Friday , September 25 2020
Breaking News

Monthly Archives: November 2012

Aiyyaa (2012) Sinhala Subtitles | ඉරණම්කාරයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ආයෙත් ආව අලුත්ම බයිස්කෝප් එකක් ඇරන්. මේ පිච්චර් එකෙත් හොඳ කොපියක් ආවෙ ඊයේ. ආපු ගමන් ඔයාලට සිංහලෙන්ම රසවිඳින්න මම සබ් එකත් සිංහලට හැදුව ඔන්න. මේක මේ අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙ රිලීස් වෙච්ච රානි මුඛර්ජි රඟපාන ලස්සන බයිස්කෝප් එකක්. Sachin Kundalkar තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. මේක ගෙතෙන්නෙ මීනක්ෂි කියල මරාති කෙල්ලෙක් …

Read More »

Silent Hill (2006) Sinhala Subtitles | නොවිසදුනු අභිරහස.[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් වේවා සියලුම බයිස්කෝප් රසිකයන්ට. කස්ටියට මාව මතක ඇති කියලා හිතනවා. මිට කලින් මම ඔයාලට ගෙනාව මගේ පළමු උපසිරැසි නිර්මාණ 6 Bullets (2012) හැමොම වගේ බලන්න ඇති කියලා හිතනවා. අතහැරුනු කෙනෙක් ඉන්නවනම් මෙතන කොටලා බලන්න.  ඒ වගේම පළමු නිර්මාණයට අදහස් දක්වලා මාව දිරිමත් කරපු හැමෝටම මේක වෙලාවක් කරගන්නවා නැවත වරක් ස්තුති කරන්න. …

Read More »

Premium Rush (2012) Sinhala Subtitles | වේගය තමයි වැදගත්ම…[සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට මතක ඇතිනෙ මම මීට කලින් අරන් ආපු Looper 2012 ෆිල්ම් එක. මතකනෙ ඒකෙ ‘ජෝ’ගේ චරිතය(ප්‍රධාන චරිතය) රඟපෑ Joseph Gordon-Levittව. මෙදා සැරේ එයා වැඩකිඩ දාන්නෙ බයික් එකකින්, නැත්තම් පා පැදියකින්. ඒ ගැන තමයි අද මම ඔයාලට මේ අරගෙන ආපු ෆිල්ම් එකේ තියෙන්නෙ. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ David Koepp විසින්. IMDb …

Read More »

Resident Evil Retribution (2012) Sinhala Subtitles | වෛරසයෙන් ගැලවෙන්නට හැකි වේද..? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න උණු උණුවෙම ආපු ගමන්ම තව බයිස්කෝප් එකක් අරගෙන මම ආයිත් ආව . මේ ෆිල්ම් එකේ හොඳ කොපියක් ආව කියල දැනගන්න හම්බුවුනේ අද උදේ . ඉතින් වැඩ අස්සෙ වුනත් ඔයාලට මේකන ඉක්මනටම දෙන්න ඕන නිසා ෆිල්ම් එක ඉක්මනටම සිංහලට සබ් හැදුව. Milla Jovovich රඟපාන අලුත්ම බයිස්කෝප් එකක්.අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Paul …

Read More »

The Bourne Legacy (2012) Sinhala Subtitles | කථාවේ ඉතුරු ටික… [සිංහල උපසිරැසි සමඟ]

මතකද ජේසන් බෝන් ව? පට්ටම චිත්‍රපටි තුනක් තුළින් ක්‍රියාදාම සපිරුණු ඒ කතා මාලාවේ ඊළඟ කොටස තමා මේ. ඒත් ඇත්තටම කියනවනම් මේ නමින් ලියවෙච්ච නවකථා මාලාවට වඩා වෙනස්ම විදියට තමා මේ චිත්‍රපට මාලාව හැදුණේ. මේ චරිතය මුලින්ම ඉපැද්දුවේ Robert Ludlum විසිනුයි. ඔහු නව කතා 2ක් ලිවූ පසු එයටම ඈඳෙන ලෙස Eric …

Read More »

The Pacific [E02] Sinhala Subtitles – Basilone | ජෝන් බැසිලෝන්. [සිංහල උපසිරැසි සමඟ]

