Friday , September 18 2020
Breaking News

Monthly Archives: June 2014

The Iceman (2014) | නැවත පලිගැනීම උදෙසා [සිංහල උපසිරැසි සමඟ] (100)

ඔන්න ඉතිං මගෙත් සියවෙනි උපසිරැසිය තමයි මේ එලිදැක්වෙන්නේ. 2013 ජූනි 7 වෙනිදා මගේ පළවෙනි උපසිරැසිය වන Kick Ass පළවෙනි කොටස චිත්‍රපටිය දුන්නට පස්සේ අද වෙද්දී ගතවුන කාලය අවුරුද්දයි සති තුනක් වගේ කාලයක්. උපසිරැසි 50ක් දෙන්න ගත වුන කාලය මාස හතර හමාරක් විතර උනාට ඉතුරු පනහ දෙන්න කාලය ටිකක් වැඩිවුනා. ඒකනම් අනිවාර්යෙන්ම යෙදුන වැඩයි, යොදාගත්ත …

Read More »

Merlin [S05 : E13] | අවසන් සටන (සියල්ලේම අවසානය) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගෙ අටවන උපසිරැසියත් එක්කත් ඔයාලා හමුවට අාවා. මේ මෙම කථා මාලාවෙ අවසන් කොටස. ඔන්න එහෙනම් මම මගෙ පොරොන්දුව ඉෂ්ට කලා මෙ මාසෙ ඉවර වෙන්න ඉස්සෙල්ලා මර්ලින් කථා මාලාව ඉවර කරලා. මං තාම උපසිරැස දෙන්න පටන් අරන් මාසයයි. මාසයක් අැතුලත උපසිරැසි අටක් දෙන්න පුලුවන් වුන එක ගැන සතුටුයි. එ්ත් …

Read More »

StreetDance 2 (2012) | අපරාජිතයන්ට එරෙහිව පොප්කෝර්න්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ දෙවන උපසිරසියත් අරන් ආවා.. Street Dance පළමු චිත්‍රපටය හැමෝම බලන්න ඇති කියලා හිතනවා..ඒකට අදහස් දක්වපු අයටයි අදහස් නොදක්වපු අයටයි ගොඩක් ස්තුති වන්ත වෙනවා.. අනික හොද කොපියක් දෙන්න බැරි වෙච්ච එක ගැන සමාව ඉල්ලනවා.. අද මම අරන් අවේ Street Dance 2 කියන චිත්‍රපටය. මේක නම් හොද කොපියක්.. ඒනිසා …

Read More »

The Walking Dead [S03 : E09] | රික් ට මානසික් රෝගයක්…? [සිංහල උපසිරැසි සමඟ]

අද ඔන්න නවවෙනි කොටසත් අරන් ආවා. පුරුදු විදියට පරණ කොටස ගැන මතක් කලොත්, කලින් ලිපියේදි මම ලියපු අලුත් කණ්ඩාමය ගැන දකින්න ඇතිනේ? එයාලත් රික්ලා හිටිය සිර කුටියටම ඇතුල් වුනා. රික් ඇතුලු කණ්ඩායම මැගී සහ ග්ලේන්ව බේර ගත්තත් ඩැරල් ඇතුලේ හිර වෙනවා. මිෂොන් ගවනර්ගේ දූවත් මරලා ගවනර්ගේ ඇහැටත් වැඩක් දීලා පනිනවා. …

Read More »

Supernatural [S05 : E05] | අධම විරුවන්… [සිංහල උපසිරැසි සමඟ]

නවත්තලා තියෙන කාර් එකක් හැපිලා මිනිහෙක් මැරෙනවා. මේක හොයන්න අපේ කොල්ලෝ දෙන්නත් එනවා. බැලින්නන් මේ නගරේ මිනිස්සු ඔවුන්ගේ ලොකුම වීරයන් අතින්; ජේම්ස් ඩීන්, ඒබ්‍රහම් ලින්කන්, පැරිස් හිල්ටන් වගේ අය අතින් මැරුම් කන්න පටන් අරං. 😛 ඔව්, අද කතාවට පාත් වෙන පැරිස් හිල්ටන් අපේ කොල්ලෝ දෙන්නව මරන්නයි හදන්නේ! 😯 කොල්ලෝ දෙන්න …

