Friday , October 23 2020
Breaking News

Yearly Archives: 2014

Marco Polo (2014) [E03] | පළඟැටි අමාත්‍ය… [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටස එනම් දෙවන කොටස මතක් කරගෙන ඉමු. වූචෑන්ග් වල සටනට ගිය ජින්ගිම් ඇතුලු පිරිස සටනින් පරාද වී නැවත පැමිණෙනවා. තුවලා ලබා සිටින ජින්ගිම් තම පියාණන්ට කියා සිටින්නේ, තමන් සැබෑ මොන්ගෝලියානුවෙක් ලෙස පසු නොබැස සටන් කරන්නට පෙළඹීම නිසාවෙන් පරාජය අත් වූ බවයි. එවිට කුබ්ලායි ඛාන් කියා සිටින්නේ, මොන්ගෝලියානුවන් පරාජය අත් …

Read More »

Marco Polo (2014) [E02] | සැබෑ උරුමකරු…. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ, මාර්කෝ පෝලෝ කතා මාලාවේ දෙවන කොටසයි. පළමු කොටසේ වුනේ මොනාද කියලා මතක් කරන්නම්. සේද මාවතේ වෙළඳාම් කරන වෙළෙන්ඳෙකුගේ පුතෙක් වන මාර්කෝ පෝලෝ, වැනීසියේ සිට සේද මාවත ඔස්සේ මොන්ගෝලියානු අධිරාජ්‍ය වෙත තම පියා සමඟ වෙළඳාමේ යනවා. කුබ්ලායි ඛාන් අධිරාජයාගේ රාජ සභාවේදී මාර්කෝගේ පියා විසින් මාර්කෝව මොන්ගෝලියාවේ හැර දමා …

Read More »

Marco Polo (2014) [E01] | සැබෑ වයින් වල රසය… [සිංහල උපසිරැසි සමඟ]

අද මේ අරගෙන එන්නේ තවත් ඇමරිකානු රූපවාහිනී කතා මාලාවක්, නමින් මාර්කෝ පෝලෝ. මාර්කෝ පෝලෝ ගැන බොහෝ අය අහලා ඇති. මේ කතා මාලාවෙන් ගෙන හැර දක්වන්නේ, මාර්කෝ පෝලෝ නම් වැනීසියේ වෙළඳ පුත්‍රයා, සේද මාවතේ ආධිපත්‍ය පැතිර වූ මොන්ගෝලියානු අධිරාජයා වන කුබ්ලායි ඛාන් ගේ රාජ සභාවේ ගත කළ මුල් වසර කීපයේ ඔහු …

Read More »

Jaane Tu… Ya Jaane Na (2008) | පුදුමාකාර ආදරයක්. [සිංහල උපසිරසි සමඟ]

මේක තමයි මගේ පළමු උපසිරැසි ගැන්විම. ඉතින් මේක ලස්සන ලව් ස්ටොරියක් නිසා මේ ෆිල්ම් එකට සබ් එකක් හදන්න හිතුවා.ඉතින් මට මේ සබ් එක හදන්න කසුන් මධුසංඛ මගේ යාලුවත් උදව් කරා. ෆිල්ම් එක ගැන කියනවනම් මේකේ රඟපාන්නේ Imran Khan, Genelia D”Souza, Prateik Babber වැනි සුපිරි නළු නිළියන් මේ ෆිල්ම් එකේ රඟපානවා.මේ ෆිල්ම් …

Read More »

24 [S05 : E21] | සිනාවෙන් හෝ කතාවෙන් බෑ… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා විසි එක්වෙනි කොටස. තව බොහොම සුළු කොටස් සංඛ්‍යාවක් විතරයි තියෙන්නෙ මගේ වැඩේ ඉවර කරන්න. මම හිතනවා මගේ ලිපි කාරිය උපසිරැසිය වගේම කට්ටිය රස විඳිනවා ඇති කියලා. එහෙනම් වෙනද වගේම ඊයේ කොටස මතක් කරගම්මු නේද? “හේයස් ලොක්කි” ගේ අණ පරිදි “අහිංසක බිල්ව” සිරකාරයෙක් විදියට CTU එකට …

