Tuesday , September 29 2020
Breaking News

Monthly Archives: September 2012

Prince of Persia: The Sands of Time (2010) Sinhala Subtitles | කාලයේ වැලිතලය..[සිංහල උපසිරැසි සමඟ]

මම ගොඩක් සතුටු වෙනවා බයිස්කෝප් එක වෙනුවෙන් උපසිරසක් හදන්න පුලුවන් වීම ගැන. උපසිරස හදන විදිය ගැන කියල දුන්න ඇඩ්මින් අයියටත්, නිහඬවම ලොකු සහයක් දුන්න යසිදු රන්දිල් සහෝදරයටත් ගොඩක් ස්තූතියි. ඒ වගේම මේක මගේ පළවෙනි උපසිරසිය. ඒ නිසා අඩුපාඩු කමක් තියනවනම් සමාවෙන්න කියල ඉල්ලා සිටිනවා. කථාව ගැන කිව්වොත් නම් ගොඩක් අයට …

Read More »

Rockstar (2011) Sinhala Subtitles |අභියෝග මැදින් අරමුණ කරා… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔයාලා හැමෝටම ජය වේවා! ආයෙත් මම ඔන්න ඇගෙට දැනෙන හිතට දැනෙන ලස්සන හින්දි බයිස්කෝප් එකක් ඔයාලට ගෙනාව ” ROCK STAR ” මේක තමයි මගේ දෙවැනි නිර්මාණය. ඉතින් හින්දි බයිස්කෝප් එකක් වුණාම ලස්සන සිංදුත් තියෙනවනේ. ඔයාලා අනිවාර්යෙන් මේකේ තියෙන සිංදු වලටනම් කැමති වේවි. බයිස්කෝප් එකනම් මැක්සා කතාවක්. මේ බයිස්කෝප් …

Read More »

Resident Evil Damnation (2012) Sinhala Subtitles | දුෂ්ඨයාගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

ජපානයේ Capcom සමාගම 1996 වසරේදී නව සජී-රූ ක්‍රීඩාවක් (Video Game) නිකුත් කරනවා. එහි නම වුණේ Resident Evil. මෙය නිකුත් කරද්දී ඔවුන් වීඩියෝ ගේම් වර්ගීකරණයට නව අනු-ෂානරයක් නොහොත් උපකුලයක් හඳුන්වා දෙනවා. ඒ කුලය නැතිනම් ෂානරය තමයි Survival Horror, එහි අදහස උන්නතිභීත (ජයගත හැකි අද්භූත) යන්නයි. මේ සජී-රූ ක්‍රීඩාව කෙතරම් ජනප්‍රිය වුණාද …

Read More »

Memories of Murder (2003) aka Salinui chueok Sinhala Subtitles |සිතු දේ නොම වෙයි..නොසිතු දෙයක් වෙයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අද ඔයාලට අරගෙන ආව මගේ දෙවනි උපසිරැසි නිර්මාණය විදියට සුපිරි කොරියන් ෆිල්ම් එකක්. පළවෙනි එක මතක ඇතිනෙ Singham 2011 හින්දි ෆිල්ම් එක. මතක ඇති කිව්වට දැන් නම් මතක නැතුවත් ඇති. විවේකයක් නොලැබුනු නිසා තමයි ටිකක් ප්‍රමාද උනේ. හදිස්සියෙන් කරල වැඩේ අනාගන්න ඕනෙ නෑනෙ. කොහොම හරි මගේ අරමුණ වෙන්නෙ …

Read More »

The Incredibles (2004) Sinhala Subtitles | වීරයන් නොමැති ලෝකයක්..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හාහාපුරා කියල මගේ පළවෙනි සිංහල සබ් එක දෙන්නයි යන්නෙ. හැමදාම films බාල විතරක් මදි හින්ද ඔන්න සිංහල සබ් එකක් අරගෙන ආව. එහෙනම් අපි චිත්‍රපටිය දිහාට හැරෙමුකෝ. මේක 2004 තිරගත උන සුපිරිම Animation බයිස්කෝප් එකක්. ටිකක් පරණ එකක් කියල හිතුනට Graphic & Animation සුපිරියි. පට්ටම බයිස්කෝප් එකක්. IMDB ratings …

