Tuesday , September 29 2020
Breaking News

Monthly Archives: July 2014

Oculus (2013) | එයට පෙන්වන්නට උවමනා දේ ඔබ බලන්න.. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක්…!!! ටික දවසකට පස්සේ මම ඔයාලට අලුත්ම ෆිල්ම් එකක් අරන් ආවා. මේක ටිකක් අමුතුම තාලේ ෆිල්ම් එකක්. මේකෙ මංගල දර්ශනය 2013 සැප්තැම්බර් 8 වෙනිදා Toronto Interracial Film Festival එකේදී තමයි පෙන්නලා තියෙන්නේ. Release කරලා තියෙන්නේ 2014 අප්‍රේල් 11. මේක නිශ්පාදනට දායකවෙලා තියෙන්නේ WWE Studios. මේකෙ කතාව යන්නේ අද්භූත …

Read More »

24 [S01: E18] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී ටෙරීට ඇති වෙච්ච කම්පනය නිසා මතකය නැති වෙනවා. මේ නිසා හොටල් කලමනා කරුවා නිසා එයාට හම්බ වෙන පරන යාලුවෙක් මත යැපෙන්න වෙනවා. මේ අතර කිම් යනවා රික්ලගේ ගෙදර අම්මා ගැන තොරතුරක් හොයා ගන්න. ජැක් සහ එලිසබත් මෙහෙයුමකට ලැහැස්ති වෙනවා ඇලෙක්සීස් ගේ අනෙක් කට්ටිය සොයා ගන්න. ඒත් හදිසියේම එලිසබත් …

Read More »

Teen Wolf [S02 : E08] | කැනිමා දඬයම… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… ස්කොට් සහ ජැක්සන් අතර සටනින් එතන හිටපු හැම දෙනාටම ගෙදර යන්න උනේ පරක්කු වෙලා. ජැක්සන්ගේ හැඩය මාරු වෙච්ච නිසා, මැට්ට සහ එරිකාට තුවාල වෙනවා, ඒ වගේම එයාගේ ස්වාමියාගේ අනතුරු ඇඟවීමත් එක්කම එයා පිටවෙලා යනවා. එයා කිව්වේ කැනිමා. එරිකාට අංශභාගය හැදෙනවා. මොකද කැනිමාගේ විෂ එයාගේ ඇඟට ඇතුලු වෙච්ච නිසා. …

Read More »

Locke (2013) | මා හට වූදේ ඔහුට නොවන්නට… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ 2014 අප්‍රේල්  18 වනදා නිකුත් වුණ චිත්‍රපටයක්. ඊයේ පෙරේදා තමයි හොඳ පිටපතක් ආවේ. මේක ගැනත් මට කිවුවේ සමීර කරුණාරත්න අයියා. ඒ වෙනුවෙන් එයාටත් ස්තුති වන්ත වෙනවා. වැඩි කතා නැතුව මම චිත්‍රපටය ගැන කියන්නම්.   මේක  Thriller විදියට තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. අධ්‍යක්ෂණය  සහ තිරරචනය Steven Knight විසින්. …

Read More »

Cosmos: A SpaceTime Odyssey [S01 : E02] | විශ්වය: කාල අවකාශ චාරිකාවක්… [සිංහල උපසිරසි සමඟ]

අපේ බයිස්කෝප් සගයන්ව විශ්වය හරහා අවකාශ කාල චාරිකාවක ගෙනියන්න ඔන්න මමත් සිංහල උපසිරැසියක් සමඟ ආවා. මෙම විද්‍යාත්මක අධ්‍යාපනික වාර්තා වැඩසටහනින් කියවෙන්නෙ සොබාදහමේ නියමයන් සහ අවකාශය හා කාලය තුළ පෘතුවියේ පිහිටීම ගැන අප සොයා ගත් ආකාරය පිළිබඳවයි. මෙම වැඩසටහන අනුගමනය කර ඇත්තේ 80 දශකයේ කාල් සේගන් නම් තාරකා විද්‍යාඥයා විසින් ලියා …

Read More »

Munich (2005) with Sinhala Subtitles | සුපිරිම ඊශ්‍රායෙල් රහසිගත මෙහෙයුමක්! [සිංහල උපසිරසි සමඟ]

