Friday , September 25 2020
Breaking News

Monthly Archives: July 2013

Dragon Lore Curse Of The Shadow (2013) | සෙවනැල්ලේ ශාපය [සිංහල උපසිරැසි සමඟ]

කෙල්ටස් දෙව් දුවගේ සේවයෙකි, ඔහු කුමන්ත්‍රණකරුවන් පිරිසකගේ පසුපය යයි. මෙම කුමන්ත්‍රණකරුවන් සාමාන්‍ය අය නොවේ මොවුන් මරණයේ දෙවියන්ගේ සේවකයන් වේ. මෙම ගමනේදී ඔහුට අභි‍යොග රැසැක් හමුවේ ඉන් ප්‍රධානම අභියෝගය වන්නේ මෙම කුමන්ත්‍රණකරුවන් සතු සාපයයි. කවුරුන් හෝ මෙම කුමන්ත්‍රණකරුවෝ සියල්ලෝම සාප ලද්දෝ වෙති. තවද මෙම සාපලද්දන් සාපය වැදීමෙන් පසුව අමරණියත්වයට පැමිනේ මොවුනගේ …

Read More »

Under the Dome (2013) [S01 : E06] | නො නිමෙන පිපාසය [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න එහෙනම් පුරුදු විදිහට මේ කතා මාලාවේ හයවෙනි කොටසත් අරගෙන මම ආපහු ආවා. කෝකටත් අපි ගියවර කොටසත් පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. 😀 ඉතින් ගියවර කොටසෙදි චෙස්ටර් මිල් වල ඇතුලේ කොටුවෙලා ඉන්න නගර වැසියන්ට බාධකයට එළියෙන් ඉන්න එයාලගේ පවුල් වල අයව හමුවෙන්න රජය අවසර ලබාදෙනවා. ඉතින් මේ නිසා නගරයේ වැසියන් …

Read More »

Zindagi Na Milegi Dobara (2011) | මේ ඉන්න ටිකේ ඉදිමු විනෝදෙන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ලියන පළවෙනි හින්දි චිත්‍රපටය අරගෙන ආවා. අභියෝගාත්මක ආදර කතාවක්. මේක ළඟදි TV එකෙත් ගියා. බල බල ඉන්න කොට කරන්ට් ගියානේ. කරන්න දෙයක් නැති පාර බාලම බැලුවා. එල චිත්‍රපටියක් නිසා හැමෝටම බලන්න සිං‍හලෙන් ලියන්න ඕනි කියලා හිතුන නිසා ඔන්න ලිව්වා. කඩ්ඩ වගේ නෙවෙයිනේ. හින්දි කොහොම බැලුවත් උපසිරසි ඕනිනේ. කතාව …

Read More »

Dark Water (2005) | පුංචි සෙසීගෙ මනඃකල්පිත යෙහෙළිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් පට්ටම පට්ට හොල්මන් භාණ්ඩයක් ගෙනාව. මේක බලද්දි ටිකක් විතර The Orphanage ‍ෆිල්ම් එකත් ඔයාලට මතක් වෙයි. ඒ ‍ෆිල්ම් එකට කැමති අය අනිවා මේකටත් කැමති වෙයි කියල නම් මට විශ්වාසයි. මේක ජපන් ‍ෆිල්ම් එකක් වන ‘Honogurai mizu no soko kara (2002)’ කියන ‍ෆිල්ම් එකේ ඉංග්‍රීසි ප්‍රතිනිර්මාණයක්. ආසියාවෙ හොල්මන් …

Read More »

Prison Break [S03 : E09] | සත්‍ය හෙළි කිරීම…[සිංහල උපසිරැසි සමඟ]

මෙන්න සුපිරි කතා මාලාවේ 9වෙනි කොටසත් අරගෙන ආවා. එහෙනම් දැන් පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමු. සූසන් බි ඇන්තනීට (ග්‍රේචන් මෝගන්) තම රාජකාරිය තවමත් ඉටුකිරීමට නොහැකි වුනු නිසා කම්පැණියෙ ලොක්කගෙන් එයාට බලපෑම් එල්ල වුනා. මේ නිසා සූසන් සෝනා හිර ගෙදරට හෙලිකොප්ටරයකින් පහර දී විස්ලර්ව බේරගන්න මෙහෙයුමක් දියත් කරා. නමුත් …

