Saturday , September 26 2020
Breaking News

Monthly Archives: May 2014

Filth (2013) | පොලිස් සෙල්ලම්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ඔයාලට තවත් අළුත් Film එකක් අරගෙන ආව රසවිඳින්න. ඒත් ඉස්සෙල්ලම බයිස්කෝප් එකේ අයගෙන් සමාව ඉල්ලන්න ඕනි. මොකද මම මේක කරන්න භාර අරගෙන ගොඩක් කල්. වැඩත් එක්ක අතපසු උණා. ඒ වගේම තමයි මෙහි භාවිතාවෙන වචන වල ස්කොට්ලන්ත වචන තියෙන නිසා හෙමින් තමා උපසිරසිය හැදුවෙ. ඉතින් මේ film එක දිවෙන්නෙ …

Read More »

XIII: The Conspiracy [E01] | කුමන්ත්‍රණය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ…. ඔන්න ටික කාලෙකට පස්සේ ආයිත් ඔයාලට ටීවි සීරිස් එකක්ම අරන් ආවා. මේ ඇමරිකානු මිනි ටීවී සීරිස් එකක්. විකියා සහෝ මේක මට බාරදීලි ටික දවසක් උනත් මගේ අධ්‍යාපන කටයුතු නිසා ටිකක් වැඩේ ප්‍රමාද උණා. විකියා සහෝට මේ ගැන මාව දැනුවත් කලාට ස්තූතිවන්ත වෙනවා වගේම ප්‍රමාද වීම ගැන කණගාටුවත් ප්‍රකාශකරනවා. …

Read More »

Love Rain [EP 13] | තමන්ගෙ සතුටද, දෙමව්පිය ආදරයද… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 13 වෙනි කොටසත් අරන් ආවා. ගිය සතියෙ කතාව ඉවරවුනෙ ජූන් හානාත් එක්ක ෆොටො ගහපු තැන නවතින්න තීරනය කරනවත් එක්කමනෙ. හානා තාම දන්නෙ නැහැ ඇයි ජූන් එක පාරටම එයත් එක්ක තියෙන සම්භන්දෙ නැවැත්තුවෙ කියලා. හානාට මේක හෙන ප්‍රශ්නයක්. හානාට ඒකට හේතුව ඉතින් අද දැනගන්න ලැබෙනවා. එවගේම හානාගෙ යාලුවා ටයිසන්ග් …

Read More »

Helter Skelter (2012) | නිලියකගෙ කතාව. (18+) [සිංහල උපසිරසි සමඟ]

ලස්සන ජපන් චිත්‍රපටියක් බලමුද? මේක මගේ නොබලපු චිත්‍රපටි ගොඩේ තිබිල කම්මැලි කමෙන් වගේ තමයි බලන්න ගත්තෙ. ඒත් විනාඩි පහක් විතර යනකොටම මම මේ චිත්‍රපටියට වශී වුණා වගේ දෙයක් තමයි උණේ. ගොඩක් ලස්සනට වර්ණ, අලංකාර පසුතල යොදාගෙන ඉතාම ලස්සනට හදපු චිත්‍රපටියක්. හොද, නරක, බලාපොරොත්තු, ආසාවල්, ඉරිසියාව, නපුරුකම්, මෝඩකම් මේව සියල්ලම අඩු …

Read More »

Flipped (2010) | මගේ නොපෙනෙන ආදරේ පෙනෙන දුරකට එන්නෙපා.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් ඔයාලට. හුඟ කාලෙකින් ඔයාලව බලන්නත් එන්න බැරිවුණානේ නේද? ගොඩක් කාලයක් සබ් දෙන්න බැරිවුණේ වෙලාවක් තිබ්බෙ නැති හින්දා. ඉතින් ඒකටත් එක්ක ඔන්න ඉතිං මම අද සුපිරිම බයිස්කෝප් එකක් උස්සගෙන ආවා. මම කවදාවත්ම ආදර කතාවක් දීලා නෑනේ, ඉතින් පොඩි වෙනසකටත් එක්ක ආදර කතාවක් දෙන්න හිතුණා. හැබැයි මේක අපි හැමවෙලේම දකින …

