Friday , September 25 2020
Breaking News

Monthly Archives: March 2014

Bully (2001) | අතවරය. (18+) [සිංහල උපසිරසි සමඟ]

මම මගේ තුන්වෙනි උපසිරසියත් අරගෙන ආවා එහෙනම් යාළුවනේ. මේක සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වෙච්ච ටිකක් වෙනස් චිත්‍රපටයක් නිසා ඉස්සර වෙලා සබ් දැම්මොත් හොදයි කියලා හිතුණා. IMDB 7 /10 වගේ හොද අගයක් ලැබිලා තියෙනවා. මේක වැඩිහිටියනට පමණයි චිත්‍රපටයක්. ලිංගික දර්ශන, අතවර, අසභ්‍ය වදන් ඉතා විශාල වශයෙන් ඇතුළත් වෙන නිසා. 18 ට …

Read More »

Da Vinci’s Demons [S02 : E02] | ලේ සහෝදරයන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම දෙවෙනි කොටසත් අරගෙනම ආපහු ආවා. මුලින්ම ගියවර කොටසෙන් මට සුභ පැතුමක් එක් කරපු හැමෝටම ස්තුතියි. හොඳයි, එහෙනම් අපි ගියවර කොටස අවසාන වුන හැටි ගැන පොඩ්ඩක් මතක් කරගෙනමු ඉමු. මේ වන විටත් පාසීවරුන් ජයග්රෙහණයට ඉතාමත් ආසන්න වෙලයි ඉන්නේ. මේ වන විට ජුලියානෝ මෙඩිසි මියගිහින්. ලොරෙන්සෝත් මාරාන්තික …

Read More »

Supernatural [S03 : E04] – Sinhala Subtitles | පව්කාර නගරය… [සිංහල උපසිරැසි සමඟ]

අද කතාවේ නම “Sin City” එනමින් ඇති Frank Miller ගේ චිත්‍රකතා පොතක නම අසුරෙනුයි යොදා තිබෙන්නේ. මෙදා පාර සෑම්නුයි ඩීන්නුයි යන්නේ පරණ ඇල්මැරුණ ටවුමක ඩීමන් නිමිති වගයක් ගැන හොයලා බලන්න. ඒත් ගිහින් බැලින්නම් මේ ටවුම හිතපු විදිහට ඇල්මැරුණ ටවුමක්නම් නෙමේ. පහුගිය මාස දෙකට පුදුම විපර්යාසයක් මේ ටවුමට වෙලා තියෙන්නේ. ඒ මදිවට …

Read More »

Secret (2007) | රහස. [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ දැන් මම ඔයාලට අරගෙන ආවේ ලස්සන ආසියානු චිත්‍රපටියක්. ආදර කතා වලට කැමති අයට විශේෂයි. Secret – (රහස). ඇත්තටම මේ උපසිරැසිය මා වෙනුවෙන් නිර්මාණය කළේ මගේ රූමා සදීප්. ඔහුට ස්තුතියක් වශයෙන් ඔහුගේ නමින්ම උපසිරැසිය රැගෙන ආවා. මේ චිත්‍රපටිය 2007 වසරේ තායිවානයේ තමයි නිර්මාණය වෙන්නේ. එම වසරේ ගෝල්ඩන් හෝස් සම්මාන උළෙලේදී …

Read More »

The Grudge 2 (2006) | ශාපලත් නිවස..!! [සිංහල උපසිරැසි සමඟ]

හොල්මන් චිත්‍රපටියක් බලමු ද? හොඳයි එහෙනම් ඔන්න මං ගෙනාව මගේ පස්වැනි උපසිරැසි නිර්මාණයට 2006 වසරේදි නිකුත් වුණු පට්ට පදිරි චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම තමයි Grudge 2. චිත්‍රපටියෙ නම බලද්දි ඔයාලට හිතෙනව ඇති මේක Series එකක් කියලා. ඔව් අපේ සහෝදරයෙක් මේකෙ පළවෙනි චිත්‍රපටිය වෙන Grudge එකේ සිංහල උපසිරැසිය දීල තියෙනවා. ඒක ඔයාලට …

