Sunday , November 29 2020
Breaking News

Monthly Archives: February 2014

Superhero Movie (2008) | සුපිරි වීරයෝ? [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි සිංහල උපසිරැසියයි. කලින් ලිපියක් තියෙන නිසා මම වැඩියෙ මුකුත් නොකියා ඉන්නම්. හැමෝම බාගෙන බලන්නකෝ. කමෙන්ට් එකකුත් දාලා යන්න හරි වැරදි කියලා. මීට කලින් පළකළ ලිපිය. හ්ම්ම්..ස්පයිඩර් මෑන් චිත්‍රපටය බලල තියෙනවද? එහෙනම් ඉතින් මේකත් බලන්න.. ඒක් ෆිල්ම් එක වැරදි අඩුපාඩු හොයාගෙන, කතාවත් ටිකක් වෙනස් කරල, හොදට හදල තියෙනවා …

Read More »

Vikings [S02: E01] Sinhala Subtitles | නව ඇරඹුමක්…[සිංහල උපසිරැසි සමඟ]

දැන් වයිකින්ග්වරුන් මතකද මම දන්නේ නැහැ, බොහොම දුරට නැතුව ඇති මොකෝ දැන් අපි දෙනවනේ එපා වෙන්න ටෙලි කතා මාලා… බාග වෙලාවට ඇමරිකාවේ මිනිස්සු බලනවාට වඩා දැන් අපේ මිනිස්සු මේ කතා බලනවා වෙන්නත් පුළුවන්… කොහොම නමුත් අපි මේ ගේන්නේ ඒ රටවල පෙන්වන කතා, අපේ උදවියට බලන්න පොඩි උදව්වක් එක්ක, නැතුව මේ …

Read More »

Twisted [S01 : E12] | මැරුණ මිනිහාගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

Twisted කතා මාලාව නැවතුනානේ අතරමඟ. ඉතින් ඔන්න ආපහු පටං ගත්තා මේක මේ අවුරුද්දේ පෙබරවාරි 11 වෙනිදා. වැඩ ටිකක් යෙදුන නිසා දෙන්න විදිහක් තිබුනෙ නෑ. ඉතිං කෝම හරි ඔන්න ඔයාලට ආපහු ගානට සතියකට සැරයක් පාසා කතාව බලාගන්න පුලුවං වෙයි. තාමත් මේකේ සීසන් දෙක පටං ගෙන නෑ. තාමත් විකාශය වෙන්නේ පලවෙනි සීසන් …

Read More »

Supernatural [S02 : E12] Sinhala Subtitles | රෑ පෙරළිය…[සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : ෆිලිප් ස්ග්රිසියා (Philip Sgriccia) කථාව/රුපවාහිනී තිර රචනය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund) විකාශය වුනේ : CW නාලිකාවේ 2007 ජනවාරි 25 වෙනිදා පහුගිය සීසන් එකේ ශේප්ශිෆ්ටර්ව මතක ඇතිනේ. ඌ ඩීන්ව දැම්මේ කොච්චර අමාරුවකද කියලත් මතක ඇතිනේ. මෙදා පාර කතාවත් ශේප්ශිෆ්ටර් කෙනෙක් ගැනමයි. මෙදා පාරත් මංකොල්ල වගයක් ගැන හොයලා …

Read More »

Flubber (1997) | අනාගතය අදයි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හැමදාම බයිස්කෝප් එකෙන් සබ් අරගෙන විතරක් හරියන්නෙ නැති හින්දා මාත් හිතුවා ඔයාලට සබ් එකක් දෙන්න ඕන කියලා. මේක මගෙ පළවෙනි සබ් එක. අපි කතාවට බහිමු. මේක 1997 රිලීස් වෙච්ච ෆිල්ම් එකක්. කොමඩි, හැබැයි මේකෙ පෙන්නන තාක්ෂණය දැන් තමා ටික ටික එළියට එන්නෙ. කතාව ලියපු කෙනා අවුරුදු පහලවක් ඉස්සරහට අනාගතය …