Read More »

Casino Royale (2006) Sinhala Subtitles |ජේම්ස් බොන්ඩ්ගේ සූදු කෙළිය..[සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. මේක මගෙ පලවෙනි උපසිරසි නිර්මාණය. මුලින්ම දෙන්න හිතුවෙඇක්ෂන් එකක්. James Bond කිව්වොත් ඉතින් කතා කරල වැඩක් නෑනෙ. ඇක්ෂන් කෝටියයි. Ian Fleming ගේ සුප්‍රසිද්ධ James Bond ග්‍රන්ථ මාලාව ඇසුරෙන් James Bond ෆිල්ම් ගණනාවක්ම නිර්මාණය වෙලා තියනව. මේ Casino Royale තමයි 21වන ෆිල්ම් එක. මේ චිත්‍රපට මාලාවේ James Bond විදිහට කීපදෙනෙක් …

Read More »

Ishaqzaade (2012) Sinhala Subtitles |පාහර ආදරවන්තයෝ..[සිංහල උපසිරැසි සමඟ]

මම මුලින්ම පොඩ්ඩක් ෆිල්ම් එකේ නම ගැන කියන්නම්,ෆිල්ම් එකේ නම “ඉෂාක්සාදේ”. නමුත් ෆිල්ම් එකේ අධ්‍යක්ෂ කියන විදියට ඉන්දියානු භාෂාවේ “ඉෂාක්සාදේ” කියල වචනයක් නෑලු, “හරාම්සාදේ” කියන වචනය, ආදරයට සම්බන්ද කරලයි මේ “ඉෂාක්සදේ” කියන නම ෆිල්ම් එකට අරන් තියෙන්නේ, මොකද “ඉෂ්ක්” කියන්නේ ආදරයට නිසා. ඉතින් “හරාම්සාදේ” වෙනුවට “ඉෂාක්සදේ” කියලා දාල. “හරාම්සාදේ” කියන්නේ …

Read More »

Game of Thrones [S01E10] with Sinhala Subtitles (18+) | ගින්දර සහ රුධිරය …[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ Game of Thrones Season 1 හි අවසාන කොටස. ඔයාල පුල පුලා බලාගෙන ඉන්න ඇති අවසානෙ මොකකද වෙන්නෙ කියල බලන්න. මුල් කොටස් නොබලපු කෙනෙක් ඉන්නවනම් ඒ ටිකත් බලල හිටියනම් තමයි හොඳ.බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් බලන්න පුළුවන්. මතකනේ කලින් කොටස ඉවර වෙන්නෙ Eddard Stark ව කවුරුත් නොහිතු ලෙස රජු මරණයට …

Read More »

Prison Break [S01 : E04] Sinhala Subtitles |ආදරය වෙනුවෙන්…!![සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අපේ අලුත් කතා මාලාවේ තවත් අදියරක් අරගෙන මං ආවා. මේක මේ කතා මාලාවේ හතරවෙනි කොටස. පසුගිය කතාවේ සිදු වුනු දේවල් මතක ඇති කියලා හිතනවා. කෝකටත් මං සැකෙවින් මතක් කරන්නම්කෝ. පසුගිය කතාවේ ස්කෝෆීල්ඩ් ට ලොකු අකරතැබ්බයකට මුහුන දෙන්න වෙනවා. ඒ තමයි ජෝන් අබ්රුසි විසින් ස්කෝෆීල්ඩේ කකුලේ ඇගිල්ලක් කපලා දානවා ඔහුගේ …

Read More »

Ice Age: Continental Drift (2012) Sinhala Subtitles | ලෝක විනාශයද මේ..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ආයෙමත් ෆිල්ම් එකක් උණු උණුවේම අපේ බයිස්කෝප් සයිට් එකට ගෙනාවා. මම හිතනවා කට්ටියම අසාවෙන් එනකන් බලාගෙන ඉන්න ඇති කියලා. මේ පාර ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Steve Martino හා Mike Thurmeier ය දෙන්නම එකතු වෙලා. කලින් ෆිල්ම් අධ්‍යක්ෂණය කරපු Carlos Saldanha වෙනුවට අළුත් කථාවට අළුත් අධ්‍යක්ෂණයවරු දෙන්නෙක් යොදාගෙන …