Read More »

Boys Before Flowers [EP 16] | ආදරය කරමි, ඔබ වෙනුවෙන්ම බලා සිටිමි… [සිංහල උපසිරැසි සමඟ]

එක පාසලක මල් වගේ හැදුන කඩවසම් පිරිමි ළමයි හතර දෙනෙක් හිටියා. ඒ විතරක් නෙවේ එයාලා කොරියාවේ ඉන්න ධනවත්ම පුත්තු 4 දෙනා. ඒ පාසලත් එසේ මෙසේ එකක් නෙවේ ඒකට යන එක සාමාන්‍ය පවුලක ළමයෙකුට නම් හීනයක්. මෙයාලා තමයි පාසලේම ගෑණු ළමයින් ගේ සිහින කුමාරවරු. ඒත් මෙයාලා හරිම ආඩම්බරයි, හරිම ඉහලින් තමයි ඉන්නේ. …

Read More »

The Walking Dead [S02 : E04] | ලෝරි ගැබ්ගෙනද? [සිංහල උපසිරැසි සමඟ]

කාල්ට වෙඩි වැදුණා කියලා ඔයාලට මතකයි නේද? දැන් කාල් ටිකෙන් ටික සුව වෙනවා. ඉතින් කාල් ඔහුගේ තාත්තගෙන් (රික්) අහනවා සොෆියා හොදින් ඉන්නවද කියලා. හැබැයි සොෆියා තාම හොයාගන්න බැරිවෙලා ඉන්නේ. ඉතින් රික්ට බොරුවක් කියන්න වෙනවා. සාමාන්‍ය යෙන් රික් එහෙම කරන කෙනෙක් නෙවේ කියලා ඔයාලා දන්නවනේ. රික් කිව්වා ඇය හොදින් ඉන්නවා කියලා. …

Read More »

The Following [ S02 – E10] | ලේ වැගිරීම්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ… ඔන්න මම 10 වෙනි කොටසත් අරගෙන ආවා. මේක මගේ 10 වෙනි පරිවර්තනය. අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු. ඔයාල දකින්න ඇතිනේ ජෝ තමන්ගේ පණිවිඩය කැරී හරහා ලෝකෙටම කිවුවා. ඒ වගේම ජෝ විසින් ජුලියා සහ මිකා මරලා කෝබන් තමන්ගේ යටතට ගත්තා. ඒ වගේම ජැනා ට තමන්ගේ මානය වැළදගන්න සිද්ද …

Read More »

Supernatural [S03 : E03] – Sinhala Subtitles | බ්ලැක් රොක්හී සවුත්තු දවසක්… [සිංහල උපසිරැසි සමඟ]

Bad Day at Black Rock” යන නම අරන් තියෙන්නේ 1955 නිෂ්පාදිත එනමින් ඇති චිත්‍රපටය අසුරෙනුයි. කට්ටියට මතක ඇති කියලා හිතනවා 2.03 කතාවේදී අදුන ගත්ත ගෝඩ්න් වෝකර්ව. ඒත් 2.10 කතාවේදී සෑම් වග බලා ගන්නවා මේ මනුස්සයා හිරේ යන බවට. ඒත් හිරේ යවලවත් මේ මිනිහගෙන් බේරෙන එකනං ලේසි නෑ. මිනිහා මෙදා සැරේ …

Read More »

[REC]³ Genesis (2012) | උත්පත්තිය.. [සිංහල උපසිරසි සමඟ]

Rec 2 දීලා තාම සතියක් වත් නැ. කොහොමහරි මෙන්න Rec 3 බයිස්කොප් එකත් ගෙනවා. මේ කථාවේදි අපේ සුපුරුදු ස්ථානයෙන් ගොඩක් දුරට යනවා. කලින් බයිස්කොප් දෙකම තිබ්බේ අර මහල් නිවාසය ඇතුළෙනේ. අපි දන්නවනේ කලින් බයිස්කොප් එකේදි අර වයිරසය ගොඩනැගිල්ලෙන් එළියට පැන ගත්තා කියලා. කොහොම හරි මේ කතාව පටන් ගන්නේ අර මහල් නිවාසයෙන් …

