදුවුනු ඇත්ත කතාවක් ගැන. the devils double මූවි එක ඩොලර් මිලියන 20ක මුදලක් වැය කරමින් නිමැවුනු පට්ටම සුපිරි මූවි එකක්. අධ්‍යක්ෂනය කරල තියෙන්නේ ‘Lee Tamahori‘,ඔහුගේ නිර්මාණ බොහොමයක් ක්‍රියාධාම ගණයට අයත් ඒවා. ‘Latif Yahia‘ නැමැති පුද්ගලයාගේ පොත් …

Read More »
error: Alert: Content is protected !!