Read More »

Son of a Gun (2014) | රන් මංකොල්ලය !!!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්නෙ යාලුවනේ මම උණු උණුවෙම මගෙ 2වෙනි සබ් එකත් අරන් ආවා……. තරිදු සහෝදරයා (විකියා) මාර සපෝට් එකක් දුන්නා මේ සබ් එක කරන්න. ෆිල්ම් එකයි, සබ් ෆයිල් එකයි තෝරලා දුන්නෙත් එයාමයි. මට තියෙන පුදුමේ කොයිවෙලාවේ බැලුවත් පොර online ඉන්නේ කොහොමද කියන එකයි.   මේ පාර නම් අරන් ආවේ පට්ට Action / …

Read More »

Supernatural [S08 : E05] | වැම්පයිරට්… [සිංහල උපසිරැසි සමඟ]

ඩීන්ගේ අලුත් සහෝදරයා කරදරේක වැටිලා ඩීන්ගෙන් උදව් ඉල්ලනවා. ඉතින් සෑම්ට කියන්න බෑනේ අලුත් සහෝදරයා ගැන. ඒ නිසා ඩීන් තනියම යනවා එයාට උදව් කරන්න. බෙනී කවුද කියලා විස්තර ටිකක් අද දැනගන්න පුළුවන්. මේ අතරේ යකාලන්තේ වික්‍රමයි, සැමීගේ කතාවයිත් පුරුදු විදිහට සැරෙන් සැරේ බලන්න පුළුවන්. ———– අධ්‍යක්ෂණය : ගයි නෝමන් බී (Guy …

Read More »

The Mentalist [S05 : E12] | ටොමී වෝකර්… [සිංහල උපසිරසි සමඟ]

අද කතාව පටන් ගන්නේ ටොමී වෝකර් විසින් මරන්න කියලා පොලඹවපු තවත් මිනිහෙක් මරන විදිය පෙන්වලා. මේක අතීත සිදුවීමක් විදියට තමයි පෙන්වන්නේ. මේ මිනීමැරුම සිදු කරන්නේ චාර්ල්ස් මිල්ක් සහ තවත් කෙනෙක් එකතු වෙලා. මේ මිනීමැරුම සිදු කරන ආකාරය තවත් කෙනෙක් දකිනවා. මිනිමරුවන්ගේ අතටම මෙයාව අහු වෙනවා. මේක නිසා මෙයාවත් මරන්න කියලා …

Read More »

The Adventures of Sherlock Holmes [S02 : E01] Sinhala Subtitles | කොපර් බීචස් අභිරහස. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් උපසිරැසියක් එක්ක නැවතිලා තිබුණ කතා මාලාවක් නැවත ආරම්භ කරගෙනම ආපහු ආවා. ඉතින් අද මම උපසිරැසිය අරන් ආවේ නවකතාවක් විදියට මම ඉතාමත් ආසාවෙන් කියපු ප්‍රසිද්ධ ලස්සන කතාවක්. ඔයගොල්ලොත් මේ ෂර්ලොක් හෝම්ස් කතා කියවලා ඇති කියලා මම හිතනවා. මේක ගැන පොඩි විස්තරයකින්ම පටන්ගත්තොතින් හොඳයි මගෙ හිතේ. රචකයා (ආතර් කොනන් …

Read More »

The Device (2014) | පවුලක බැඳීම [සිංහල උපසිරසි සමඟ]

අද මම ඔයාලට ගේන්නේ 2014 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ තිරගතවූ IMDB අගය 3.3ක් ගත්තු මහම මහා අද්භූත පිලුමක්. කතාව නම් මෙහෙමයි, අක්ක නගො දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්න සෑහෙන කාලෙකින් හම්බ වෙලා නෑ. අක්ක බැඳලා වෙනම ඉන්නවා, අම්මගේ මරණෙන් පස්සේ නංගිත් එනවා අක්කත් එක්ක ජිවත් වෙන්න. මේ දෙන්නට දවසක් කැලේදී හම්බ වෙනවා අමුතු …

