Friday , September 18 2020
Breaking News

Monthly Archives: June 2013

Planet Earth [E02] Sinhala Subtitles – Mountains | ආශ්චර්යමත් පෘථිවියෙ දෙවන දිගහැරුම [සිංහල උපසිරසි සමඟ]

හොදයි මන් අද ආවෙ මගෙ 18 වෙනි උපසිරැසියත් එක්කයි. අද ගෙනාවෙ Planet Earth කියන එකෙ දෙවන කොටස. පලමු කොටස බලන්න නොහැකි උනා නම් මෙතනින් ගිහින් බලන්නකො. මොකද මේකෙ එක කොටසක්වත් මගහැර ගන්න එපා. මොකද මේක ඉතාම වටිනා එකක්. ඒ වගෙම තව දෙයක්, මම විසින්ම මෙම කතා සමයෙ තුන් වන කොටසට …

Read More »

10,000.B.C (2008) | දෛවය වෙනස් වේ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ පළවෙනි සබ් 1ත් අරන් බයිස්කෝප් 1ට ආව. බයිස්කෝප් එකේ පලවුනු පළවෙනි සබ් එකේ ඉඳල මම බැලුව. පස්සෙ මට හිතුන මමත් සබ් එකක් දුන්නොත් හොඳයි කියල, ඒත් මට සිංහල ටයිප් කරන්න බෑ. පස්සෙ බොහොම අමාරුවෙන් සිංහල ටයිපින් පුරුදු උනා. පළවෙනි සබ් එක විදිහට මම දෙන්න හිටියෙ හිoදි film එකක්(acid factory 2009 ) බාගයක් ටයිප් …

Read More »

Redemption (2013) | මැරවර ඟුමන කුරුල්ලා. [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසක් තිබුනනෙ අපිට බලන්න ක්‍රියාදාම චිත්‍රපටයක් නැතුව. ආවෙම භයානක, විනෝදජනක ඒවමනේ. ඔන්න ඊයෙ ආව Olympus Has Fallen (2013) ඒ ඒකාකාරී කම බිදපු එකේ ඊයෙම ආව තවත් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් ඔන්න අදත් බයිස්කෝප් අපි ඔයාල වෙත ගේනව. මේක බ්‍රිතාන්‍ය ක්‍රියාදාම චිත්‍රපටයක්. බ්‍රිතාන්‍ය මෙක නම් කරල තියෙන්නෙ Hummingbird කියල, නමුත් ඇමරිකාවෙ …

Read More »

Autumn in My Heart [EP 02] | සරා සද නික්ම ගොස් [සිංහල උපසිරැසි සමඟ]

මා පිය වැඩිහිටි සිතුම් පැතුම් ඉදිරියේ තරුණ අසම්මත යැයි පවසන ආදරය අරුත් ගලපන්නේ කොහොමද කියන එක මෙහිදි කතාවට නැගෙනවා. ආදරය, විරහව වැනි දේ තිබූ පමණින් මේක ආදර කතාවක්ම පමණක්යැයි කියන්න බෑ. ජීවිතයේ තීරණාත්මක අවස්ථාවලදී විවිධ වයස් මට්ටම් ඒ දේවල්වලට කොහොමද මුහුන දෙන්නේ?අතින් අතට මාරුවෙන තීරණ හා ඒවායේ අවසන් ප්‍රතිඵලය ඉතාම …

Read More »

Himmatwala (2013) | නිර්භීත තැනැත්තා [සිංහල උපසිරැසි සමඟ]

අලුත්ම අලුත් හින්දි සිත්තමක් අරගෙන ඔන්න අදත් හීන් සීරුවෙ ගොඩවැදුනා.2013 මාර්තු 29 තමයි Himmatwala සිතුවම රීදි තිරයට නිකුත් වුනේ.Sajid Khan ගෙ අධ්‍යක්ෂණයෙන් නිමවුන මේ සිත්තමෙ රඟපෑමෙන් දායක වෙන්නෙ සුපිරි නළු Ajay Devgan සමඟ සූරූපී දකුණු ඉන්දියානු නිළි Tamannaah Bhatia.තව ජනප්‍රිය නළු නිළි පිරිසක් වෙන Paresh Rawal,Mahesh Manjrekar,Adhyayan Suman,Zarina Wahab යන …

