Saturday , September 26 2020
Breaking News

Monthly Archives: September 2013

Dragon (2011) | මාර්ෂල් ආර්ට් සටන් රණකාමියා [සිංහල උපසිරැසි සහිතව]

මුලින්ම,..සිය උපසිරසි ජීවිතයේ සියවෙනි කඩ ඉම පසු කරලූ අපගේ සහෝදර උපසිරසි ශිල්පී දිදුල යාලුවට දිදුලමින් තව බයිස්කෝප් ලොවේ වැජඹීමට හැකිවේවා යැයි සෙනෙහ සිතින් ආසිරි පතන්නෙමි.කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොලබා,අන් අයගේ සතුට වෙනුවෙන් සිය දහඩිය ,මහන්සිය මනා කොට කැප කරන මිනිසුන් වෙනුවෙන් සැමදා අප අගය කරන්නෙමු. මොහොතක් හිතන්න මාර්ෂල් ආට් කලාව දුෂ්ඨ …

Read More »

The Bang Bang Club (2010) | ප්‍රවෘත්ති වාර්තාකරණයේ අමිහිරි පැතිකඩ [සිංහල උපසිරැසි සමඟ]

ඔබ කෙවින් කාටර් කියන නම අහලා නැතිවෙන්න ඉඩක් තිබුණත් ඉහත ඡායාරූපයනම් අනිවාර්යයෙන් දැක ඇති බවට කිසිම සැකයක් නෑ.සාගතයෙන් සහ සිවිල් යුද්ධයෙන් බැට කෑ සුඩානයේදී 1993 වසරේදී කැමරාවට හසුකරගන්නා ලද කුසගින්නෙන් පෙළෙමින් ආහාරයක් සොයා එක්සත් ජාතීන්ගේ කඳවුරක් බලා යමින් සිටියදී හෙම්බත්ව අද වැටුණු කුඩා දැරියක් සහා සිය ආහාරය වෙනුවෙන් ඇය මියයනතෙක් …

Read More »

Mortal Kombat: Legacy (2011) [E06 – E09] | මාරක සටන් ලෙගසිය…[සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න මම ඉතුරු ටිකත් අරන් ආවා, හැම කෙනෙක්ම දක්වපු ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි, අපේ ගොඩක් දෙනෙක් මේ ගේම් එකටනම් බොහොම ප්‍රිය කරන බවක් තමා පෙනීයන්නේ. ඉතින් අන්තර්ජාතික සිනමාපට දර්ශකයේ 7.5ක් අරගත්තු මේ කතාමාලාවට උපසිරසි කරල දාහන් අපේ රසිකයො කැමතිවෙයි කියල මේක කරන තැනට මාව තල්ලු කලේ අපේ සමියා. …

Read More »

Legend of the Seeker [S01 : E15] | අනුවර්තනය [සිංහල උපසිරැසි සමඟ]

ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතා මාලාවෙ 15 වන කොටසත් අරගෙන අදත් ඔන්න සුපුරුදු විදිහට ඔයාලා මුනගැහෙන්න ආවා. ඩාර්කන් රහ්ල් කියන දුෂ්ට පාලකයාගෙ තාඩන පීඩන වලට ලක්වෙලා අසරණව ඉන්න මිනිස්සු වෙනුවෙන් නැගී සිටින වීරයා සීකර්(රිචඩ්) පාපොච්චාරණය කරන්නිය(කෙයිලාන්), මායාකාරයා(සෙඩිකස්) සමඟින් එක්ක දුෂ්ට පාලනය අවසන් කිරීම සඳහා යන ගමනෙ තවත් එක් පරිච්ඡේදයක්. පසුගිය …

Read More »

Homeland [3×1 – Tin Man Is Down ] | කඩා වැටෙන වෘත්තීය ජීවිතය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මෙන්න කලින් පොරොන්දු වෙච්ච විදියටම මම හරිම කොපිය අරගෙන ආවා. මගේ150 වැනි උපසිරැසියට අදහස් දැක්වූ හැමෝටම ස්තූතියි කියලා මුලින්ම කියන්න ඕනා. ඒකට වැටුණු අදහස් දැක්වීම් මම ලබපු හොඳම තෑග්ගක් කිව්වොත් වඩා නිවැරදියි. මෙන්න ඔයාල මඟ බලාගෙන ඉඳපු පට්ටම Homeland තෙවන අදියර පටන්ගන්නයි මේ සූදානම. හරිනම් මේක විකාශය වෙන්න …

Read More »

Fright Night 2 (2013) | ගොදුරු සොයා (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ හා හා පුරා කියල අලුත් ෆිල්ම් එකකට උපසිරසි අරගෙන මම අවා. මේක අලුත් කියන්නේ හෙට තමයි නිල වශයෙන් නිකුත් වෙන්න තියෙන්නේ. ඒ නිසා ෆිල්ම් එකට තාම රේටින් වත් ලැබිලා නෑ. මම සබ් දාපු පලවෙනි ෆිල්ම් එකටත් සැලකිය යුතු ප්‍රතිචාර තිබුන නිසා දෙවැනි සබ් එකත් ඔයාලට දෙන්න මම තීරණය …

