Friday , September 18 2020
Breaking News

Monthly Archives: November 2013

Merlin [S02 : E05 – E08] | මායාව ඔහුගේ දෛවයයි.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අදත් විශේෂ දවසක්, ඊට කලින් පහුගිය සුමානේ වෙච්චි දේවල් උඩින් උඩින් මතක් කරගෙන ඉමුනේ කැම්ලොට් හොයාගත්තු නිධන් කාමරයි නිල පාෂාණ මිනිපෙට්ටියි රාජ කුමාර් අශ්ව සටන් කරුවන් එක්ක ඔට්ටුවෙලා මොගානාගේ මැජික් කාමරයි දුෂ්ටකම් වලටයි මුහුණදෙමින් වැරදුනු කුරුමානමක් සමගින් මෙතුවක් ගලාගෙන පැමිණි කතාවේ තවත් කොටස් කිහිපයක් ඔබට ලබාදීමටයි මේ සුදානම, …

Read More »

Dragon Tiger Gate (2006) with Sinhala Subtitles | ඕන සටනකට ලෑස්තියි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ හතරවන නිර්මාණය. මුලින්ම කියන්නෙ පලමු මිනිත්තු 10 බලලා චිත්‍රපටය බලනවද, නැද්ද කියලා තීරණය කරන්න. මේ චිත්‍රපටය තිරගත වුනේ 2006. මේක නිකන්ම action චිත්‍රපටයක් නෙවෙයි. ඒ අවුරුද්දෙ හොඳම සටන් චිත්‍රපටයට සම්මාන හිමි කර ගත්ත චිත්‍රපටයක්. ගොඩක් අය බලලත් ඇති. මම ඔන්න සිංහල සබ් ගෙනාවා. මේක Hong Kong වක …

Read More »

The Living Daylights (1987) | ජේම්ස් බොන්ඩ් හා සැඟවුණු සැලැස්ම. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා ජේම්ස් බොන්ඩ් නිල චිත්‍රපට මාලාවේ 15 වැනි චිත්‍රපටය. ඒ වගේම මේක තමා කඩවසම් නළු Timothy Dalton ජේම්ස් බොන්ඩ් විදියට රඟපාන මුල්ම චිත්‍රපටය. නළුවා කඩවසම් වුණත් ඔහුගේ ජේම්ස් බොන්ඩ් චරිතය ගැන මිශ්‍ර ප්‍රතිචාර තමා ලැබිලා තියෙන්නේ. ඒ ගැන හා තවත් බොහෝ කරුණූ ගැන ඉතින් වෙනදා වගේම අපේ බයිස්කෝප් …

Read More »

Riddick (2013) | ජීවත්වීම උදෙසා පළිගැනීම…[සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න එහෙනම් ආයුබෝවන් කියලා ටික කාලෙක නිවාඩුවකට පස්සේ ඔයාලට ඉංග්‍රීසි චිත්‍රපටියක් ලබා දෙනවා. අද පාන්දර තමයි මේ Riddick චිත්‍රපටියේ DVD rip එකක් නැත්නම් හොඳ කොපියක් ආවේ. කලින් Web rip එකක් ඇවිත් තිබ්බත් ඔයාලට ඒක දුන්නෙ නැත්තේ, මේ වගේ චිත්‍රපටියක් ඒ වගේ අඩු ගුණාත්මක භාවයක් එක්ක බලලා ඇති වැඩක් නැති …

Read More »

Almost Human [S01 : E03] | සැලසුම [සිංහල උපසිරැසි සමඟ]

කතාව ගැන කෙටි හැඳින්වීමක් කරලම පටන් ගමු අදත්. 2048 වසරේ ජෝන් කෙනෙක්ස් නමැති පොලිස් නිලධාරියට ඔහුගේ සගයා අහිමි උනා මැරයන් සමඟ ඇති උන සටනකදී. එහිදී ජෝන්ට ඔහුගේ පාදයක් අහිමි කරගන්නත් සිදු උනා. පස්සේ ඔහුට දිගු කොමා තත්වයකින් පස්සේ සිහිය ලැබෙන්නේ වසර දෙකකට පසුවයි. අවසානයේ ජෝන් කලින් හිටපු රොබෝ පොලිස් සගයව …

