Sunday , September 27 2020
Breaking News

Monthly Archives: January 2015

Master’s Sun [EP 08] | දීප්තිමත් ඉර..! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න මම ඔයාලට තවත් කොරියන් කතාවක් අරන් ආවා. මේක ටිකක් අමුතු තේමාවක කතාවක්. ඔන්න එක ගෑණු ළමෙක් ඉන්නව. එයාට තියෙනව විශේෂ හැකියාවක්. මොකක්ද දන්නවද? එයාට හොල්මන් පේනව. තමන්ගේ ආශාවල් ඉටුකරගන්න බැරුව මැරිච්ච අය මේයාව හොයාගෙන ඇවිත් ඒව ඉෂ්ට කරල දෙන්න කියල කියනව. මගතොටේ යද්දිත් ගෙදර …

Read More »

My Girl [EP 09] | ආදරයට වඩා පුදුම සහගත දෛවයක් කොහෙවත් නෑ! [සිංහල උපසිරැසි සමඟ]

මේ කතාව දැනටමත් ස්වර්ණවාහිනියේ සති අන්ත දවස්වල විකාශය වෙනව. මේ කොරියන් ඩ්‍රාමා එක බලන අයත් ඇති නොබලන අයත් ඇති. මේක මමත් ආසම කොරියන් ඩ්‍රාමා එකක්. මේක 2005,2006 වසරවල තිරගත වුණ, ජපානය චීනය ඇතුලු රටවල් බොහොමයක ඉතා ජනප්‍රිය වුන නාට්‍යයක්. IMDB දර්ශකයේ 8.2ක අගයක් ලබාගෙන තියනව. මේ කතාව කිසිම කම්මැලි කමක් නැතුව …

Read More »

Gracepoint (2014) [Ep 09] | සැකකරුවෝ.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් ඔයාලා හැමෝටම? කතාවේ අවසානයත් අත ලඟටම අවා දන්නෙම නැතුව නේද? ඉතින් ගියසතියේ මොකද වුනේ කියලා බලමුකෝ. ටොමීට මොකද වුනේ? ඒ ප්‍රශ්නෙට ඔයාලට කලින් කොටසෙන් උත්තර ලැබෙන්න ඇති කියලා අපි හිතනවා. ටොමීව හම්බවෙන්නේ පල්ලියේ පූජකතුමාට. ටොමී ඒ වෙනකොටත් තුවාලවෙලා ඉදපු නිසා එයාව ඉක්මන්ටම ඉස්පිරිතාලෙට ඇතුලත් කරනවා. මේ අතරේ අපේ …

Read More »

Beneath the Planet of the Apes (1970) | වානර ලොවේ අවසානය [සිංහල උපසිරැස සමඟ]

ඔන්න පොරොන්දු උන විදිහට Planet Of The Apes කතාමාලාවේ දෙවෙනි කොටස අරන් ආවා. ටිකක් පරක්කු උනා. වැඩිය කතා ඕනේ නෑ. චිත්‍රපටය ගැන පොඩ්ඩක් කතා කරමුකෝ. මේක 1970 නිකුත් උන එකක්.මේක හදන්න ගිය වියදම ඇමරිකානු ඩොලර් 4,675,000. බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් 18,999,718. කොහොමද වැඩේ. ෆිල්ම් එක සුපිරියට තිබිලා නේද.හැබැයි මේකෙ …

Read More »

Duma (2005) with Sinhala Subtitles | මිතු දමට සීමා නෑ.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ඩ්‍රැකියුලාගේ නොකියූ කතාව අරගෙන ආවට පස්සෙ තවත් පරණ සලරුවකට උපසිරසි අරගෙන ආවා. මේක කරන්න නෙවෙයි ඉතින් හිටියේ. කොහෙද ඉතින් සමීර චතුරංග සහෝගෙන් බේරෙන්න බැරි වුනානේ සබ් එකක් කරලා දෙන්න කියලා. 😛 බැරිම පාර මේක කොලා. කස්ටිය කිවුවා අලුත් එකක් කරමු කියලා හැබැයි ඉතින් මං තවම මේ උපසිරසි නිර්මාණයට …

Read More »