Read More »

Another Me (2013) | මම වැනි තව කෙනෙකු….. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ…ඔන්න ආපහු හුග දවසකට පස්සේ ෆිලුමක් අරන් ආවා..ගොඩක් දවස් මේක බාර අරගෙන..ඒත් මේ දවස් වල පොඩ්ඩක් වැඩ වැඩි නිසා පොඩ්ඩක් ප්‍රමාද වුනා..එකට ඔයාලගේ සමාව ඉල්ලනවා මම.. ඉතින් මේක මම බාරගද්දී මේක වෙන අපේ යාළුවෙක් සබ් හදන්න බාර අරන් තිබුනේ..ඒත් එයාගෙන් මේක ඉල්ලන් අපේ හසන්ත සහෝදරයා මට මේක කරන්න කියලා …

Read More »

Aaaah (2014) | යකුන් සොයන ඔට්ටුව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම ආයෙත් ආව කොහොමද ඔයාලට? හැබැයි මම එනකොට හිස් අතින් නම් නෙමෙයි ආවෙ. උනු උනු බය හිතෙන සුප්ප හොල්මන් ෆිල්ම් එකකුත් අරගෙනම තමා ආවෙ.හොල්මන් ෆිල්ම්ස් බලන කට්ටියට නම් මේ ෆිල්ම් එක එලටම හිතට අල්ලයි. මොකද ඒ තරමටම සුපිරි විදියට ෆිල්ම් එක හදල තියෙනව. ෆිල්ම් එක රිලීස් වෙලා වැඩි දවසකුත් …

Read More »

Poojai (2014) | මේ ලෝකෙටම වඩා වැදගත් මගේ අම්මා… [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්… ඔන්න අද මම දෙන්න ආවේ අලුත්ම අලුත් ටැමිල් සලරැවක් 2014 ඔක්තෝබර් මස 22  මෙම සලරැවේ  IMDb  අගය 5.3/10 අරගෙන තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Hari ඔයාලා දන්න Singam, Singam 2 සලරූ වල අධ්‍යක්‍ෂ වරයාවේ. මෙහි නලු නිළියන් ප්‍රධාන කිව්වොත් Vishal, Shruti Haasan දායකත්ව සපයනවා. මෙය අන්තර්ජාලයේ ඇති ඉංග්‍රිසි උපසිරැසිට සිංහලට පරිවර්ථනය කිරීමක් නොව, මා …

Read More »

Kung Fu Jungle (2014) | Ip මෑන් නැවතත්.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ,  ඔන්න එහෙනම් මම තවත් අලුත් ෆිල්ම් එකක් අරන් ආවා. සුපුරුදු පරිදි ආරංචිය දුන්නේ විකියා අයියා. ඒ ගැන එයාට සතුතිවන්ත වෙනවා. ඉතිං මේක නිකුත්වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ ඔක්තෝබර් 30. කුන්ෆු වගේ සටන් කලාවන් ගැන ෆිල්ම් බලන්න කැමති අයට ඉතිං මේක සුපිරි කතාවක් වේවි. ඒ වගේම මෙහි imdb අගය 6.9ක් වෙනවා. …

Read More »

Outcast (2014) | කුමරෙකුගේ ගැලවීම් උදෙසා….. [සිංහල උපසිරැසි සමඟ]

මම මේ පාර ගේන්න යන්නේ ක්‍රියාදාම චිත්‍රපටයක්.ක්‍රියාදාම කියන්නේ කඩු හරඹ තමා මේකේ තියෙන්නේ.අයහපත් කාලගුණය හින්දා ටිකක් පරක්කු උණත් ඔන්න මම කොහොමහරි මේක ඔයාල වෙතට ගෙනාවා. ජේකබ් කියන්නේ කුරුස යුද්ධයේ සෙබළෙක්.ඔහුගේ ගුරුවරයා මෙන්ම සටනේදි සගයා වන්නේ ද ගැලේන්.ජේකබ් රණකාමියෙක්.ඔහුගේ රණකාමිත්වය නිසා ම ගැලේන් ඔහුගෙන් වෙන් වෙනවා.ජේකබ් ගැලේන් සොයමින් චීනයට පැමිණෙනවා.මේ අතර …

