Sunday , September 20 2020
Breaking News

Monthly Archives: March 2015

The Walking Dead [S05 : E16] | තවත් එක් ඇරඹුමකට..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඉතිං දවසක් හරි පරක්කු වෙලා පුලුවන් ඉක්මනට මේකත් ගෙනාවා. ඊයෙම දෙන්න තිබුනා. නමුත්, මේ නෙට් වැඩ නැති නිසා නෙට් තියෙන ගෙවල් හොයාන ගිහිල්ලයි මේ සබ් ඔයාලට දෙන්නේ. ඉතින් ඔන්න අද කොටසින් ඇවිදින මළමිණී පස්වෙනි කොටස අවසානයක් වෙනවා. පසුගිය කොටසේදී කට්ටියම එකතුවෙලා පීට්ව මරණ්න සැලසුම් කරනවා. නමුත් එතනට එකපාරටම …

Read More »

Better Call Saul [S01- E08] | මිලියන 20ක හීනය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කරන්න දෙයක් නෑ පරක්කු වෙලා හරි ගෙනාවා මේ කොටස. තාම නෙට්, ෆෝන්, ටීවී මොකවත්ම වැඩ නෑ ආයුබොවන්ට. The Walking Dead අවසාන කොටස අද හවසට ඔයාලට දෙන්නම්. වැඩි කතා නැතිව පසුගිය කොටස ගැන බලමු. මයික්ට සහ ජිමීට පොලිසියට එන්න කියනවා. මයික් හොරකම් කරපු නෝට්බුක් එක ගැන පරීක්ෂකයා මේ දෙන්නගෙන් …

Read More »

An evening in Paris (1967) | පැරිසියේ සැන්දෑවක්.. [සිංහල උපසිරසි සමඟ]

මෙම ලස්සන පැරණි හින්දි චිත්‍රපටය 1967 වර්ෂයේ තිරගත විය. ෂම්මි කපූර්, ෂර්මිලා තාගෝර්, ප්‍රාන් ක්‍රිෂන් මෙහි ප්‍රධාන චරිත රඟපෑවේය. මෙහි සංගීතය ශන්කර් ජයක්‍රිෂන්. ගීත ගායනය මොහොමඩ් රාෆි සහ ආශා බෝස්ලේ. මෙහි කතා සාරාංශය වූයේ ” ඉන්දීය තරුණියක වූ දීපා නිවාඩුවක් ගත කිරීම සඳහා පැරිසියට පැමිණේ. එහි දී ඉන්දීය තරුණයෙකු වූ …

Read More »

Allegiance [S01 : E08] |කවුද ළග ඉදන් කණ කැවේ? [සිංහල උපසිරැසි සමඟ]

 ඔන්න එහෙනම් වෙනදා වගේම Allegiance කතා මාලාවේ 8 වෙනි කොටසත් අරන් ආවා. කතාව ගැන දැනටමත් ගොඩක් දෙනෙක් දන්න නිසා වැ‍‍ඩිමනත් කියන්න යන්නේ නැහැ. අපි ‍එහෙනම් කෙලින්ම පසුගිය කොටස් දිහාවට හැරෙමු. ගිය සතියේදී අන්තිමට ඇලෙක්ස් කොහොමහරි නැවතුනේ අන්තිමට ඉතාලියට ගොඩ බැහැලා. ඇලෙක්ස් ගේ අම්මා දීපු වමනේ කාරක පෙති බිලා ඇලෙක්ස් කර …

Read More »

The Musketeers [S02 : E10] | අවසානයේ මොකක් වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් දුකින් උණත් කියන්න ඕනේ The Musketeers දෙවැනි කතා මාලාවේ අවසන් කොටස මේක. මේ කොටස විකාශය වුණේ ගිය සිකුරාදා. මම ඉරිදා දෙන්න උත්සහ කළා නමුත් වෙලාවක් තිබුණේ නැහැ මේක ඉවරයක් කරන්න. කතාවට බහිමු නේද එහෙනම්. කලින් කොටසේ අපි හිතපු නැති විදියට කතාව අනිත් පැත්ත පෙරළුණා මතකනේ.එත් බය වෙන්න එපා.මේ …

