Sunday , August 1 2021
Breaking News

Monthly Archives: October 2013

Paisa Paisa (2013) | සල්ලි සල්ලි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ ඊලග උපසිරසත් අරගෙන ආවා. මේක අමුතුම විදිහේ චිත්‍රපටයක්. මේකෙන් අපි ඉන්න ලෝකේ මිනිස්සු කොයි වගේද කියලා පෙන්නනවා. ඒ වගේම මේක අන්තිමට දුක හිතෙන දෙයක් වෙනවා මම ඒක දැන් කියන් නෑ මොකද ඒක කිව්වොත් කතාවෙන් පලක් නැති වෙනවා ඒක හින්දා මම ඒක දැන් කියන් නෑ. ඔයාලම බලන්නකෝ මේකෙ කතාව …

Read More »

Frankensteins Army (2013) | ෆැරන්ක්ස්ටයින්ගේ අරුම පුදුම හමුදාව [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට? මේ දවස් කිහිපයේ මම ගොඩක් කාර්යය බහුල වෙලා ඉන්නෙ ඒ වගේ වෙලාවක තමයි මම ඔයාලට මේ සබ් එක ගෙන එන්න කටයුතු කලෙත්.මේ වතාවේත් මම දෙන්න යන්නෙ පට්ටම පට්ට බයිස්කෝප් එකක් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Richard Raaphorst විසිනි . මේ බයිස්කොප් එක ඔයාලට මුල සිටම කුතුහලයෙන් නැරඹීමට …

Read More »

A Thousand Days’ Promise [EP 14] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන …

Read More »

Grand Masti (2013) | සුපිරි ෆන් එකේ..[සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ මේ ෆිල්ම් එක නම් ඔයාලට දෙන්නම් පරක්කු උනා..මොකද කරන්න වැඩ රාජකාරි බහුල උන නිසා.මුලින්ම ඒකට සමාවෙන්න කියනවා…මේ හින්දි ෆිල්ම් එක ගිය මාසේ ඒ කියන්නේ සැත්තැම්බර් මාසේ 10 වෙනිදා නිකුත් උන එකක්..ඒ කියන්නේ අලුත්ම අලුත් එකක්.සුපිරිම සුපිරි කොමඩියක්..ඔයාලා නිකමට වගේ ට්‍රේලර් එක පොඩ්ඩක් බලන්නකෝ කොහොමද කියලා.ආයි දෙකක් නැහැ …

Read More »

L’Auberge Espagnole (2002) | ස්පාඤ්ඤ නවාතැන (18+) [සිංහල උපසිරැසි සමඟ]

L’Auberge Espagnole (ඉංග්‍රීසියෙන් – The Spanish Apartment) කියන්නේ 2002 වසරේ ප්‍රංශ, ස්පාඤ්ඤ සම නිශ්පාදනයක් ලෙස නිර්මාණය වූ චිත්‍රපටයක්. මෙහි කතාව ශේවියර් නම් ප්‍රංශ සරසවි ශිෂ්‍යයෙක් “ඉරස්මස්” නම් වූ යුරෝපීය ශිෂ්‍ය හුවමාරු වැඩපිළිවෙලක් යටතේ ස්පාඤ්ඤයේ ගත කරන වසරක කාලය පිළිබඳව ගෙතී තිබෙනවා.ඒ වගේම මේ මගේ පළමු උපසිරස නිර්මාණයයි,  බාසිලෝනා නුවර නවාතැනක …

Read More »

Tillie’s Punctured Romance (1914) | තිලර්ගේ බිඳීගිය ප්‍රේම වෘත්තාන්තය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ 33වෙනි නිර්මාණය ලෙසින් චාලි චැප්ලින්ගේ තවත් අනගි භවනීය චිත්‍රපටයක් ඔබ වෙනුවෙන් අරන් ආවා, මේක තමයි මම 1914 මෙයාගේ චිත්‍රපට වලින් ඔබට ගෙන එන අවසන් එක, මට තව මේ වසරේ නිපදවපු ටොරන්ට් තිබෙන හෝ නැති ෆිල්ම් සොයාගන්න නොහැකි උනා, මම කලින් සහ මේ සමඟ ටොරන්ට් නැතත් ඔබට …