කවුද අහල නැත්තේ ඊශ්‍රායෙලයේ මොසාඩ් සංවිධානය ගැන? ගොඩක් අය අනිවා අහල ඇති. හැබැයි කවුද අහලා තියෙන්නේ Operation Wrath of God කියන අතිශය රහසිගත මොසාඩ් මෙහෙයුම ගැන? මේ දවස් වල ආපහු ඊශ්‍රායෙල් පලස්තීන ගැටුම් ඇවිලිලා තියෙන වෙලාවෙ මමත් හිතුවා තැටිය රත්වෙච්ච වෙලාවේ රොටියක් පුච්ච ගන්න. 😛 මේ දවස් වල මේ ඊශ්‍රායෙලය …

Read More »

Under the Dome [S02 : E05] | සන්ධානය… [සිංහල උපසිරැසි සමඟ]

නොවැළැක්විය හැකි හේතුවක් නිසා මේ කතාව දෙන්න අද නම් සෑහෙන්න පරක්කු වුනා. ඒ වුනත් ලබන සතියේ ඉදන් නම් වෙනදා වෙලාවටම දෙන්නම්. එහෙනම් අපි පොඩ්ඩක් පහුගිය සතිය ගැනත් ටිකක් මතක් කරගෙනම ඉමු. 🙂 ගියවර කොටසෙදි එක පාරටම බාධකය හරහා අන්තර්ජාල සංඥා ලැබෙන්න පටන් ගත්ත අතරම මෙතෙක් කල් මියගොස් ඇතැයි සිතා සිටි …

Read More »

Holiday (2014) | නිවාඩු කාලේ ඇවිල්ලා…!!! [සිංහල උපසිරැසි සමඟ]

ඊයේ ආපු සුපිරිම හින්දි සලරුවක් අරගෙන තමයි මේ සැරේ ගොඩ වදින්න හදන්නේ. අක්ශේ කුමාර් ගේ කොමඩිත් එක්ක ඇක්ෂන් ෆිල්ම් එකක්, බලමු නෙහ් එහෙනම්. හින්දි ෆිල්ම් බලන අපේ යාළුවෝ මේක එනකම් නොයිවසිල්ලෙන් ඉන්නේ කියල දන්නවා, ඒකනේ මේ පුළුවන් ඉක්මණට ගෙනාවේ. අක්ශේ ට අමතරව මේකේ සොනක්ෂි සින්හා ඉන්නවා. ෆිල්ම් එක නිකුත් වෙලා …

Read More »

24 [S01: E17] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී පාල්මර්ගේ පුතා වන කීත් කාර්ල් එක්ක හමුවීමක් ලැහැස්ති කර ගන්නවා. මේක රහසිගත හමුවීමක්. මේ අතර එලිසබත් නෑෂ් හොයා ගන්නවා කව්ද ඇලෙක්සී ඩ්‍රේසන් කියන්නේ කියලා. ඇය ක්ෂනිකව ඉදිරිපත් වෙනවා. ටෙරී සහ කිම් ආරක්ෂක නිවස්නයෙන් පැන ගන්නවා අන්ඩ්‍රේෙග් මිනිස්සු එයාලා පස්සේ එලවනකොට. අද කතාවේ මොකද වෙන්නේ කියලා බලමු.. KM Player …

Read More »

Supernatural [S05 : E20] | දන්න යකා… [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කතාවෙ ගේබ්‍රියල් එලි කරපු රහස දැක්කනේ. ඒ වගේම මැස්සෝ පිරිවරාගෙන එන ඊලග වසංගතේත් දැක්කනේ. ඉතින් ඒ වසංගතේ හොයා ගන්න එක තමයි ඊලග අභියෝගය. මීට කලින් කොල්ලෝ දෙන්නව ලොකු අමාරුවක දාපු කෙනෙක් ආයෙම උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඒ වගේම සෑම්ගෙ අතීතේ ගැන තවත් අදුරු කතාවක් එළිදරව් වෙනවා. ඉතින් කතාව බලමු. …

Read More »

