Wednesday , September 23 2020
Breaking News

Monthly Archives: February 2015

The Adventures of Sherlock Holmes [S03:E01] | අතිදක්ෂ යක්ෂයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ තුන්වන කතා සමය ඒ කියන්නේ THE RETURN OF SHERLOCK HOLMES (ෂර්ලොක් හෝම්ස් ආපසු එයි) කතා සමයේ පළවෙනි කතාංගයත් එක්ක ඔයාලව මුණගැහෙන්න ආවා. කලින් කතාවේ වුණ දේ මතක ඇතිනේ. වොට්සන් හිතන්නේ හෝම්ස්  මොරියාටිත් එක්ක රයිෂන්බාක් දිය ඇල්ලෙන්පහතට වැටුණා කියලයි. ඒ බව සනාථ කරන හෝම්ස් විසින් …

Read More »

Dragons: Riders of Berk [S02 : E06] |ගිනියකා ගෙ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. සුපුරුදු විදියටම මම කතා මාලාවෙ 6 වෙනි කොටසත් අරන් ආවා. අද බර්ක් ගමට අවුරුදු 10ට වරක් ඇවිල්ලා පහර දෙන මකරෙක් එන දවස. ඉතින් හැමෝම මේකට සූදානම් වෙනවා.අද අපේ යාළු මකරු තුන් දෙනෙක් ලස්සනට දිලිසෙන්න යන්නෙ. බලන්නකො එහෙනම් ඒ කොහොමද කියලා. ඊලඟ කොටසින් හමුවෙමු. ජය…         …

Read More »

The Moon (2009) | හඳේ තනිවී…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ තුන් වෙනි සබ් එක විදිහට මං ගෙනාවේ Sci-Fi වර්ගෙට අයිති film එකක්. මේකත් මං ආස කරන film එකක්. මේකේ කතාව කුතුලයෙන් දනවන එකක්.මේක ගැන වැඩිය කියන්න බෑ කතාව අහුවෙනවා. මේකට “හඳේ තනිවී ” කියනවට වඩා දාන්න හොඳ නමක් තියෙනවා. එත් ඒක දැම්මේ නැත්තේ එකෙන් කතාව ගැන ලොකු …

Read More »

Breaking Bad [S03 : E06] | කෝල් එක.. . . [සිංහල උපසිරැසි සමඟ]

මුල් දවස්වල ජෙසී RV එක හොයාගත්තේ කොහොමද කියලා අපි දැනගෙන හිටියේ නෑනේ නේද? බලාගෙන යද්දි එයා මේක සල්ලිවලට අරගෙන නෑ. කොම්බෝ එයාගේ ගෙදර තිබුන RV එකක් තමයි අම්මට හොරෙන් ජෙසීට දිලා තියෙන්නේ. ඔය අතරේ වොල්ටර් ජෙසී වෙන් වෙලා ඉන්න නිසා වොල්ටර්ට ගස්ගෙන් යෝජනාවක් එනවා. එයත් ඒක බාරගන්නවා. වොල්ට්ට අලුත් සහයකයෙක් …

Read More »

Chicago PD [S02 : E15] | බර්ජස් කෙලිගේ වික්‍රම.!![සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටහ බලන්න ඇතිනේ නේද..?පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකො නේද. කලින් කොටසේදී උනේ එරින්ගේ අම්මගේ ඔත්තුවකට අනුව කරන සෝදිසි කිරීමකදී හෙළි වෙනවා දිගු කලක් තිස්සේ කරගෙන යන මංකොල්ල කෑම් කිහිපයක් ගැන සහ මේ ගැන හොයන අපේ සෙට් එකට හම්බ වෙන්නේ පන පිටින් අතපය ගැට ගහලා අයිස් වල ගිල්වලා මරලා දාපු පොඩි …

Read More »