Read More »

Vanishing Waves (2012) | සිහිනයක අරුමය…(18+) [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මගේ පස්වෙනි උපසිරැසිය. මේ පාර ගෙනාවේ නම් හරිම වෙනස් කතාවක්. මිනිස් මොළය පිළිබදව සමීක්ෂණයකරන කණ්ඩායමක් වටා තමයි මේ ෆිල්ම් එක ගොඩ නැගිලා තියෙන්නේ. ලුකස් තමයි මේ පරීක්ෂණ යට සහභාගී වෙන්නේ. එයාගේ වයිෆ් තමයි ලීනා. මේ දෙන්නගේ සැබෑ ජිවිතයට මෙම පරීක්ෂණ බලපාන්නේ කොහොමද කියනවා එක මේ ෆිල්ම් එකෙන් පෙන්නනවා. මේක …

Read More »

The Legend of Korra [S02 : E04] | සිවිල් යුද්ධය දෙවන කොටස [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර කතාව පොඩ්ඩක් හරි කියනවද කියල හිත දෙගිඩියාවෙන් මේක ලියන්නේ.මොකද යාළුවනේ මේ තරම් දවස් කතාව ආව පාර මේ සැරේ සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙනවා. ඒ උනත් එහෙන් මෙහෙන් පොඩි විස්තරයක් කියන්නම්කො, පෙර කතාංගය අවසන් වුනේ හැමෝම පුදුමයට පත් කරමින් කොරාගේ දෙමාපියන් උනලාක් විසින් අත්අඩංගුවට ගනිමින්. එයාලව නීතිය ඉදිරියට පත් කරන්න කියලා කෝරා …

Read More »

Atlantis (2013) [S01 : E01] | රාක්ෂයන් සමග සටනට [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් BBC One නාලිකාවේ ප්‍රචාරය වෙන්න ගත්ත අලුත්ම රූපවාහිනී කතාමාලවක් දිග හරින්නයි මේ සූදානම. පළවෙනි කොටස විකාශනය වුණේ ඊයේ (2013 සැප්තැම්බර් 28). කතා මාලාව ගැන BBC One නාලිකාව ප්‍රකාශය කරේ, ඒ කියන්නේ මෙහෙම දෙයක් ලෝකෙට අපි දෙනවා කියලා මුලින්ම 2013 පෙබරවාරි 11 වෙනිදා. BBC One නාලිකාව පෙන්වා දෙන විදිහට …

Read More »

A Thousand Days’ Promise [EP 10] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන …

Read More »

Mortal Kombat: Legacy (2011) [E01 – E05] | මාරක සටන් ලෙගසිය…[සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න මම ටිකක් කම්මැලියෙක් නිසා ඒකටම හරියන්න පොඩි රාජකාරියක් ලැබුණා. කොහොම උනත් මේ වැඩේට ක්‍රියාදාම වලට ආල වඩන රසිකයොනම් ගොඩාක් කැමති වෙයි. ඔයාල හැම කෙනෙක්ම දන්නව ඇතිනෙ මෝටල් කොම්බැට් (Mortal Kombat) කියන පරිගණක ක්‍රීඩාව, අන්න ඒකෙ ඉන්න චරිත අරගෙන හදපු ටෙලි කතා මාලාවක පළමුවැනි කතා සමය තමයි මේ …

Read More »

The Bell Witch Haunting (2013) | කවුරු බිල්ලට ගනිද ? [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනෙ මේක මගෙ පලවෙනි උපසිරස ගැන්වීම. සිරාවටම භය හිතෙන පට්ට ෆිල්ම් එකකින් උපසිරෑසි ක්ෂේත්‍රයට  පිවිසෙන්න ඕනෙ කියලා හිතුන නිසා ඔන්න මම horror movie එකකින්ම පටන් ගත්තා. ඉස්සරවෙලාම මේ ෆිල්ම් එක උපසිරැසි ගන්වන්න මට මෙ film එක හෙවත් The Bell Witch Haunting (2013) ෆිල්ම් එක ලබාදුන්න නිශාන් රොශාන් සොහොයුරාට මම බෙහෙවින් …

Read More »

Faces in the Crowd (2011) | හැඳිනිය හැකිනම්…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මෙදා පාර අරගෙන ආවේ තවත් අමුතු විදිහේ සුපිරි චිත්‍රපටියක්.. 2011 ඔක්තෝම්බර් මස 7 දින තුර්කියේ තිරගත වීම ඇරඹුන මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 15ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියන්න සමත් උන චිත්‍රපටියක්. ඒ වගේම අපරාධ/අද්භූත/නාට්‍යමය ගණයට ගැනෙන මෙය IMDb වෙබ් අඩවියේ 5.5/10ක රේටින් ප්‍රමාණයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. …

Read More »