Read More »

Olympus Has Fallen (2013) | ධවල මන්දිරය ත්‍රස්ත්‍ර ග්‍රහණයට.. [සිංහල උපසිරැසි සමඟ]

ධවල මන්දිරය (White House) යනු ඇමරිකානු ජනාධිපතිගේ නිල නිවසයි. මෙය මිහිපිට ඇති ඉතා සුක්ෂම, ආරක්ෂාකාරීම ගොඩනැගිලි අතරින් එකක් ලෙස නම් කළ හැකියි. මෙම චිත්‍රපටයෙන් ඔබට එම ආරක්ෂාව කෙතරම් දුරට ප්‍රබලද යනව වග ගැන නිගමනයකට එලඹිය හැකියි. මොකද මෙම චිත්‍රපටයේ කතාවට මුල් වී ඇත්තේ ධවල මන්දිරයට එල්ල වන දරුණු හා ප්‍රබල …

Read More »

Autumn in My Heart [EP 01] | සරා සද නික්ම ගොස් [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං.. ඉතිං.. කොහොමද හැමෝම කාලෙකට පස්සේ? අන්තිමට උපසිරැසි කළේ කවදද කියලවත් හරියට කියන්න මතක නෑ. ඒත් මේ මෑතක දවසක ආපහු හිතුනා බයිස්කෝප් එකට ඔලුව දාන්න. එතකොට තමයි මම දැක්කේ ප්‍රතිචාර කන්දරාව. ඒ ගැන නිහතමානීව සතුටු වෙන ගමන් තවත් වටිනා යමක් තිළිණ කරන්න ඕනේ කියලා හිතුනා.ඒ සිතිවිල්ල එක්ක හොද දෙයක් හෙව්ව …

Read More »

Under the Dome (2013) [S01 : E01] | හුදකලා වූ නගරය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ආපහු ආවා මේ මාසේ නිකුත් උන අළුත්ම ටී.වී කතාවකුත් එක්ක 😀 ඇත්තම කිව්වොත් මේ ටිකේ ගොඩක් කාර්යබහුල නිසා මම හිතාගෙන හිටියේ තව මාසයක් විතර යනකල් සබ් වලින් ටිකක් ඈත්වෙලා ඉන්න. ඉතින් විකියා අයියා මට මේ කතාව ගැන කියද්දි මම බෑ බෑ කිය කිය හිටියත් පස්සේ නිකම් ඉන්න වෙලාවක …

Read More »

Pyaar Impossible (2010) | ආදරය අමාරුද?[සිංහල උපසිරැසි සමඟ]

කතාව ගැන ආයෙත් අමුතුවෙන් කියන්න ඕන නෑ.මේක මගේ පළමු උපසිරසි ගැන්වීම. කතාව හිතට අල්ලලා ගිය නිසා උපසිරස දෙන්න හිතුවා. වැරදි තියේනම් සමාවෙන්න. ඔයාලා මේක බාගෙන කමෙන්ට් එකකුත් දාගෙන ගියොත් තමා හිතට සතුටු. තවත් මේ වගේ සුපිරි සලරුවකින් හමුවෙමු. ජය….. මීට පෙර පළකල ලිපිය… මේක කියන්න ඉස්සර වෙලා මට කියන්න ඕන …

Read More »

Spring Breakers (2012) (18+) | මත් බවේ වසන්තය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ අරගෙන එන්න සූදානම අතිශයින්ම වැඩි හිටියනට පමණක් බලන්න පුලුවන් චිත්‍රපටයක්. 2012 කියල නමේ යොදා තිබ්බට මේ චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කලේ 2013 මාර්තු 22 වැනිදා ඇමරිකා එක්සත් ජනපධයේදි. අපේ රටේ වගේ නෙමෙයිනෙ අවුරුදු 17, 18 වෙනකොට ඇමරිකාවෙ තරුණ තරුණියන්ගෙ වැඩ. එයාල ඒ වයසට එනකොට ජීවත් වෙන්නෙ එයාලගෙම ලෝක වල. …

Read More »