Read More »

Madagascar: Escape 2 Africa (2008) Sinhala Subtitles | පළායාම..[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න පොරොන්දු උනා වගේ මගේ තුන්වැනි උපසිරැසි ගැන්වීමත් අරගෙන ආවා..මුලින්ම කියන්න ඕන මේක මම ඔයාලට දෙන්න හිටියේ දැනට සතියකට කලින්. නමුත් රාජකාරි සහ ව්‍යාපාර වැඩ නිසා මට මේක කලට වෙලාවට කරගන්න බැරි උනා. මොකද රාජකාරිය දේව කාරිය වගේනේ☺. වෙනද වගේම අදත් සබ් එකක් අරන් ආවේ සුපිරිම ෆිල්ම් එකකට. …

Read More »

Shooter (2007) Sinhala Subtitles | සැඟවුන වෙඩික්කරු.. [සිංහල උපසිරැසි සමඟ]

මේ කියන්න යන්නෙ තීක්ෂණ බුද්ධියක් ඇති මිනීමරු යන්ත්‍රයක් බදු මිනිසෙකුගේ කතාවක් ගැන..මේ ච්ත්‍රපටයේ ප්‍රදාන චරිතයත් හිට්මෑන් වගේම කෙනෙක්..කොහොම උනත් මම කතාව කියන්නම් ටිකක්..එක් සොල්දාදුවෙක්ට බාර වෙනව ස්නයිපර් ප්‍රහාරයකින් කෙනෙක් මැරීමට..මොහු මේ මෙහෙයුම සාර්ථකව නිම කළත් අන්තිම මොහොතේ සතුරු හෙලිකොප්ටරයකින් ඔවුන්ට ප්‍රහාර එල්ල කරනව..මේ මොහොතේ ඔහු හමුදා මූලස්ථානයක කතා කර උදව් …

Read More »

My Sassy Girl (2001) Sinhala Subtitles | ඔරිජිනල් එක…[සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්..! මේක මගේ දෙවෙනි උපසිරැසි සැකසුම. මම ආස කරන චිත්‍රපටියක් තමයි මේක. මේ චිත්‍රපටිය කලිනුත් බයිස්කෝප් එකෙන් සිංහල සබ් නැතුව දීලා තිබ්බා. ඒක නිසා මට හිතුනා සිංහල සබ් එක්ක චිත්‍රපටිය දෙන්න. මේ චිත්‍රපටිය කොරියන් එකක්. කොරියාවේ දැනටත් වැඩිම ආදායමක් උපයපු comedy ෆිල්ම් එක විදියට වාර්තාව තියෙන්නේ මේ කතාවට. කොච්චර ජනප්‍රියද …

Read More »

Revolution [S01 : E02] Sinhala Subtitles | එකට බැඳුණු උණුසුම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පොරොන්දු වෙච්ච විදියටම දෙවෙනි කොටසත් අරගෙන ආවා. පොඩ්ඩක් විතර පරක්කු වුනාද මන්දා?මක් කරන්නද වැඩ අස්සෙනේ හැම දේම කරන්නත් ඕනා. රැකියාව වටිනවා නොවැ හැම දේටම වඩා. පළවෙනි කොටස එහෙමත් නැතිනම් Pilot එක නිල වශයෙන් විකාශය වුනේ පහුගිය සතියේ වුනත් ඒක කලින්ම නිල වෙබ් අඩවියට නිදහස් කරලා තිබ්බ නිසා තමයි අපිට …

Read More »

The Mummy Returns (2001) Sinhala Subtitles | බිහිසුණු මරණයෙන් නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

සුපිරි ඊජිප්තු බයිස්කෝප් මාලාවක දෙවැන්න ලෙස ඔන්න යාලුවනේ මගේ හතරවෙනි උපසිරසි නිර්මාණය මේ විදියට අද ඔයාල අතට පත් වෙනවා. හැම වෙලාවේම මේ වැඩේට අත හිත දිදී හොයා බලන විකියා සහෝදරයාවත් ආදරයෙන් මතක් කරනවා. මම පළමුව උපසිරසි නිර්මාණය කරපු The mummy (1999) චිත්‍රපටයට පස්සේ මේක ආවේ ඒකෙ දෙවැන්න විදියට. ඉතින් ඇත්තටම …

