Thursday , October 22 2020
Breaking News

Yearly Archives: 2013

Aatma (2013) | දෙලොවක දෙමාපිය ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ පාර මම අලුත් කතාවක් අරගෙනයි ආවේ. විකියා කියපු හින්දා හින්දි හොරර් එකකට මට සබ් දාන්න පුළුවන් වුණා. කලින් කිව්වා වගේ අද ගෙනාවේ හොරර් කතාවක්. ඇත්තටම ගොඩක් හොරර් කතාවගේ නෙවේ. වෙනස්විදිහේ හොරර් කතාවක්. දැන් කතාවට බහිමු, මේ කථාවේ නියා කියලා කෙල්ලෙක් ඉන්නවා, මෙයා පොඩි කෙල්ලෙක්. ඒත් මෙයාගේ ගෙදර තාත්තා …

Read More »

Virgin Snow (2007) | ආදරය පැවසීමට බිය විය යුතු නැත. [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළමු උපසිරැසිය. ඒ නිසා අඩුපාඩු හුගක් ඇති. ඒවා මගහරවගෙන කතාව රසවිදින්න කියලා මුලින්ම ඉල්ලනවා. මේක කොරියන් ආදර කතාවක්. මෙහි ප්‍රධාන චරිතය වන මින්ට පණපොවන්නේ කොරියන් නළුවෙකු වන Jun-ki Lee විසිනි. ඒ වගේම ජපන් නිළියක් වන Aoi Miyazaki නනායිගේ චරිතය පණපොවනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sang-hee Han විසින්. IMDB …

Read More »

The Resident (2011) | අමුතු නවාතැන. [සිංහල උපසිරැසි සමඟ]

ජුලියට්, බෘක්ලින් නගරයේ රෝහලක සේවය කරන ශල්‍ය වෛද්‍යවරියක් වන අතර ඇය අලුත් නවාතැනක් සොයා යයි. ඉන්පසු ඇයට ගැලපෙන නවාතැනක් හමුවන අතර,එහි හිමිකරු වන මැක්ස් මැදිවියේ පසුවන කඩවසම් අවිවාහක පුද්ගලයෙකි. ජුලියට් ට නගරයෙන් පිටත වාසය කරන පෙම්වතෙක් සිටින අතර ඔවුන් අතර සබදතාවය ඒ වන විට පලුදු වී ගොස් තිබේ. නවාතැන් හිමිකරු …

Read More »

Dhoom:2 (2006) | ලෝක හොරෙක්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම ඔයාලට තවත් නිර්මාණයක් රැගෙන ඔයාලව හමුවෙන්න අවා. මේක මට ටිකක් වෙනස් විදියේ අත් දැකිමක්. මොකද කිව්වොත් මේක තමයි මම කරන පළවෙනි හින්දි චිත්‍රපටයක් සිංහල උපසිරැසි ගැන් වීම. මේ බයිස්කෝප් එක ඔයාලට ලබා දෙන්න ටිකක් කාලය ගත වුණා. මට මේකට සබ් දාලා දෙන්න කියලා විකියා සහෝ යෝජනාව දලා …

Read More »

Shaolin Warrior (2013) | පලිගැනීමද ඉගෙනගැනීමද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම මගේ තෙවන උපසිරසි විදියට අරගෙන ආවෙ මේ අවුරැද්දෙ ආව ඇක්ෂන් චිත්‍රපටියක්. තාම මේකෙ IMDB ratings වත් නැහැ. කුන්ග් ෆු වලට කැමති අයට මේක හරි යයි. මිනිත්තු 92 ක ධාවන කාලයකින් සමන්විත මේ චිත්‍රපටිය ගැන සාම්ප්‍රදායිකව කියන්න ඕන නේ.. මේකෙ ප්‍රධාන නළුව බලෙන් පන්සලකට ඇතුළු වෙන දර්ශනයකින් තමයි චිත්‍රපටිය …

Read More »

