Friday , November 27 2020
Breaking News

Monthly Archives: November 2014

Constantine [S01 : E06] | ළමා උදහස… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, කොන්ස්ටන්ටීන් ගැන NBC නාලිකාව අවසන් තීන්දුවක් අරන් තියෙනවා. (තරමක් දුරට) ඒ තමයි Full-Season එකකට අවසර නොදෙන්න. ඒ අනුව කලින් නිෂ්පාදනය කරන්න තීරනය කරලා තිබුන එපිසෝඩ් 13න් පලවෙනි සීසන් එක අවසන් වෙනවා. (ඒ කියන්නේ season brake නැතුව එක දිගට විකාශනය කරලා, ජනවාරිවෙන කොට සීසන් එක නිමා වෙයි ) කොහොම වුනත් …

Read More »

Sinbad: The Fifth Voyage (2014) | ආදරය වෙනුවෙන් මායාකරුවෙක්ට එරෙහිව… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් අපේ යාලුවෝ බලාගෙන හිටපු තවත් එක අපූරු ෆිලුමක් අරගෙන මම ආවා. හැමෝම බලනවා ඇති ඇයි මෙච්චර පරක්කු උනේ කියලා. අනේ ඉතින් මේක පිටවුනේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ නම් තමයි, ඒත් යාලුවනේ මේකට ඉංග්‍රීසි උපසිරැසි මෑතක් වනතුරු සකසා තිබුනේ නෑ. මම දිගටම ඒ ගැන හෙව්වා, ඉතින් ඊයේ තමා ගොඩාක් …

Read More »

The Passing Bells [E05] | මරණයේ සීනු හඬ.. පොපි මලින් කියවුනිද… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ The Passing Bells කෙටි කතා මලාවේ පස්වන වගේම අවසාන කොටසයි. ගියවර කොටස මතක් කරගෙන ඉමු. බ්‍රිතාන්‍යයන් සමඟ ඇමරිකානුවන් එක් වීමත් එක්ක අගල් තුළ කෙරෙන සටන තවදුරටත් ජයග්‍රහණ ලබා ගන්නට ජර්මානුවන්ට හැකියාව ලැබෙන්නේ නැහැ. බ්‍රිතාන්‍යය කාලතුවක්කු ප්‍රහාර හමුවේ විනාශ වන ජර්මානු අගල් වල සිටි දිවි බේරාගත් කීප දෙනාව …

Read More »

The Saratov Approach (2013) | පැහැරගැනීම හා අභියෝගවලට මුහුණ දීම… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්….! ඔන්න ටික කාලයකට පස්සේ ආයෙත් ආවා. මේක සුපිරි බයිස්කෝප් එකක්..මේ මගේ 24 වෙනි උපසිරසිය. කොහොම උණත් ටික කාලයක් ගියා මේක කරන්න. මේ බයිස්කොප් එක ගැන මාව දැනුවත් කරපු විකි අයියටත් සහයදිපු සියලුම දෙනාටත් මුලින්ම සුතුතියි කියනවා…. දැන් බයිස්කොප්එක ගැන ටිකක් කියන්නම්කෝ..මේක සත්‍යය සිදුවිමක් පදනම් කරගෙන කරපු බයිස්කොප් එකක්. 1998 …

Read More »

The Wrestler (2008) | ජීවිතයයි සටනයි! [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. හැමදාම සබ් අරගෙන ෆිල්ම් බැලුවට සබ් එකක් හදන එක කොච්චර අමාරුද කියලා මේකෙන්ම තේරුණා. ඔෆිස් එකේ වැඩ නිසා මට සතියක් ගියා මේකට. කට්ටියට කරදරයක් නොවෙන්න මං තෝරගත්තේ පරණ චිත්‍රපටයක්. ෆිල්ම් එක ගැන ඉතින් කලින් ලිපියේ කියලා තියෙනවනේ. මට කියන්න තියෙන්නේ සමාජය ඉස්සරහ වීරයෝ විදිහට ඉන්න …

Read More »

