Thursday , October 29 2020
Breaking News

Yearly Archives: 2015

Infinitely Polar Bear (2014) with Sinhala Subtitles|පවුලක් එකට තියාගන්න මොනවද අවශ්‍ය වෙන්නෙ.. [සිංහල උපසිරසි සමඟ]

වැඩේ බාර අරගෙන ගොඩක් කල් ඒත් මේකට හොඳ උපසිරැසියක් වගේම හොඳ කොපියක් එන්න හුඟක් කල් ගියා. කොහොමින් කොහොමින් හරි අද අරගෙන ආවෙ කිසිම කම්මැලි කමක් නැතුව හිනා වෙවී බලන්න පුලුවන් හරිම ලස්සන කතාවක්. මේක ඇවිල්ල IMDb දර්ශකයේ කොමඩි හා නාට්‍ය ලෙස වර්ගීකරණය කරනු ලැබූ සිනමාපටයක්. 2015 ජූනි 19 වැනි දින …

Read More »

Demolition Man (1993) With Sinhala Subtitles |විනාශකාරී මිනිසා.. [සිංහල උපසිරැසි සමඟ]

යාළුවෝ ඔක්කොටෝම සුභ දවසක් වගේම ලැබුවා වූ නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඉතිං ඔන්න මම ආවා මගේ පස්වෙනි උපසිරැසියත් අරගෙනම. මේක කරන්න නම් ටික කාලයක් ගතවුණා මොකද කියනවා නම් රැකියා කටයුතු නිසා විවේකය ටිකක් අඩුයි. ඉතිං මේ පාරත් තෝර ගත්තෙ ඉස්සර බලපු නියම චිත්‍රපටයක්. ඒකෙ …

Read More »

Gu Family Book : E20 with sinhala subtitles | ආදරය වෙනුවෙන් මිනිස් වෙසක් පතා [සිංහල උපසිරසි සමඟ]

  කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අදත් MCC කොරියානු නාලිකාවේ 2013 වර්ෂයේ දී විකාශය වුන GU FAMILY BOOK කොරියානු කතාමලාවේ 20 වන කොටස අරගෙන ආවා. ඉතින් අපි එහෙනම් මුලින්ම පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකො.. ඉතින් පසුගිය කොටසේදී ඔයාලා දැක්කනේ කොහොමද යොන් සේ හ්වා බේරුනේ කියලා.ඒ වගේම පසුගිය කොටසේදී කන්ග් චිව …

Read More »

Subramanyam For Sale (2015) With Sinhala Subtitles |සුබ්‍රමනියම් විකිණීමට ඇත. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න මං අරන් ආවා අලුත්ම අලුත් තෙලිගු චිත්‍රපටියක්. ඒකෙ නම තමයි Subramanyam For Sale. මේ ෆිල්ම් එක තිර ගතවෙන්න වෙන්න පටන් ගෙන තියෙන්නේ 2015 සැප්තැම්බර් 24. මෙය නිෂ්පාදනය කරලා තියෙන්නේ Dil Raju විසින් වන අතර අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Harish Shankar විසින්. මෙහි ප්‍රධාන නළුවාගේ චරිතේ රඟපාන්නේ Sai Dharam …

Read More »

Agent X [S01:E10] with Sinhala Subtitles | වීරයන් කිසිදා සමුගන්නේ නැත. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අරගන ආවා 10වැනි නැතහොත් කතාමාලාවේ අවසාන කොටස. කට්ටිය මේක දෙනකම් බලාගෙන වෙන්න නේද උන්නේ? එහෙනම් වැඩි බයිලා නැතුව වෙන්නේ මොකද කියලා බලමු. ජෝන් සහ ඔල්ගා වොල්කර්ගේ මිනිස්සු විදිහට පැරිසියට යනවා. මේ අතරේ ජනපති එකාර්ට් සහ උප ජනපතිනි නැටලි දෙන්නත් සමුළුවකට පැරිසියට යනවා. වොල්කර්ගේ ඉලක්කය වෙන්නෙත් මේ සමුලුවම තමා. …