Read More »

Homeland [3×03 – Tower of David] | දුර්වල ස්ථානයක් ශක්තිමත් කිරීම… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් මේ සුපිරි කතාමාලාවේ තුන්වෙනි කොටස අරගෙන ආවා. ලබන සතියෙනම් ටිකක් විතර ප්‍රමාද වෙයි හොඳේ. ගණන් ගන්න එපා වැඩ රාජකාරී අස්සෙ කරන්න ගියාම ඔහොම තමා ඉතින්. නැද්ද මම අහන්නේ…. 🙂 කලින් කොටස ගැන අපි ටිකක් මතක් කරගන්නවා නම් සෝල් ගේ හා අඩාල් ගේ උපායක් පිට තමුන්ට එල්ල වූ …

Read More »

Falling Skies [S02 : E9] | විශිෂ්ඨත්වයේ මිළ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 9වෙනි කොටස අරගෙන මම ආවා. මේ සීසන් එක ඉවර වෙන්න තව එක කොටසයි තියෙන්නේ. පසුගිය කොටස රසවිඳින්න ඇති කියලා හිතනවා. පුරුදු විදියටම අටවෙනි කොටසේ සිඳුවුන දේවල් ටිකක් මතක් කරගනිමු නේද?චාලසටන් යන අරමඟදී ටෙක්ටර් සහ කැප්ටන් වීළුර් අතර ඇතිවන කතා බහේදී ටෙක්ටර්ටත් කලින් හමුදාවේ හිටපු කෙනෙක් කියලා දැනගන්න ලැබෙනවානේ. …

Read More »

John Q (2002) | පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදි…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මිතුරනි මගේ දෙවෙනි උපසිරසියත් දෙන්නයි හදන්නේ. මතකනේ කලින් වතාවේ දුන්න ෆිල්ම් ඒක. Forces spéciales (2011) කියල ප්‍රංස චිත්‍රපටියක්.ඉතින් ඒකට හිතපුවත් නැති තරම් අදහස් ඇවිත් තිබුන. ඒ හැමෝටම ගොඩක් ස්තුති කරනවා. මේ චිත්‍රපටිය නම් නොබලපු කෙනෙක් නැති තරම්. ඒත් කොහොමහරි මේකට උපසිරසියක් දාන්න ඕන කියල හිතුන.නම තමයි “Jhon Q”. 2002 වසරේ …

Read More »

Fashion (2008) | විලාසිතා මන බඳිනා විලාසිතා [සිංහල උපසිරසි සමඟ]

ඉතින් මගෙ පළවෙනි උපසිරැසිය ලබා දීල දෙවෙනි එක ඔයාලට දෙන්න මට ගොඩක් කල් ගියා. ඒ මොකද අවිවේකී ජීවිතෙත් එක්ක මේ ෆිල්ම් එකට උපසිරැසි දැම්මෙ ඉඩ ලැබෙන හැටියටයි. මේ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නෙ 2008 ඔක්තෝබර් වලදී. ඔයාල ගොඩක් අය මේ ෆිල්ම් එක බලල ඇති. ඒත් සිංහල සබ් එකක් එක්ක ඔයාලට …

Read More »

The Grudge (2004) | මරණ කිහිපයක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගෙ 6 වෙනි නිර්මාණයත් ඉක්මනටම අරගෙන ආවා,මේක මට ලබා දීම ගැන මුලින්ම විකියා සහෝදරයට ස්තුතිවන්ත වෙනවා.5 වෙනි නිර්මාණය වගේම මේකත් හොල්මන් නැතිනම් horror චිත්‍රපටයක්.2004 නිකුත් උන චිත්‍රපටයක් උනත් මේ චිත්‍රපටයේ නැවුම් ගතිය තවම අඩු වෙලා නෑ.අපි පොඩ්ඩක් මේ චිත්‍රපටයේ සාරංශය වෙත යොමුවෙමු. ඇමරිකානු කාන්තාවක් ජපානයට පැමිනෙයි තම පෙම්වතා ද …

