Thursday , November 26 2020
Breaking News

Monthly Archives: April 2014

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E20] | කිසි තරහක් නැහැ… [සිංහල උපසිරැසි සමඟ]

සුබ සැන්දෑවක් යාළුවනේ. ගිය සතියට වඩා පැය 3 ක් විතර ප්‍රමාදයි උපසිරස.. මළ ගෙදරක ඉන්න ගමන් ලිපිය ලියන්නේ.. ඒ නිසා මම වැඩි විස්තර කියන්න යන්නේ නැහැ.. ගිය සතියේ කොටසේදී වෝර්ඩ් කේනිග්ව මරලා දාලා ස්කයිවත් අරගෙන ගියානේ ගුප්ත කේතනය කරපු දෘඩ තැටියේ අගුල අරින්න කියලා. ඒ වගේම මේත් රහසිගත කඳවුර දාලා …

Read More »

Friends Never Die (2012) | මගේ හොඳම යහළුවා. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ පළමු වෙනි පරිවර්තනය. මම හිතනවා මේකට ඔයාල ගොඩක් කැමති වෙයි කියලා. මෙම ච්ත්‍රපටය 2011 වසරේ තිරගතවූ තායිලන්ත ච්ත්‍රපටයකි. මෙය IMDB ශ්‍රේණීගත කිරීම් වල 7.9 ගන්න සමත් වෙලා තියනවා. ක්‍රියාදාම හා නාට්‍යමය ගණයට වැටෙන මෙය යහලුකම ගැන බොහෝ දුරට කතා කරනවා. කතාව දිව යන්නේ පාසල් වියේ සිටින මිතුරන් පිරිසක් …

Read More »

Merlin [S05 : E01] | සියලු දැනුමෙහි යතුර… [සිංහල උපසිරැසි සමඟ]

මර්ලින් කතා මාලාවේ පස්වෙනි කොටස තමා අද ඉදන් දිගහරින්න සුදානම් වෙන්නේ. ටීවී ඒකෙත් බලලා ආයේ බයිස්කෝප් එකෙඋන්ත් බලන ඔයාලට මේක මුල ඉදන් මතක් කරන්න ඕනා නෑ හොදටම මතක ඇතියි කියලා හිතලා අද කතාව ගැන ඔන්න කියනවා.. අද කතාව පටන් ගන්නේ ආතර් ගේ වට මේස සාකච්චාවකින්. මොගානා සියලු දැනුමේ යතුර වන …

Read More »

The Walking Dead [S02 : E08] | මිතුරු ඇසුරට ලංසු ඇදීමක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමහරි 8 වෙනි එකටත් ආවා. දැන් එන්න එන්නම කථාවේ රසය වැඩිවෙනවා. හැමෝම නොහිතපු විදිහට කථාව ගලාගෙන ගියා. විශේෂයෙන්ම සොෆියා මැරුණ වෙලාවේ ඔයාලටත් රික් ගේ කණ්ඩායමට ඇතිවුණු හැගීම එන්න ඇති. මොකද The Walking Dead එකට අපි එච්චරටම ඇබ්බැහි වෙලා. අද මේ පෝස්ට් එක දාන්නෙත් පොඩ්ඩක් දුකෙන් වගේ. මම වෝකින් ඩෙඩ් උපසිරැසි …

Read More »

Supernatural [S03 : E15] – Sinhala Subtitles | බඹරේ මගේ පැත්තේ [සිංහල උපසිරැසි සමඟ]

ඩීන්ගේ අවුරුද්ද එපිසෝඩ් 2කින් ඉවරයි! නමුත් ඩීන්ගෙ ඉරණම අපහු හරවන්න කිසිම ක්‍රමයක් නැතුව අයියා මලෝ දෙන්න දැන් ඉන්නේ කර කියා ගන්න දෙයක් නැතුවයි. මේ අතරේ අවයව හොරකමක් ගැන ආරංචියක් හොයාලා බලන්න යන අයියා මලෝ දෙන්නට බෙලා ඉන්න තැනක්ගැන ආරංචියක් ලැබෙනවා. ඒ ගැන හොයන්න ඩීන් යන අතරේ සෑම් දිගටම අවයව කොල්ලය …