Welcome (2007) | පුදුම පිළිගැනීම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මගෙ දෙවෙනි එකත් බයිස්කෝප් සයිට් එකට දැම්මා. මේක මම දෙවනියට උපසිරැසි ගන්වපු එක. කලින් හදපු එක ඔයාලා බැලුවනේ. මේකත් හින්දි එකක්මයි එහනෙම් බලන්නකෝ.. බඩ අල්ලන් හිනාවෙන්න වගේම ත්‍රාසජනක අවස්තාවන්ගන් පිරුණු ලස්සනම ලස්සන හින්දි චිත්‍රපටියක් තමයි මේක. අක්ශේ කුමාර්, නානා පටෙකාර්, අනිල් කපූර්, කත්‍රිනා කායිෆ් සහ මල්ලිකා ශේරාවත් යන සුපිරි රංගන ශිල්පීන් …

Read More »

Matador [S01 : E01] | ඔත්තු බලන පාපන්දුව.. [සිංහල උපසිරසි සමඟ]

මැටඩෝර් කියන්නේ ඇමරිකානූ රුපවාහිනී නට්‍ය මාලාවක්. ඒක හදලා තියෙන්නේ රොබර්ටෝ ඔසී කියලා කෙනෙක්. මේ සීරීස්එකේ වංශ කතාව තමයි ඇන්ටෝනියෝ බ්‍රාවෝ කියන පාපන්දු ක්‍රිඩකයාගේ එහෙමත් නැත්නම් “මැටඩෝර්ගේ “ නැගී ඒම සහ ඔහුගේ පිටියෙන් එලියේ සහ ඇතුලේ කරන අවධානම් ක්‍රියා තමයි මේකේ තියෙන්නේ. එයාගේ පවුලේ අයගෙන් සහ පොදු සමාජයෙනුත් එයාගේ ක්‍රියා රහසක්ව …

Read More »

Teen Wolf [S04 : E06] | කේට් යළි පැමිණේ [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ ටීන් වුල්ෆ් හතරවෙනි කතා මාලාවේ හයවෙනි කොටහ. එන්න එන්නම රසවත් වෙන සහ අමුතුම අභිරහස් රැසකට අපිව සතියෙන් සතිය ගෙනයන මේ කතා මාලාව බලන පිරිසත් එන්න එන්නම වැඩි වෙන බවක් පේන්න තියෙනවා. ලැබෙන අදහස් ප්‍රමාණය සාපේක්ෂව අඩු වුනත්. බලමුකෝ ඉදිරියට කොහොම වෙයිද කියලා.  පසුගිය කොටසින්… මතක ඇති ස්ටයිල්ස් …

Read More »

Mission: Impossible II (2000) with Sinhala Subtitles | කළ නොහැකි මෙහෙයුම් 2 [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගෙ සිව්වැනි උපසිරැසිය හැටියට Mission Impossible II සිනමාපටය අරගෙන ආවා. මේක මුලින්ම තිරගතවෙලා තියෙන්නෙ 2000 වර්ෂයේ මැයි 24 වැනිදා. ලබාගෙන ඇති IMDB දර්ශකයේ අගය 6 ක්. ආරම්භක සතියේ දළ ආදායම ඇමරිකානු ඩොලර් 57,845,297 ක්. ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 125 ක්. මෙම චිත්‍රපටය ක්‍රියාදාම රහස්පරීක්ෂක කාණ්ඩයට අයත් එකක්. …

Read More »

Falling Skies [S04 : E06] | අංක තුනේ දොර… [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ,‍ ඔන්න හයවෙනි කොටසත් අරගෙන මම ආවා. ටිකක් ප්‍රමාදයි. ඒගැන කණගාටුව. එහෙනම් පසුගිය කොටසේ උණ දේවල් මතක් කරගනිමුකෝ. ටොම් මැට්ව බේරගෙන එයාලා නතර වෙලා හිටපු තැනට එකකොට හැල් ඇතුලු පිරිසපිටත් වෙලා තිබුනානේ. ඒත් හැල්ගේ පණිවිඩය අනුව ටොම්ලාත් ලෝඩස්ගේ ආරක්ෂිත කලාපය හොයන් යන්න පටන් ගත්තානේ. ඒ වගේම අෑන් ඇතුලු පිරිස අර වංශාධිපතියාව …

Read More »