Read More »

The Legend of Korra [S02 : E06] | විෂ දළය [සිංහල උපසිරැසි සමඟ]

මතකයි නේද වැරික් එක්ක එකතු වෙලා අසාමි පටන් ගත්ත ව්‍යාපාරය. නමුත් අසාමි දකුණට යවපු නැව් කීපයක්ම මඟදී කොල්ල කෑමට ලක්වෙනවා. මේ අතර නවක නළු බෝලින්ට නම් හොඳ කල දසාවක් ලබනවා. “බලනවා බෝලින් මොනවද ඔහෙට පේන්නේ ?” “මම කියන්නම් තරුවක උදාව.” ජනරජ පොලිසිය මේ සියලු සිදු වීම් වල වරද උතුරු දිය …

Read More »

Atlantis (2013) [S01 : E03] | වෘෂභ පැනීම [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න ඉයෙ රෑ විකාශය වුන ඇට්ලාන්ටිස් කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙන එන්නයි හදන්නේ. ගියවර කොටස මට දෙන්න බැරිවුනානේ යම් වැඩකට හිරවුන නිසා. ඉතින් ඒ කොටස ලබා දුන්න හසන්ත සොහොයුරාට ස්තූති කරන්න ඕන. ඉතින් අද වෙන්නේ මේ වගේ දෙයක්, ජේසන් ඇතුලු කණ්ඩායම පාරේ ගමන් කරද්දි වයසක මනුස්සයෙකුගේ කරත්තයක රෝදයක් …

Read More »

Cody the Robosapien (2013) with Sinhala Subtitles | රොබෝ වැඩ කිඩ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අදත් ආවා ඔයාලට දෙන්න කියලා අලුත්ම චිත්‍රපටියකුත් අරගෙන. නම තමයි Cody the Robosapien. එහෙම නැත්නම් Robosapien : Rebooted කියලත් කියනවා. මේක නම් IMDb එකේ එච්චර ලොකු අගයක් නම් අරන් නෑ. 4.2 ක රේට් එකක් තමයි අරන් තියෙන්නේ. ඒ වුනාට නියම චිත්‍රපටියක්. අද ලිපියෙ නම් වැඩි විතර ලියන්න බලපොරොත්තු …

Read More »

I Saw The Devil (2010) | අපූරු පලිගැනිම (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ඔයාලට තවත් සුපිරිම සුපිරි කොරියානු චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි දාලා ගෙනාවා. IMDb දර්ශකයේ 7.8/10ක් තරම් ඉතා ඉහල අගයක් අරගෙන තියෙන මේ සුපිරි චිත්‍රපටිය සම්මාන 11කින් පිදුම් ලද චිත්‍රපටියක්. ඒ වගේම තවත් සම්මාන 6ක් සඳහා නාම යෝජනා ලබලත් තියෙනවා. දකුණු කොරියාවේ දර්ශන තල වල රූප ගත කරලා තියෙන මේ චිත්‍රපටිය …

Read More »

High Tension (2003) | ප්‍රවේශමෙන් ! බහුවිධ පෞර්ෂ්‍යත්ව ආබාධිත තත්වයකි (18+) [සිංහල උපසිරැසි සමඟ]

ලෝකය ගත් විට, ලෝකයේ විවිධාකාර මානසිකත්වය ඇති පුද්ගලයන් අපට මගතොටේදී හමුවෙනවා. බීමත් මිනිසුන්, විවිධ චර්යා රටා ඇති මිනිසුන්, විවිධ  ශාරීරික ලක්ෂණ ඇති මිනිසුන් ආදිය… දිනෙන් දින ලංකාවේ තිබෙන අසහනකාරී පරිසරයත් සමග මිනිසුන්ගේ මනසත් ක්‍රම ක්‍රමයෙන් වෙනස් වීමට ලක්වෙනවා. ලොකුම තර්ජනය තියෙන්නේ අපේ දරැවන්ට, ඒ ඔවුන්වමෙවැනි මානසික අසහනයෙන් පෙළෙන උන්ගෙන් ආරක්ෂා කරගැනීමේ …

