Monday , September 28 2020
Breaking News

Monthly Archives: April 2012

The Naked Gun 2½: The Smell of Fear (1991) with Sinhala Subtitles | වැඩ බැරි ටාසන් 2½: සැකයේ පුසුඹ…[සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ! ඉතින් ඔන්න පොරොන්දු වුන විදියටම සිංහල උපසිරස සමග The Naked Gun 2 චිත්‍රපටිය ගෙන ආවා. මෙහි 2½ කියා සඳහන් වුනාට දෙවෙනි චිත්‍රපටියම තමා. ඉතින් මේකේ පළමුවෙනි කොටස නරඹා ඇති යාලුවන්ට, මේ ගැන අමුතුවෙන් පහදා දීමට අවශ්‍ය වන්නේ නැහැ. පළමු කොටසේ සිටි ප්‍රධාන නළු නිලි පිරිස ඒ ආකාරයෙන්ම මෙහිත් …

Read More »

Kahaani (2012) with Sinhala Subtitles | ඇගේ කතාව……..[සිංහල උපසිරසි සමඟ]

ගිය මස 9 වැනිදා තිරගත වීම ආරම්භ වුණ Thriller ගණයේ අලුත්ම චිත්‍රපටයක් අරගෙනයි ඔන්න මං මේ සැරේ ආවේ. මේකෙ වටිනාකම තියෙන්නේ චිත්‍රපටය අලුත් හින්දම නෙවෙයි. මෙය විශිෂ්ට ගණයේ සිනමා සිත්තමක්වීමත් ඊට එක හේතුවක්. 2012 වසරේ පළමු කාර්තුව තුළ තිරගත වුණු බොලිවුඩ් චිත්‍රපට අතුරින් තවත් එක් අති සාර්ථක නිමැවුමක් විදිහටත් මේක …

Read More »

Clockstoppers (2002) | වෙලාව නවතන්නෝ

අවුරුදු නම් පහුවෙලා, ඒ උනාට කමක් නෑ…අපේ සියළුම යාළුවන්ට සියලුම වාසනාවන්ත සිතුම් පැතුම් ඉ‍ටුවෙන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා ! (අපේ වෙබ් අඩවියේ ප්‍රශ්නයක් තිබුනා කියලා දැනගන්න පුළුවන් උනේ නම් කොමෙන්ට් වලින් තමයි. මටත් පසුගිය මාස කීපයක්ම අන්තර්ජාල සම්බන්ධකම් ගැටළුවක් තිබුනා) මේ චිත්‍රපටගේ දිගහැරෙන්නේ අමුතුම කතා තේමාවක්. කලින් උපකල්පනය කළනොහැකි …

Read More »

The Greatest Places (1998) with Sinhala Subtitles | මිහිමත අසිරි-සිරි! [සිංහල උපසිරසි සමඟ]

මම ගියපාර පාසල් නිවාඩු සමයේ අපේ නිවාඩුකාරයින් වෙනුවෙන් කිසියම් වෙනස් වැඩ කටයුත්තක් ආරම්භ කළා ඔබට මතක ඇති. ඔව් ඒ තමා අපේ පාසල් සගයින්ගේ දැනුමටත්, වින්දනයටත් එකසේ ඉවහල් වන; ඒ වගේම දායකත්වය සපයන වාර්තාමය වැඩසටහන් සිංහල උපසි‍රැසි සමගින් ඔබ වෙත සමීප කරලීම. මෙවරත් පාසල් නිවාඩුවට එම කටයුත්ත ක්‍රියාවට නැංවීමේ අපේක්ෂාවෙන් හිටියා …

Read More »

J. Edgar (2011) with Sinhala Subtitles | තවත් එක චරිතයක නොදුටු පැත්තක්. [සිංහල උපසිරසි සමඟ]

අපි කවුරුත් දන්න සිනමා නළු Clint Eastwood විසින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටිය දෙන්න ප්‍රමාද වීම ගැන මුලින්ම මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. කලින් මම මේක බාරගත්තත් කාර්යයබහුලත්වය නිසාම උපසිරැසි නොදී ඉන්න තරමට කටයුතු යෙදුනත් අපි කවුරුත් දන්න උදා හා විකියා සහෝලා දෙන්නා නිසා තමයි මේකට උපසිරැසි දෙන්න පුළුවන් වුණේ. චරිතාප්‍රදාන චිත්‍රපටි …

Read More »

Cars 2 (2011) with Sinhala Subtitles | මැක්වින්ගේ අලුත් වික්‍රමය… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම, මේවර උප සිරැසි දැමුවේ සැකිලි රූ/ත්‍රිමාන රූ බලන්න කැමැති කට්ටියට යි. ඒ එක්කම ගෝන් ෆ්‍රී කාර් තරඟ, වාහන ආදිය ගැන කැමැත්ත දක්වන අයත් මෙයට කැමැති වේවී කියා සිතනවා. කෙසේ වෙතුදු උප සිරැසි දැමීම නම් ලෙහෙසි උනේ නැහැ. මක් නිසාද යත්, බොහොමයක් වාහන සමඟ යෙදෙන යෙදුම්, ඒ හා යෙදන …

Read More »

Ko (2011) with Sinhala Subtitles | නායකයා… [සිංහල උපසිරසි සමඟ]

මේකෙ කතාව ලියල අධ්‍යක්ෂණය කලේ කේ. වී ආනන්ද් කියන අධ්‍යක්ෂකවරයා..හැබැයි මේක හදන්න සල්ලිනම් දුන්නෙ කුමාර් ජයරාමන්.. මේකෙ චරිතවලට පණපොවන්නෙ Jeeva , Ajmal Ameer, Karthika Nair, Piaa Bajpai වගේ තවත් පට්ට නළු නිළි සෙට් එකක්.. මේක හදන්න ඇමරිකන් ඩෙලර්ම මිලියන 2.99 ක් ගිහින් තියෙනව.. ඔය මොනව මොනව උනත් මේකට සිංහල සබ් …

Read More »

Mission: Impossible – Ghost Protocol (2011) with Sinhala Subtitles | නොහැක්කක් නොමැත [සිංහල උපසිරැසි සමඟ]

සියලු දෙනාටම කිරියෙන් පැණියෙන් බත බුලතින් සපිරි සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා මුලින්ම…ඔන්න කට්ටිය පුල පුලා බලන් හිටිය බයිස්කෝප් එකක් උපසිරසත් එක්කම ගෙනාවා…ඉතින් මේකට සබ් දාලා දැන් හුග දවසක් වෙනවා දෙන්න ඔන්න මෙන්න තියෙද්දී තමා සයිට් එකේ දෝශයක් ඇති වෙලා පහු වුනේ.ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. කතා ඇති එහෙනම් Mission: …

Read More »
error: Alert: Content is protected !!