The Pacific එකේ පළවෙනි කොටසේ උන දේ හැමෝටම මතකයි නේ. හරි කමක් නැහැ අමතක උන අය ඉන්නව නම් පොඩ්ඩක් මතක් කරන්නම්කෝ. ජපන්නු ඇමරිකාවේ සැපයුම් නැව් වලට පහර දෙන්න පැසිෆික් සයුරේ ග්වාඩකැනල් නම් දිවයිනේ හදා ගත්තු ගුවන් තොටුපොලක් ආක්‍රමණය කිරීමට පළවෙනි මැරීන් සේනාංකය ග්වාඩකැනල් වලට ගොඩ බැස්ස හැටි, ඇමරිකානු නාවික හමුදාවට …

Read More »

Gardens of the Night (2008) Sinhala Subtitles | රාත්‍රියට උද්‍යානය..(මෙලොව සිදුවන සත්‍ය කතාවක්)..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ දහවෙනි නිර්මාණය ලෙසින් මෙලොව සිදුවන සත්‍ය කතාවක් අරන් ඔයාලව හමුවෙන්න ආවා. IMbd වල 6.8ක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය කුඩා කල පැහැරගෙන යන දරුවන් ගැන කියවෙන කතාවක්.ඇත්තටම අප දරුවන් ගැන කොච්චර අවදානයෙන් සිටිය යුතුද,ඔවුන්ට සමාජය ගැන කුඩා කලම නිසි අවබෝදයක් ලබා දිය යුතු නේද,එනම් නොහදුනනා පිටස්තරයන් විස්වාස …

Read More »

The Pacific [E01] Sinhala Subtitles – Guadalcanal / Leckie | ග්වාඩකැනල් දිවයින.[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ අපේ රොයිලි අයියා උපසිරැසි දීපු Band of Brothers tv series එක ගැන හැමෝම දන්නවනේ. ඉතින් මම මේ සබ් කරපු The Pacific කියන එකත් ඒකෙම කොටසක්. Band of Brothers එකෙන් කතා කරන්නේ යුරෝපය ආක්‍රමණය කරන්න යන පැරෂුට් භටයෝ සේනාංකයක් ගැනනේ. මේකෙන් කතා කරන්නේ පැසිෆික් සාගරයේ යුද මෙහෙයුම් වලට යන …

Read More »

Revolution [S01 : E10] Sinhala Subtitles | වරද කාගෙවත් නොව මගේමයි ….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ දහවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. මම දන්නා විදියට අදින් පස්සෙ සෑහෙන දින කිහිපයක් මේ කතාව විකාශය වෙන්නේ නැහැ. හොඳයි ඒක අපි පස්සෙ බලමුකෝ. දැන් අද කතාවෙ විස්තරය බලමු. නවවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනීව බේරගන්න පිලඩෙල්ෆියාවට ගියපු ගමන දැන් අවසානයි. …

Read More »

Samsara (2001) Sinhala Subtitles | සංසාරය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ ඔයාලට තවත් අමුතු විදිහේ චිත්‍රපටියක් අරගෙන ආවා. 2001 වසරේ නිකුත් උන මේ චිත්‍රපටිය ගැන කියනවනම් IMDbරේටින් වල 7.5/10ක් ලබාගන්න තරම් මෙම චිත්‍රපටිය සාර්ථකයි. ශ්‍රමණ ජීවිතය සහ ගිහි ජීවිතය අතර ඇති වෙනස පිළිබඳව භික්ෂුවක් ලබන අත්දැකීම් මුල්කරගෙන තමයි මෙම චිත්‍රපටිය හදලා තියෙන්නේ. මේ චිත්‍රපටි‍ය සම්මාන දෙකකුත් ලබාගෙන තියෙන චිත්‍රපටියක්. …

Read More »

English Vinglish (2012) Sinhala Subtitles | ඉංග්‍රීසි ඉගනීමෙහි සැබෑ අරුත… [සිංහල උපසිරැසි සමඟ]