The Originals [S02 : E09] |‍ශරීර හුවමාරුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම තවත් උපසිරසියක් අරගෙන ආවා. දැන් ඉතින් මට බනින්න පටන්ගන්න එපා sub එකට සතියක්ම ගිය එකට. (එහෙම කිව්වට, කියන්න තියෙන ඕනෙම දෙයක් comment කරන්න).  බොරු කියන්න ඕනේ නෑනේ , මට sub එක කරන්න වෙලාවක් තිබ්බේ නෑ. ඒ වුනාට මම ඊළඟ sub එකනම් ඉක්මනට දෙන්නම්. හැමදාම වගේ මම මුලින්ම …

Read More »

Vikings [S03: E02] | ආගන්තුකයා.. [සිංහල උපසිරැසි සමඟ]

imdb 9.6ක අගයක් අරගත්තු මේ කොටස විකාශනය උනේ 2015 පෙබරවාරි 26 වෙනිදා. එහෙමනම් ගියසතියේ කොටස බලපු අය දකින්න ඇතිනේ මොකෝ උනේ කියල.චරිත ටික දැන් තැන් තැන්වල විසිරිලා නිසා පොඩි පැහැදිලි කිරීමක් දෙන්නම් අද මං, මුලින්ම රැග්නා ලොත්බ්‍රොක් ගැන බලමු, කලින් එයා නිකම්ම එරල් කෙනෙක් විතරයි, හරියට ලංකාවේ වගේ නම් ආරච්චිල/කෝරලේ …

Read More »

Amit Sahni Ki List (2014) | තම ආදරය හිමිවන තුරුම…. [සිංහල උපසිරැසි සමඟ]

මේ දෙන්න යන්නේ තවත් හින්දි සුපිරියක්. මට නම් එහෙමයි. බලන අයගේ තීරණය කොහොම වෙයිද දන්නේ නෑ ඉතිං. මුලින්ම කියන්න ඕන චිත්‍රපටියේ ගීත ගැන. චිත්‍රපටියේ ගීත අඩංගු වෙලා තිබුනත් විනාඩියක් විතර කාලයක් තමා ඒවත් තියෙන්නේ. ඒ වගේම ගීතය තුලත් කතාව ගලාගෙන යනවා. හැබැයි කිසිම ගීතයක් සබ් එකේ තිබුනේ නැති නිසා මට …

Read More »

Birdman (2014) | කුරුළු මිනිසා…. [සිංහල උපසිරැසි සමඟ]

මම මෙහෙම කතාව පටන් ගන්නම්. IMDb 8.1 අගයක් සහ එහි හොඳම චිත්‍රපට 250 අතරේ 221 වන ස්ථානය, Rotten Tomatoes වල 91% ක්, දැනට හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පිටපත් රචනය, හොඳම සිනමාකරණය ඇතුළු ඔස්කාර් සම්මාන 4 ක් සමඟින් සම්මාන 170 කින් පිදුම් ලද ඊට අමතරව තවත් සම්මාන 172 කින් පිදුම් …

Read More »

Girl House (2014) | අහිතකර වූ තෘප්තිය [සිංහල උපසිරැසි සමඟ]

තවත් අමුතුම ආකාරයේ තේමාවක් රැගත් සලරුවක් ඔයාලට ගෙනාවා. මේකත් සුපුරුදු පරිදි මට ලබාදුන්නෙ සමීර චතුරංග සහෝදරය, කිව්වා ඉක්මනටම දෙන්න කියලා, ගොඩාක් වැඩ රාජකාරි අස්සේ ඔන්න දවසක් ඇතුළත මේක කරල අහවරක් කරන්න පුලුවන් වුනා,  Horror | Thriller ඝණයට වර්ගීකරණය වෙලා තියෙන මේ සලරුව  එක්තරා විදියක  “අහිතකර තෘප්තියක් “  ගැන තමයි විනාඩි …

Read More »