The Mentalist [S04 : E08] | කුඩු ඕමාර්….. [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ සිව්වන සමයේ 8 වෙනි කොටසට උපසිරැසි දෙන්නයි මගේ මේ සූදානම. අද කතාවේ ආරම්භයේදීම ගැහැණු කෙනෙක් වෙඩි තියලා ඝාතනය කරනවා. නමුත් කෙනා කවුද කියලා පෙන්වන්නේ නෑ. මහ රෑ මැදියමේ ඇමතුමකින් ලිස්බන් ප්‍රමුඛ කන්ඩායමට තමයි මේ සිදුවීම බාරවෙන්නේ. ව්‍යසකයාව අධ්‍යනය කරපු ජේන් විසින් හරියටම ඇය කවුද කියලා කියනවා. …

Read More »

Bates Motel (2013) [S02 – E10] | අවසාන පරීක්ෂණය සහ (නි)වැරදිකරු….. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ……. ඔන්න එහෙනම් අපි කොහොම කොහොම හරි අන්තිම කොටසටත් ආවා…. ඉතින් මම මේ කතා මාලාවට උපසිරසි කරන්න පටන් ගන්නකොට කතා මාලාව විකාශය අවසන් වෙලා තිබුනේ.. වෙනද විදියටම හසන්ත සහෝ මේක කරන්න කියලා මට කිවුවා… ඒත් ඉතින් පුළුවන් ඉක්මනට දෙනවා කියලා බාරගත්තට බාධා කීපයක්ම ආවා… ඒ නිසා තමයි මේ තරම් …

Read More »

Heavenly Sword (2014) | දිව්‍යමය අසිපත.. [සිංහල උපසිරසි සමඟ]

මගේ හත්වැනි සබ් එක විදිහට ‍ගෙනාවෙ Heavenly Sword කියන PlayStation 3 වීඩියෝ ක්‍රීඩාව ඇසුරින් නිර්මාණය වුණු Animation ෆිල්ම් එකක්. 2014 වසරේ තිරගත වෙච්ච මේ ට IMDB වල රේටින්ග්ස් 5.1 ක් ලැබිල තියෙනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Gun Ho Jang. වීඩියෝ ක්‍රීඩාවෙ ප්‍රධාන චරිතය වන නරිකෝගෙ චරිතයට හඬකවන Anna …

Read More »

Left Behind (2014) | තවත් ලෝක විනාසයක්….. [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කට්ටිය. කොහොමද.. සෑහෙන කාලයකට පස්සේ (මං හිතන්නේ අවුරුද්දකටත් වැඩී) අලුත්ම අලුත් පට්ට බයිස්කෝප් එකකට උපසිරැසි අරගෙන ආවා. කට්ටියට මතකත් නැතුව ඇති නේ… හිහි. හරි හරි වැඩි කතා ඕනි නැහැ. චිත්‍රපටිය ගැන කියනවා නම්. විකියා තමයි  ඊයේ රෑ කිවුවේ පට්ට ෆිලුමක් ඇවිල්ලා තියෙනවා සබ් කරමුද කියලා.. මොකක්ද ෆිලුම කියලා බලනකොටයි …

Read More »

The Flash [S01 : E07] | වේගය සොරා ගනී… [සිංහල උපසිරැසි සමඟ]

මේ සතියේ ෆ්ලෑෂ් කොටස ගෙන්න උනේ මට. අපේ කවිඳු සහෝට පොඩි කරදරයක් වෙලා ඉතින් ඒ නිසා එයාගේ රාජකාරිය මම බාරගත්තා. ඒ වගේම සුපුරුදු පරිදි එයා ඊළඟ සතියේ සිට සේවයට වාර්තා කරාවි. එහෙනම් වැඩි කතා බහක් නැතුව අද කොටස ඔයාලට බාර කරන්නම්. හැමෝටම ජයෙන් ජය. එලස්ස්….      ac990e1c0b27e4dd27f1d30acda6fcfbc322334a ටොරන්ට් ලින්ක් …

Read More »

