Sunday , September 27 2020
Breaking News

Monthly Archives: October 2014

Into the Storm (2014) | කුණාටුවක අතරමංව.. [සිංහල උපසිරසි සමඟ]

මේ අරගෙන ආවේ තවත් අලුත් චිත්‍රපටයක්. නම තමයි Into the Storm. මේ වසරේ අගෝස්තු 08 වෙනිදා තිරගත වීම ආරම්භ කළ මේ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ, සිල්වර්ටන් කියන නගරය දෙසට එන සුවිශාල ටෝනේඩෝවක් වටායි. කතා සාරාංශය කෙටියෙන් කියන්නම්. සිල්වර්ටන් නගරයේ උසස් පාසලේ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වෙනවා. වැස්සක් විදියට පටන් අරගෙන ක්‍රමයෙන් කුණාටුවක් ඔවුන් …

Read More »

Kaththi (2014) | ගො‍වි‍යන්‍ ‍වෙ‍නු‍වෙන්‍ ‍නැ‍ගී ‍සි‍ටී‍ම [සිංහල උපසිරැසි සමඟ]

‍කො‍හො‍ම‍ද ‍යා‍ලු‍ව‍නේ? ‍ඔන්‍‍න ‍ම‍ම ‍ත‍වත්‍ ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍කින්‍ ‍ඔ‍යා‍ල‍ව ‍හ‍මු‍වෙන්‍‍න ‍ආ‍වා ‍ඇත්‍‍ත‍ටම ‍මේ‍ක ‍බ‍ලන්‍‍න ‍ව‍ටි‍න, ‍ලස්‍‍ස‍න ‍ස‍මා‍ජ‍ය‍ට ‍ඉ‍තා‍මත්‍ ‍වැ‍ද‍ගත්‍ ‍සත්‍යක්‍ ‍ප‍හ‍ද‍ලා ‍දෙ‍න, ‍සු‍පි‍රි ‍ක‍තා‍වක්‍ ‍කිව්‍‍වොත්‍ ‍ම‍ම ‍‍නිවැ‍ර‍දි‍යි. ‍මේ ‍සැ‍රේ ‍ම‍ට‍යි ‍මේ‍‍කේ ‍කා‍ල ‍රා‍මූ ‍නි‍ප‍ද‍වී‍මේ ‍කට්‍‍ට ‍කන්‍‍න ‍උ‍නේ. ‍මා ‍වි‍සින්‍‍ම ‍කා‍ල ‍රා‍මූ ‍නි‍ප‍ද‍ව‍ගෙ‍න ‍අ‍සා ‍ලි‍වී‍මක්‍ ‍ක‍ල ‍නි‍සා, ‍හි‍තු‍ව‍ටත්‍ ‍ව‍ඩා ‍ටි‍ක ‍කා‍ල‍යක්‍ ‍වැ‍ය …

Read More »

Veera (2011) | හිත හොඳ වීරයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ටික දවසකට පස්සෙ මම ආව තෙළිඟු චිත්‍රපටයකුත් එක්ක. මේ මගේ හතරවෙනි උපසිරසි නිර්මාණය. මේක 2011 වර්ෂයේ තිරගත උණ එකක්. IMDB අගය 3.6 ලබාගෙන තියෙනවා. IMDB අගය අඩු උණත් ගොඩක් හොඳ චිත්‍රපටයක් කියලයි මට නම් හිතෙන්නෙ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Ramesh Varma. ප්‍රධාන චරිතය රඟදක්වන්නෙ Ravi teja. බයිස්කෝප් අඩවි‍යේ …

Read More »

Personal Taste [EP-10] | අපි අපි වගෙයි!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං ආයෙමත් ඔයාලා ආසම කරන කොරියානු කතාවක් අරං ආවා. ගොඩක් අය ඉල්ලලත් තිබ්බ එකක් නේද. ප්‍රධාන නලුවව නම් අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕනේ නෑ. Lee Min-ho, නැත්නම් “ගූ ජුන් ප්යෝ”, නිලියත් කොරියානු චිත්‍රපට එහෙම රසවිදින අයට හුරුපුරුදු කෙනෙක්, එයා තමයි Son Ye-jin. Chilling Romace, Moment to Remember, The Classic වගේ …

Read More »