Kung Fu Panda Holiday (2010) | හොඳ පුතෙක් වෙන්න [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් පිටුවට නිතර යන එන අයට ජය වේවා! අද මං ආවේ මගේ තුන්වෙනි උපසිරැසියත් අරගෙනයි. මං හිතනවා හැමෝම Starship Troopers Invasion(2012) සහ Spirit – Stallion Of The Cimarron (2002) ෆිල්ම් බලන්න ඇති කියල. මගේ තුන්වෙනි උපසිරැසියටත් මම තෝරගත්තේ Cartoon Animation ෆිල්ම් එකක්මයි. DreamWorksලා කරපු මේ ෆිල්ම් ඒක 2010 දි ආපු කෙටි …

Read More »

Falling Skies [S02 : E06] | නැවත පැමිනීම [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ ඔන්න ඒහෙනම් 6 වෙනි කොටස. ගිය සැරේ කොටස මතක ඇතිනේ. අපෙ මැගීටද රුණු මෙක් වෙඩි ප්‍රහාරයකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම තමයි ස්කිටර් ප්‍රතිරෝදය ගැන ඔයාලට මතක ඇතිනේ. පේන විදියටනම් එයාලාටත් ඒ පාලකයන් එපා වෙලා වගේ නේද. ඒ වගේම මිනිස්සුන්ගේ තියෙන ධෛර්ය එකමුතුකම නිසා ස්කිටර්ස්ලටත් මේ වට එකතුවන්න හිතිලානේ. හරි …

Read More »

The Bridge [S01 : E12] | අසරණ පෙම්වතුන්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං සුපුරුදු විදහට මේ සුදානම මේ කථා මලාවේ දොළොස්වන කො‍ටස ගෙන එන්නයි. එවගේම මේ සරත් ස‍මයේ ඇරඹුණු අලුත්ම ටෙලි කතාමාලා පෙළකුත් මේ දිනවල අඩවිය මගින් හිතවත් උපසිරැසි නිර්මාණකරුවන් විසින් ඔබට ලබා දෙනවා ඇති. එමෙන්ම මෙම කථා සමය අවසන් වෙන්න තව ඇත්තේ එක කොටසක් පමණයි. දෙවන කථා සමය 2014 දි …

Read More »

Dead in Tombstone (2013) | අපායෙන් නැවත මනු ලොව කරා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ ඊලග නිර්මාණයත් අරගෙන ආවා.මේ ෆිල්ම් එක නිකුත් වෙන්න නම් තවමත් කල් තියෙනවා.ඒ උනාට හොද කොපියක් ආපු නිසා මේකත් කරන්න ඕනේ කියලා හිතුණා. Danny Trejo තමයි ප්‍රධාන නළුවා.මෙයා ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ.හැමෝම වගේ දන්නවා නේ. මේකෙන් කියවෙන්නේ අපායයි ඇත්ත ලෝකයයි අතර ගණුදෙනු සිදුවෙන්නේ කොහොමද කියන එක ගැන,මේක පටන් …

Read More »

City of Life and Death (2009) | යුධ විලාපය… [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් අඩවිය ඔබ බොහොම දෙනා දන්නේ අලුතෙන් එන චිත්‍රපට වලට උපසිරැස දෙන වෙබ් අඩවියක් හැටියට. නමුත් මේ තුල ඔබ නොදැක්ක පැත්තක් තියනවා. ඒ තමයි අපි උපසිරැස ඉල්ලීම් ඉටු කරන්නේ ඔබේ පමණක් නෙමෙයි. පාසල්, වෙනත් රජයේ අධ්‍යාපනය ආයතන, විශ්ව විද්‍යාල ,ත්‍රිවිධ හමුදාවට අදාළ විවිධ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන විද්‍යායතන. වගේ එකී නොකී …

Read More »

The Contractor (2013) | පලිගන්නා කොන්ත්‍රාත්කරු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අදත් 10 September 2013 නිකුත් වූ අලුත්ම චිත්‍රපටයක් අරගෙන ආවා . මේකේ කොන්ත්‍රාත්කරු කිව්වාම හැමෝම හිතයි මේ කියන්නේ මිනිමරන්න කොන්ත්‍රාත් ගන්න මිනිහෙක් ගැන කියලා , ඒත් මේ කියන්නේ ගෙවල් වල කොන්ත්‍රාත් වැඩ කරන මිනිහෙක් ගැන තමයි මේ කතාවෙන් කියන්නේ :p 😀 මේකේ කතාව ගැන කියනවා නම් මේ චිත්‍රපටය …

Read More »

Disconnect (I) (2012) | අන්තර්ජාලය තුල ඔබත් විකිණෙනවා ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔබත් අන්තර්ජාල තුල සැරිසරනවා ද? සමාජ වෙබ් අඩවි වල ගිණුම පවත් වාගෙන යනවා ද? ඔබගේත් පුද්ගලිකත්වය අමු අමුවේ ලෝකය ඉදිරියේ නැතිවී යනවා ද? සුරක්ෂිත වෙන්න… මේ සිනමා පටන් ඔවදනක් ලබාගන්න…. අනිවාර්යෙන්ම නරබන්න… කතාවට කලින් කියන්න දෙයක් තියෙනවා. ගිය සතියේ අඟහරුවාදා මම මගේ පලවෙනි සබ් එක බයිස්කෝප් අඩවියට බාර දුන්න. ඕගොල්ල …

Read More »
error: Alert: Content is protected !!