Saturday , September 26 2020
Breaking News

Monthly Archives: January 2014

Iron Man & Hulk : Heroes united (2013) Sinhala Subtitles | යකඩයා සහ යෝධයා:එකම සංග්‍රාමයක,එකම අරමුණක [සිංහල උපසිරැසි සමඟ]

2013 දෙසැම්බර් මාසයේ නිකුත් වුන මේ බයිස්කෝප් එක අයිති වෙන්නේ Animation, Action, Adventure කියන ප්‍රභේදයනට. නිශ්පාදනය කරලා තියෙන්නේ USA වල Marvel Studios ආයතනය විසින්. Batman Animation, Xiaolin Showdown Animation වල අධ්‍යක්‍ෂක Eric Radomski සහ Leo Riley කියන අය තමයි මේකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මිනිත්තු 72 ක් පුරාවට දිවෙන මේ ඇනිමේෂන් …

Read More »

Supernatural [S01 : E22] – Sinhala Subtitles | යක්ෂයාගේ උගුල… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, මේක තමයි පලවෙනි සීසන් එකේ අන්තිම කථාව. මේක පහුගිය කතාවට සම්භන්ධයි. කුතුහලය හිනි පෙත්තටම නැගලා තියෙන වෙලාවේ කතාවේ තැන තැන්වලින් කියලා ඒක නැතිකරන්න හදන එක හරි නෑනේ, ඒ නිසා මං අද කථාව ගැන ඉගියක් නොදෙන්නයි හිතා ඉන්නේ. ඉතින් ඒ වෙනුවට මේක අවසන් කථාව නිසා මං වෙන විස්තර ටිකක් දෙන්නම්. …

Read More »

Ripper Street [2×7 – Our Betrayal – Part one] | ද්‍රෝහී වීම. [සිංහල උපසිරසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා හත්වෙනි කොටස. මේ කොටස හා අවසාන කොටස එකට බැඳුණු කොටස් දෙකක්. අපි බලමු මුලින්ම කතාව ගැන. මේ වෙද්දි සාජන් ඩ්‍රේක් තම බිරිඳගේ අභාවයෙන් පස්සේ කලකිරීම මත පොලිසිය හැරදා ගිහින්. රීඩ් ට ඔහුව හොයාගන්නවත් බැහැ. රෝස් ඔහුව හොයනවා. ඒ වගේම ජැක්සන් ගේ අයියා දකුණු අප්‍රිකාවේ දියමන්ති පතලකින් හොරකම් …

Read More »

Diana (2013) Sinhala Subtitles | රහස් පෙම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ ඔයාලට ‍මම මේ පාර සිංහලෙන් උපසිරැසි ගන්වලා අරගෙන ආවේ, වේල්ස් හි කුමාරිකාව නමින් විරුදාවලිය ලත් ඩයනා කුමාරියගෙ අවසාන වසර දෙක තුල ඇය ඇති කරගත් ඇගේ රහසිගත ප්‍රේමය පදනම් කරගෙන නිර්මාණය කල අපූරු සලරුවක් ලෙසින් නිකුත් උන ඇගේ චරිතාපදානයයි. IMDb වෙබ් අඩවියේ 5.2/10ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ සංවේදී …

Read More »

Revolution [S2E13 – Happy Endings] | සුබ අවසානයක්? [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න ගෙනාවා ඔයාලා ආදරයෙන් වැළඳගත්තු මේ කතා මාලාවේ 13 වෙනි කොටස. එන්න එන්නම උණුසුම් වෙන මේ කතාමාලාවේ ඊලඟ කොටස එන්න සමහර විට පෙබරවාරි අන්තිම විතර වෙයි. කොහොමවුණත් කලින් කොටස මුලින්ම මතක් කරගෙන ඉම්මු. කලින් කොටසෙදි දේශප්‍රේමින්ගේ ලෙඩුන් වඳකිරීමේ උපාය අවසානයේ ජීන් දැනගන්න කොට ජීනුත් අසනීපවෙලා අවසානයි. ඒත් ඔහුගේ …

Read More »