Read More »

Pitch Black (2000) | සටනක ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනෙ මම තවත් සුපිරි බයිස්කොප් එකක් ඔයාලට අරන් අවා හැබැයි මම මේ පාර නම් මම ටිකක් විතර ප්‍රමාද වුනා. මොකද කිව්වොත් මේ දිනවල මම පොඩ්ඩක් විතර කාර්යය බහුල නිසා. එහෙම කියලා මට ඔයාලව අමතක කරන්න බැහැනෙ. මේ බයිස්කොප් එකට සබ් එක දෙමු කියලා වෙනිදා වගේම මාව දැනුවත් කලේ අපේ …

Read More »

Mongol: The Rise of Genghis Khan (2007) | ශ්‍රේෂ්ඨ ඛාන්වරයාගේ පිබිදීම…[සිංහල උපසිරැසි සමඟ]

අද මම අරන් ආවෙ පරන එකක්. අළුත්ම ඒව නිතර දෙවේල බලන එකේ පරන එකකුත් බලන්නකො ඒත් ඉතින් පරන උනාට මම හිතන්නෙ නෑ මේක වැඩි දෙනෙක්ගෙ ඇස ගැටෙන්න ඇති කියල. මොකද මේක ආසියානු සිනමාවට අදාල එකක්. අපි ආසියානු සිනමාවෙන් වැඩිපුරම බලන්නෙ ඉන්දියානු, ජපන්, කොරියන්, තායි වගේ ඒවනෙ , කලින් දවසකදි මම …

Read More »

Supernatural [S01 : E02] – Sinhala Subtitles | වින්ඩිගෝ [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි, දැන් පහුගිය කතාවේදී, ඩීන්ට එයාගේ තාත්තගේ ජර්නල් එක හම්බවුන බව ඕගොල්ලන්ට මතක ඇතිනේ. එකේ තිබිලා ඒගොල්ලන්ට කණ්ඩාංක වගයක් හම්බවෙනවා. ඉතින් මේ දෙන්න හිතනවා තාත්තා ඉන්නේ එහෙ වෙන්න ඇති කියලා. ඉතින් දෙනාත් එක්ක එහෙට ගිහින් බැලුවහම, එහෙ කැලෑවේ ඉන්න වින්ඩිගෝ කියන අත්භූත සත්වයෙක් කැලෑවට එන මිනිස්සුන්ව මරලා කන බව දැනගන්නවා. …

Read More »

The Incredible Hulk (2008) with Sinhala Subtitles | සුපිරි ශක්තිවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

I don’t know who am I. I don’t know what I’m becoming. But I know one thing for sure. You wouldn’t like me when I’m angry. – Bruce Banner ඉතින් කොහොමද කට්ටියටම. ඔන්න ඉතින් මම අදත් ආවා ඔයාලට චිත්‍රපටියක් අරගෙන. චිත්‍රපටියේ නම තමයි The Incredible Hulk. අනිවා මේක මේ වෙනකොට …

Read More »

Elementary [S01 : E20] Sinhala Subtitles | අවමාන තර්ජන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ එලිමෙන්ටරි කතා මාලාවේ 20වෙනි කොටසත් සුපුරුදු පරිදි සිංහල උපසිරැසි යොදලා ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා. මෙවර කතාවෙදි ෂර්ලොක් හෝම්ස්ට පැවරෙන්නේ අවමාන තර්ජන හෙවත් බ්ලැක්මේල් කාරයෙක් සහ ඒ බ්ලැක් මේල් කාරයගේ සහකාරයා ගැන හොයන්නයි. ඊවා නැමති තරුණ ගැහැනු ලමයෙක් ව්‍යාජ හැදුනුම්පතක් භාවිතයෙන් සමාජ ශාලාවකට යනවා. එහිදි ඇයට හමුවන ග්‍රාවි නැමති …