Read More »

Over the Hedge (2006) | වැටෙන් එහා.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න ඉතින් වෙනසකටත් කියලා මටත් හිතුනා සිංහල උපසිරැසියක් හදලා දාන්න. හැමදාම සබ් ගත්තට විතරක් හරියන්නෙ නෑනේ අපිත් මොකක් හරි සේවයක් කරන්න ඕනිනේ නේද? ඉතින් මගේ පළමු උපසිරැසිය විදියට මම හිතුවා ඔයාලට ලස්සන Animation එකක් දෙන්න. හැබැයි හැමදේකටම කළින් මම ස්තූති කරන්න ඕනි අපේ හසන්ත සහෝට. එහෙනම් ඔන්න මම චිත්‍රපටය ගැන …

Read More »

Black Sails [S02 – E10] with Sinhala Subtitles| ආයෙත් මුලටම වඩා බලවත්ව… [සිංහල උපසිරැසි සමඟ]

අද මේ එකතු වෙන්නේ කළු රුවල් දෙවන කතා සමයේ අවසාන කොටස සමගින්. ඒ කියන්නේ ආයේ මේ කතාව සමග එකතු වෙන්න වෙන්නේ 2016 වසරේ ජනවාරි වල එනම් තුන්වෙනි කතා සමයත් සමගින්. පහුගිය ජනවාරි වල ආරම්භ කල මේ කතාව නොනවත්වාම එක දිගට විකාශනය වෙලා අද මේ කොටසත් සමඟ දෙවන කතා සමයට තිත …

Read More »

The Returned US [S01- E03] | ජූලි [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසක් පරක්කු වුණා. ඉන්ටර්නෙට් අවුලක් ගියපු නිසා. තාමත් වැඩේ හරි නෑ. ටීවී, ෆෝන්, නෙට් මොකවත්ම වැඩ නෑ. ඉවසගෙන ඉන්න බැරිම තැන තමා වෙන කම්පියුටරයකින් ඇවිත් මේ සබ එවන්නේ. එහෙනම් ගියහපාර කොටස ගැන බලමු. කැමීල්ගේ පවුලේ අය, ඒ කියන්නේ නිවුන්නු සහෝදරියන්ගේ වැඩිමහල් කෙනා වන ලීනා කැමීල්ව ආපහු පවුලට එකතු කරගන්න …

Read More »

Vikings [S03: E06] | ලබැඳි මිතුරාගේ නික්මයාම !! [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම් ඔන්න මේකේ හතරවෙනි කතා සමයත් නිපදවනවා කියල තහවුරුයි ඒ වගේම මේ කතා සමය නිම වෙන්න තව කොටස් හතරයි තියෙන්නේ 😀 එහෙමනම් ගිය සුමානේ මොකෝ උනේ කියල මතක් කරගමු. වයිකින්ග්වරු දැන් ආයේ කැටගට් වලට ඇවිත් ඉන්න අතරෙ එංගලන්තයේ පිහිටුවල ආපු වයිකින්ග් ජනාවාසයට එක්බර්ත් රජු පහරදෙනවා, වංශාධිපතිවරුන්ව අත්තඩංගුවට ගන්නත් එක්කමයි …

Read More »

Z Nation [S01 : E13] | මරණයේ වෙදැදුරු [සිංහල උපසිරසි සමඟ]

අද කථාවේදි මේ වෛසරය ඇතිවිමට පෙර ලෝකයේ තත්ත්වය ගැන යම් හැදින්විම් තියෙනවා. අවසන් කොටස වුණත් ‍මේ කොටස ඇත්තමට අවසානයේ ආරම්භයක් තමයි. මර්ෆිව ආරක්ෂිතව ගෙනියන අතරෙදි සිටිසන් සි වෙනත් විද්‍යාගාරයකට එයාව ගෙනියන්න කියලා කියනවා.එතනදි වෙන්නේ මොකක් කියලා අරගෙන බලන්නකෝ. 2014 සැප්තැම්බර් 14 උපසිරස පළවිම පටන්ගත් මේ කතාමාලාවේ පළමු කථාසමය අදින් අවසන් …

Read More »