The Maze Runner (2014) | වංකගිරියේ ධාවකයා…. [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනේ ප්‍රමාදයට මේ සතියේ 100 කොටස ගෙන්න වෙන්නේ මට. පොඩ්ඩක් චරිත නම් මාරු වෙනවා හැබැයි මේකත් ලෝකය බේරා ගැනීමේ චේතනාවෙන් නව යොවුන් තරුණ තරුණියන් වැඩිහිටියන් නොඑන තැනකට යවන සෙල්ලමක්… 100 කිව්වට 100 ම නෙමෙයි ඉතින් හොඳේ… මේක මම ඇත්තටම කරන්න හිනේකිවත් හිතුව එකක් නෙමෙයි මම හිතුවේ මේක හෙන ගොන් …

Read More »

Saw IV (2007) | ජීවිතය උදෙසා මියයෑම 4 (18+) [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕනා ටිකක් පරක්කු උණාට සමාවෙන්න. භාර අරන් ටිකක් කල් උනාත් දෙන්න පරක්කු උණා. මේ පිලුම් සෙට් එක ගැන ආයිත් කියන්න දෙයක් නෑනේ්‍. කතාව පටන් ගන්නෙ මරණ පරික්ෂණයකින්. මරණ පරික්ෂණය වෙන කාගෙත් නෙවෙයි ජෝන් ක්‍රේමර් නැත්තම් කවුරුත් දන්න ජිග්සෝගේ. එයාගේ ආමාශයේ තිබිලා හමුවෙනවා දෙයක්. ඔන්න ඔහොම ගලා යන කතාවේදි …

Read More »

3 A.M. 3D (2012) | පෙරවරු යාමයේ ළංවන මරණයේ කණිසම. [සිංහල උපසිරසි සමඟ]

අද මම මගේ ස්ටයිල් එක වෙනස් කරන්න හදනවා.මම ලෑස්තියි ආසියාතික රටවල තියෙන හොරර් ගණයට අයත් මූවිස් වලට පණ දෙන්න.ඇත්තටම ගත්තොත් හොරර් කියන්නේ,වචනයේ පරිසමාප්ත අරථයෙන් ෂොක් වෙන්න පුලුවන් චිත්‍රපටි විශේෂයක්.මේ ලෝකේ හොරර් ලෝලීන් සමහරක්ගේ මතය නම්.,ක්වොලිටි ගණයේ හොරර් අරන් එන්නේ ආසියාතික රටවල් කියන එක. ඇත්ත වශයෙන්ම ඔව්..ඔබ මුල් බැස ගත් හොරර් …

Read More »

The Legend of Korra [S04: E09] | වන අරණින් ඔබ්බට [සිංහල උපසිරැසි සමඟ]

මෙය කෝර්රා ගේ පුරාවෘත්තයේ හතරවන වෙළුමේ නවවන කොටසයි. මෙය දිග හැරෙන්නේ හත්වන කොටස හා සම්බන්ධව. මෙය ඇත්තටම සිත්ගන්නා කොටසක් බව නො අනුමානයි. මෙම කොටස ඇරඹෙන්නේ සංචාරක කණ්ඩායමකට අත්විදීමට සිදුවන ආත්ම දාම ප්‍රහාරයකින්. ඒ ගැන සෙයෙන කෝර්රා, ජිනොරා සහ ඕපල්ට මෙය කුවීරාගේ ආත්ම දාම නෙලාගැනීමෙන් සිදුවුණු අතුරු ප්‍රතිවිපාකයක් බව සොයා ගන්නවා. …

Read More »

The Mentalist [S04 : E07] | මිනීමරු දඬුවම….. [සිංහල උපසිරසි සමඟ]

අද දිනයේ කතාව තරමක් අමුතු විදියේ කතාවක් කියලා දැනේවි. ඒකට හේතුව කතාව බලලාම දැනගන්න එක හොඳයි මම ඒක ගැන විස්තර කරනවට වඩා. නමුත් වෙනදා වගේම අද මම මනෝවේදිකයාගේ කතා මාලාවේ සිව්වන සමයේ 7 වෙනි කතාංගයට උපසිරැසි අරගෙන තමයි අද ඔයාලා හමුවෙන්න ආවේ. අද කතාව ගලායන්නේ සැන් වකීන් කියන ශ්‍රේණිගත මිනීමරුවෙකු …

Read More »

Lock, Stock and Two Smoking Barrels (1998) | සල්ලි වලට ජීවිතය ඔට්ටු තැබීම. [සිංහල උපසිරසි සමඟ]