Read More »

King Arthur (2004) | ඔබගේ දෛවය පාලනය කරන්න! [සිංහල උපසිරසි සමඟ]

මගේ 11වන උපසිරසියත් රැගෙන බයිස්කෝප් අඩවියට ආව. විකිය කිවුව මේකට තාම සබ් දීල නෑ මේක කරන්න කියල, ඉතින් මේකෙ සබ් එක කරන්න බාරගත්ත. හිතට වදින ලස්සන කතාවක්. මේ කතාව ගැන නම් හොඳ ලිපියක් රොයිලි සහෝ ඉදිරිපත් කරල තිබුන. කෙටියෙන්ම කතාව ගැන කියනවනම්… මෙම සලරුව ගැන පූර්ව ප්‍රචාරක පටයේ දැක්වුණේ මෙහෙමයි… …

Read More »

Road to Paloma (2014) | පලා යන්නා….. [සිංහල උපසිරැසි සමඟ]

අද මේ ගෙන්න හදන්නේ WWE Studios නිෂ්පාදනයක්. මේක අධ්‍යක්ෂකවරයා වෙන්නේ Jason Momoa පිටපත පවා නිර්මාණය කරලා තියෙන්නේ ඔහු හා තවත් දෙදෙනෙක් එක්කාසු වෙලා. Jason Momoa කියන්නේ කවුද හැබෑට, ඔහු තමයි බොහොම දෙනෙක් පහුගිය ටිකේ පිස්සුවෙ වගේ බැලුව Game of Thrones කතා මාලාවේ කාල් ඩ්‍රේගෝ චරිතයට පණ දුන්නේ, අර මකර කෙල්ලගේ සැමියා. මේ වසරේ අප්‍රේල් …

Read More »

Apocalypse Now (1979) | හෙළිදරවුව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මම මගේ දෙවනි උපසිරසියත් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕනේ Baiscopelk වටා එකතු වෙලා ඉන්න පිරිස නම් පුදුමාකාරයි. අද කාලේ බහුතරය රුපියල් සත වලින් හැමදේම මනින්නට උත්සාහා කරද්දී, සීමිත පිරිසක් අනුන් වෙනුවෙන් තමන්ගේ වටිනා කාලය වැය කරමින් මෙවැනි දෙයක නිරත වෙනවා දකිද්දී මට නම් ඇත්තටම හරි පුදුමයි.ඒ අතරේ හොද දේට හොදයි කියලා නිහතමානීව …

Read More »

Twisted [S01 : E17] | ඔබ හොඳ මිනිහෙක්… [සිංහල උපසිරැසි සමඟ]

චාලියි ජෝ අතරේ වැඩෙමින් තියන සම්බන්ධය ගැන ඩැනී පොඩ්ඩක් සැලකිලිමත් වෙනවා. ලැසී විට්නිගේ දඩබ්බර ගතියට ඇලුම් කරන්න පටන් ගන්නවා. කැරන් ඩැනීට හොඳ උපදෙස් ටිකක් දෙන අතරේ ටෙස්ගේ පුද්ගලික ප්‍රශ්ණ වගයකට උදව් කරනවා. ඒ අතරේ කයිල් ජැග් ගැන සැක කරන්න ගන්නවා…     c79b53c693eb45dd5985922326b177c90cd749ea aedb8d730ff14869174de2f150b41393efcc34b5 c88968fc47cc7edad7c433ea2aa7557623e0364a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ …

Read More »

Crossbones [S01 : E04] | අවතාරය… [සිංහල උපසිරැසි සමඟ]