Read More »

The Walking Dead [S02 : E12] | සුදුසුම විසඳුම… [සිංහල උපසිරැසි සමඟ]

ඇවිදින මලමිනීත් එක්ක මම ගත කරන අවසාන කොටස් දෙකේ අන්තිම එකට කලින් එක අරගෙන පුළුවන් ඉක්මනට මෙන්න ආවා. මතක ඇති ගියවර කොටසේදී රැන්ඩල්ව මරන්න ගත්තු උත්සාහය අසාර්ථක වෙනවා කාල්ගේ මැදිහත්වීම නිසා. ඒ වගේම ගියවර කොටස අවසානයේදී ඛේදජනක අවසානයකට මුහුණ පෑමට සිදුවෙනවා දවස පුරාම රැන්ඩල්ව බේරන්න දඟලපු ඩේල්ට. අද අරගෙන ආපු …

Read More »

Fargo [S01 : E07] | සැඟවුන විත්ති…[සිංහල උපසිරසි සමඟ]

මෙන්න කතාව.. ගිය සතියේ කතාව අවසන් උනේ මෝලිට වෙඩි වැදිලා එයාගෙම යාලුවා අතින්. ඒක අත් වැරුද්දක්. හිම කුනාටුව අස්සේ කිසිම දෙයක් පේන්නේ නැති වෙලාවක වෙච්ච දෙයක්.. මේ අතර මැල්වෝ ඇමරිකානු ඩොලර් මිලියනය ගන්න යද්දි ෆාර්ගෝ වලින් ආපු දෙන්නා එයාව හොයාගෙන මරන්න වෙඩි තියනවා. මැල්වෝ ඒකෙන් බේරිලා එයින් එක්කෙනෙක්ව මරලා එයාලා …

Read More »

The Railway Man (2013) | සංග්‍රාමයක් ඉතිරි කළ කැළලක්… [සිංහල උපසිරසි සමඟ]

යුද්ධය ගැන අපි දන්නේ මොනවාද?…… නොයෙක් දෙනා නොයෙක් දේවල් කීවත් අවසානයේ උරුම වන්නේ මහා විනාශයක් පමණක් බව යුද්ධය අත්වින්ද රටක පුරවැසියන් විදියට අපි දන්නවා. යුද්ධය නිසා ජීවිත අහිමි වුන සොල්දාදුවන් සාමාන්‍යය වැසියන් අති මහත්. ඊට නොදෙවෙනියි ආබාධිත වූ පුද්ගලයින් ගණනත්. ඒත් ඊට සාපේක්ෂව වද දීම්, පහර දීම් වසර ගණනක් බලෙන් …

Read More »

Captain America: The Winter Soldier (2014) | හේමන්තයේ සොල්දාදු උන්නැහේ… [සිංහල උපසිරසි සමඟ]

අනේ මන්දා මොනා කියන්නද කියලා. සන්තෝසයි. බොහෝම ස්තුතියි! ඒ දේ කියලා ඉන්න එක හොදයි කියලා හිතුනා. ගොඩක් කල් මේ අඩවියෙන් උපසිරසි බාගත කරගෙන ගිහින් අදහස් පළකරමින් ඉන්නකොට නිකමට හිතට ආපු අදහසක් අනුව 2012 පෙබරවාරි 27වෙනිදා ඇමෙලි පව්ලේන්ගේ විස්මිත දිවිය ඔබ හමුවේ දිග-හරිද්දී මේ දවස ගැන නිකමටවත් හිතුවේ නැහැ. ඒත් අද …

Read More »

The 100 [S01E11 – The Calm] | බලපෑම්. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාව ඔයාලා බලන්න බලන් ඉන්න 11 වෙනි කොටස. කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා මේ කතාමාලාවේ ඉතුරු කොටස් දෙක ගේන්න සෑහෙන්න පරක්කු වෙන්න ඉඩ තියෙන බව. ආයෙ ඉතින් පරක්කු වෙලා ගෙනල්ලා ඉවර වෙලා සමාවෙන්න කියනවට වඩා කලින්ම කියන එක හොඳයි නේ. ඒකයි අදම කිව්වේ. හොඳයි එහෙනම් පහුගිය කොටස මතක් …