Prison Break [S02 : E21] Sinhala Subtitles | සාරා, අවුරුදු 12ක් හිරේට… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න,ඔයාලා බලා‍ගෙන හිටපු 21 වෙනි කොටස අරගෙන ආවා. ඔබට අග, මුල, මැද කියන්න යන්‍‍නේ නෑ. මම කුතුහලයක් දීමට අවශ්‍ය වෙන්නේ නෑ. මොකද? මෙම කතා මාලාවේ හැම කතාවකම හැම තත්පරයක්ම කුතුහලට පිරුණු ඉතාමත් ලස්සන ගලායෑමක් තියෙනවා. බයිස්කෝප් වෙනුවෙන් තව දෙයක් තියන්න ඕනේ. ඔයාලාට මේක බාගන්න යන්නේ තත්පරයි. නමුත්, හොඳ නිර්මාණයක් විදිහට …

Read More »

Herbie Goes Bananas (1980) | හර්බිගේ කෙසෙල් ගෙඩි ගමන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ 29 වෙනි නිර්මාණත් අරන් ඔයාල හමුවෙන්න ආවා. ඒ වගේම මේක දරුවන් වෙනුවෙන් ගෙනා 11 වෙනි නිර්මාණය. මේක IMDb වල ලකුණු 4.6ක් ගන්න සමත් වෙලා තියෙනවා. මෙහි කලින් කොටස් තුන මම ඔයාලට සිංහල උපසිරසි සමඟම අරන් ආවා මතක ඇතිනේ? The Love Bug (1968) Herbie Rides Again (1974) …

Read More »

Game of Thrones [S03E10] – Sinhala Subtitles (18+) | අම්මා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හැම දෙනාම නොයිවසිල්ලෙන් බලාගෙන සිටින “කිරුළක ගැටුම” තෙවන දිග හැරුමේ අවසාන කොටස අද අපි අරගෙන එනවා. මම හිතන්නෙ පසු ගිය කොටස නරඹපු හැම දෙනාම කුඩා හෝ කම්පනයකට මුහුණ දෙන්න ඇති, රොබ් ස්ටාක්ට යකඩ සිහසුන ලබා ගැනීමට තිබුනු අවස්ථාව, ගංගා හරස් මාරුවේ ෆ්‍රරෙ විසින් බොහොම කුරිරු උපායකින් තවත් එක් සිහිනයක් …

Read More »

Predator (1987) | බිහිසුණු සටන [සිංහල උපසිරැසි සමඟ]

මේ සැරේ මම අරන් ආවේ 1987 නිකුත් වුනු බයිස්කෝප් එකක්. විද්‍යා ප්‍රබන්ධ Horrer/Actin වර්ගයට අයිති වෙන්නේ imdb රේටින්ස් 7.8 ක්. මේක නම් හැමෝම බලලා ඇති. මොකද මේක ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය උනා. ඒකට හේතුව මේකේ ප්‍රධාන චරිතය කරන්නේ Arnold Schwarzenegger. මේක ඔහුගේ සුපිරිම ෆිල්ම් එකක්.ෆිල්ම් එක පරණයි තමයි ඒත් මේකේ තියන …

Read More »

Saving General Yang (2013) | සෙන්පති යන්ග් සහ සත් පුත්‍රයින්.[සිංහල උපසිරැසි සමඟ]

සෙන්පති යන්ග් යේ සොන්ග් රාජ්‍යයේ සිටින විශිෂ්ටතම රණ ශූරයෙක්.ඔහු අතින් මැරුම් කෑ සතුරු රාජධානියක සෙන්පතියෙක්ගේ පුත්‍රයෙක් වන සෙන්පති යෙලු යුආන් එම රාජධානිය ආක්‍රමයට සැරසෙනවා,නමුත් ඔහුගේ යටි අරමුණ වෙන්නේ සෙන්පති යන්ග් ගෙන් සහ ඔහුගේ පවුලෙන් පලි ගැනීමයි. යුද්ධයට යන සෙන්පති යන්ග් ට හිමිවන්නේ ඉදිරිපෙළ ආරක්ෂා කිරීමටයි. සටනේදී නොසිතු විරූ ලෙස ඔවුන් …

Read More »

Drug War (2013) | පාවාදෙන්නා [සිංහල උපසිරසි සමඟ]