ක්‍රොස්බෝන්ස් කතාමාලාවේ හතරවන කොටස අරගෙනයි මේ ආවේ. අද දවසේ මේ කොටස දෙන්න බැරි වෙයි කියලයි හිතුවේ. ඒත් කොහොමහරි වෙලාව හොයාගන්න පුළුවන් වුනා මේ කාරිය වෙනුවෙන්. ගිය සතියේ ලබා දුන්න කොටසට තිබුනා අදහස් 16 ක්. ඒ දාසයට බොහෝම ස්තූතියි. කීප දෙනෙක්ම කතා මාලාවේ කොටස් බාගත කරගත්තත් තාම බලපු නැති බවක් තමයි …

Read More »

Dominion [S01 : E02] | දේවපිහිට… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දෙවැනි එකත් අරගෙන ආවා. මුලින්ම ස්තුතිවන්ත වෙනවා අදහස් දක්වලා මාව දිරිමත් කළ හැමෝටම. ඉතින් ඒ විදියට මේ කතා මාලාව එක්ක ඔබ සියලුදෙනාම රැඳී ඉඳීවි කියලත් බලාපොරොත්තු වෙනවා. කතාව පැත්තට හැරුනොත්, ගිය සතියේ හෙළිදරව් උනානේ කව්ද මේ තෝරාගත් කෙනා කියල. ඒත් මම කිව්වා මගේ මේ නගරයේ ඉන්න දේශපාලුවෝ ටික මේකට …

Read More »

Revolver Rani (2014) | යකඩ ගැහැණිය.. [සිංහල උපසිරැසි සමඟ]

මුළින්ම මගේ පනස් වෙනි උපසිරැසිය වෙනුවෙන් මට සුබපැතූ සියල්ලන්ටම ස්තුති කරන්න ඕනේ. අද මම අරන් එන්නේ තවත් හින්දි සලරුවක්..මේක නිකුත් උනේ පසුගිය අප්‍රේල් 25 වැනිදා. Action | Comedy | Crime වර්ගයේ එකක්. ඔයාලා හැමෝම දන්නා Kangana Ranaut තමයි ප්‍රධාන චරිතය කරන්නේ. ඉන්දීය දේශපාලනය මුල් කරගෙන තමයි මේ ෆිල්ම් එක හදලා …

Read More »

Project X (2012) | උපන්දින සාදය. [සිංහල උපසිරසි සමඟ]

“මේ තමයි Project X යෝ” 🙂 මෙහෙම තමයි ෆිල්ම් එක නන් පටන් ගන්නේ. හිතා ගන්න අමාරුයි නේද මොකද්ද මේ කතාව කියලා කියලා? ඉන්න මම පොඩි විස්තරයක් කියන්නන්. තෝමස් කබ්, කොස්තා, J.B. මේ අය හොඳ යාළුවෝ. වාසනාවට හරි අවාසනාවට හරි අද තෝමස් ගේ බර්ත්ඩේ එක. අම්මයි තාත්තායි ගෙදර නැති නිසා මේ …

Read More »

Elementary [S02 : E01] Sinhala Subtitles | පියවර නවය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අද දෙන්න යන්නෙ ඔයාලා බලාගෙන හිටපු Elementary කතා මාලාවේ දෙවෙනි කතා සමය. මේක baiscopelk.com වෙබ් අඩවියට මං ලබාදෙන පළවෙනි උපසිරැසිය. ශාන් විමුක්ති සහෝ තමයි මට මේකට උපසිරසි දාන්න ලබා දුන්නෙ. මේකට IMDb 8.0/10 වගේ අගයක් ලැබිලා තියෙනවා. අපි කව්රුත් වගේ කියවලා තියෙන ෂර්ලොක් හෝම්ස් කතා පොත් මාලාවට අනුව …

Read More »

Under the Skin (2013) | සැඟවුණ මාරයා. (18+) [සිංහල උපසිරසි සමඟ]