The Mentalist [S03 : E06] | මිනී 2යි පෙට්ටි 1යි… [සිංහල උපසිරසි සමඟ]

මනෝ වේදියාගේ තවත් කතාවකට උපසිරැසියක් අරගෙන අදත් මම ඔබව බයිස්කෝප් වලින් හමුවෙන්නට ආවා. අද කතාව ගෙතෙන්නේ, උසස් නීතිඥවරියකගේ මවගේ අවමංගල්‍ය දවසේ සිදුවුණු මිනීමැරුමක් ගැන. ව්‍යසකයා වෙන්නේ ඔස්ටින් මාර් නැමැති තැනැත්තෙක්. මොහු නීතීඥ්‍යවරියගේ බාල දුව වන ඇබීගේ පෙම්වතා. ඒ වගේම ඇබී අතුරුදහන් වෙලා කියලා දැනගන්න ලැබෙනවා. ඔස්ටින්ව මරන්න පාවිච්චි කරපු ආයුධයේ …

Read More »

Labyrinth [E01] | වංකගිරිය… [සිංහල උපසිරසි සමඟ]

අද මම අරගෙන එන්නෙ ඓතිහාසික mini series එකක්. මේක කේට් මෝස් නම් ලේඛිකාව විසින් 2005දී එනමින්ම රචිත ග්‍රන්ථයක් ඇසුරෙන් නිපදවූවක්. 2012දී පළමු වරට විකාශය වූ මෙම කතාංගය කොටස් 2කින් සමන්විතයි. ක්‍රිස්ටෝපර් ස්මිත්ගේ අධ්‍යක්ෂනයක් වන මෙම කතාංගය IMDb දර්ශකයේ ඒකක 6ක අගයක් ලබාගෙන තියෙනවා. අද එහි පළමු දිගහැරුම ඔබට නරඹන්න පුලුවන්. …

Read More »

Daawat-e-Ishq (2014) | මරු තාත්තයි දුවයි..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකින් තමා ෆිල්ම් එකක් අරගෙන එන්නේ එකත් ඉතින් පුරුදු විදිහට හින්දීම තමා,හරි 2014 වසරේ යෂ්රාජ් ෆිල්ම්ස් ආයතනය නිෂ්පාදනය කරපු තවත් සුපිරිම ෆිල්ම් එකක් හැබැයි ඔන්න ගහමරාගන්නේ එහෙම නම් නැ මේ ෆිල්ම් එකේ.කෙල්ලෙක් මොලෙන් දෙන සුපිරි ගේමක් තමා තියෙන්නේ ආශිකී 2 එකෙන් සිනමා ලෝකයට පය තිබ්බ Aditya Roy Kapoor(තාරු) එක්ක.Parineeti …

Read More »

24 [S04: E03] | ඇන්ඩෘගේ ඔත්තුවෙන් වාසියක්… [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයාලට 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 3වෙනි කොටසයි දෙන්නේ. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.3 අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ උදේ 9ත් 10ත් අතර සිදුවුන සිදුවීම්. කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගත්තොත් ඒ කොටසෙදි සිද්ද වෙන්නේ ආරක්ෂක ලේකමුයි එයාගේ දුවයි පැහැරගෙන ත්‍රස්තවාදි ගබඩාවට ගිහින් හිරකරලා …

Read More »

The Blacklist [S02 : E06] | දෙවනි වෙළුම… [සිංහල උපසිරසි සමඟ]

අද කතාවෙන් කතා වෙන්නේ වදවීගෙන යන සතුන් දඩයම් කරන සහ නීති විරෝධි ලෙස ප්‍රවාහනය කරන කන්ඩායමක් ගැන. මේ කන්ඩායමේ නියම පාලකයා හොයා ගන්න රෙඩින්ටන් පුළුවන් වෙයිද නැත්නම් FBI එක මැදිහත් වෙලා එයාව හොයා ගනීවිද? අද කතාව බලලාම බලමු.     A61278189AC28859FB3BC2DCDD96489D51FF35A5 d9437f5d28582627adb89177471ca1b3906c2ca8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් …

Read More »

The Missing (2014) [Ep 01] | කහ සළුව… [සිංහල උපසිරසි සමඟ]