Read More »

Kung Fu Hustle (2004) | පොරෝ කල්ලියට එරෙහිව. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ගොඩාක් කාලෙකට පස්සෙ නැවත උපසිරසියකුත් අරන් ආව මේ පැත්තෙ ඒ නැතත් මන් හැමදා මේ පැත්තෙ එනවා ඉතින් දන්නවනෙ. මේක තමා මන් ගෙනාපු 27 වෙනි උපසිරසිය සමහර අයනම් බලලත් ඇති කලින්. නොබලපු අය ඉන්නවනම් අනිවා බලන්න නියමම ෆිල්ම් එකක් තමා මේක සටන්, විහිළු හොදට අන්තර්ගත වෙලා තියෙ මේකෙ කැත …

Read More »

Supernatural [S04 : E16] – Sinhala Subtitles | අල්පෙනිති හිසක් මත… [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කතාවේදී ඒන්ජල්ලා ඇලස්ටෙයාර්ව කොටු කර ගත්ත බව දැක්කනේ. අද කතාවේදී, කවුරු හරි කෙනෙක් ඒන්ජල්ලා කීප දෙනෙක්ම මරනවා. මේ මිනීමැරුම්(ඒන්ජල්-මැරුම්) කලේ කවුද කියලා හොයන කැස්නුයි, යුරියල්නුයි ඩීන්ගෙන් අසාධාරණ ඉල්ලීමක් කරනවා ;). ඒ ඉල්ලීම මොකද්ද කියලා දැනගන්න කථාව බලන්නම වෙනවා. මේ අතරේ කැස්ටියෙල් උභතෝකෝටික ප්‍රශ්නෙකටයි මැදිවෙන්නේ. ඒ මොකද්ද කියලා දැන ගන්න …

Read More »

The Marine 2 (2009) | නිර්භීත සෙබළා 2 [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මමත් අාවා මගේ කුළුදුල් උපසිරසියත් එක්ක….මමත් කඩ්ඩ පුළුවන් උණාට චිත්‍රපටියක් බලන්න සිංහල උපසිරසි එනකම් මගබලන් ඉන්න කෙනෙක්. හැමදාම අනුන්ගෙන් එළිය බලන්න අවශය නෑ කියලා හිතුණ නිසයි මටත් සබක් දෙන්න හිතුණෙ. මම අපේ අනිත් යාළුවන්ටත් අාරාධනා කරනවා මේ වැඩේට. වැඩේ කරන්න ගත්තම තමයි අමාරුව තේරුනේ. මුලින්ම කියන්න ඔනා පළවෙනි එක …

Read More »

Justice League: Doom (2012) | යුක්ති එකමුතුව අනතුරක [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. අද මම ගෙනාවේ සුපිරි කාටූන් ෆිල්ම් එකක්. ජස්ටිස් ලීග් එකට සුපිරි වීරයන්ට ආස කට්ටිය අනිවාරෙන් බලන්න ඕනෙ ෆිල්ම් එකක්.මේක ජස්ටිස් ලීග් සෙට් එකේ හොඳම කතාවක්.පොඩ්ඩක්වත් එපාවෙන්නේ නෑ දිගටම බලන්න පුළුවන්. මේ කථාවේ ඉන්නේ පරණ හතුරෝ සෙට් එක නෙමෙයි. අලුත් නායකයෙකුත් එක්ක ඉන්න අලුත්, අමුතු හතුරෝ සෙට් එකක්.හතුරු නායකයා …

Read More »

Merlin [S05 : E05] | ආතර්ට සමාව ලැබේවිද… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්…! Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක් සිසන් 5කින් සමන්විතයි. මේ කතාව Adventure | Drama | Family යටතේ වර්ග කරන්න පුලුවන්. කතාව පැත්තට හැරෙමු. මේ පාර පටන්ගන්නකොටම ආතර්ට දුතියන්ගෙන් පනිවිඩයක් එවනවා. එක ආතර්ට ලැබෙනවා. ඒත් එකේ තේරුම …

Read More »

24: Live Another Day [E05] | තවත් පැයක්… [සිංහල උපසිරසි සමඟ]