Read More »

The Tomorrow People [S01 – E21] | විනාශය අබියස…. [සිංහල උපසිරැසි සමඟ]

අද මේ එකතු වෙන්නේ කතාවේ 21 වෙනි කොටස සමඟ. තවමත් දෙවන කතා සමයක් ගැන කිසිම හෝඩුවාවක් නැහැ. එත් අද කොටස බැලුවට පස්සේ මටත් හිතුනා මේකේ සීසන් 2 එකක් එනවා නම් හොඳයි කියලා. අද කතාව ඒ තරම් රසවත් සහ කුතුහලය දනවන කොටසක්. එහෙනම් සුපුරුදු පරිදි කලින් කොටස ගැන මතක් කරන්නම්. කලින් …

Read More »

Dawn of the Dead (2004) | අපායේ ඉඩ නැති උනොත් මොනවා වෙයිද ??? [සිංහල උපසිරැසි සමඟ]

හලෝ යාළුවනේ!! ඔන්න මම අද මගේ දෙවෙනි නිර්මාණය අරන් ආවා, මේකත් කලින් එක වගේම american horror ෆිල්ම් එකක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Zack Snyder කියන කෙනා.. මිනිහා හදපු ෆිල්ම් කට්ටිය බලලා ඇති නේද? (Man of Steel, Sucker Punch, 300 වගේ ඒවත් මෙයාගේ නිර්මාණ තමයි) මේ ෆිල්ම් එකට IMDB රේටින්ග්ස් 7.4 ක් …

Read More »

Da Vinci’s Demons [S02 : E06] | මරණයේ කඹය… [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න මේ පාර කොටස දෙන්න ටිකක් පරක්කු වුනාට. මේ දවස් වල මේ පැත්තට සෑහෙන්න අකුණු ගහන නිසා සබ් එක හදන්න පටන් ගන්න එක සෑහෙන්න පරක්කු වුනා. අනික මේ පාර කොටසත් සෑහෙන්න අද්භූත කොටසක්. ඉතින් ඒක නිසා ඒවා එකින් එක තේරුම් අරගෙන සබ් කරන්න මම හිතුවටත් වඩා සෑහෙන වෙලාවක් ගියා. ඉතින් …

Read More »

Game of Thrones [S4E04 – Oathkeeper] (18+)| දිවුරුම රකින්නා. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලනවා වෙච්ච පරක්කුවට. කොහොමත් මම ඉල්ලනවා සඳුදා හවස ඉඳන් බදාදා උදේ වෙනකම් කාලය මට දෙන්න කියලා උපසිරසිය අරගෙන එන්න. පහුගිය කොටස දිහාවට හැරෙන්න කලින් මම කැමතියි මේ කතා මාලාවට අලුත් වගේම කතාමාලාව බැලුවත් මේ චරිත අතර තියෙන වෛරය, සඳහන් වෙන පරණ සිද්ධීන් ගැන නොදන්නා අයටත්, රූපවාහිනී කතා මාලාවේ …

Read More »

Total Siyapaa (2014) | සම්පූර්ණයෙන් අවුල් ජාලයක්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් හින්දි සිනමාපටයක් අරගෙන ආවා. මේක මේ  වසරේ මාර්තු 07 වන දින තිරගත වීම අරඹපු  අලුත්ම අලුත් චිත්‍රපටියක්. සුපුරුදු පරිදි මුලින්ම ස්තුතිවන්ත වෙනවා කලින් උපසිරැසියදී අදහස් දක්වපු හැමෝටම. ඒ අදහස්   තමයි අපිට ඉදිරියටත් උපසිරැසි ලබා දෙන්න ශක්තිය ධෛර්‍යය ලබා  දෙන්නේ. ඒ නිසා අදහස් දක්වපු අයට ස්තුතිවන්ත වෙන එක …

Read More »

Frozen Planet [E05] | මිදුණු ග්‍රහයා – ශිශිර සමය [සිංහල උපසිරැසි සමඟ]