Teeth (2007) Sinhala Subtitles | දත් තියෙන්නෙ කටේ විතරද? (18+) [සිංහල උපසිරසි සමඟ] (100)

ඔන්න යාළුවනේ ඔයාලට තවත් අමුතු විදිහේ තේමාවක් රැගත් සුපිරි සලරුවකට සිංහල උපසිරැසි යොදලා අරගෙන ආවා. 2008 වසරේ අප්‍රේල් 3 වෙනිදා සිංගප්පූරුවේ මුලින්ම තිරගත වීම ඇරඹුන මේ චිත්‍රපටිය IMDb වෙබ් අඩවියේ 5‍.5/10ක ඇගයීම් අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා වගේම මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 5000 අතර 108 වෙනි ස්ථානයේ රැඳී සිටීමට …

Read More »

Force (2011) Sinhala Subtitles | සොඳුරු ජීවිත අහිමි මිනිස්සු. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ තුන්වෙනි උපසිරසියත් ඔයාලට ගෙනාවා. ඉතින් මුලින්ම මතක් කරන්න ඕන පුංචි comment එකකින් හරි අදහසක් දක්වපු හැමෝවම. ඒ හැමෝටම අනේක වාරයක් ස්තුතියි. ඒ වගේම තමයි මේ පොඩ්ඩගෙ පොඩි පොඩි වැඩවලට ලොකු ලොකු comment කරපු ලොක්කන්ටත් ස්තුතියි. Download ගාන comment ගාන අඩු වුණාට හැමෝටම හොඳ නිර්මාණ දෙකක් දෙන්න පුළුවන් …

Read More »

The Musketeers [S01 : E02] | අත යටින් සෙල්ලම්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනං මස්කටි‍යර්ලාගෙ එහෙමත් නැත්නම් තුවක්කු ගත් භටයන්ගේ වික්‍රමයේ ඊලඟ කොටස දෙන්නයි මේ යන්නේ. මේ තරම් කල් ගත්තට තරහ අවසර හොඳේ. ඒ වගේම කලින් දීපු උපසිරසිය වෙනුවෙන් අපේ කස්ටිය දුන්නු කමෙන්ට්ස් දැක්කාම හරි සතුටු හිතුනා. වචනෙකින් හරි කමෙන්ට් කරලා මට හයියක් දීපු එකට හැමෝටම බොහොම පින්. තවත් කියවන්නෙ නැතුව දැන් …

Read More »

Justin and the Knights of Valour (2013) Sinhala Subtitles | ජස්ටින් සහ නිර්භීත නයිට්වරු. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාළුවනේ ටික කාලයකට පසු ඔන්න මම තවත් ලස්සන කතාවකුත් එක්ක ඔයාල හමුවෙන්න ආවා. මේක මගේ 48 වෙනි උපසිරසි නිර්මාණය, වගේම දරුවන් වෙනුවෙන් ගෙන ආ 17 වෙනි නිර්මාණය. මේකේ ලයින් 218ක් අපේ සමීර චතුරංග සහෝ කරලා තිබුණේ. එයාට හදිසි වැඩක් නිසා විකිය සහෝ මගෙන් ඇහුවා මේක කරන්න පුළුවන්ද කියල.  මමත් හා කියල …

Read More »

Flu (2013) Sinhala Subtitles | කුරුළු වෛරසය.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම ඔයාලට දිගු නිහඩතාවයකින් පසුව සුපිරි බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේක සුපිරිම සුපිරි කොරියානු චිත්‍රපටයක්. මේ බයිස්කෝප් එක ගැන මාව දැනුවත් කළේ වෙනදා වගේම අපේ විකියා සහෝදරයා. ඔහු මට මේකට සබ් දලා දෙන්න කියලා මාසයක් පමණ ගත වුණා. නමුත් මට මේකට කියපු දිනයට සබ් එක කරලා දෙන්න නොහැකි …

Read More »