Read More »

Emperor (2012) | අධිරාජ්‍යයාගේ ඉරණම…. [සිංහල උපසිරැස සමඟ]

දෙවන ලොක යුද්ධය යනු මානව ඉතිහාසයේ තවත් එක් අදුරු මතකයකි. 1939 සැප්තැම්බර් 1 වැනිදා ඇරඹි යුද්ධය 1945 සැප්තැම්බර් 2 වනදා වන තෙක් ලක්ෂ සංඛ්‍යාත ජීවිත හා දේපළ හානි සිදු කරමින් ඇදී ගොස් ඇත. ජපානයට පරමාණු බෝම්බ හෙලීමෙන් එය අවසන් වුවද ලොව එතන නැවතීමsට සූදානම් නැත. දැන් පැමිණ ඇත්තේ නැවත ජපානය …

Read More »

Paul (2011) | හමුවෙමු පෝල්…[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ, මේ මගේ පළමු උප සිරැසිය. මම මේ අඩවියේ සේවය ලබා ගන්න පටන් අරගෙන දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. ඉතින් මටත් මේ කාරියට දායක වෙන්න හිතුනා. ඇත්තටම මේක තමයි මම මේ අඩවියෙන් ගත්ත පලමු චිත්‍රපටිය. නමුත් මේකට සිංහල සබ් එකක් තිබුනේ නැහැ. අවුරුදු දෙකක්ම මේක මගේ ගාව තිබුණා. සබ් …

Read More »

Falling Skies [S01 : E06] | අභය භූමිය 1 [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටස් වල වෙච්ච දේවල් හැමෝටම මතක ඇති කියලා හිතනවා.බෙන්ව බ්රගත්ත විදියත් හැල් ධෛර්යයෙන් ඒ දේවල් වලට මුහුණ දීපු විදියත් ඔබට මතක ඇති ඒ වගේම වෛදය හැරිසගේ ඉරණම තීරණය උනු විදියත් ඈන් සැත්කම් සාර්තකව කරෙගන ගියපු විදියත් මතක ඇති කියලා හිතනවා.අද කොටසේදී නම් අමුතුම දෙයක් තමා සිදු වෙන්නේ මේ කදවුරේ ඉන්න …

Read More »

Autumn in My Heart [EP 16] | සමු ගන්නම් ඔබෙන් [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් ටෙලි කතා මාලා උපසිරැස ඇරඹුවා සේම එහි තවත් මානයකට අත පොවමින් මම ඔයාලා වෙත ගෙනාව Autumn in My Heart බලන්න ඇති කියලා හිතනවා. ජූනි 28 වැනිදා ඉදන් කොටස් 15 පුරාවට අපි ඇවිද ආ ඒ මග අද නිමා කරන්නයි මේ සූදානම. සහෝදරත්වය හිත දරාන වසර ගණනක් එක ගෙයි එකට හැදී …

Read More »

A Separation (2011) | වෙන්වීම [සිංහල උපසිරැසි සමඟ]

ප්‍රධාන වශයෙන් අපේ අවධානයට ලක් වන්නේ ඉංග්‍රීසි, හින්දි, දමිළ චිත්‍රපටයි. එහෙත් මෑතක ඉඳන් තෙළිඟු, කොරියානු, තායි, ඉන්දුනීසියානු වගේ වෙනත් භාෂා කෘතීන්ද ලංකාවේ ජනප්‍රිය වුණා. එයින් ඇතැම් නිර්මාණ සිංහල සිනමා ලෝලියා අතරට ගෙන යෑමේ ලා බයිස්කෝප් අඩවිය සුවිසල් කාර්යභාරයක් ඉටු කළ බව කවුරුත් දන්නවා. ඉරානය යනු දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන රාජ්‍යකි. …