Read More »

24 [S05 : E20] | අඳුර ගලා යන හෝරාවේ [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා විසි වෙනි කොටස. තව හතරයි තියෙන්නෙ මේ දවස ඉවර වෙන්න. කලින් කොටස වෙනද වගේම මතක් කරගම්මු නේද? “දවසේ හාදයා” දන්න වැඩ ටික දාල ආපහු “නරි හෙන්ඩර්සන්ව” අල්ල ගන්නවා. හැබැයි වැඩේ කියන්නෙ “නරි හෙන්ඩර්සන්” ආපහු ගුලියක් අඹරලා. ඒ තමා “ඕඩ්‍රි කෙළිගේ තාත්තා” පස්සෙන් හෙලිකොප්ටරයකින් කට්ටියක් ලව්වා ලුහුබඳිනවා. ඉතින් …

Read More »

The Longest Yard (2005) | අපරාධකරුවන් උනත් , එයාලත් මිනිස්සු. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ දෙවනි උපසිරැසි නිර්මාණයයි. එයට මම තෝරාගත්තේ ක්‍රීඩා , හාස්‍ය සහ අපරාධ යන වර්ගීකරණයට ලක් උන චිත්‍රපටයක්. මේක ඇමරිකානු පාපන්දු ක්‍රීඩාව සමඟ යන කතාවක්. 1974 දී Longest Yard යන නමින්ම තිරගත වූ චිත්‍රපටයේ නැවත නිර්මාණයක්. මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ 50 First Dates (2004) , Get Smart (2008) , …

Read More »

I Miss You [EP 03] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

අද කතාව ටිකක් දුක හිතෙනවා ඉතින් වැඩි දෙයක් කියන් නැහැ මොකද මේ කොටසෙදි සු යොන් මැරේන නිසා. එහෙනම් කතාවට යන්!     ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. f63f160ade41c232a6f67a67d31459c7e1b7c47b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට …

Read More »

The Mentalist [S05 : E11] | මාලය… [සිංහල උපසිරසි සමඟ]

මතක විදියට 7 වෙනි කතාංගයේදී ඔයාලට දැනගන්න ලැබුණා ටොමී වෝකර් කියන්නේ මොන වගේ මිනිහෙක්ද කියලා. ඒ වගේම තමයි ටොමි වෝකර්ට එරෙහිව සාක්ශි දෙන්න කියලා ටොමී වෝකර්ගේ සහායිකාව වෙන අමන්දාව ලිස්බන් විසින් එකඟ කරගත්තාට පසුව, ටොමී වෝකර් විසින් ඇයවත් මරලා දැම්මා. මේකට ටොමී වෝකර් එක්ක ලිස්බන් බොහෝම තරහින් තමයි ඉන්නේ. පස්සේ ටොමී වෝකර් …

Read More »

Elementary [S02 : E24] | අභ්‍යන්තරික ඔත්තුකරු [සිංහල උපසිරැසි සමඟ]

මයික්‍රොෆ්ට්ගේ ඩයෝජනීස් අවන්හලට ආපු සැකසහිත අමුත්තාගෙන් පටන් ගත්තු මේ ගින්න ලොකු ප්‍රදේශයකට ඇවිලිලා අවසානයි. පළමුව වොට්සන්ව පැහැරගෙන ඇයව බේර ගන්න හෝම්ස් මහන්සි වුණා වගේම, මයික්‍රොෆ්ට් විසින් තනිවම ඇයව බේර ගත්තා. පසුව ඒ අවස්ථාවේම ඔහුගේ ජීවිතේ වසන් කරගෙන හිටපු MI6 වෙනුවෙන් වැඩ කරන කෙනෙක් කියන රහසත් හෙළි වුණා. පසුව වොට්සන් මයික්‍රොෆ්ට් …

Read More »
error: Alert: Content is protected !!