Read More »

Planet Earth [E11] Sinhala Subtitles – Seasonal Forests | ආශ්චර්යමත් පෘථිවියේ එකලොස් වන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

අද මම දෙන්නේ Planet Earth කථා මාලාවේ 11වැනි කොටස. ඒ කියන්නෙ අන්තිම එක. මේ කොටසෙ තියෙන්නෙ ගැඹුරු , අඳුරු , කිසිම විදිහක ආහාර නිශ්පාදනයක් නැති මුහුදු පතුලෙ තියෙන ජීවය ගැන. හිතාගන්නවත් බැරි විදිහෙ පුදුම හිතෙන දේවල් ගොඩක් මේ කොටසෙත් අන්තර්ගතයි. තල්මසුන් , මෝරුන් , මඩුවන් , ඩොල්ෆීන්, ඒ වගේම හිරුඑළිය …

Read More »

Kabhi Khushi Kabhie Gham… (2001) | මේව නැතිනම් ජීවිතේ සම්පූර්ණද? [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ මේ මගේ පළමු උපසිරැස ඒක නිසා වැරදි තියෙනව නම් වෙන්න සමා .මේ චිත්‍රපටය ටිකක් පරණ වුනාට ඇත්තටම සුපිරි එකක්.පවුලක සමගිය,ආදරය,සමාවදීම කොටින්ම පවුලක් කියන්නෙ මොකද්ද දෙමව්පියන් අපිට කොච්චර ආදරේද කියල මේ චිත්‍රපටයෙන් නියමෙට පෙන්නල දීල තියෙනව.මම පොඩි කාලේ මේක ටීව් එකේ ගියා ඒ කාලෙත් බැලුව ඒත් මෙලෝ දෙයක් …

Read More »

Jayantabhai Ki Luv Story (2013) | ජයන්තගේ ආදර අන්දරය.[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කස්ටිය..ඔන්න මම තවත් අලුත්ම හින්දි ෆිල්ම් එකක් අරන් එන්නයි හදන්නේ.මේක නිකුත් වෙලා තියෙන්නේ නම් පසුගිය පෙම්වතුන්ගේ දිනයේදී..ඒ කියන්නේ දැන් මාස ගානක් වෙනවනේ නේද?නමුත් මේකේ හොඳ කොපියක් නිකුත් උනේ නම් ඊයේ.Vivek Oberoi ඉන්න නිසා මට මේකට සබ් කරන්න හිතුණා ඔන්න.ඒ වගේම Teri Meri Kahaani වගේ ෆිල්ම් එකේ රඟපෑ ලස්සන …

Read More »

Nuvva Nena (2012) | පිස්සු ඩබල් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ මම ආව ඔයාලට තෙලුගු ෆිල්ම් එකකුත් අරගෙන. ආසිරි චතුරංග මගේ සහෝදරයා තමයි මේකට සබ් දාන්න ගොඩක්ම උදවු කරේ. මේක 2012 වසරේ තිරගත උන එකක්. IMDB අගය 4.4/10 රඳවගන්න සමත්වෙලා තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන නලු නිලියන් ලෙස Allari nareash (Avinash), Sriya saran (Nandani), Sharvanand (Anand) රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය …

Read More »

The Blacklist [S01 : E09] | හොදම කුතුහලය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! අටවැනි කොටසේ ලිසීගේ පියා මිය යාමෙන් සිදුවූ සංවේදී සිදුවිම ඔබට මතක ඇති. ඒත් සමගම ජෙනෙරල් ලඩයිට් නැමති ත්‍රස්ථවාදියාගේ ගැටලුවත් අවසන් වුනා. අපරාධ ලෝකයේ ද්වාර පාලක සහ අපරාධකරුවන් දඩයම් කරන්නෙක් වූ රේමන්ඩ් රෙඩින්ටන් ට වඩා බලවත් අයෙක් ගෙන් රෙඩ් ට සිදූවන තර්ජනයක් මේ කොටසේදී ඔබට හමුවන බව පැවසුවොත් ඔබට …