Read More »

Superman: Doomsday (2007) with Sinhala Subtitles | සුපර්මෑන්ලා ගොඩයි. [සිංහල උපසිරසි සමඟ]

හරි අදත් ආවේ තවත් සිනමාපටයකට උපසිරසියක් අරගෙන. Superman/Doomsday තමා සිනමාපටයේ නම. මම කොච්චර DC වෙනුවෙන් කෑගැහුවත් මේක තමා මම DC වෙනුවෙන් ඉදිරිපත් කරන මුල්ම සජීවීකරණ සිනමාපටය. 😛 තව ඉස්සරහට බලමුකෝ DC සම්බන්ද තව ෆිල්ම් වලට උපසිරසි දාන්න. මේ සිනමාපටයට IMDb අගය 7.1ක් ලැබිලා තියෙනවා. මේ සිනමාපටය නිකුත් වුණේ 2007 වසරේ. කතාව මෙහෙමයි. …

Read More »

The Last Legion (2007) with Sinhala Subtitle |අවසන් සේනාව [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ තිස් දෙවැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේක 2007 වසරෙදි තිරගත වුනු Action, Adventure, Fantasy වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.4 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 102 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Doug Lefler නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. මේ චිත්‍රපටියෙ …

Read More »

Beowulf: Return to the Shieldlands (2016) [E01] | පුනරාගමනය…. [සිංහල උපසිරැසි සමඟ]

Beowulf: Return to the Shieldland කියන්නේ බ්‍රිතාන්‍ය ITV නාලිකාව මෙතෙක් වැඩිම වියදමක් දරා නිර්මාණය කල ටෙලි නාටකය. මම කොහොමත් මේ වගේ රජකාලේ වීරයන්ගේ කතාවලට ආසා නිසාත් මේක මිනි සිරිස් එකක් කියලා තිබ්බ නිසාත් මේකට උපසිරැස එකතු කරන්න හිතුවා. කතා 13 පොතේ හැටියට නම් තියෙන්නේ, එන්න තියෙන්නේ 2016. අයත් වෙන්නේ Action, …

Read More »

Black or White (2014) With sinhala subtitles | ජාතින් අතර ඇති දුරස් බව දුරලන්නට [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්ඩ !!!! මුලින්ම බයිස්කෝප් කණ්ඩායමටත් යාලුවෝ හැමෝටමත් ලැබුවා වූ නත්තල සාමය සතුට සෞභාග්‍ය පිරි සුභ නත්තලක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. ඉතින් යාලුවනේ ඔන්න මගේ තුන්වන උපසිරසි ගැන්වීම. ගොඩක් සමාවෙන්න ඕනේ මොකද මම මේ චිත්‍රපටිය භාරගෙන ගොඩක් කල් මගේ අධ්‍යාපන කටයුතු ගොඩක් තිබුන පහුගිය දවස් වල ඒ හින්ද ටිකක් කාර්යබහුල වෙලා හිටියේ විවේකයක් …

Read More »

Agent X [S01:E09] with Sinhala Subtitles | දේශයද?ආදරයද ? [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් ඔන්න 9වන කොටසත් මට පුළුවන් ඉක්මනට අරගෙන ආවා.තව දෙන්න තියෙන්නේ එක කොටසත් විතරයි ඒකත් අද හෙටම ලබාදෙන්නම්. එහෙනම් අපි බලමු අද වෙන්නේ මොකද කියලා. ජෝන් කිව්වා වගේම වැඩසටහනින් ඉල්ලා අස්වෙනවා. නමුත් මේ වෙලේම රේ පමෙලාව පැහැර ගන්නවා. පමෙලා බේරාගැනීම සදහා ජෝන්ට කරන්න වෙන්නේ විදුලි බලාගාරයක් විනාශ කිරීම. නමුත් ඉතින් …

Read More »