Foxcatcher (2014) | ෂොල්ට්ස් සොහොයුරන්…. [සිංහල උපසිරසි සමඟ]

අද මම ඇනිමේෂන් චිත්‍රපටි වලින් බැහැර වෙලා ටිකක් වෙනස් විදියක කතාවක් අරන් ආවෙ. මේ චිත්‍රපටියට උපසිරසි කරන්න ලබාදුන්නට සමීර අයියාට ස්තූති කරන ගමන් බලමු මොකක්ද මේ චිත්‍රපටිය කියලා. චිත්‍රපටිය Foxcatcher,2015 ජනවාරි 16 වෙනිදා තමයි චිත්‍රටිය නිකුත් වුනේ.මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරපු චිත්‍රපටියක්. Biography | Drama | Sport වර්ගයට අයත් …

Read More »

Karthikeya (2014) | අභිරහසක් [සිංහල උපසිරැස සමඟ]

ඔන්න කස්ටිය මං කාලෙකට පස්සෙ තවට් ෆට්ට අලුත් චිත්‍රපටියක් අරන් අවා :).  මේ චිත්‍රපටියේ IDMB Rate එක 8/10 වගේ ඉහළ අගයක් අරන් තියනවා. මේ බයිස්කෝප් එකේ ප්‍රධාන නළුවා වෙන්නේ Nikhil Siddharth,  ඒ වගේම ප්‍රධාන නිළිය වෙන්නේ Swathi Reddy.  අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Chandoo Mondeti විසින්. කුතුහලයෙන් පිරිනු කොල්ලේක්  නිසා මුළු චිත්‍රපටියම …

Read More »

Alexander and the Terrible, Horrible, No Good, Very Bad Day (2014) | පවුලක් විදිහට එකට එකතු වෙලා නරකම නරක දවසකට මුහුණ දෙන්නෙ මෙන්න මේ විදිහටයි [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. ඔන්න මේ අවුරුද්දේ මම ගේන පලවෙනි උපසිරැසි නිර්මාණය තමා මේක. මේක දෙන්න ටිකක් කල් ගියේ හේතු තුනක් නිසා. එකක් මේකේ හොද පිටපතක් එනකොට ටිකක් කල් ගියා. දෙවනි එක මේකට සබ දැම්මේ ගොඩක් වැඩ මැද්දේ. අනික තමා ඒ දාද්දිත් මම චිත්‍රපටිය පමණට වඩා කිහිප පාරක්ම බැලුවා. කොහොම උණත් මේ …

Read More »

Kaaviya Thalaivan (2014) | බාල සම්මුදානන් දා නාඩගම් සභාවෙ තියෙන ගල් කැට පවා රගපානව [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනෙ ඉතින් ඔයාලට? ගොඩ කාලෙකින් මේ පැත්තට එන්නත් බැරි වුනා. මන් නැතුව පාලුවෙන්ද හිටියෙ? 😀 මොන පාලුවක්ද නේ. දැන් අපිට කොච්චර උපසිරැසි නිර්මාණ කරුවො සෙට් එකක් ඉන්නවද? පාලුව යන්නත් එක්ක එයාල ඔය දෙන්නෙ ඔයාලට ඇති තරම් උපසිරැසි. හම්මේ… මන් ඇත්තෙන්ම මේ දවස් ටිකේ උපසිරැසි යෙදුවෙ නැත්තෙ මන් දුර ගමනක් …

Read More »

Baby (2015) | රට වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් වැදීම… [සිංහල උපසිරැසි සමඟ]

අද නම් බයිස්කෝප්සිංහලෙන් සොදුරු අඩවියත් එක්ක රැදිලා ඉන්න හැමෝටම හුගක් වැදගත් දවසක් වෙයි, උපසිරැසි කණ්ඩායමේ අපිටත් එහෙමම තමා,ඒ මොකෝ කියලා අද දවස ඇතුලතදී හැමෝටම දැනගන්න ලැබෙයි. එක නිසා අද අපේ උපසිරැසි කණ්ඩායමේ අය ඔයාලට පොඩි තෑග්ගක් දෙන්න හදන්නේ,මේ මගේ එක (Baby 2015) එහෙනම් මම අද ගෙනාපු ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නම්කො  2015 …