Read More »

Arrow [S02 : E14] | මොළකාර මංකොල්ලකාරයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කියුවා වගේම ඉක්මනටම ඔයාලාව හම්බෙන්න මම ආවා. නිකන් නෙවෙයි උණුම උණු සබ්ටයිටල් එකකුත් ඇරගෙන. මේ ඔයාලා ආසාවෙන් බලන Arrow ටීවි සිරියස් එකේ 14 වෙනි කොටස. හදිස්සි වෙන්නේ නැතිව බලන්න හොදේ. උණු හින්දා අත පිච්චෙන්නත් පුලුවන්… 😀 ගිය සතියේ කතාව ගැන කියද්දි සාරා ආපහු ආපුවාම වෙන දේවල් අපි දැක්කනේ. …

Read More »

Revolution [S2E14 – Fear and Loathing] | සැකය හා තීරණ…… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා රෙවොලූෂන් දෙවන අදියරේ 14 වෙනි කොටස. ජනවාරි 29 දා විකාශය වෙච්ච කොටසෙන් සති 3 කට පස්සෙ ඔන්න අද තමා අලුත් කොටස ආවේ. ඉතින් වෙනදා වගේම අපි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉම්මු. මුලින්ම පටන් ගම්මු ටොම් නෙවිල් ගෙන්. ඔහුගේ හොර අහුවෙලා හිරේට වැටුණත්, දේශප්‍රේමී ජනාධිපති විසින් …

Read More »

The Musketeers [S01 : E05] | නිවෙස බලා… [සිංහල උපසිරැසි සමඟ]

කස්ටියට මාව මතකද දන්නෙත් නෑ. මොකද අන්තිම කොටස දීලා සති දෙකකට පස්සෙනෙ මේ ආයෙ එන්නෙ. හතරවෙනි කොටසින් පස්සෙ සතියක විරාමයක් තියලා පස්වැනි කොටස ප්‍රචාරය කරපු හන්දයි එහෙම වුනේ. ඒ නිසා මේ සතියෙ ආපු කොටස තමා මේ අරගෙන ආවෙ. මගේ අධ්‍යාපන වැඩ නිසා මේ සතියෙ කොටස ටිකක් ප්‍රමාද වුන හැබැයි. ඒකට …

Read More »

Fleming : The Man Who Would Be Bond [Ep 04] | ලෝක යුද්ධයේ අවසානය හා ජේම්ස් බොන්ඩ්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉයන් ෆ්ලෙමින්ගේ ජිවිත කතාව ඇසුරෙන් නිර්මාණය වුන ඒ ටෙලි කතා මාලාවේ අවසාන කොටස තමයි අද මේ ගෙන්න සුදානම් වෙන්නේ. මේ වෙනකොට දකින්න ඇති ඔහුගේ අදසක් පිට නිර්මාණය වුන විශේෂ ඔත්තු බැලීමේ ඒකකය ගැන, ඒ වගේම ඒකට පිරිස තෝරාගන්න යොදාගත් විශේෂ මිනුම් දඬු හෙමත් දකින්න ඇති. මේ ඔක්කොම එක්ක ඔහුගේ …

Read More »

Big Ass Spider (2013) | ලොකු පස්සක් ඇති මකුළුවා (50) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යහලුවනේ මම ආයිත් ඔයාලට ලස්සන චිත්‍රපටයකුත් අරගෙන ආවා, අද මට ගොඩක් සතුටු දවසක් මොකද මේක තමයි මගේ 50 වෙනි උපසිරසි නිර්මාණය, ඉතින් මම අලුත් එකක්ම අරගෙන ආවා. මේක IMDb වල ලකුණු 5.2ක් ගන්න සමත් වුන කතාවක්, කතාව ගැන කෙටි හැඳින්වීමක් කරනවානම් ඇලෙක්ස් කියල පලිබෝධයන් විනාස කරන කෙනෙක් ඉන්නවා, මෙයා …