මේ ශිශිර ඍතුවයි. පෘතුවියේ අපහසුම අසීරුම කාලය මෙයයි. ශීතල සුළං සමග එන හිම පතනය මගින් නැවත වරක් මෙම පෙදෙස් අයිස් මගින් යටවී යනවා. ලෝකයේ විශාලම ශාක පද්ධතිය වන තුන්ද්‍රාව හිමෙන් යටවී විශ්මිත ලොවක් මවනවා. හිරු රැස් නොවැටෙන තරම්. ආහාරද සොයාගැනීම ඉතා අපහසු කරුණක්. මෙම වැඩසටහනේදී ඔබට උතුරු ආලෝක, එනම් අවුරොරා …

Read More »

Supernatural [S03 : E14] – Sinhala Subtitles | දුරකතනයකින් මම ඔබ අමතමි [සිංහල උපසිරැසි සමඟ]

අද කතාවේ නම “”Long Distance Call” 1951, Muddy Watersගේ ගීතයක්. ටවුමක මිනිස්සුන්ට මලගිය හිතවතුන්ගෙන් දුරකථන ඇමතුම් එන්න පටන් ගන්නවා. ඒත් මේවා කෙලවර වෙන්නේ හොද විදිහටනම නෙමේ. ඉතින් ම් ගැන හොයන්න අපේ කොල්ලෝ දෙන්නත් යනවා. ඩීන්ට අපායෙන් බේරගන්න තව තියෙන්නේ එපිසෝඩ් 3යි! ඒත් තවමත් කිසිම පොටක් නෑ. කිසිම හෝඩුවාවක් නෑ ඩීන්ගෙ …

Read More »

Highway (2014) | සැප සම්පත් ඇති තැන සතුට තිබේද?[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ගෙනාවා තවත් ෆිල්ම් එකක් වැඩි කතා ඕනේ නැනේ. අහස උසට තැනුණු මාලිගාවක අතීතයේ අමිහිරි මතකයක් ඇති කුමාරියක් ලෙස ජිවත් වන යුවතියක් “චීරා ට්‍රිපාටි “. ඇගේම කසාදෙ සුදානම් වලට මහන්සි වී නිදහස සොයා තමා කසාද බදින්න ඉන්න කෙනත් එක්ක යන ගමනක් “අධිවේගී මාර්ගයට “.එතනදී ඇයව පැහැර ගැනීමකට ලක් වෙනවා මහදීර් නමැති පුද්ගලයා …

Read More »

Fargo [S01 : E02] | සැකය… [සිංහල උපසිරසි සමඟ]

මෙන්න එහෙනම් දවස් 2ක් ඇතුලත දෙවෙනි කොටසත් අරන් ආව. තුන්වෙනි කොටස විකාශනය වෙන්නේ 29 වෙනිදා. එත් මම ඉක්මනින්ම තුන්වෙනි කොටස දෙනවා. වැඩිය කියන්න ගියොත් රසය අඩුවෙන නිසා දෙවෙනි කොටසේ වෙන්නේ මේකයි. මෝලි ටික ටික ලෙස්ටර් නියගාර්ඩ් සැක කරන්න පටන්ගන්නවා. ඒත් එයාගේ අලුත් බොස්, එයාට පෙන්නන්නේ වෙනම පැත්තක්. මේ අතර මැල්වෝ …

Read More »

Merlin [S04 : E13] | ගල් වුන අසිපත… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් !!! “Merlin” ‍බ‍ල‍ග‍තු ‍මා‍යා‍ක‍රු‍ගේ ‍ක‍තා‍ව‍යි ‍මේ. Merlin 2008 දී පටන් ගත්ත මෙම කතා මාලාව කොටස් 5කින් සමන් විතයි පුරා අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ. IMDb Ratings 7.5 ක්. ඔන්න අද අරගෙන ආවේ හතරවෙනි කතාමාලාවේ අවසාන කොටස. තවදෙයක් කියන්න ඕන සමහර සමහර තැන්වලදි මට …

Read More »

Frozen Planet [E04] | මිදුණු ග්‍රහයා – ශරත් සමය [සිංහල උපසිරැසි සමඟ]