Read More »

Falling Skies [S02 : E8] | මරණයේ පෙළපාලිය [සිංහල උපසිරැසි සමඟ]

ගිය සැරේ කතාව පුරුදු විදියට මතක් කරලා ඉන්නම්කෝ.ටොම් අර මාලු ඔළු පිටසක්වලයාව අල්ල ගත්තා ඔයාලට මතක ඇතිනේ. ඒ වගේම ලෝඩස්ගේ පෙම්වතා ජමීල්ටත්, ටෙක්ටර් පිස්සු යාලුවා, අර රැප් සිංදු කියනබූන්ටත් අවාසනවන්ත විදියට ජීවිතෙන් සමුගන්න සිද්ද උනා. අර මකුලුවෝ වගේ පිටසක්වල ජීවීන් පහර දෙන්න ආව විදියත් ටොම් ඇතුලු පිරිස ඒකෙන් බේරැණ විදියත් …

Read More »

Legend of the Seeker [S01 : E17] | මායාව [සිංහල උපසිරැසි සමඟ]

ලෙජන්ඩ් ඔෆ් ද සීකර් (සොයන්නාගෙ පුරාවෘත්තය) පසු ගිය කොටසින්.. තෙවැනි ඕර්ඩන් පෙට්ටිය සඟවන්න සෙඩ් තෝරගන්නෙ ඩහරා වල රහ්ල්ගෙ මාළිඟාවට නුදුරු ස්ථානයක් වන මෝරොන් තැනිතලාව. එතන තියෙන මියගිය පැරණි මායාකාරයන්ගෙ බලය ප්‍රයෝජනයට අරගෙන පෙට්ටියට ආරක්ෂාව සලසනවා. රහ්ල් පෙට්ටිය ලබාගන්න එවන්නෙ ඩෙන්නාව. මේ පෙට්ටිය ලබාගන්න පාවිච්චි කරන්නෙ ජෙන්සන් කියලා ගෑණු ළමයෙක්.එයාට මායාවන් …

Read More »

The Mortal Instruments: City of Bones (2013) | සැඟවුන ලොවක වැළලීගිය අතීතය සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් යාලුවනේ මේ ගේන්න යන්නේ තවත් නවතම චිත්‍රපට උපසිරසක්. ඇටකටු පුරවරයේ අමරණිය වස්තුවක් සොයා යන ගමනකට ඔබත් හවුල් කරුවෙක් කරගන්න තමා මේ සූදානම. Harald Zwartගේ අධ්‍යක්ෂණ දායකත්වයෙන් හැඩ වැඩ උන මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කලේ මේ වසරේ අගෝස්තු 21 දින. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 6.5ක් වගේ අගයකට හිමිකම් කියන …

Read More »

White House Down (2013) | ධවල මන්දිරය බේරා ගැනීමේ සුපිරි මෙහෙයුම..[සිංහල උපසිරැසි සමඟ]

අපි හැමෝම වගේ සෑහෙන කාලයක් එනකම් බලන් හිටිය ෆිල්ම් එකක් තමයි මම අද අරන් ආවේ.. IMDb මීටරේට අනුව 6.4 ක අගයක් ලැබිලා තියෙන මේ ෆිල්ම් එක නිකුත් උනේ පසුගිය ජුනි 28 වැනිදා. Channing Tatum සහ Jamie Foxx ගේ සුපිරි රංගනය මේ ෆිල්ම් එක බලන ඔයාලාට බලා ගන්න පුළුවන්.. Independence Day …

Read More »
error: Alert: Content is protected !!