Anguish (2015) with Sinhala Subtitles |නැවත මව සොයා… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට, මේ මගේ තුන්වන උපසිරැසි නිර්මාණය.අද අරන් ආවෙ ටිකක් Horror ගණයට වැටෙන ෆිල්ම් එකක්. ගොඩක්ම ඒ පැත්තට වැටෙන්නෙත් නෑ හැබැයි. ගොඩක්ම මේ ෆිල්ම් එකේ තියෙන්නෙ අදෘෂ්‍යමාන බලවේග ගැන. මේ ෆිල්ම් එකට අරන් තියෙන්නෙ ගොඩක්ම සත්‍ය සිදුවීම්. මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා තමයි Sonny Mallhi.මේ ෆිල්ම් එක imdb දර්ශකයෙ 4.4 අගයක් …

Read More »

Awake (2007) with Sinhala Subtitles | මැරුවත් නැගිටිනව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං ආයෙත් ෆිල්ම් එකක් අරන් ආවා ඔයාලට කාලෙකට පස්සේ. මේකෙ නම awake.මේක ටිකක් පරණ ෆිල්ම් එකක්. පරණ කීවට එච්චරම පරණ නෑ 2007. crime, mystery, thriller ගණයට තමා මේක වැටෙන්නේ. imdb අගය 6.5ක්  විදිහට තමා දැක්වෙන්නේ. ඒ කියන්නේ ඉතින් ෆිල්ම් එක ගැන හිතාගන්න පුළුවන්නේ. එහෙනම් ඉතින් අපි පොඩ්ඩක් කතාවට බහිමුකෝ. …

Read More »

He Never Died (2015) with Sinhala Subtitles | නොමියෙන මිනිසා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනන් හුගකාලෙකට පස්සෙ මම ආයෙත් ඔයාලට ෆිල්ම් එකක් අරගෙන ආව. විභාගේ ඉවර වුණ ගමන්ම ෆිල්ම් එකකට සබ් කරන්න ඕනෙ කියල හිතල තමයි මේක කරේ. ඒ වුණාට ටිකක් පරක්කු වුණා. මුලින්ම මේ ෆිල්ම් එක බාරදුන්නට සමීර අයියට ස්තූති කරන්න ඕනෙ. එහෙනන් වැඩි කතා නැතුව ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ…. මේක comedic …

Read More »

Elementary [S03 : E17] with Sinhala Subtitles | අයිස් මිනිස්සු.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සෙ ඔයාල ගොඩක් ආසකරපු Elementary කථාමාලාවෙ 03‍ x 17 වෙනි කොටස අද මම අරන් ආව. මුලින්ම කියන්න ඕන මේ කථා මාලාවට පුලුවන් වදියට සබ් දීපු  අය ගොඩක් ඉන්නව. මෙච්චර කල් උපසිරැසි බාගෙන බැලුවට ඒව පරිවර්ථනය කරන්න වෙන්න ඕන මහන්සිය ගැන මම දැනගෙන උන්නෙ නෑ. මොකද මේ කථාමාලාවට උපසිරැසි හදන්න පොඩ්ඩක් වැඩිපුර …

Read More »

Titli (2014) With sinhala subtitles | මගේ දෛවය [සිංහල උපසිරසි සමඟ]

“මම ටිට්ලි. මගේ අම්මා මන් පොඩි කාලෙදිම නැති වුනා. මන් හැදුනේ පොඩි ගෙදරක අයියල දෙන්නයි තාත්තයි එක්ක. අයියල දෙන්නා හොර ජාවාරමේ යෙදුනා. තාත්තා කවදාවත් ඒවා වැරදියි කිව්වේ නෑ. එයා ගෙදර හිටියේ පඹයෙක් වගේ. මට මේ ගෙදරම අපායක් වගේ. මට මේ ගෙදරින් පැනල යන්නයි ඕනේ. මගේ හීනයක් තිබ්බා. ඒ දේට මට …

Read More »