Read More »

Falling Skies [S03 : E04] | දරුණු තීරණයක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ එහෙනම් හතරෙවනි කොටසත් අරෙගන ආවා. මතකඇතිනේ පසුගිය කොටෙස් සිද්ද උනේ මොනවද කියලා. ඈන් ඇලෙක්සිගෙන් ලේ ටිකක් ගන්න හදනෙකාට එයා කකුල ඇදලා අරන් ඒපා කියපු විදිය ඒ වගේම එයා තොටිල්ලේ නැගීටලා හිටපු විදිය මතක ඇතිනේ .ඒ වගේම පසුගිය කොටස ඉවර උනේ අර නිදහස් ගස විවෘත කරන වෙලාවේ අවසන් වෙච්ච …

Read More »

Underworld (2003) | මළවුන්ගෙ ලෝකය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ?ඔන්න ඉතින් තවත් චිත්‍රපටියක් අරගෙන මම අදත් ඔයාලා හමුවෙන්න ආවා. මේ පාර මම තෝරගත්තෙ ටිකක් පැරණි ඒත් ඉතාම ජනප්‍රියත්වයට පත්වුන චිත්‍රපට මාලාවක පළමු චිත්‍රපටය.ඔයාලට මතක ඇති ගොඩක් අය බලලත් ඇති Underworld චිත්‍රපටිය.මේක නිකුත් වුනේ 2003 සැප්තැම්බර් 19 වැනිදා. IMDb අගය 6.9/10 ලබාගන්නත් මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා. Len Wiseman …

Read More »

RoboCop – 03 (1993) | රොබෝ පොලිස් භටයා – 03 [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඔයාලට පොරොන්දු උන විදියටම දැනට නිකුත් වී ඇති සියලු රොබෝ පොලිස් භටයා සියලු කොටස් මේකත් එක්ක උපසිරසි ගන්වා ඔබ වෙත ගෙනාවා, මේක IMDb වල ලකුණු නම් ගන්න සමත් වෙලා තියෙන්නේ 3.7ක් වගේ අගයක් තමයි. මේක තමයි මගේ 40 වෙනි උපසිරසි නිර්මාණය. හරි දැන් අපි කතාව ගැන පොඩ්ඩක් …

Read More »

Supernatural [S01 : E01] – Sinhala Subtitles | ආරම්භය මෙසේ සිදු වුනී [සිංහල උපසිරැසි සමඟ]

කවුරු වෙනුවෙන්ද: හොඳයි සුප(ර්)නැචුරල් කියන්නේ මීට අවුරුදු අටකට විතර කලින් විකාශනය පටන් ගත්ත (තවමත් විකාශනය වෙන) ඉතාම ජනප්‍රිය රුපවාහිනී වෘතාන්තයක්. මං හිතන්නේ මේ වෙනකොට මේක බලලා තියෙන බොහෝ අය ඇති. කොහොම වුනත් නොබලපු අයටයි, බලපු අයට අයිමත් බලන්නයි, මෙකට උපසැරසි දාන්න මං කලපනා කළා. මේ කතාවට, Horror, Mystery, Thriller, Drama, …

Read More »

Unstoppable (2010) | නොහැක්කක් නොමැත…[සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මගේ දෙවෙනි උපසිරස. කලින් මේ ගැන හොඳ විස්තරයක් අපේ රොයිලි සහෝ දීලා තියෙන නිසා මම ඒ ගැන වැඩිය මොකුත් කියන්නේ නැහැ. එහෙනම් විස්තරේ බලල දැන් සිංහලෙන්ම කතාව බලන්න පුළුවන් හැමෝටම. ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය!!! මීට පෙර පළකල ලිපිය. කම්මැලිකමක් නැතුව රසවිඳින්න පුලුවන් වගේම දුම්රිය වලට සම්බන්ධ චිත්‍රපටියක් …

Read More »
error: Alert: Content is protected !!