Read More »

Surrogates (2009) | අනාගතය අපේ අතේ?? [සිංහල උපසිරැසි සමඟ]

මේ අවුරුද්දේ සැප්තැම්බර් 25 ෆිල්ම් හෝල් වල තිරගත වෙන්න පටන් ගත්තු අලුත්ම අලුත් චිත්‍රපටියක් එක්ක ඔන්න කාලෙකින් ලිපියක් ලියන්න හිතුවා. පහුගිය දිනවල මෙ ෆිල්ම් එක ගැන ලිපියක් ලියන්න කියලා සහන් ඇතුළු දෙතුන් දෙනෙක් ඉල්ලා තියෙනවත් මම දැක්කා. බෲස් විලිස් ප්‍රධාන චරිතය රඟපාන මෙය විද්‍යාප්‍රබන්ධයක්. අනාගතයේ මිනිසුන් ඉතා අපූර්ව නිපැයුමක් සොයාගන්නවා. …

Read More »

The Bridge [S01 : E03] | කප්පම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ජුලි 24 වෙනිදා ඇමරිකාවේ FX Network ඔස්සේ විකාශය වුන The Bridge කථා මලාවේ තුන්වන කොටස අරගෙන මම ආවා. ඉංග්‍රිසි සබ් එක ජංජාලේට ආවේ 26 හවස් වරුවේ තමයි ඕඃ, මේ වෙලාවේ ඒ මිතුරාටත් ස්තුතියි කරනවා. පසුගිය සතියේදි අපි දැක්කා පොලිස් පරික්ෂක සොන්යා ක්‍රොස්ගේ අමුතු හැසිරිම ගැන එහෙම. ඇය සමගින් …

Read More »

Planet Earth [E07] Sinhala Subtitles – Great Plains | ආශ්චර්යමත් පෘථිවියෙ සත්වන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

හොදයි යාළුවනෙ, මන් අද ආවෙ මේ කතා මාලාවෙ 7 වන කොටසත් අරගෙනයි. මේ මගෙ 22 වන උපසිරැසි නිර්මාණය. ඉතිං කොහොමද. මන් හිතනවා කට්ටිය කලින් දුන්නු ටික බලන්න ඇති කියලා. තාම බැලුවෙ නැත්තන් 1, 2, 3, 4, 5, 6, කියන එව්වට ගිහින් බලන්නකො. හොඳයි, අද කතාවෙ තියෙන්නෙ අපේ පෘථිවියෙ තිබෙන විශාල …

Read More »

Gallowwalkers (2012) | ඇවිදින මරණය…. [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ හදන්නේ තවත් චිත්‍රපට උපසිරසක් ඔබ වෙතට ගේන්නයි. තාමත් තිරගත වීම අරඹලා නැති මේ චිත්‍රපටය නමින් Gallowwalkers ඒ කියන්නේ අලුගෝසුවන් පිරිසක් ගැන ඒ වගේම ඇමෙරිකාවේ තිරගත වීමට නියමිතව තියෙන්නේ 2013 අගෝස්තු 06 වන දින. ඒ වගේම ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ 5.0 ලකුණු මට්ටමක් හිමිකරගෙන තියෙනවා. රංගන දායකත්වය ගැන කිව්වොත් මෙහි …

Read More »

Prison Break [S03 : E08] | මුදාගැනීමේ මෙහෙයුම…[සිංහල උපසිරැසි සමඟ]

මයිකල් පලායෑමට සියලුම කටයුතු සූදානම් කර තිබුනත් පලායෑම අතරතුර ඔවුන්ට ස්වභාව ධර්මයෙන් වුන බාධාව නිසා ඔවුන්ගේ සැලැස්ම බිඳ වැටුනා. මතකයිනෙ ඉර එලිය නැතිවුන නිසා මයිකල්ගේ සැලැස්ම සම්පූර්ණයෙන්ම බිඳ වැටුන ආකාරය. මේ සිදුවීමෙන් පසුව ලිචෙරෝට වැටහුනා මයිකල් හැබෑවටම හිර ගෙදරින් පැන යාමට උත්සහ කරන බව. ඒ නිසා ලිචෙරෝ තීරණය කළා මයිකල් …