Prime Minister and I [EP 17] | අගමැති සහ මම… [සිංහල උපසිරැසි සමඟ]

තවත් සබ් එකක් කරා I Miss You එකෙන් පස්සේ, ලස්සන කතාවක් තියෙන්නේ ආදර කතාවක් තමයි හැබැයි වෙනස්ම ආදර කතාවක්, එහෙනම් කතාව පොඩ්ඩක් බලමු නේද? අගමැති අපේක්ෂක කවුන් යුල්, වාර්ථාකාර නම් දා ජන්ග් මොකද හිතන්නේ, අගමැතියි වාර්ථාකාරියකුයි කොහෙද එකට ඉන්නේ! පිස්සු හැදෙයි නේද? අනිවාර්යෙන් නම් දා ජන්ග්ට අගමැතිව බදින්න වෙන්නේ තාත්තට …

Read More »

Wanted (2009) | වීරයෙක් ද? දුෂ්ටයෙක් ද? මැරයෙක් ද? පොලිස්කාරයෙක් ද? [සිංහල උපසිරසි සමඟ]

Hi යාළුවනේ 🙂 .. මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම.. ටිකක් පරණයි තමයි. sub එක අරං ටික දවසක් වෙනවා..දෙන්න ටිකක් පරක්කු උණා.. ගොඩක් වැඩවලට හිරවෙලා හිටියේ exam එහෙම ළග එන නිසා ගෙදරිනුත් පොඩ්ඩක් අවුල් දානවා..එකයි ටිකක් පරක්කු උණේ.. හැමදාම වගේ ඇවිල්ලා sub අරං ගියාට අපිත් මොනාහරි දෙයක් කරන්න ඕනි කියල හිතුණ …

Read More »

The Following [S03 – E04] | මහ මොළකරු… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හතරවෙනි කොටසත් අරගෙන මම ආවා.. මේ කොටස ගේන්නත් ඉතින් පොඩ්ඩක්  ප්‍රමාද උනා… පුළුවන් උපරිම ඉක්මනට  කරලා තමයි මේ ගෙනාවේ… අපි පොඩ්ඩක්  ගිය සතියේ කොටස මතක් කරගමු.. ජෙෆ් මරපු කෙනා අල්ලගන්න රයන් පට්ට ගේමක් දුන්නනේ, ඒ වගේම එයාව අල්ලගන්න පුළුවන් උනා. හැබැයි පණපිටින් නෙමේ.. ඒ වගේම මාර්ක් විසින් වාර්තාකාරයෙක් …

Read More »

Kill Me Three Times (2014) |කප්පම් ,මිණිමැරුම් සහ පළිගැනීම් …..!!! [සිංහල උපසිරැසි සමඟ]

The Loft (2014) පස්සේ ඔන්න තවත් සුපිරිම සලරුවක් ඇරන් ආවා. මේක  Action, Thriller වර්ගීකරණය යටතේ කරලියට ආපු  “black comedy thriller” උපඝණයේ සලරුවක්.  Kriv Stenders  අධ්‍යක්ෂණය කොට ඇති මෙම සලරුවෙහි ප්‍රධාන නලු නිලියන් ලෙස Teresa Palmer,  Simon Pegg, Luke Hemsworth  වගේ අය දායක වෙලා තියෙනවා.ඒ වගේම රේටින්ග්ස් එහෙමත් 6.5ක අගයක් ලැබිලා …

Read More »

Supernatural [S10 : E16] |ප්‍රේමයෙන් වෛරයට [සිංහල උපසිරැසි සමඟ]

9.11 සබ් එක පොඩ්ඩක් විතර ප්‍රමාදයි. ඉවසීමෙන් ඉන්න. පුළුවන් ඉක්මනින් 9 වෙනි සීසන් එකත් දීලා ඉවර කරන්නම්. කතෝලික පල්ලියක පාපොච්චාරණයකට ගිය මනුස්සයෙක් ඉටි පන්දම් රදවනයකින් බඩ කපාගෙන මැරෙනවා. මේ විධිහට මේ පල්ලියේ තමන්ගේ  පව් පාපොච්චාරණය කලාට පස්සේ භයානක විධිහට දිවිනහගන්න අය ගාන වැඩි වෙලා නිසා සෑම්නුයි ඩීන්නුයි එන්නේ ඒ ගැන …