Fist of Fury (1972) Sinhala Subtitles | සාධාරණ මුරණ්ඩුකම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ බෲස් ලීගෙ චිත්‍රපටි ඔක්කොම දෙන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබුණනෙ. ඉතිං මම ඊළඟ එකත් ගෙනාවා. මේක බෲස් ලීගෙ දෙවෙනි චිත්‍රපටිය. The Big Boss චිත්‍රපටිය හරහා බෲස් ලීව මුලු ලෝකයාම අඳුරගත්තට පස්සෙ ඒ ලැබුණු ප්‍රතිචාරයි ගැම්මයි එක්කම 1972 අවුරුද්දෙ මේ චිත්‍රපටියත් එළියට දාන්න හොංකොං නිෂ්පාදක වරු සමත්වෙලා තියනවා. ඉතින් …

Read More »

Hostages [S01 : E14] | සැක සහිත අදහස් [සිංහල උපසිරැසි සමඟ]

SUSPICIOUS MINDS කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ. IMDB Rating 7.6/10 ප්‍රමාණයක් මේ කොටසලබාගෙන තියෙනවා. ඒ වගේම මේක තමයි උණුසුම්ම කොටස. එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. ඔන්න දුන්න ගමන්ම කියන්න ඕනේ ජේක් මැරෙන්නේ නැහැනේ 😛 ඒක පොඩි රගපෑමක් ආ(rර්)චර්වයි සැන්ඩ්‍රීන්වයි රවට්ටන්න කරපු. ඒ වගේම නීනා හැමදේම ගෙදරින් …

Read More »

Munnabhai M.B.B.S. (2003) Sinhala Subtitles | මැර දොස්තර…. [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පළවෙනි උපසිරසි ගැන්වීම. වැරදි ටිකක් ඇති. එය‍ට සමාව භජනය කළ මැනවී. 🙂 මේක ඉවර කරන්න සතියක් විතර කට්ටක් කන්න වුණා. සබ් කරන් යද්දී තමා තේරුණේ සබ් කරපු සලරුවක් බලනවට වඩා සබ් කරන එක කොච්චර අමාරුද කියලා. මේ අඩවියේ සබ් කරන හැම සහෝදරයෙක්ම මේ කට්ට කන්නේ මේ අඩවියට පිවිසෙන …

Read More »

Supernatural [S01 : E21] – Sinhala Subtitles | මෝක්ෂය… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, දැන් අපි වේගයෙන් ලගාවෙමින් ඉන්නේ කතාවේ අවසානයටයි. පහුගිය කතාවේදී තාත්තයි පුතාල දෙන්නයි එකට ගිහින් ඩීමන්ව අල්ලන්න යන්න එකග වුනානේ. ඉතින් අද කතාවේදී මේගොල්ලෝ හොයාගන්නවා ඩීමන් ඊළගට තවත් පුංචි ළමයෙක් ඉන්න පවුලකට පහර දෙන්න හදන්න හදන බව. (සෑම් පොඩිකාලේ වුනා වගේ) ඉතින් මේගොල්ලෝ ඩීමන්ව ඉවරයක් කරන්න හදන අතරේ මෙග්.(11 සහ …

Read More »

The Adventurer: The Curse of the Midas Box (2013) Sinhala Subtitles | වික්‍රමාන්විත ගමනක්. [සිංහල උපසිරසි සමඟ]

පැරණි අභිරහස්, බලගතු, නපුරු දෙයක් සහ නිර්භය වීරයෙකුගේ අරුම පුදුම දුෂ්ට මායාවක් සොයා යාමේ ගවේෂණය මෙම චිත්‍රපටයෙන් ඔබට බලාගන්න පුළුවන්. ඔහු දාහත හැවරිදි මොරායා මන්ඩි නම් තරුණයෙකි. ඔහුගේ ජීවිතය උඩු යටිකුරු කරමින් ඔහුගේ මව්පිය දේපල අතුරුදහන් වීමත් සමඟම ඔහුගේ සහෝදරයාද නන්නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන යනු ඇත. විල් නම් මිත්‍රයෙකුගේ උදවුවෙන් …

Read More »

Jai Ho (2014) Sinhala Subtitles | ස්තුතිය වෙනුවට හැකි විටක තුන්දෙනෙකුට උදවු කරන්න… [සිංහල උපසිරැසි සමඟ]