ටිමී කියන්නේ තමන්ගෙ බිරිඳයි මස්සිනාලා දෙන්නයි එක්ක මත් කුඩු නිපදවීමේ ව්‍යාපාරයක් කරගෙන යන පුද්ගලයෙක්. එක දවසක් කර්මාන්තශාලාවේ සිදු උන අනතුරක් නිසා ටිමීගෙ බිරිඳයි මස්සිනාලා දෙන්නයි මිය යනවා. ටිමී තුවාල ලබලා කාර් එක අමාරුවෙන් එලවගෙන යද්දී අනතුරක් වෙලා පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. චීනයේ මත් කුඩු ග්‍රෑම් 50කට වැඩිය නිපදවීම කියන්නේ මරණ …

Read More »

23:59 (2011) | මැදියම් රැයේ භීතිකාව [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ බයිස්කෝප් එක පැත්තෙ ආපහු ඉක්මනින්ම එන්න හිතුව තවත් නිර්මාණයක් ඔයාලට දීල යන්න. මම මුලින්ම දුන්නු Dark Circle (2013) සහ Come Out and Play (2012) ෆිල්ම් එකයි මතක ඇතිනේ. සාම්ප්‍රදායික ක්‍රියාදාම චිත්‍රපටි වලින් මිදුන සමාජයේ විවිද අදුරු පැතිකඩවල් සොයායන විශිශ්ඨ ගනයේ සිනමා අත්දැකීම් තමයි මම ඔයාලට දෙන්නෙ. ඒ සදහා …

Read More »

Planet Earth [E01] Sinhala Subtitles – From Pole to Pole | ආශ්චර්යමත් පෘථිවියෙ පළමු දිගහැරුම [සිංහල උපසිරසි සමඟ]

මේ කතා මාලාව මන් දෙන්න පටන් ගත්තෙ ගිය වසරෙ. නමුත් මගෙ තිබ්බ නොදැනුවත්කම නිසා මන් ඒක දෙන්න පටන් අරන් තිබ්බෙ මැද්දෙන්. මැද්දෙන් කිව්වට මැද්දෙන්මත් නෙමෙ 3 වෙනි කොටසින්. නමුත් මට දිගන්න පුළුවන් උනේ එච්චරයි පොඩි පොඩි බාධක හින්දා මේ වැඩෙ දිගින් දිගටම මග ඇරුනා. නමුත් මේ මෑතකදි උදා සහෝ කල මතක් …

Read More »

Kanthaswamy (2009) | සුපිරි වැඩකරු [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මගේ දෙවනි උත්සහය, පළමු වැඩේට අදහස් දුන්න සැමටම ස්තූතියි. මේක ටිකක් පරණ දෙමල විත්‍රපටියක්. මම බලපු හොඳම දෙමල චිත්‍රපටි වලින් එකක්. මෙකෙ කතාව අධ්‍යක්ෂණය දෙකම Susi Ganesan ගේ. මෙකෙ ප්‍රධාන නළුවා කවුරුත් දන්න Vikram (කන්දසාමි ) කියපුවම කවුරුත් දන්නවනෙ දෙමල සිනමාවෙ ඉන්න හොඳ චරිතාංග නළුවෙක් කියලා. තව Shriya Saran (සුභලක්ෂ්මි …

Read More »

127 Hours (2010) | ධෛර්යය… [සිංහල උපසිරසි සමඟ]

බොහොමත්ම වෙනස් තේමාවක් අරගත්තු, සත්‍ය සිද්ධියක් අනුසාරයෙන් චරිතාපදානයක් ලෙස දිවෙන චිත්‍රපටියක් තමයි අද මම අරගෙන ආවේ. කාලෙකට පස්සෙ මම ලිපියක් ලියනවා වගේම මේ වගේ චිත්‍රපටියකුත් බයිස්කෝප් අඩවියේ යන්නෙ කාලෙකට පස්සෙ කිව්වොත් නිවැරදියි. ඒ වගේම සංගීතය A. R. Rahman ගේ. කඳු නගින්නෙකු වූ Aron Ralston 2003 දී ඌටා කඳුකරයේදී තම අත …

Read More »
error: Alert: Content is protected !!