Atharintiki Daaredi (2013) | අහිමි වූ බැඳීම උදෙසා. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! මේ අවුරුද්දේ කරගන්න බැරිවුණ වැඩ සියල්ලක්ම පාහේ ඊළඟ අවුරුද්දේ කරගන්න පුළුවන් වෙන්න කියලා පතවා. මේක සම්මාන පිට සම්මාන ලබාගත්ත චිත්‍රපටියක්. මේ චිත්‍රපටියනම් බාරගෙන දැන් දවස් ගාන්ක උණා. ඒත් නත්තල් නිසා ටික්ක කාර්යබහුල තත්වයට පත්වුණා. කොහොම උණත් ඉතිං කරලා දෙන්නම ඕනනේ. …

Read More »

Rush (2013) | බිහිසුණු අභියෝගයක අවසානය කුමක් වේවිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි කාලයක් තිස්සේ බලන්න බලන් හිටිය සුපිරි බයිස්කෝප් එකක් අරගෙන තමයි මේ සොඳුරු අඩවියට පා තබන්න අර අදින්නේ. ඔයාලා හැමෝම රේසින් ෆිල්ම් බලන්න කැමතියිද කියලා අහන්න දෙයක් නැහැනෙ. විනාඩි 123 ක් පුරා දිවෙන,එක හැල්මේ නරඹන්නට පුළුවන් ඔස්කාර් සම්මාන ලාභී Ron Howard ගේ අධ්‍යක්ෂණයෙන් යුක්තවූ මේ සලරුව IMDb මීටරයේ …

Read More »

Possession (2009) | ආරූඩය.! [සිංහල උපසිරැසි සමඟ]

‍ ඔන්‍‍න ‍යා‍ලු‍ව‍නේ ‍ම‍ගේ 3 ‍වෙ‍නි ‍උ‍ප‍සි‍රැ‍සි‍යත්‍ ‍ගෙ‍නා‍වා. ‍මේ‍ක ‍ගැ‍න ‍ලි‍පි‍යක්‍ ‍ප‍ල ‍වෙ‍ලා ‍තිබ්‍‍බා‍ට උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍ති‍බු‍නේ ‍නෑ. ‍ඒ ‍හින්‍‍දා ‍ම‍ට ‍මේ‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍දාන්‍‍න ‍‍කැ‍මත්‍‍තක්‍ ආ‍වා. ‍දැන්‍ ‍ඒ ‍‍කැ‍මැත්‍‍ත ‍ඉ‍ටු වු‍නා. ‍මේ‍ක ‍පොඩ්‍‍ඩක්‍ ‍අ‍මු‍තු ‍ක‍තා‍වක්‍ ‍කි‍ය‍ලා ‍නම්‍ ‍කි‍යන්‍‍න ‍පු‍ලු‍වන්‍. ‍ඒ ‍හින්‍‍දා ඕ‍ගොල්‍‍ලන්‍‍ට ‍මේ‍ක මු‍ල ‍සි‍ට ‍අ‍ග‍ට ‍කු‍තු‍හ‍ල‍යෙන්‍ ‍න‍රඹන්‍‍න ‍පු‍ලු‍වන්‍. ‍මේ‍ක ‍නි‍කුත්‍ …

Read More »

The Past (2013) | අතීතය සිහිනයක් පමණයි. [සිංහල උපසිරැසි සමඟ]

“අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ… එදා සෙනෙහෙන් නොබැඳුණා නම් මෙදා වියෝවක් නෑ…” චිත්‍රපටයේ නම වගේම තේමාවට පාදක වෙලා තියෙන්නෙත් ඔය ගී පදවැලේ තියෙන අරුතමයි. අස්ගාර් ෆර්හාඩි විසින් අධ්‍යක්ෂණය කරපු මෙම චිත්‍රපටිය තිරගත වීම ඇරඹුවේ 2013 මැයි 17 වෙනි දින. මිනිත්තු 130ක් පුරා දිවෙන චිත්‍රපටිය තිරගතවීම ඇරඹූ දින සිට මේ …

Read More »