Read More »

Bol Bachchan (2012) Sinhala Subtitles |මෙහෙමත් බොරු කියන්න පුලුවන්ද ?? [සිංහල උපසිරැසි සමඟ]

හැමදාම බයිස්කෝප් අඩවියෙන් බයිස්කොප් ගත්තා විතරයි. මටත් හිතුනා කෙනෙක් එක්ක එකතු වෙලා මේ අඩවියට සිහල උපසිරැසියක් එක්කම බයිස්කෝප් එකක් අරන් එන්න. ඉතිං මං මගේ පළවෙනි වැඩේටම තෝරගත්තේ හිංදි චිත්‍රපටියක්. මේක මේ අවුරුද්දේ ආව කොමඩි ගණයට අයත් වෙන චිත්‍රපටියක්. මට මේක කරන්න කියලා කිවුවේ ධනුෂ්ක. මේක හොද පිටපතක් නිකුත් වුනෙත් මේ …

Read More »

Alien (1979) Sinhala Subtitles | පරණ වුනත් රජ බඩුවක්…[සිංහල උපසිරැසි සමඟ]

අවුරුද්ද දිහා බලලා චිත්‍රපටි මනින එක වැරදියි කියලා කියන්න හොඳ උදාහරණයක් අරගෙන තමා මම අද ආවේ. මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මානයක් හා තවත් සම්මාන 12 ක් දිනා තවත් නිර්දේශ වීම් 18 ලබා IMDB චිත්‍රපට ශ්‍රේණීගත කිරීම් වල 8.5/10 ක් සමඟින් ලොව හොඳම චිත්‍රපට 250 අතර 41 වෙනි ස්ථානයේ පසුවෙන තවත් අමුතුම …

Read More »

Forrest Gump (1994) Sinhala Subtitles | වාසනාවන්තයෝ බලන්න! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්…! බයිස්කෝප් කන්ඩායමෙන් කරන හොඳම චිත්‍රපට 250ට මගේ මුල්ම උපසිරැසිය වන මෙයින් සහයෝගය දැක්වීමට ලැබීම සතුටට කරුණක්. මේ සඳහා මට නොමද සහයක් ලබා දී මගේ අවශ්‍යතා තේරුම් ගනිමින් නිතරම ඒ ගැන සොයා බලමින් තමන්ගේ පුද්ගලික දෙයකට මෙන් වෙහෙසෙන විකියා සහෝදරයාට මුලින්ම ස්තුතියි. හරි…. චිත්‍රපටය ගැන කියනවා නම් 1986 දී ලියලා තියෙන …

Read More »

The Expendables (2010) Sinhala Subtitles |සුපිරි වීරයෝ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මමත් බයිස්කෝප් උපසිරසි කණ්ඩායමට එකතු උනා. මාව සාදරයෙන් පිළිගත්තට විකිය සහෝදරයට හදවතින්ම ස්තුති කරන්නව. හා හා පුරා කියල පටන් ගත්තෙ සුපිරිම film එකකින්. ටිකක් පරණ උනත් ක්‍රියාදාම චිත්‍රපට වලින් මම කැමතිම එකක්. මොකද අපි හැමෝම වගේ කැමති සුපිරි වීරයෝ ගොඩක් එකම තැනක. Sylvester Stallone, Jason Statham, Jet Li, Dolph …

Read More »

Prison Break [S01 : E03] Sinhala Subtitles |විශ්වාසය..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ අලුත් වැඩේ තුන්වෙනි කොටසත් අරන් මං ආවා. කට්ටියට කලින් කොටස් වල උන දේවල් මතක ඇතිනේ. අමතක වෙන්න විදිහක් නෑනේ. නේද ? හරි මෙන්න මේකයි අද කතාවේ සිද්ද වෙන්නේ වේරෝනිකා ඩොනවන් ඒ කියන්නේ නීතිඥ්ඥ වරිය පොඩි හෝඩුවාවක් පස්සේ යනවා මොකක්ද ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ කියලා හොයාගන්න. ඇයට හමුවෙනවා ලැටිසියා …

Read More »
error: Alert: Content is protected !!