Read More »

Dishkiyaoon (2014) | මුළුමනින්ම වංචාවක් ….![සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාලට අලුත්ම නිර්මාණයක් ගෙනාවා මේක ඉන්දියාවේ ප්‍රදර්ශනය කරන්න පටන් ගත්තේත් ඊයේ ඊයේ හවසම හොද පිට පතක් එක්ක  උපසිරසියක් ආපු නිසා ඔන්න මම ඉක්මනටම අරන් අවා.මේක ගැන මට කිවේ අපේ ආසිරි සහෝ පටන් ගන්නකොටම 6.5 වගේ IMdb අගයක් අරගෙන තියනවා ඉන්දියාවේ ජනප්‍රිය නළු නිලියෝ කිහිප දෙනෙක්ම මේ නිර්මාණය ඇතුලේ ඉන්නවා. …

Read More »

Ramayya Vastavayya (2013) | ආදරයේ පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

චිත්‍රපටිය ඇවිත් දවස් කිහිපයක් උනත් අද තමයි ඔන්න ඉතිං දෙන්න වෙන්නේ. අද කරන්නම් කියලා ඉද්දි මොකක් හරි වැඩක් යෙදෙනවා. කොහොමහරි අද රෑ (28) මුලුමනින්ම ඉවරයක් කරා. මුලින්ම කියන්න ඕන මේ නමින් හින්දු චිත්‍රපටියකුත් තියෙනවා. නමුත් තෙලිගු එකෙයි ඒ හින්දු චිත්‍රපටියයි අතර කිසි සම්භන්ධතාවයක් නෑ. සමහර අය අහලා තිබුනා චිත්‍රපටි දෙකේම එකම කතාවද යන්නෙ කියලා. …

Read More »

Stuart Little (1999) with Sinhala Subtitles | අමුතු සහෝදරයා…[සිංහල උපසිරසි සමඟ]

නිවාඩුවක් නම් නෑ. ඒත් ඉතින් Baiscope කස්ටිය අමතක කරල කොහොමෙයි. ඒ නිසා ඉතින් ඔන්න තියෙන වැඩ කටයුතුත් අස්සෙ සබ් එකක් අරගෙන ආවා. සලරුව තම ස්ටුවර්ට් ලිට්ල් (Stuart Little). මං මේක මුලින්ම බැලුවෙ මම තුන වසරෙ වගේ ඉන්නකොට. ඒ කාලෙ මේ සලරුවට මම කිවුවෙ මීයගෙයි, පූසගෙයි කතාව කියලා. ඒ කාලෙ ඉතින් …

Read More »

Intelligence [S01 : E12] | කුමන්ත්‍රණයක්ද… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න මම 12 වෙනි එපියත් අරන් ආවා. ටිකක් ප්‍රමාදයි. සුපුරුදු විදියට ඒ ගැන මගේ බලවත් කණගාටු‍ව. මොනවා කරන්නද ඉතිං. ගියවර තර්ජනාත්මක අනතුරු ඇගවීම් එහෙමත් තිබුන නිසා මේ සැරේ ටිකක් උඩ්න් පල්ලෙන් සබ් එක ආයිත් බැලුවා. ඒත් ඉතිං තව සුළු වැරදි ඇති. අනික විෂේශයෙන්ම කියන්න ඕන මේක කරන්නේ අතිශය …

Read More »

The 100 [S01E02 – Earth Skills] | හැකියාවන්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ගෙනාවා මේ කතා මාලාවේ දෙවෙනි කොටස. පමාවට සමාව. 🙂 ආ අමතක වුණා, අපේ Revolution රසිකයින්ට කියන්න ඕනා මේ සතියේ කොටස විකාශය නොවිච්ච බව. ඒකේ අවසාන කොටස් පහ විකාශය වෙච්ච ගමන්ම උපසිරැසි අරගෙන එන පොරොන්දුව පිට අපි හැරෙමු මේ කතා මාලාවේ දෙවෙනි කොටස වෙත. පහුගිය කොටස නැත්තම් මුල්ම කොටසෙන් අපිට කතාව …