අද කතාවේ තියෙන්නේ සවස 3.00ත් 4.00ත් අතර සිදුවන සිදුවීම් ටික. ගිය සතියේ ජැක් බවර් තානාපති කාර්යාලයේ සේවකයන් ප්‍රාන ඇපකරුවන් විදියට තියාගෙන ටැනර්ගේ ෆලයිට් කී එකේ දත්ත ක්ලොයිට් අප් ලොඩ් කරන්න උත්සාහ කරනවා. ඒ අතර නියොජිත මොර්ගන් ජැක් බවර් විස්වාස කරන්න ගන්නවා. මේ අතර නාවික හමුදාව එයාලගේ දෙන්නෙකුට වෙඩි තිව්ව නිසා …

Read More »

Bhoothnath Returns (2014) | මැතිවරණයට තරග වදින භූතයෙක්….? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ගේනවා තවත් ෆිලුමක් ඔයාලා දන්න කියන කතාවක දෙවැනි කොටස Bhoothnath (2008) පලවෙනි එක බැලුවේ නැ කියලා කිසි අවුලක් නැ. එහෙම මේ දෙකේ එහෙම ලොකු සම්බන්දයක් නැ. වැඩි කතා නැතිව මම පලවෙනි ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නම්කො.”කෙයිලාෂ් නාත්”(භුත්නාත්) කියන්නේ තමන්ගේ ගෙදර පඩිපෙළින් වැටිලා මැරිච්ච කෙනක්, එදා ඉදන් ඒ ගෙදර කාටවත් ඉන්න දෙන්නේ …

Read More »

Non-Stop (2014) | නොනැවතී… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් යාලුවනේ. අදත් අරන් ආවේ කව්රුත් ඉල්ලන චිත්‍රපටයක්. ඇත්තටම මේක මම දෙවැනියට සබ් දාපු චිත්‍රපටිය. හැබැයි හොඳ කොපියක් අැවිල්ලා නැති නිසා දැම්මේ නැහැ. නොයෙකුත් පුද්ගලික ප්‍රශ්න වලට මැදිවෙලා ඉන්න ගුවන් යානාවල ආරක්ෂාවට යවන එයා මාෂල්වරයෙක් පදනම් කරගනිමින් නිර්මානය කරලා තියෙන ලස්සන කාතාවක් මේක. Taken, Taken -2 වගේ ජනප්‍රිය චිත්‍රපටි වල …

Read More »

Supernatural [S04 : E15] – Sinhala Subtitles | මාරයා නිවාඩු ගිහින්… [සිංහල උපසිරැසි සමඟ]

ටවුමක මිනිස්සු හිටි හැටියේ නොමැරී ඉන්න ගන්නවා. ඉතින් ඕක නරක දෙයක් යැයි! ඒත් අපේ කොල්ලෝ දෙන්න ඒ ගැන හොයලා බලන්න යනවා. ගිහින් බැලින්නං මේ ටවුමේ වැඩ බලන රීපර් අතුරුදහන් වෙලා. තවත් ටිකක් හොයලා බැලින්නං, ඇලෙස්ටෙයාර් (මතක ඇතිනේ මෙයාව) තවත් මුද්‍රාවක් කඩන්නයි හදන්නේ. මෙච්චර කල්නං අපේ අයියා මලෝ දෙන්න බේරගන්න හදපු …

Read More »

Tormented (2009) | හිරිහැර ලැබූවාගේ පළිගැනීම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් යාළුවනේ මමත් කරන්නේ හැමදාමත් ‘twitter’ එකෙන් message එකක් ආපු ගමන් ඇවිත් Baiscopelk එකෙන් movie එක බාන එක තමයි. ඉතින් හා හා පුරා කියලා මේ කොල්ලටත් හිතුණා ‘විකියා’ සහෝල වගේ movie එකකට සබ් එකක් ගහන්න. (මොකද හැමදාම එන්නේ movie බාන්න මිසක් දෙන දෙයක් නැහැනේ) මම ‍තෝරගත්තා Horror කාණ්ඩයේ Super …

Read More »
error: Alert: Content is protected !!