Read More »

3 Ninjas: High Noon at Mega Mountain (1998) | නින්ජා වරු තිදෙනා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ 30 වෙනි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. ඒ වගේම මේක දරුවන් වෙනුවෙන් ගෙනා 12 වෙනි නිර්මාණය. මේක හල්ක් හෝගන් ඉන්න තවත් චිත්‍රපටයක්. ඒ වගේම ලස්සන කතාවක් මේක. IMDb වල ලකුණු ගන්න සමත් වෙලා තියෙන්නේ නම් 2.4ක් වගේ ගණනක් තමයි. මම ඒ ලකුණු ගණනටනම් එකඟ වෙන්නේ නැහැ. …

Read More »

Wanted (2008) | පිය උරුමය ඝාතනය ද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද මම කරන්න හදපු වෙනස? Autumn in My Heart එහෙම බලනව ඇති නේද කට්ටිය. ඔන්න ඉතින් ඒ අතරේ මම අද අරගෙන ආව තවත් සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක්. 2008 ලොව පුරා තිරගත වුන මේක IMDB 6.7ක් ලබාගෙන තියනව. ඒ වගේම ඔස්කා සම්මාන 2කට නාම යෝජනා වෙන්න තරම් හොද නිර්මානයක්. ලොව පුරා $341,433,252 …

Read More »

Falling Skies [S01 : E05] | නිහඩ ඝාතනය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න අදත්  ඊළග කොටසත් අරන් ඔබ හමුවෙන්න ආවා. මුළින්ම පසුගිය කොටසේ උනු දේවල් මතක් කරගමු නේද? පසුගිය කොටසේදි ටොම් ඒයාගේ පුතා බෙන්ව බේරගන්න අවශ්‍ය දේවල් රැස් කරන්න යනවානේ. බෙහෙත් බයික් වගේ දේවල්. ඒ වගේම පොප් පැකලා යනවා බයික් ඒකත් අරෙගෙන. ඒ වගේම ඈන් උත්සාහ කරනවා අර අල්ලගත්ත ස්කිටරයාත් …

Read More »

Autumn in My Heart [EP 15] | සරා සද නික්ම ගොස් [සිංහල උපසිරැසි සමඟ]

මා පිය වැඩිහිටි සිතුම් පැතුම් ඉදිරියේ තරුණ අසම්මත යැයි පවසන ආදරය අරුත් ගලපන්නේ කොහොමද කියන එක මෙහිදි කතාවට නැගෙනවා. ආදරය, විරහව වැනි දේ තිබූ පමණින් මේක ආදර කතාවක්ම පමණක්යැයි කියන්න බෑ. ජීවිතයේ තීරණාත්මක අවස්ථාවලදී විවිධ වයස් මට්ටම් ඒ දේවල්වලට කොහොමද මුහුන දෙන්නේ?අතින් අතට මාරුවෙන තීරණ හා ඒවායේ අවසන් ප්‍රතිඵලය ඉතාම …

Read More »

Conspirators (2013) | රහස් පරීක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් යාළුවනේ මම අළුත් පහරකුත් අරන් තමයි ආවේ.විකියා සහෝ තමා මේකට සබ් දන්න කියල මට ආරාදනා කරේ.මගේ හතර වෙනි උපසිරැසියත් එක්කම මම අරන් ආවේ ටිකක් අමුතු කතාවක්.පොඩි පහේ තාත්වික බවකුත් පේන්න තියනවා කියල කියන්න පුලුවන්.මේකට සබ් දාන එක එච්චර ලේසි වැඩක්නම් උනේ නෑ.මොකද මේ ෆිල්ම් එක හොන්ග් කොන්ග් එකක් …

Read More »
error: Alert: Content is protected !!