The Musketeers [S02 : E01] | ඔබේ මිතුරන් ලගින්ම තියාගන්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම ෆිල්ම්ස් තුනකට සබ් හැදුවට පස්සේ මට හිතුනා TV Series එකකට සබ් හදන්න. එත් ඉතින් මට කරන්නම එකක්වත් තිබුනේ නැහැ, එහෙම මම නාහෙන් අඩ අඩ ඉද්දි මට සමීර චතුරංග සහෝ මට මේ සිරිස් එක දුන්නා. ඒ වගේම එයා මට කිව්වා මේකේ සීසන් 2 එකේ ගොඩක් ඇය සබ් ඉල්ලුවා …

Read More »

Breaking Bad [S03 : E05] | අලුත් තැනක්.. . . [සිංහල උපසිරැසි සමඟ]

ජෙසී RV එකේ ගමනක් යන අතරමගදි තෙල් ගහගන්න නැවතිලා සල්ලි ගෙවා ගන්න විදියක් නැතිව එතන කවුන්ටරේ හිටපු කෙල්ලට මෙත් පොඩි පැකට් එකක් දිලා එතනින් ගියානේ. ඔය අතරේ වොල්ටර්ට ගෙදර ප්‍රශ්න නිසා පිස්සු හැදිලා ඉන්නේ. ඒ ව‍ගේම ජෙසී ඇවිත් ආයෙත් මෙත් හදමු කිවට එයා නම් බෑ කියනවා. තව ස්කයිලර් දිගින් දිගටම …

Read More »

Forever (2014) [S01 : E16] | සිහින ලෝකය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද  ඔයාලට, මේ පාර මම අරගෙන ආවෙ ඔයාලා ගොඩක් ආසාවෙන් බලන කතාමාලාවක අලුත්ම කොටස. අපේ නුවන්ත සහෝට විභාගයක්  නිසා මම මේ සතියේ මේක අරගෙන ආවා. වැඩිකතා නැතුවම අද කතාව ගැන පොඩ්ඩක් බලමු, මේ පාර අපේ කට්ටියට පැවරෙන්නෙ තරුණියකගේ මරණයක් ගැන හොයන්න. ඒක පොඩ්ඩක්වත් ලේසි වෙන්නෙ නම් නෑ මේ පාර.මොකද මානස …

Read More »

Action Jackson (2014) | මම එක සැරයක් විතරයි කියන්නේ ! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සෑහෙන කාලෙකට පස්සේ තවත් හින්දි චිත්‍රපටයක් අරගෙන ආවා. පරක්කු නැතිව ඇති කියලා හිතනවා. ඊයේ රෑ තමයි උපසිරැසිය ලැබුණේ. අද උදේම දුන්නා. මුලින්ම මතක් කරන්න ඕන උපසිරැසියක් ඇවිත් කියලා දැනුම් දුන්න සමීර චතුරංග අයියාව. එයා නිසයි ඉක්මනට දෙන්න පුලුවන් වුණේ. ඉක්මනට චිත්‍රපටය ගැන කියන්නම්. චිත්‍රපටය ගැන නම් කියන්න දෙයක් නැති …

Read More »

The 100 [S02E14- Bodyguard of Lies] | ජයග්‍රහණද පසුබෑම්ද? [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම?මෙන්න ගෙනාවා 14 වෙනි කොටස. වෙනදා වගේම කලින් කොටස මතක් කරගෙන ඉමු නේද? බලන් ගියාම මවුන්ට් වෙදර් ඇතුළෙත් ඉන්නවා පාලනයට විරුද්ධ කට්ටියක්. ඉතින් මායා හොඳ වෙලාවට ඒ අයගෙන් කෙනෙක්. කොහොමහරි ඒ උදව්වෙන් ජැස්පර් ඇතුළු පිරිස සැඟවෙනවා. ඒත් බෙලමි තවත් ඉස්සරහට යනවා එයාගේ මෙහෙයුමට. මේ අස්සෙ අලුතෙන් පත්වෙච්ච ජනාධිපති …

Read More »

Arrow [S03 : E15] |නන්දා පර්බාත් … . .[සිංහල උපසිරැසි සමඟ]