Sleepy Hollow [S03 : E07] With Sinhala Subtitles |බසර්කර්ස් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? මං දන්නවා දැන් නම් කට්ටිය හොඳටම මාත් එක්ක තරහෙන් ඇත්තෙ. ඒත් ගොඩක් දවස් හොඳටම අසනීපෙන් හිටිය නිසා කිසිම වැඩක් කරගන්න බැරි වුණා. මේකත් ඉවර කරගත්තෙ දවස් කීපයක් ටික ටික කරලා. මේ පාර නම් වැඩේ පටන්ගත්ත දවස නරකයි වගේ. කතාව පැත්තට හැරෙමුකෝ. අද කතාව ගැන නම් වැඩිය කියන්න දෙයක් නෑ. …

Read More »

Agent X [S01:E08] with Sinhala Subtitles | සුරදුතයෝ සහ යක්ෂයෝ.. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි හොදයි ඔන්න එහෙනම් අටවැනි කොටසත් අරගෙන ආවා..කට්ටිය කලින් එක බලල නොඉවසිල්ලෙන් වෙන්න ඇති ඉන්න ඇත්තේ.මේක ඊයෙම දෙන්න තිබ්බා මට සබ මුල ඉදලා ආපහු කරන්න වුනේ නැත්නම් ලයිට් ගියපු නිසා.එහෙමනම් අපි බලමු අද මක්කයි වෙන්න කියල.. මතක ඇතිනේ ජනාධිපති එකාර්ට්ට වෙඩි තිබ්බා කියලා.ඉතින් ඔහු වාසනාවට මැරිලා නැහැ.ඒ නිසා උප ජනපතිනිය වැඩබලන …

Read More »

Snoopy and Charlie Brown: The Peanuts Movie (2015) with Sinhala Subtitles | කොල්ලයි බල්ලයි. [සිංහල උපසිරැසි සමඟ]

  කොහොමද යාළුවනේ. අදත් අරන් ආවා ඇනිමේෂන් ෆිල්ම් එකක්. මේක නම් වෙන සහෝදරයෙක් බාර ගත්ත එකක්. ඒත් වැරදිලා මමත් කරා. කොහොම හරි ඒ සහෝදරයාගෙ අසනීප තත්වයක් නිසා මගෙ උපසිරසියට අවස්ථාව ලැබුනා. ෆිල්ම් එක තමයි The Peanuts Movie . මේක 20th Century Fox ඇනිමේෂන් චිත්‍රපටියක්. හොදම ඇනිමේෂන් චිත්‍රපටිය සඳහා නොමිනේට් වෙලා තියනවා …

Read More »

A Christmas Horror Story (2015) with Sinhala Subtitles | පිස්සු හැදිලා ආයේ හැදෙන නත්තල් සැදෑව.(18+) [සිංහල උපසිරැසි සමඟ]

හායි යාළුවනේ. ඔන්න එහෙනම් මගේ නත්තල් තෑග්ග විදියට ඔයාලට නත්තල එක්ක බැදුණු පට්ට හොල්මන් ෆිලුමක් අරගෙන ආවා. හැමෝම නත්තලට දෙන්නේ සතුටනේ ඒත මම ඔයාලට බය දෙන්න හිතුවා අවුලක් නෑනේ. මොකද මේ කථාවත් නත්තල ගැන තමයි හැබැයි නත්තලේ වෙනස්ම පැත්තක් ගැන කියවෙන්නේ. නත්තල් භිතිය….මුලින්ම කියන්නේ මේක Wrong Turn එකටත් එහා. එ …

Read More »

Gu Family Book : E19 with sinhala subtitles | ආදරය වෙනුවෙන් මිනිස් වෙසක් පතා [සිංහල උපසිරසි සමඟ]

  කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අදත් MCC කොරියානු නාලිකාවේ 2013 වර්ෂයේ දී විකාශය වුන GU FAMILY BOOK කොරියානු කතාමලාවේ 19 වන කොටස අරගෙන ආවා. ඉතින් අපි එහෙනම් මුලින්ම පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකො.. ඉතින් පසුගිය කොටසේදී කන්ග් චි දුවගෙන ඇවිත් හැංගෙන්නෙ,ඇයගේ මව සිටින කාමරයෙනේ.එහෙත් කන්ග් චි දන්නෙ නැහැනේ. ඇයත් …

Read More »
error: Alert: Content is protected !!