Read More »

Vikings [S02: E05]| ලෙයින් පිළිවදන් දීම… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්නම්කො ඔන්න සමීර සහෝට සුභ ආරංචියක් තියනවා. මේකේ තෙවන කතා සමය 2015 වෙනකොට විකාශය කරන්නලු කට්ටියගේ ලක ලැහැස්තිය ඔන්න. එහෙමනම් කලින් දීපු කොටහ මතක ඇති නොවැ. ඔව් කට්ටියම සමීර කොල්ලට බැන බැන උන්න කොටහ තමා. කමක් නෑ පොඩ්ඩක් කියලා දාන්නම්කො. ජර්ල් බෝග් රැග්නගේ පාලන ප්‍රදේශ පැහැර අරන් කියලා ආරංචිය …

Read More »

The Tomorrow People [S01 – E17] | අවසන් තරඟය.. [සිංහල උපසිරැසි සමඟ]

17 වෙනි කොටස තමයි අද මේ ගෙන එන්නේ. අද නම් සැහෙන්න ප්‍රමාදයි. මොකද චිත්‍රපට දෙකක උපසිරැසි කරන්න උනා එත් එක්කම වෙනත් වැඩක් නිසා කාර්ය බහුල උනා. ඔය කරුණු කාරණා හින්දා කල් දාන්න උනේ මේ කොටස. එහෙනම් කතාව ගැන කතා කරමු.  කලින් කොටස ගැන විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ජෙඩිකායා සඟවාගෙන ඉන්න රොජර්ගේ …

Read More »

The Royal Bengal Tiger (2014) | ලොවෙත් නැති මිතුරෙක් මිනිසෙක් සහ කොටියෙක් ! [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ Dallas Buyers Club එකට පස්සේ මම අරගෙන ආවේ තවත් අමුතුම කතාවක්. Royal Bengal Tiger. බෙංගාලී චිත්‍රපටියක්. බොහොම අපූරුයි. මේක බැලුවොත් ඔයාලා බෙංගාලී ෆිල්ම්ස් වලට ආස කරාවි. චිත්‍රපටයේ අඩුවක් කියන්න බැරි තරම්! ඒ තරම් අපූරුවට කරලා තියෙනවා. මෙය ලබාදීම ගැන විකියා සහෝට ස්තුතියි.  කතාව මෙහෙමයි. අභී (අභිරූප් ) කියන්නේ පාඩුවේ ඉන්න මිනිසෙක්. ලස්සන …

Read More »

Fatso! (2009) | මළත් කෙල්ලව නම් දාලා යන්නේ නෑ……! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් චිත්‍රපටියක් අරගෙන අවා ,ඇත්තටම මේක ටිකක් අමුතු නිර්මාණයක් හින්දි එකක් හැබැයි සින්දු නැ පට්ට ජෝක් කථාවක් හිනා වෙලා පන යනවා සමහර තැන් වලදී වැඩි කතා නැතිව චිත්‍රපටිය ගැන කියන්නම්කො මෙහෙමයි කතාව “නවින්- නන්දනී” කියන්නේ ලගදි කසාද බදින්න ඉන්න ආදර වන්තයෝ දෙන්නෙක්,ඒ දෙන්නා මාරම ආදරෙන් ඉන්නේ ඔවුන්ගේ මිතුරෝ …

Read More »

Crocodile 2: Death Swamp (2002) | බිහිසුණු කිඹුලා….. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කට්ටියට බලන්න තවත් ෆිල්ම් එකක් ගෙනාවා මේක ටිකක් පරණ ෆිල්ම් එකක් ගොඩක් අය මේක බලලත් ඇති සමහරවිට 2002 වර්ෂයේ නිකුත් වෙච්ච මේ ෆිල්ම් එකට මගේ යාළුවෙකුගේ ඉල්ලීමකටයි මම සබ් එක කළේ වෙන ෆිල්ම් එකක සබ් එක කරන එක නවත්තලා. ටොරන්ට් එකෙන් ෆිල්ම් එක බෑවට මොකද මේකට English sub එකක් …

Read More »
error: Alert: Content is protected !!