රාස් අල් ගුල්ව පරද්දන්න මැල්කම් මර්ලින්ගෙන් සටන් පුහුණු වෙන්න කැමති වුනානේ. ඉතින් මෙයාලගේ පුහුණුවේ පළවෙනි පියවර විදියට මේ දෙන්නා ඔලිවර් කලින් හිරවෙලා හිටපු ලි යැන්යූ දූපතට ගියානේ. මුලදි නම් මොකක්ද කරන්න ඕනි කියලා මේ දෙන්නට හිතාගන්නයි බැරිව හිටියේ. ඒත් පස්සේ තමයි මේ දෙන්නා දැනගත්තේ ඔලිවර් දූපතේ හිරකරලා ගියපු ස්ලේඩ් විල්සන් …

Read More »

Night at the Museum Secret of the Tomb (2014) |සොහොන් ගැබේ රහස…(50) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ.අද මට ගොඩක් විශේෂ දවසක්. මොකද කියනවා නම් මේ තමයි මගේ 50 වෙනි උපසිරසි නිර්මාණය.ඇත්තම කියනවා නම් මම උපසිරසි 50ක්ම කරා කියලා මටම පුදුමයි.ඒත් හැබැයි උපසිරසි දාන අපේ බයිස්කෝප් සමාජිකයො නම් දන්නවා මේ වැඩේට යොමු වුනාම උපසිරසි දාන වැඩේ අතාරින්න නම් හිතෙන්නෙ නෑ කියලා. 2013 දෙසැම්බර් මාසෙ Puss in Boots …

Read More »

Marvels Agent Carter [S01 : E08] | කැප්ටන් ඇමෙරිකා සොයා… [සිංහල උපසිරැසි සමඟ]

අද මේ අරගෙන එන්නේ මාර්වල් ඒජන්ට් කාටර් කතා මාලාවේ පළමු කතා සමයේ 8 වන ඒ වගේම අවසාන කොටස. දෙවන කතා සමයක් ආරම්භ කරාවිද යන්න ගැන තවමත් හාංකවිසියක්වත් ආරංචියක් නැහැ. ඒත් ඒජන්ට් කාටර් කතා මාලාව ගෙන එන Tara Butters ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා, කාටර් තවත් කතා සමයක් බලන්න අවශ්‍ය නම් විකාශනය …

Read More »

The Flintstones & WWE: Stone Age Smackdown (2015) | ගල් යුගයේ රෙස්ලිං [සිංහල උපසිරැසි සමඟ]

WWE Studios කිවුවම ආයේ වෙන මොකුත් නෑ රෙස්ලිං නොව මතක් වෙන්නේ, අද අපි බලන රෙස්ලිං මිට වසර මිලියන 65කට පෙර ගල් යුගයේදී ආරම්භවුනේ කොහොමද කියල මේකෙදි බලාගන්න පුළුවන්, මේකේ අපි හොඳට දන්න ගල්පාත, බොරළුගොඩ, විමලා සහ ඩොටී හතරදෙනා ඉන්නවා, හැබැයි වෙන නම් වලින් මොකද මේක The Flintstones යන නමින් විකාශනය …

Read More »

The woman in the black 2:Angel of Death (2015) | මරණයේ දුතිකාව…. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ.. ඔන්න හුග දවසකට පස්සේ තවත් සුපිරි ෆිලුමක් අරන් ආවා.. හොරර් ෆිලුම් වලට කැමති අයට නියම එකක් තමා මේක. අනික ගොඩක් ලස්සන ෆිලුමක්.මේක මේක රිලීස් වුනේ 2105 ජනවාරි 2 වෙනිදා තමා.. දැන් ටිකක් දවස් වෙනවා හොද කොපියත් ඇවිත්.. අපේ හසන්ත සහෝයි. සමීර සහෝදරයයි මට මතක් කරා ඉක්මනින් කරලා …

Read More »
error: Alert: Content is protected !!