හොඳයි මෙන්න කාලෙකට පස්සේ චිත්‍රපටියටක් අරගෙන ආවා. හැබැයි මම නම් කාටවත් වැඩියෙම බලකරන්නෙ නෑ මේක බලන්න කියලා. එහෙම කියන්න එක හේතුවක් තමා මේකේ ගොඩක් අය හොයන ත්‍රාසජනක බව හරි ක්‍රියාදාම පිරුණු එකක් හරි නොවීම. ඒ වගේම මේකට 7.1 වගේ හොඳ අගයක් ලැබුණට, බොහොම නාට්‍යමය ස්වරූපයක් දරන මේකට එහෙම ලැබිලා තියෙන්නෙ …

Read More »

Full House [EP 05] | සතුටින් පිරුණු නිවහන… [සිංහල උපසිරැසි සමඟ]

මේ කොරියන් ඩ්‍රාමා එක නම් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අයත් ඇති. ඒ වගේම මේකේ සබ් ගොඩක් අය ඉල්ලුවා. මාත් ආසම කොරියන් ඩ්‍රාමා එක තමයි මේ. පලවෙනි පාර බලද්දි මම මේකට පිස්සු වැටුණා. ඇත්තටම ඒක මාරම මාර ජොලි :D. බලපු අය දන්නවා ඇතිනේ. මාත් කීප පාරක්ම බැලුවා. තාමත් නිවාඩුවක් ආවම …

Read More »

Hannibal [S02 : E07] | මහා කුමන්ත්‍රණය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් රූපවාහිනි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ හත්වැනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේ කතාවට කට්ටිය උපසිරැසි ලබා දෙන්න කියලා ඉල්ලීම් කරපු තරමට ප්‍රතිචාරවත් බාගත කරගැනීම්වත් නෑ වගේ.. ඒ උනාට ඉතින් ඉතුරු කොටස් 06ත් ඉක්මනින්ම ඔයාලා අතට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හයවැනි කොටසෙදි උන දේවල් ඔයාලට …

Read More »

Vikingdom (2013) | වයිකින්ග් අධිරාජ්‍යය.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යලුවනේ මමත් මගේ පලමු උපසිරසිය කලා,පලවෙනි එක සුපිරිම ෆිල්ම් එකකට කරන්න ඔනේ කියලා හිතලා සුපිරි ඇක්ෂන් ෆිල්ම් එකක් select කරගෙන එකට සබ් එක කලා. මේකට sub එකක් නැතිව බලන්න අමාරුයි. net එකේ කොහෙවත් තිබුනෙත් නෑ . ඉතිං මම හිතුවා මමම සබ් ක හදාගෙන බලනව කියලා. ඒකයි මේක නිර්මාණය කලේ. …

Read More »

The Flash [S01 : E01] | අකුණක වේගයෙන් ආ වීරයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ ටික කාලෙකට පස්සේ හිතුවෙවත් නැති වෙලාවක හිතුවෙවත් නැති කතාවක් ගැන සබ් එකක් එක්ක මම ආවා. කට්ටියට මාව මතකද මන්දා. 😀 ඇරෝ කතාවේ 2වෙනි සිසන් එක ඉවර වුනාට පස්සේ හැමෝම තුන්වෙනි සිසන් එක එන්නේ කවද්ද කියල ඇහුවා වගේම මට The Flash ටිවි සිරියස් එකටත් සබ් දාන්න කියලා ඉල්ලලා තිබුනනේ. …

Read More »

Not Safe for Work (2014) | ඝාතකයෙක් සමඟ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආපහු බයිස්කෝප් අඩවියට උපසිරැසියකුත් අරගෙන ආව. කාල වේලා තියන විදිහට උපසිරැසියක් කලා (ඒකට ඉතින් ටික කාලයක් ගත උණා). මේක විකිය සහෝගෙන් ඉල්ලගෙන ටික දවසක් වෙනව, විකිය දුන්න ලිස්ට් එකෙන් මේක මම මේක තෝරගත්ත. සිංහල උපශිරැසිය ගේන්න නම් ටිකක් පරක්කු උණා. එහෙනම් වැඩි විස්තර ඕනෙ නෑ කතාව ගැන පොඩ්ඩක් කියන්නම්… …

Read More »
error: Alert: Content is protected !!