Men in Black II (2002) with Sinhala Subtitles | නැවත පැමිණීම. [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං මම කල්පනා කරා මේ චිත්‍රපටි මාලාවේ දෙවන කොටසෙත් සිංහල උපසිරසි ඔබ හමුවට ගේන්න. ගොඩක් දෙනා මට කිව්වා තාම Men in Black 2 සිංහල උපසිරසි ගන්න තැනක් නැහැ. පුළුවන් නම් ඒකටත් සබ් දාන්න කියලා. ඒ ඉල්ලීම් නිසාම තමයි මට මේක හදන්න හිතුණේ.මේකත්ගොඩක් රසවත් කතාංගයක් තියෙන චිත්‍රපටියක්. කතාව කෙටියෙන් කිව්වොත්, නියෝජිත …

Read More »

Upside Down (2012) | උඩුයටිකුරු ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනෙ සැහෙන කාලයකින් මම සබ් එකකුත් අරගෙන ආවා. විභාග වැඩ නිසා හෙල්ලෙන්නවත් බැරුව හිටියේ. එත් දැන් පිඩනය ඉවර නිසා බයිස්කෝප් අඩවිය වෙනුවෙන් අයෙත් සබ් දෙන්න ඕනෙ කියලා හිතුණා. මම බාර අරගෙන ඉවර නොකරපු වැඩත් තොගයක් තියනවා. ඒ ටිකත් පුළුවන් ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙන ගමන් අද අරන් ආපු බයිස්කොප් එක …

Read More »

Atlantis (2013) [S01 : E13] | දෙවියන්ගේ අවසන් ස්පර්ෂය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද මේ දෙන්නේ මුහුදේ පතුලේ හැංගිලා තියෙන අභිරහස් නගරයේ පළවෙනි කතා මාලාවේ අවසාන කොටසයි. දෙවෙනි කතා මාලාව පටං ගන්න දවසක්නම් තාම හරියට නිකුත් වෙලා නෑ. ඒක නිසා ඉතිං මටත් හරියටම දවසක් කියන්නත් බෑ 😀 😛 කොහොම නමුත් දෙවෙනි කොටස ආපු ගමන් මම හරි අපේ වෙන සහෝදරයෙක් හෝ සහෝදරියක් …

Read More »

Irandaam Ulagam (2013) | දෙවන ලෝකය [සිංහල උපසිරැසි සමඟ]

2013 නොවැම්බර් 22 නිකුත් වුන සුපිරිම දමිල චිත්‍රපටයක් ඔයාලට ලබා දෙන්න මේ සූඳානම. සෙල්වරාගවන් අධ්‍යක්ෂණය කල ආර්යා සහ අනුෂ්කා ෂෙට්ටි රඟපෑමෙන් දායක වුන Irandaam Ulagam නැත්නම් දෙවන ලෝකය කියන චිත්‍රපටය තමා අද අරගෙන ආවේ. (ආර්යාගෙ චිත්‍රපටි ඔයාලා ඕනිතරම් බලලා ඇතිනෙ.ඒ නිසා වැඩි විස්තර කියන්න ඕනි වෙන එකක් නෑ මම හිතන්නෙ …

Read More »

Denikaina Ready (2013) | බලේ බලේ , සමඟි බලේ… [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියටම මම ආයෙ ඔන්න තෙලිගු ෆිල්ම් එකක්ම අරගෙන ආවා. කලින් මම ගෙනාපු Doosukelthaa එකේ සබ් එක 2500කට වඩා බාගෙන තිබුනා.. ඒකටත් බොහොම ස්තූතියි. මේකත් මට වැඩ හන්දා දෙන්න උනේ දවස් 2කට පස්සේ තමයි . කොහොම උනත් වැඩ අස්සෙම වැඩේ කරලා යන්තම් අද ඔන්න දෙනවා. ඉස්සරහට නම් ඉස්කෝලේත් පටන් ගත්ත හන්දා …

Read More »