මේ ශරත් කාලයයි. හිරු නැවත බැස යාම අරඹනවා. හිම වලසුන්ට ආහාර හිඟ කාලයක් උදාවෙන්න යන්නේ. ඔබලාට මෙහිදී සුදු තල්මසුන්ද දැකගන්න පුළුවන්. ශාකවල වර්ණය වෙනස් වී අපූරු සුන්දරත්වයක් මේ කාලයේ ඇතිවන අතර ගවයින්ගේ සටන්ද ඇරඹෙන සමයයි. නැවත හිමපතනය ඇරඹෙන අතර ඇඩෙලි පෙන්ගුවින්ලා තම නිවහන අතහැර යනවිට තවත් අමුත්තන් පිරිසක් මෙහි පැමිණෙනවා. …

Read More »

Teen Wolf [S01 : E10] | තරුණ වෘකයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්.. ජැක්සන් හොයාගන්නවා ස්කොට්ගේ රහස වගේම ජැක්සන්ටත් මිනිස් වෘකයෙක් වෙන්න ඕන වෙනවා. ජැක්සන් ඇලිසන්ට හුඟක්ම ලංවෙනවා, ඒ ලිඩියාව අතාරින්න ඕන නිසා. ඩෙරෙක් පොලිසියෙන් බේරෙන්න දුවනවා. ඒ ස්කොට් ඉස්කෝලේදි සිද්ධ වුන මිණීමැරුමට ඩෙරෙක්ව බොරුවට අහුකරපු නිසා. ස්ටයිල්ස්ගේ තාත්තා ගිහින් ස්කොට්ගේ කෙමෙස්ට්‍ර උගන්වන ගුරුවරයාව හම්බවෙනවා. ඒ කේට්ව (ඩෙරෙක්ගේ සහෝදරිය) අවුරුදු ගානකට …

Read More »

Ragini MMS 2 (2014) | එක්කෝ බය වෙන්න නැත්නම්…..? [සිංහල උපසිරැසි සමඟ]

දුවලා දෙදෙනෙකු සිටින එක් මවකට අවුරුදු 5 ක් පුද පූජා කිරීමෙන් පසු එක් පුතෙකු උපදියි. කාලයත් සමග දරුවන් තරමක් උස්මහත් වෙයි. දිනක් එම දූවරුන් දෙදෙනා සහ පුතා සෙල්ලම් කරනා අතර අනතුරකින් පුතා මරණයට පත් වෙයි. එමනිසා උමතු වන එම මව එක් කපටි පූජකතුමෙකුගේ කීම අසා තම පුතා නැවත ජීවත් කරවීමට …

Read More »

Knights of Badassdom (2013) | යක්ෂයෝ එක්ක ගනුදෙනු! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම තවත් හොලිවුඩ් චිත්‍රපටියක් ඔයාලට ඉදිරිපත් කරන්නයි යන්නේ. මේක 2013 දී එළි දැක්වුණු එකක්. ටිකක් පරක්කු වුණා තමයි. ඒත් ඉතින් අන්තිමේදි ගෙනාවා ඔන්න. මේක ගැන වෙනදා වගේම මාව දැනුවත් කරපු විකියා සහෝටත් පහුගිය නිර්මාණ වලදී අදහස් දක්වලා මාව දිරිමත් කරපු හැමෝටමත් මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. මේක comedy/fantasy/horror ගණයට …

Read More »

True Detective [S01 : E08] | අවසාන මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

IMDb ඇගයුම අනුව ඉහලම ඇගයුම් අගයක් ලබා ගත්ත රූපවාහිනී කතා මාලාවන් අතර 5 වෙනි තැන රැඳී පවතින සුපිරි කතා මාලාවේ අවසාන කොටසත් ඉක්මනින්ම උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ලුසියානා ප්‍රදේශයේ සිදුවන ඝාතන හා අතුරුදහන් වීම් මාලාවක් පසුපස වසර 17ක් පුරා ලුහුබඳින අපූරු රහස්පරීක්ෂක වරු දෙපලක් වටා ගෙතුන මේ සුපිරි කතා මාලාව …

Read More »
error: Alert: Content is protected !!