Read More »

Andala Rakshasi (2012) | පරිත්‍යාගය…. [සිංහල උපසිරැසි සමඟ]

සුබම සුබ දවසක් වේවා හැමෝටම … ඔන්න 3වන නිර්මාණය ඔයාලාට ගෙනාවා… මම ගියසැරේ life is beautiful චිත්‍රපටයට දාපු සබට තිබ්බ ප්‍රතිචාර එක්ක එක දෙයක් දැනුණා.. මේ වෙබ් අඩවියට එන ගොඩකට තෙලිගු චිත්‍රපටවලට ගොඩාක් පිපාසයක් තියෙනවා කියලා… ඒ නිසාම ඔන්න අදත් ගෙනාවා පට්ටම පට්ට තෙලිගු චිත්‍රපටියක්… මේක IMDB වල 6.8 / …

Read More »

Love Rain [EP 04] | ආදරය නවතීවිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 4 වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසෙ උනෙ මොකක්ද කියලා මතක් කර ගමුකො. කලින් කොටසෙ ඉන්හාගෙයි යුන්හෙගෙයි ආදරය හැමෝටම අහුවුනානෙ. එවගෙම කට්ටිය ඔක්කොම ඉන්හා එක්ක තරහා උනා. ඉන්හායි යුන්හෙයි දෙන්නා රැ තනියෙම කොච්චියෙ ගියානෙ මුහුදු වෙලරට. එතනත් යම් සිදුවීම් මලාවක් උනානේ. ඩොන්වුක්ගෙත් ඔක්කොම බලාපොරොත්තු කඩ උනා සහ ඉන්හා එක්ක තියෙන …

Read More »

Supernatural [S02 : E11] – Sinhala Subtitles | සෙල්ලම් බඩු…[සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : චාල්ස් බීසන් (Charles Beeson) කථාව /රුපවාහිනී තිර රචනය : මැට් විට්න් (Matt Witten) විකාශය වුනේ : CW නාලිකාවේ 2007 ජනවාරි 18 වෙනිදා ඒවාගේ අතුරු දහන්වීම ගැන කිසිම දෙයක් හොයා ගන්න බැරුව ඉන්න සෑම්ටයි ඩීන්ටයි අහන්න ලැබෙනවා පරණ තාලේ හෝටලේක අමුතු විදිහට සිද්ධ වෙච්ච මරණ කීපයක් ගැන. ඉතින් …

Read More »

Boys Before Flowers [EP 04] | ඔබට ආදරය කරමි… ඔබ වෙනුවෙන්ම බලා සිටිමි… [සිංහල උපසිරැසි සමඟ]

එක පාසලක මල් වගේ හැදුන කඩවසම් පිරිමි ළමයි හතර දෙනෙක් හිටියා. ඒ විතරක් නෙවේ එයාලා කොරියාවේ ඉන්න ධනවත්ම පුත්තු 4 දෙනා. ඒ පාසලත් එසේ මෙසේ එකක් නෙවේ ඒකට යන එක සාමාන්‍ය පවුලක ළමයෙකුට නම් හීනයක්. මෙයාලා තමයි පාසලේම ගෑණු ළමයින් ගේ සිහින කුමාරවරු. ඒත් මෙයාලා හරිම ආඩම්බරයි, හරිම ඉහලින් තමයි ඉන්නේ. …

Read More »

Nebraska (2013) with Sinhala Subtitles | ලොතරැයි දිනුම… [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ  පළවෙනි උපසිරැසි නිර්මාණය. ඒ නිසා අඩු පාඩු ඇති.  චිත්‍රපටය IMDb 7.9ක අගයක් අරගෙන තියෙනවා. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ  නාමයෝජනා 6ක් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා.  ඒ වගේම තවත් සම්මාන රාශියක් මේ වන විටත් මේ චිත්‍රපටයට  ලැබී  අවසන්. ඉතා අනර්ඝ නිර්මාණයක්.මේ චිත්‍රපටයේ විශේෂය තමයි මේක  කරලා තියෙන්නෙ කලු සුදු වර්ණ වලින්. මේක නිකුත් …