Read More »

Taken 3 (2014) | ඇය වෙනුවෙන්…. [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ අද වගේ අපේ කණ්ඩායමට විශේෂ දවසක බොහෝදෙනෙක් ආසාවෙන් මග බලාගෙන උන්නු චිත්‍රපටියක් අරගෙන එන්න ලැබුණා.ඒ තමයි Taken 1, Taken 2 නමින් පැමිණි  චිත්‍රපට මාලාවේ 3 වැන්නයි. පළමුවෙන්ම මේක කලින් බාරගෙන තිබුණ රොයිලි සහෝදරයාට ස්තුතිවන්ත වෙනවා මට ඒක දුන්න එක සම්බන්ධයෙන්. IMDb දර්ශකයේ 6.2 ක අගයක් හිමිකරගෙන ඇති ක්‍රියාදාම …

Read More »

Wild Card (2015) | යක්ෂ ආරක්ෂකයා…. [සිංහල උපසිරැසි සමඟ]

අද 2015 ජනවාරි 31 වැනිදා බයිස්කෝප් අඩවියට පොඩ්ඩක් විශේෂ දවසක්. මොකද 2009 වසරෙන් පටන් ගත්ත අපේ මේ ගමන අද වෙනකොට උපසිරැස 5000 ක් කඩයිම අතේ දුරට ඇවිදින්. මේ කටු පිරි රෝස මල හැදෙන රෝස ගහ මේ තත්වෙන් තියාගන්න බොහොම දෙනෙක් තමුන්ගේ කාලය, ශ්‍රමය කැප කරන්නට නොපසුබට වුන බ අව බයිකොප් …

Read More »

Master’s Sun [EP 07] | දීප්තිමත් ඉර..! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න මම ඔයාලට තවත් කොරියන් කතාවක් අරන් ආවා. මේක ටිකක් අමුතු තේමාවක කතාවක්. ඔන්න එක ගෑණු ළමෙක් ඉන්නව. එයාට තියෙනව විශේෂ හැකියාවක්. මොකක්ද දන්නවද? එයාට හොල්මන් පේනව. තමන්ගේ ආශාවල් ඉටුකරගන්න බැරුව මැරිච්ච අය මේයාව හොයාගෙන ඇවිත් ඒව ඉෂ්ට කරල දෙන්න කියල කියනව. මගතොටේ යද්දිත් ගෙදර …

Read More »

My Girl [EP 08] | ආදරයට වඩා පුදුම සහගත දෛවයක් කොහෙවත් නෑ! [සිංහල උපසිරැසි සමඟ]

මේ කතාව දැනටමත් ස්වර්ණවාහිනියේ සති අන්ත දවස්වල විකාශය වෙනව. මේ කොරියන් ඩ්‍රාමා එක බලන අයත්  ඇති නොබලන අයත් ඇති. මේක මමත් ආසම කොරියන් ඩ්‍රාමා එකක්. මේක 2005, 2006 වසරවල තිරගත වුණ, ජපානය චීනය  ඇතුලු රටවල් බොහොමයක ඉතා ජනප්‍රිය වුන නාට්‍යයක්. IMDB දර්ශකයේ 8.2ක අගයක් ලබාගෙන තියනව. මේ කතාව කිසිම කම්මැලි කමක් …

Read More »

The 100 [S02E10 – Survival of the Fittest] | පුහුණුව……. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියට? අදනම් මේ සුපිරි කතා මාලාවේ මේ කොටසට උපසිරැසි ගේන්නෙ රොයිලි අයිය නම් නෙවෙයි. එයාගේ කාර්යයබහුල වීම මත අද ඉතින් මම මේක අරගෙන ආවා. හොඳයි අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කරගම්මු. ඔයාලට කලින් කොටස මතක නම් දකින්න ඇති ක්ලාක්ලා සහ භූමිවාසීන් අතර ඇතිවෙච්ච සන්ධානය ගැන භූමිවාසීන් වැඩි දෙනෙක් …

Read More »