බේකන්, එඩී, ටොම් සහ සෝප් කියන්නේ හොඳම යාළුවෝ හතර දෙනෙක්. ආරම්භයේදීම පෙන්වන්නේ බේකන් ආභරණ විකුණන්න කෑ ගහන සිද්ධියකින්. ඔන්න ඔහොම මේ අයගේ වැඩ ටික පෙන්වද්දී, මේ අතරින් එඩී හතර දෙනාගේම සල්ලි එකතු කරගෙන යනවා සල්ලි ඔට්ටු දාලා කරන කාඩ් සෙල්ලමක් කරන්න.විරුද්ධවාදියා වෙන්නේ හැචට් හැරී කියලා පාතාල කල්ලි කිහිපයක් පාලනය කරන …

Read More »

Covert Operation (2014) | අභිරහස් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ කොහොමද ඉතින්.මම ස්තූතිවන්ත වෙනව මේ වගේ අවස්තාවක් ලබා දුන්නට. මේ මගේ දෙවන උපසිරැසිය. මුලින්ම කියන්න ඕනෙ මේ ෆිල්ම් එක බාගත කරගන්න කලින් පෙර දසුන් එහෙම බලල ගන්න. මේ ෆිල්ම් එක 3.2 ක IMDb අගයක් ගන්න සමත් වෙලා තියනවා. මේකෙ සීන් එක තියෙන්නෙ රහස් නියොජිතයෙක් ඉන්නව. එක එක ගේම් දෙන. …

Read More »

Kingdom of Plants 3D [S01- E02] | රහස් විසඳමින් (Solving the secrets) [සිංහල උපසිරැසි සමඟ]

පළමු කොටස ආසාවෙන් බලන්ඩ ඇති කියල හිතනවා.මොකද මල් වලට කවුද අකමැති.ඉතින් මේ දෙවන කොටසත් එවැනිම වටිනා රූප පෙළක් ඔබ වෙත ලබා දෙනු නොඅනුමානයි. මේ කොටසින් ඔබට ශාක රාජධානියේ දඩයක්කරුවන් දැකගත හැකියි.ඔවුන් තමන්ගේ උපායන් යොදාගෙන සතුන්  අල්ලන හැටි ඔබ පුදුමයට පත් කරාවි. ඒ විතරක් නෙවෙයි, ශාක වල මල් සතුන්ට කොහොමද පේනවා ඇත්තේ …

Read More »

Rush Hour 2 (2001) | නියම වැඩකාරයෝ දෙන්නා නැවතත්…. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕනෙ කට්ටියටම මේක මගේ පලවෙනි සිංහල උපසිරැසිය. දන්නවනෙ ඉතින් කොල්ලොන්ට එක එක කාලෙට එන ආසාවල්.මම උසස් පෙළ කරල මේ දවස් වල ගෙදර ඉන්නෙ.ලොකු උවමනාවක් තිබ්බ සිංහල උපසිරැසියක් කරන්න..එත් වෙලාවක් තිබ්බේ නෑ.(දැන්නම් ඇති වෙන්න වෙලා තියේ) ඊළඟට කියන්න ඕනේ මම ලඟදි ආපු ජනප්‍රිය චිත්‍රපටියක් තෝරාගන්න හැදුවත් ඒක හරිගියේ නෑ …

Read More »

Supernatural [S07 : E18] | බේබදු හොල්මං… [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ප්‍රමාදය ගැන. මදැයි කැස් ආවා, ආවා වගේම ගියා. සෑම් කසාද බැදපු වෙලාවේ උදව්වට ආව ගාර්ත්ව මතකනේ. නොපෙනෙන යකෙක් මරලා දාපු ළමයෙක් ගැන හොයන්න ගිය ගාර්ත් ඒ ප්‍රශ්නේ විසදගන්න බැරුව ඩීන්ගෙන් උදව් ඉල්ලනවා. උදව්වට එන සෑම්නුයි ඩීන්නුයි හොයා ගන්නේ මේකට බීල වෙරි වුනාම විතරක් පේන ජපන් හොල්මනක් සම්බන්ධ බවයි. හොදයි …

Read More »
error: Alert: Content is protected !!