අලුත්ම ටෙලි කතා මාලාවක් ගෙන්න තමයි මේ සුදානම. මුලින්ම කියන්න ඕනේ දැන් නම් මම ටිලි කතා මාලා වෙනුවෙන් උපසිරැස එකතු කරන්න කැමති නැහැ වැඩිය… නමුත් මේක බැලුවම හිතට ඇල්ලුව නිසාත් විශේෂයෙන්ම කොටස් 8 පමණක් තියන TV Mini-Series නිසාත් තමයි ඔබත් එකක් බෙදාගන්න අදහස් කලේ… අද මේ කෙටි කතා මාලාව එක්සත් …

Read More »

Arrow [S03 : E04] | නසාගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසේ අවසානයේදි නසා ආපසු ස්ටාර්ලින් නගරයට එනවා දැකගන්න ලැබුණා. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි එයාගේ ආදරවන්තිය සාරාට මොකද වුණේ කියලා දැනගන්නයි. නසා ඇවිත් ඔලිවර් මුණගැහිලා ඇත්තටම මොකද වුණේ කියලා දැනගත්තාට පස්සේ නසාට ගොඩක් කේන්ති ගිහින් සාරාව මරපු කෙනාගෙන් පළිගන්න හිතාගන්නවා. ඔලිවරුයි, නසයි,‍ රෝයි සහ ඩිග් එකතු වෙලා ඒ මිණිමරුවා …

Read More »

Supernatural [S10 : E04] | නොදැමුණ සොයුරිය… [සිංහල උපසිරැසි සමඟ]

කැස් උපදෙස් දීපු විදිහටම සෑම්නුයි ඩීන්නුයි යනවා විවේකයක් ගන්න, ඒත් ඒ හරියේ මරලා හදවත කාලා දාල හම්බවුන මිනි වගයක් ගැන හෙවිල්ලක දෙන්න ගිහින් පැටලෙනවා. මේ අතරේ කලින් පොඩ්ඩක් දන්න අදුනන කෙනෙක්වත් මුණ ගැහෙනවා. බලමු ඒ දඩයම කොහොම යයිද කියලා. Paper Moon Clip සතියක් මග ඇරලා විශේෂ සුප(ර්)නැචුරල් කඩඉමෙන් මුණ ගැහෙමු. …

Read More »

The 100 [S02E02 – Inclement Weather] | හොරේ එළිවෙයි. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා හැමෝම. කතාවට අලුත් ආරම්භයක් ගත්තා කියලා කිව්වොත් මම හිතන්නෙ මම නිවැරදියි. අපි පොඩ්ඩක් කතාව ගැන මතක් කරගම්මු මුලින්ම. පොළවට එවපු සිය දෙනාගෙන් සටන් වලින් වගේම විවිධ හේතු නිසා මියගිය කොටස ඇරුණහම ක්ලාක් සහ තවත් 47 දෙනෙක් මවුන්ට් වෙදර් වෙත ගෙනගොස් තියෙනවා. එහි …

Read More »

The Transporter (2002) | අමුතු හාදයා. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියලා ඉතින් කස්ටියම පිළිගන්නවා. මාව ඔයාලා දන්නෙ නැතුව ඇති. මොකද මම බයිස්කෝප් එකට අලුත් කෙනෙක් නිසා. ඒත් මම සබ් වලට අලුත් කෙනෙක් වුණාට බයිස්කෝප් එකට නම් අලුත් කෙනෙක් නෙවෙයි. ඒක තරිඳු (විකියා) අයියා දන්නවා හොඳටම. ඒ කාලෙ මුලින්ම සබ් එකක් කරා. ඒත් ඒකෙ භාගයක් වගේ තමයි කරන්න වුණේ. ඒක …

Read More »

The Mentalist [S03 : E05] | අස්ස රේස්… [සිංහල උපසිරසි සමඟ]

අපූරු මනෝවේදීයාගේ තවත් කතාවකට උපසිරැසි අරගෙන තමයි අදත් The Mentalist කතා මාලාවෙන් ඔබ හමුවට මම පැමිණෙන්නේ. අද කතාවේ ඉන්න අයට රාත්‍රී වැඩමුරයක් හමුවෙලා තමයි තියෙන්නේ. මේ ඉන්න අතරේ ජේන් විසින් රිස්ග්බිට කාඩ් ට්‍රික් එකක් කරනවා. ඊට පස්සේ මෙයාලට ඇමතුමක් එනවා මිනීමැරුමක් සිදුවුනු තැනකින්. එහෙම තමයි මෙයාලා මේක විසඳන්න යොමුවෙන්නේ. මෙතැනදී …