Golmaal Returns (2008) | පිස්සො ටික නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් හිංදි චිත්‍රපටියක් අරන් ආවා. ඔයාල කලින් බලපු Golmaal fun unlimited එකේ දෙවැනි චිත්‍රපටිය තමයි මේ. ගොඩාක් දෙනෙක් මේක දෙන්න කියලා ඉල්ලලා තිබුණා. ඒ නිසා ඔන්න මම ඒකත් ගෙනවා. මේකත් අධ්‍යයක්ෂණය කරලා තියෙන්නේ කලින් එක කල Rohit shetty විසින්ම තමයි. කලින් එකේ කොල්ලො හතර දෙනාගෙන් තුන් දෙනෙක් එම …

Read More »

Ghost Ship (2002) | මාරාන්තික නෞකාව (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං තවත් ෆිල්ම් ඒකක් අරන් ආවා. මේ මගේ 3 න් වන උපසිරැසිය. දෙවෙනි එකටත් comment කරපු හැමොටම ස්තුති වන්ත වෙනවා. මේ ෆිල්ම් එකනම් අරන් ආවෙ අපේ horror ෆිල්ම් රසිකයන්ට. මේක ගොඩක් අය බලලා ඇති. මෙච්චර හොද ෆිල්ම් එකක සිංහල සබ් එක අඩවියෙ තිබ්බෙ නැති ඒකටත් මට පුදුම හිතුණා. මෙකත් …

Read More »

Elementary [S01 : E23-E24] Sinhala Subtitles | ආදරය අන්ධයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ එලිමෙන්ටරි කතා මාලාවේ පළමු කතා සමයේ අවසාන කොටස් දෙක වන 23 සහ 24 වෙනි කොටස් දෙකටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට අරගෙන ආවා. මේ කොටස් දෙකෙන් පළමු කතා සමය අවසන් වෙනවා. ඒ වගේම අපේ හිත් වල මෙච්චරකල් ඇති වෙලා තිබුනු කුතුහලය මේ එකට තියෙන කොටස් දෙකේදි සංසිඳවගන්න පුළුවන් කම …

Read More »

Predator 2 (1990) | නගරයේ බිහිසුණු සටන…(18+) [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද?… මේක තමයි මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. හැමදාම බයිස්කෝප් එකෙන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන් බැලුවට මොකද මටත් හිතුණ සබ් එකක් කරන්න ඕනි කියල… වැඩේ ලේසිවෙයි කියල හිතුවට මොකද සබ් එක කරනකොට තමයි තේරුණේ ටිකක් අමාරුයි වගේ කියල (ඒ මගේ පළවෙනි සබ හින්ද වෙන්න ඇති..) ඉතින් බයිස්කෝප් එකෙන් සබ් දෙන සියලුම …

Read More »

Kaal (2005) | කොටියගේ අවතාරේ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පොරොන්දු වුණ විදියටම ආයෙත් හින්දි චිත්‍රපටියක් අරන් ආවා. කලින් දුන්න Koi Mill Gaya , Golmaal Fun Unlimited චිත්‍රපටි දෙක ගැන අදහස් දක්වලා තිබුණ අයට බොහොම ස්තුතියි. මේ චිත්‍රපටියනම් වැටෙන්නේ හොල්මන් ගණයටයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ soham shah විසින්. රංගනයෙන් දායක වෙන්නේ ajay devgn, vivek oberoi, john abraham, lara dutta, …

Read More »

John Carter (2012) | ඔහු අඟහරු ජය ගනීද? [සිංහල උපසිරැසි සමඟ]

යාළුවෝ හැමෝටම ආයුබෝවන් කියන් ගමන් මමත් එකතු වුණා බයිස්කෝප් සිංහලෙන් අඩවියත් එක්ක..බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් කෙරෙන මේ සේවයට මාත් එකතු වුණොත් හොඳයි කියලා හිතුණේ නිතරම මේ අඩවියෙන් සිංහල උපසිරැසි ගන්න එන නිසාමයි.. ඒ වගේම පොඩි ආසාවකුත් තිබ්බා මගේම කියලා සිංහල උපසිරැසියක් දාන්න. සිංහල උපසිරැසියක් හදන එක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි …

Read More »
error: Alert: Content is protected !!