Read More »

Fleming : The Man Who Would Be Bond [Ep 03] | 30 දෙනෙකුගේ පහර දීමේ ඒකකය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ඉයන් ෆ්ලෙමින්ගේ කතාවේ 03 වෙනි කොටස. පහුගිය කොටස බලන්න ඇති කියලා හිතනවා, කෝකටත් මතක් කරගම්මු ඒ කොටස කෙටියෙන්. පහුගිය සතිය වෙනකොට ඉයන් ෆ්ලෙමින් නාවික බුද්ධි අංශයේ අණදෙන නිලධාරි වරයෙක්. මියුරියෙල් තමයි ඔහුගේ පෙමවතිය වෙන්නේ. නමුත් තරුම් ගැනීමට නොහැකි සම්බන්ධයක් ඔහු හා ඔ’නීල් අර්යයාව අතර තියන විත්තිය අපි දැක්කා …

Read More »

Legend of the Seeker [S02 : E09] | අඳුර… [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ නව වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? පසුගිය කොටසෙදි මාලිමාව ලබාගන්න ඩෙන්නාව ලුහුබඳිමින් ඉන්නෙ අපේ වීරයො. ඩෙන්නා සමත් වෙනවා සෙඩ්ව …

Read More »

Supernatural [S02 : E10] – Sinhala Subtitles | දඩයම…[සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : රෙචල් ටැලලේ (Rachel Talalay) කථාව/රුපවාහිනී තිර රචනය : රේල් ටකර් (Raelle Tucker) විකාශය වුනේ : CW නාලිකාවේ 2007 ජනවාරි 11 වෙනිදා හොදයි, පහුගිය කථාව අවසානේ ඩීන් සෑම්ට ඇත්තම කියන්න හදනවා වගේනේ පෙන්නේ. අද කතාවේදී ඒක කියලම දානවා. මේ කතාව ඇහුවාම සෑම්ට හොදටම තරහා ගිහින් ඩීන්ව මග ඇරලා …

Read More »

Arrow [S02 : E13] |සාරා ආයෙත් ඇවිත්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කොහොමෙන් කොහොම හරි කොල්ලා දැනට පෙන්නලා තියෙන අන්තිම කොටසටත් සබ් දෙන්නයි ලැස්ති වෙන්නේ. සබ් දානවා කියන එකත් එසේ මෙසේ වැඩක් නෙවෙයි. ඒ වගේම හැමදාම සබ් දාන එක කොහොමත් ලේසි නෑ. ඒ වුනාට ඒ හැම දෙයක්ම මම කලේ අපේ බයිස්කෝප් සයිට් එකත් එක්ක හැමදාමත් එකතුවෙලා ඉන්න අපේම සහෝදර සහෝදරියෝ …

Read More »

The Little Rascals (1994) | පුංචි මගෝඩි ගොඩයි… [සිංහල උපසිරැසි සමඟ]

මේ කියන්න යන්නේ ටිකක් පරණ එත් පොඩ්ඩෝ ටිකක් එකතු වෙලා කරන මගෝඩි වැඩ ටිකක් තියෙන චිත්‍රපටයක් ගැන. නමෙන්ම දකින්න ඇතිනේ කතාව කොහොම එකක්ද කියලා. නොබලපු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් අරගෙන බලන්න. මොකද මෙයාලගේ තියෙන්නේ අමුතුම දර්ශණයක්. පොඩි උනාට හිතන්නේ අමුතුම විදිහට. ඒ ගැන ටිකක් පහුවෙලා කියන්නම්. මේ චිත්‍රපටය තිරගත වෙලා …

Read More »
error: Alert: Content is protected !!