Read More »

Supernatural [S07 : E09] | අකාරුණික ලෝකය…[සිංහල උපසිරැසි සමඟ]

නිව් ජර්සිවල මිනි කන යකෙක් ගැන හොයන්නයි අද කොල්ලෝ දෙන්නයි බොබීයි ලැස්ති වෙන්නේ. ඩීන්ට සැන්විච් කාලා පිස්සුත් හැදෙනවා. කොහොම වුනත්, දැන් අපේ කට්ටියට ඉන්න හිටින්න තැනක් නෑ, කොල්ලෝ දෙන්නට කාර් එක නැති වුනා, කැස්ව නැති වුනා, තව මොනවා නැති වෙයිද? කතාව බලමු. ——— අද කතාවේ නම “How to Win Friends …

Read More »

24 [S04: E02] | පැහැරගැනීමෙන් පසු… [සිංහල උපසිරැසි සමඟ]

ඊයේ පොරොන්දු වුනා වගේම ඔයාලගේ ඇරෝ මල්ලි අද 24 කතා මාලාවේ 2වැනි කොටස ගෙනාවා. මේ කොටසින් උදේ 8සිට 9 දක්වා සිදුවිම් තියෙනවා වගේම මේ කොටස imdb ශ්‍රේණිගත කිරිම් වල 8.2 අගයක් වාර්තා කරලා තියෙනවා. අපි කලින් කොටස ගැන ටිකක් මතක් කරගමු. කලින් කොටසේ අපි නොහිතපු විදියට කෝච්චක් බෝම්බයකට අහුවෙලානේ කතාව …

Read More »

The Social Network (2010) | මූණුපොතේ ඇත්ත කතාව… [සිංහල උපසිරැස සමඟ]

කලින් පලවූ ලිපිය.. කාලයක් තිස්සෙ ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටපු imdb එකේ 8.4/10 ක ඉහළ අගයක් අරගත්ත සත්‍ය කතාවක් සහිත බයිස්කෝප් එකක් තමයි අද දෙන්න යන්නෙ. සරලව කියනවනම් මේක , දැනට ලෝකයේ දෙවෙනි තැනට වැඩිම රෑන්කින් එකක් රඳවා දවසින් දවස ජනප්‍රිය වෙන facebook එකේ කතාව තමයි මේ චිත්‍රපටියෙන් කියවෙන්නෙ. එහි ඉතිහාසය …

Read More »

Chicago PD [S02 : E05] | වොයිහිට් ගේ වියරුව…! [සිංහල උපසිරැසි සමඟ]

හරි හැමෝම සමාවෙන්න ඕනේ පමා උනාට.. මොකද මේ දෙවැනි පාරටත් උපසිරැසි ගන්වලා තමා අද මේ උපසිරැසිය අරගෙන එන්නේ. මගේ වැරැද්ද නිසා මොකුත්ම නොකියා කතාව කියන්නම්කො. කලින් සතිය ගැන පොඩ්ඩක් මතක් කලොත්–> කලින් සතියේදී කට්ටියට අතුරුදහන් උන කෙල්ලෝ දෙන්නක් හොයන්න තමා පැවරෙන්නේ. වොයිහිට් මුලින් වැඩේට අදී මදි කලත් වැඩේ මගදී ඔහුගේ …

Read More »

Scorpion [S01 : E06] | පරීක්ෂණය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අද මම මේ කතා මාලාවේ 6 වන කොටස ගෙනාවා. ටිකක් පරක්කු උනාට සමාවෙන්න. ගියවර කොටසින් අපි දැක්කා මේ කණ්ඩායමේ කලින් හිටපු කෙනෙක් කාලෙකට පස්සෙ ඇවිත් කරන්න හදපු දේ. ලොකු විනාශයක් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි බේරුණේ. හරි. අද කොටස විශේෂයෙන් නිර්මාණය වෙලා තියෙන්නෙ හැලොවීන් උත්සවයට සමගාමීව. ඔක්තෝබර් මස 31ට …

Read More »
error: Alert: Content is protected !!