Read More »

Inherent Vice (2014) | ආවේනික දුරාචාරය [සිංහල උපසිරසි සමඟ]

අද මම අරගෙන ආවෙ විහිළු, අපරාධ සහ නාට්‍යමය යන වර්ගීකරණයට ලක් උන සිනමාපටයක්.  වැඩේ භාරගෙන මාසයක් විතර උනත් වැඩ රාජකාරි එක්ක බොහෝම හෙමිහිට තමයි ඉවර කරගත්තෙ. Thomas Pynchon කියන කතුවරයා විසින් රචිත Inherent Vice කියන නවකතාව පදනම් කරගෙන තමයි මේ සිනමාපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. ඇමරිකාවේදී නිශ්පාදිත මිනිත්තු 148ක් පුරා දිවෙන …

Read More »

Prime Minister and I [EP 16] | අගමැති සහ මම… [සිංහල උපසිරැසි සමඟ]

තවත් සබ් එකක් කරා I Miss You එකෙන් පස්සේ, ලස්සන කතාවක් තියෙන්නේ ආදර කතාවක් තමයි හැබැයි වෙනස්ම ආදර කතාවක්, එහෙනම් කතාව පොඩ්ඩක් බලමු නේද? අගමැති අපේක්ෂක කවුන් යුල්, වාර්ථාකාර නම් දා ජන්ග් මොකද හිතන්නේ, අගමැතියි වාර්ථාකාරියකුයි කොහෙද එකට ඉන්නේ! පිස්සු හැදෙයි නේද? අනිවාර්යෙන් නම් දා ජන්ග්ට අගමැතිව බදින්න වෙන්නේ තාත්තට …

Read More »

Khamoshiyan (2015) | නිහැඩියාවටත් රහස් ඇත. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක් අරගෙන අවා, Supernaturl ,Horror,Romance ගණයට  අයත් වෙන මේ ෆිල්ම් එක මුකේෂ් භට් සහ මහේෂ් භට් නිෂ්පාදනය කරන වික්‍රම් භට් විසින් රචිත  සිනමා නිර්මාණයක් අධ්‍යක්‍ෂක නම් තරමක් අලුත් කෙනෙක්, “කාමොශියාන්”(නිහැඩියාව) 2015 වසරේ තමා මේක තිරගත උනේ සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මේ දවස් වල හුගක් ජනප්‍රිය …

Read More »

The Blacklist [S02 : E17] | දීර්ඝායුෂ මූලාරම්භය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට, මේ අරන් ආවේ 17 වෙනි එපිය. සුපුරුදු පරිදි පසුගිය කොටස මතක්කරන්නම්, ලිස්ට විරුද්ධව විාත උසාවියක මිනීමැරුම් නඩුවක් අහන්න හදපු එක ගැන තමයි පසුගිය කොටසේ සහ ඊටකලින් කොටසේ කතාව තිබුනේ මත ඇතිනේ. ඉතිං ආදරණිය ලිසීව බේරගන්න රෙඩ් යනවා ටොම්ව හොයගන. ටොම් වෙස්වලාගන ඉන්න ජර්මනියට. කොහොමහරි රෙඩ් සමත් වෙනවා ටොම්ව …

Read More »

The Musketeers [S02 : E09] |හැමෝටම වැඩ වරදියි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් යාලුවනේ මම කිව්වා වගේ නවවෙනි කොටසත් අරන් ආවා.කලින් කොටස බලන්න ඇති කියලා මම හිතනවා.මේ කොටස නම් මට කොහොම කියන්නද මන්දා.මම පොඩි ඉගි ටිකක් දෙන්නම් මොකද අද කතාවේ වෙන දේ කියන්න ගියොත් මෙතන ඉඩ මදි. ඔයාලා දන්නවනේ අරාමිස් රැජිණ එක්ක තිබුණා හුටපටය රෝච්ෆෝර්ට් ඇතුළු ගොඩක් අය දන්නවා කියලා.ඒකට මොනවා …

Read More »
error: Alert: Content is protected !!