The Hobbit: The Battle Of The Five Armies (2014) | මකර දඩයමේ අවසානය. (100) [සිංහල උපසිරැසි සමඟ]

මුළු රටටම වැදගත් දවසක් වෙච්ච ඊය දවස, අද මටත් පොඩි විශේෂයක් තියෙනවා. පොඩිමත් නෑ. ටිකක් ලොකුයි ඉතින්. 😀 😀 😀 . ඇත්තටම ගොඩක් සතුටු දවසක්. මන්ද යත් මම මේ සොඳුරු අඩවියට ගොඩවෙලා අද මේ ඔයාලට ලබා දෙන්න යන්නේ “මගේ 100 වෙනි සිංහල උපසිරැසිය” නිසා. මම සතුටුයි කිව්වේ හේතු කිහිපයක් ම …

Read More »

Eagle Eye (2008) with Sinhala Subtitles | උකුසු ඇස… [සිංහල උපසිරැසි සමඟ]

හලෝ කොහොමද අපේ බයිස්කෝප් යාලුවෝ ටිකට? ඔන්න මං මගේ පළවෙනි සිංහල උපසිරැසිය අරගෙන ආවා.මගේ නම සුපුන් රසංජන පෙරේරා.කාලයක් තිස්සේ මං උපසිරසියක් කරන්න හිතාගෙන හිටියත් උපසිරැසියක් දෙන්න හොඳ ෆිල්ම් එකක් නැතුවයි හිටියේ. මොකද ඉතින් අපේ බයිසේකොප් එකේ කට්ටියට ෆිල්ම් එකක් පේන්න බෑනේ. 😀 ඉතින් ඔහොම ඉන්න අතරේ තමයි මන් දැක්කේ Eagle …

Read More »

Gracepoint (2014) [Ep 08] | ස්කේට්බෝඩ් එක??? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? ගියසතියේ කොටසෙදී ඔයාලට මතක ඇති ටොම් මිලර්ව අතුරුදහන් වෙලා ග්‍රේස්පොයින්ට් නගරයම කැළඹුන හැටි. මාර්ක්ගේ ප්‍රධානත්වයෙන් කට්ටියම ටොමීව හොයන හැටි ඔයාලට බලාගන්න පුලුවන් වුනා. ඒවගේම ජැක් රේන්හූඩ්ගේ අවසන් කටයුතු වලටත් නගරයේ සියලු දෙනාම සහභාගි වුනා. මෙතෙක් කලයක් අභිරහසක්ව පැවතුනු සංචාරකයා එදා පොලීසියේ අයව හොයාගත්තා. ඒවගේම පොලීසියේ අය ඔහුගේ නිවස …

Read More »

Arrow [S03 : E11] | ස්ටාර්ලින් බ්‍රික්ගේ පාලනයට [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට අද මම ගෙනාවේ Arrow කතා මාලාවේ තුන්වෙනි සිසන් එකේ 11වැනි කොටසයි. 2015 ජනවාරි 28 වැනිදා The CW නාලිකාවේ විකාශය වුන Midnight City කියන මේ කොටසට imdb දර්ශකයේ  8.9ක ඉතාමත් ඉහල අගයක් ලැබිලා තියෙනවා. සාරා මරපු එකෙන් තියා බේරාගන්න රාස් අල් ගුල් එක්ක සටන් කරන්න ගියපු ඔලිවර් ඒ සටනින් පැරදුනා. …

Read More »

The Flash [S01 : E11] | ශබ්ද පිස්සා… [සිංහල උපසිරැසි සමඟ]

දිග නිවාඩුවකට පස්සේ ඔයාලට අද මම ගෙනාවේ Flash පළවෙනි සිරියස් එකේ 11වෙනි කොටසයි. The Sound and the Fury නම් වූ මේ කොටස CW නාලිකාවේ විකාශය වුනේ 2014 ජනවාරි 27 වෙනිදාය. ඒ වගේම මේ කොටසට Imdb දර්ශකයේ 8.8 වැනි ඉතාම ඉහල අගයක් ලැබිලා තියෙනවා. වැඩිය පදුර වටේ තලන්නේ නැතිව කතාව පැත්තට …

Read More »
error: Alert: Content is protected !!