The Last Ship [S01 : E06] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ කැප්ටන් චන්ඩ්ලර් ඇතුළු පිරිස යනවා පරික්ෂණ සඳහා වදුරන් ගේන්න. ඔවුන් යන්නේ නිකර ගුවාවට. ඒත් මුහුද ආසන්නයේ තියෙන කැලයේ වදුරන් ගේන්න ගියාම රෝගය බොවෙච්ච කට්ටියක් හමු වෙනවා. ඔවුන් උදව් ඉල්ලනවා ඒත් කට්ටිය පහු බැහැලා තවත් කැලය ඇතලට යනවා වදුරන් හොයන්න ජනාවාස තොර උන පැත්තකින්. ඒ යනකොට ඔවුන්ගෙන් කෙනෙක් උගුලකට …

Read More »

24 [S01: E16] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේ ජැක් බවර්ට පාල්මර් මුහුනට මුහුන හමු වෙනවා. පාල්මර්ට ඕන වෙනවා ඇයි එයාව මරන්න හැදුවේ කියලා දැන ගන්න. පාල්මර් හිතන්නේ ඔපරේෂන් නයිට්ෆොල් මෙහෙයුමේ වැරුද්දට එයාගෙන් ජැක් බවර් පලි ගන්න සැලසුම් කලා කියලා. ඒ මෙහෙයුමට අවුරුදු ‍දෙකකට කලින් පාල්මර් තමයි අවසර දීලා තියෙන්නේ. මෙහෙයුමට ගිය අයගෙන් ජැක් විතරයි බේරෙන්නේ. ඉලක්කය …

Read More »

Supernatural [S05 : E19] | දෙවියන්ගේ අතකොලු… [සිංහල උපසිරැසි සමඟ]

නිවේදනයක්! ඇත්තටම අද කතාවට උපසිරැසි හදනවද කියලා දෙපාරක් හිතන්න වුනා. පෞද්ගලිකව මට අදාළ නොවුනත්, ඇතැම් අයට කතාවේ අන්තර්ගතයෙන් සිත්රිදවීමක් වෙන්න ඉඩ තියෙනවා කියලා හිතුන නිසයි. කොහොම වුනත් පසුබිම් කතාවට වැදගත්වන කොටස් කීපයක් තියෙන නිසා උපසිරැසිය කළා. උපසිරැසිය නිසා කිසියම් කෙනෙක්ගේ සිත් රිදවීමක් වුනානං ඒ ගැන සමාව ඉල්ලනවා. පුරුදු ආකාරයෙන්ම කතාවේ …

Read More »

City Lights (2014)|සැබෑ ජිවිතයේ අමාරුකම්…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටිය.. හොඳින් ඉන්නවා නේද? කොම කොම හරි ඔන්න මම තවත් හින්දි ෆිල්ම් එකක් අරන් එන්නයි මේ සැරසෙන්නේ. මේක කරන්න බර ගෙන නම් දැන් දවස් දෙක තුනක් වෙනවා. අද තමයි අවසාන කරන්න පුළුවන් උනේ ඔන්න. නිකුත් වෙලා තියෙන්නේ නම් පසුගිය මැයි 30 වැනිදා කියනවනේ. පවුල් වෙලා ජිවත් වෙන්න ගියාම තමයි …

Read More »

Stuck in Love (2012) with Sinhala Subtitles | මෙහෙමත් ආදර කතා…[සිංහල උපසිරැසි සමඟ]

කොහොමෙයි? කොහොමෙයි? හැම කෙනෙක්ටම.. දෙපාරක් ඒක කිවුවේ එකක් මං වෙනුවෙන් අනික සමන් ප්‍රසාද් කොළුවා වෙනුවෙන්. මේ සුපිරි කතාව සමීර කරුණාරත්න කොලුවාගේ ඉල්ලීමට තනියම කරන්ඩ ගත්තට වෙලාවේ හැටියට ඇදගෙන යන්න අමාරු කරපු නිසා සමන්ව අමාරුවේ දැම්මා. මිනිත්තු 41 තත්පර 42 ඉදලා වැඩේ ඇදන් ගියේ සමනා තමා. අපරාදේ කියන්ඩ බැහැ සෙට් වෙලා …

Read More »
error: Alert: Content is protected !!