මම අද කියන්න යන්නෙ මේ වසරේ නිකුත් වූ සුපිරිම චිත්‍රපටයක් ගැන. මෙය ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 8.2ක් ගැනීමට සමත් වෙලා තියනව. මේ වගේ ෆිල්ම් වලට සබ් දාන්න ලැබෙන එකත් ලොකු භාග්‍යක්. මේ චිත්‍රපටය Gauri Shinde විසින් අධ්‍යක්ෂණය හා රචනා කල එකක්. ඉන්දියාවෙ ඉන්න ප්‍රවීණම නලු නිලියන් කිහිප දෙනෙක්ම මෙහි රංඟනය් …

Read More »

The Odd Life of Timothy Green (2012) Sinhala Subtitles | බලාපොරොත්තුවේ අවසන් කඩ ඉම.[සිංහල උපසිරැසි සමඟ]

තමුන්ගේ කුසින් දරුවකු වදන්න, ඒ දරුවාව පෝෂණය කරන්න රැකවරණය දෙන්න. අනාගතයක් හදල ඒ ළමයව ලොකු මහත් කරන්න අම්මා කෙනෙක් දකින ලොකු සිහිනයක්.අම්ම කෙනෙක් විතරක් නෙමේ තාත්තා කෙනෙක් වුනත් එහෙමයි. එත් එහෙම දෙයකට උරුමයක් නැති දෙමවුපියෝ ඊළගට හැරෙන්නේ වෙන කෙනෙක්ගේ වුනත් ළමයෙක්ව අරගෙන හරි තමාගේ වගේ හදාගන්න.සින්ඩි සහ ජිම් කියන්නෙත් ඒ …

Read More »

Rush (2012) Sinhala Subtitles | අපරාධ රැල්ලක සුල මුල…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර මම ආයෙත් ඔයාලට අරගෙන එන්නෙ ලස්සන හිංදි බයිස්කෝප් එකක්. මේකෙ ඊයෙ තමයි හොඳ කොපියක් රිලීස් වුනේ. ඉතින් මහන්සි නොබල ඉක්මනටම ඔයාලට දෙන්න ඕනි නිසා ඊයෙම මේ සබ් එකේ වැඩ පටන් ගත්ත. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Shamin Desai . ඉම්රාන් හෂ්මි ඉන්න ලස්සන ෆිල්ම් එකක් . කතාව යන්නෙ …

Read More »

The Bullet Vanishes (2012) Sinhala Subtitles | නිහඩ සාක්ෂි..[සිංහල උපසිරැසි සමඟ]

අඩුලුහුඬු නැති අපරාධ කියලා දෙයක් තියෙනවද? මම ඔයාට ඇත්ත කතාවක් කියන්නම්…1924 කාලයේ, උතුරේ පිහිටි ගමක අඩුලුහුඬු නැති මිනීමැරුමක් සිදුඋනා. “වූ සොන්ගු“ සාමාන්‍ය වෙළෙන්දෙක්. ඔහුගෙ මරණයට පස්සෙ දවසක පොලිසියෙන් ඔහුගෙ කාමරේ තිබිලා දින පොතක් හොයා ගත්තා. ඒකෙන් හොයාගත්තා “වූ“ විසින් ඔහුගෙ බිරිඳ මරන්න යටිකූට්ටු වැඩක් කරලා කියලා. ඇයව මරන්න පුළුවන් හැම …

Read More »

Aliens (1986) Sinhala Subtitles | මෙවර යුද්ධයකි….[සිංහල උපසිරැසි සමඟ]

ජේම්ස් කැමරන් අතින් අධ්‍යක්ෂණය වෙලා ඔස්කාර් සම්මාන 2ක් ඇතුළුව සම්මාන 18 කට හිමිකම් කියපු, තවත් සම්මාන 21කට නිර්දේශ වීම් ලබා, IMDB ශ්‍රේණිගත කිරීම් වල 8.5/10 සමඟින් හොඳම චිත්‍රපට 250 ලයිස්තුවේ 57 වෙනි ස්ථානය දිනාගන්නට සමත් වෙච්ච මේ චිත්‍රපටය ජනප්‍රිය Alien කතා මාලාවේ දෙවෙනි කොටසයි. පළමු කොටස හැමෝම බලන්න ඇතිනේ. ඒ …

Read More »