` කොහොමද යාලුවනේ. ගොඩ දවසකින්, මම ඔන්න අද අලුත්ම හින්දි ෆිල්ම් එකක් අරන් ආවා. මේ දවස් ටිකේ පොඩ්ඩක් වැඩ වැඩි නිසා සබ් දෙන්නත් බැරිවුනා.  මේ ෆිල්ම් එක “සොහිල් කාන්” අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මෙය තිරගත විම ආරම්භ කලේ 2014 ජනවාරි 24. මම අද දින වනවිට අදායම් වාර්තා ගැන සඳහනක් කලොත්, දැනට මේ …

Read More »

Raaz: The Mystery Continues (2009) Sinhala Subtitles | මරණයට අත වනන රහසක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න දෙයියනේ කියලා මගේ පළවෙනි උපසිරසිය හදලා බයිස්කෝප් සිංහලෙන් එකට ගොඩ වැදුණා. පළවෙනි එක හින්දමද කොහේදෝ මට සැලකියයුතු කාලයක් ගියා මේකට. මං හොල්මන් ෆිල්ම් වලට ගොඩක් ආස හින්දා ඔන්න හොල්මන් එකකින්ම වැඩේ පටන් ගත්තා. අඩුපාඩු නම් එමටයි. ඒවා ඉතින් මට දැනගන්න ඉඩ අරින්න. හා හා පම්පෝරි කියෙව්වා ඇති නොවැ. ෆිල්ම් …

Read More »

Sherlock [S02 : E01] | බෙල්ග්‍රේවියාවේ අපචාරය… [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් තුන්වෙනි කතා මාලාවේ අවසාන කොටසත් මේ ළඟදි ආවානේ. ඉතින් මම මගේ පළමු සිංහල උපසිරැසි නිර්මාණය විදිහට දෙන්න යන්නේ, දෙවෙනි කතා මාලාවේ පළමු කොටසයි. වැඩ ගොඩක් තිබ්බ නිසා ටිකක් පමා වුනා. ඒ වගේම සමහර යෙදුම් සිංහලට පරිවර්තනය කරන්නත් පොඩි කට්ටක් කන්න සිද්ද වුනා. ඒත් ඉතිං පුළුවන් උපරිමේට ආසන්නතම සිංහල තේරුම …

Read More »

Che: Part Two (2008) Sinhala Subtitles | සදාතනික විප්ලවවාදියා නොහොත් ආදරණිය චේ… [සිංහල උපසිරසි සමඟ]

පළමු “චේ” දිගහැරුම සමඟ එකතු වූ ඔබට පැවසූ සේම අද මා ඔබ හමුවන්නේ චේ සමඟින් බෝලීවියාවේදීයි. කියුබාව මුදා ගැනීමෙන් අනතුරුව බොහෝ ජනප්‍රසාදයක්, තාන්නමාන්න රැසක් අත් කරගන්නා චේ නම් මේ නොමළ මිනිසා ඒ සියලු දේ පසක දමා බොලීවියාව වෙත සිය ජීවිත ගමන මෙහෙය වන්නේ ඔහුගේ මහඟු මෙහෙවර කියුබාවට පමණක් උරුම දෙයක් …

Read More »

The Musketeers [S01 : E01] | මිතුරන් සහ හතුරන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කස්ටියටම රස විඳින්න අලුත් ටෙලි කතාමලාවක් දෙන්නයි මේ සූදානම. මුලින්ම කියන්න ඕනේ මම තාම මේ වැඩේට අලුත්. ඒ නිසා පොඩි පොඩි වැරදි ඇතොත් සමාවෙන්න ඕනේ. එහෙනං හැරෙමුකො කතාව පැත්තට. පහුගිය 19 වෙනිදා ඉඳලා විකාශය වෙන්න පටන් ගත්ත කතාමාලාව තමයි මේ පාර ලබාදෙන්නේ. අපිට පුරුදු Sherlock කතාව එහෙම දුන්නු BBC …

Read More »
error: Alert: Content is protected !!