The Pact (2012) Sinhala Subtitles | අභිරහස් ගෙදර..[සිංහල උපසි‍රැසි සමඟ]

ඉතින් ඔන්න මගෙ තුන්වැනි උපසි‍රැසියත් ඔයලත් එක්ක බෙදාගන්න තමා යන්නෙ මේ පාර මම තොරගත්තෙ හොරර් ගණයට අයත් බයිස්කොප් එකක් ඉතින් මේ කතාව වෙනස්ම ආකරයකින් හිතට වැදුන නිසා මට මෙකට සබ් දාන්න හිතුනා දැන් බලමු අපි කතාවේ සාරාංශය නිකොල් තමන්ගෙ නංගිට ඇමතුමක් ගන්නවා අම්මගෙ මළගෙදරට යන්න එන්න කියන්න එත් ඇය එය ප්‍රතික්ෂේප …

Read More »

Friday the 13th: A New Beginning (1985) Sinhala Subtitles | භීෂණයේ පස්වන අදියර…[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ!!! මෙන්න මම මෙම චිත්‍රපට මාලාවේ 5වන කොටසත් අරගෙන ආවා. අපේ වෙබ් අඩවියට ඕනෑ තරම් චිත්‍රපට සහ රූපවාහිනි කතා මාලා ලැබෙන නිසා මම මේ කොටස දෙන්න ටිකක් ප්‍රමාද කළා. ඒත් නොයෙක් අයගේ ඉල්ලීම මත උපසිරැසි යොදා ඕන්න ඉතිං දුන්නා. මෙය Friday the 13th 5වන කොටස ලෙසත් නව ආරම්භය (A …

Read More »

The Legend of Korra [S01: E11 & E12] Sinhala Subtitles | අවසානය…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දිගටම කරගෙන ආපු මගේ පළමු ටෙලි දසුන් සැකිලි රූ සමයේ අවසානය. මෙවර පටන් ගැන්ම මෙන්ම කොටස් දෙකකින් සමන්විතයි. මෙය කරගෙන ඒමට දිරි දුන්, ප්‍රතිචාර දැක්වූ නොදැක්වූ හැමෝටම බොහොම පිං. වෙසසින් ම විකියා සහෝටත් උදා සහෝටත් උදක්ම පිං. ඔන්න එසේ නම් අවසානය ගැන සාරංශය. කෝරා ගේ මෙන්ම අනිත් අයගේත් ඉලක්කය …

Read More »

Tai Chi Zero (2012) Sinhala Subtitles | අධිෂ්ඨානයෙන් අරමුණ කරා…[සිංහල උපසිරැසි සමඟ]

කුන්ග්-ෆු කියන්නෙ ක්‍රියාදාම චිත්‍රපට ප්‍රිය කරන හුඟ දෙනෙක් අතර ජනප්‍රිය තේමාවක්. ඉතින් අද මම අරන් ආව ඒ වගේ චීන සිනමා පටයක් . මෙය IP Man සහ Detective Dee චිත්‍රපට නිශ්පාදකයන් සහ තවත් විශිෂ්ට නිර්මාණකරුවන් රැසකගේ දායකත්වයෙන් යුතුව නිමවූවක්. මේ චිත්‍රපටය විදේශ සිනමාහල් වල Imax 3D තාක්ෂණයෙන් යුතුවද නැරඹිය හැකි වනවා. …

Read More »

Kamaal Dhamaal Malamaal (2012) Sinhala Subtitles | නිකන් ඉදන් සල්ලි හොයන්න !!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ ගොඩ දවසකින් මං තවත් අලුත් හිංදි පිචර් එකකට සිංහල උපසිරැසි අරගෙන ආවා. කස්ටියට මාව අමතකත් වෙලා ඇති මයේ හිතේ.. කොහේද මේ වැඩ රාජකාරි එක්ක පොඩ්ඩක් විතර හිර වෙලානේ හිටියේ. හ්ම් ඒ කතා හරි බලමුකෝ අද අරගෙන ආව චිත්‍රපටය මොකක්ද කියලා. මේ චිත්‍රපටය ගැන කියන්න කලියෙන් මේකේ ඩිරෙක්ටර් ගැන …

Read More »
error: Alert: Content is protected !!