Friday , October 2 2020
Breaking News

Monthly Archives: April 2015

Arrow [S03 : E21] |අල් සා-හිම්… [සිංහල උපසිරැසි සමඟ]

තුන්වෙනි සිසන් එකේ අවසානයට ටික ටික ලං වෙද්දි මේ කතාව ගොඩක් රසවත් වෙනවා නේද? දැන් නම් ඊලග කොටස එනකන් ඉවසිල්ලක් නැතිව ඔයාලා ඉන්නවා ඇත්තේ. ඔලිවර් රාස් අල් ගුල්ගේ ඉල්ලිම ගණන් ගත්තේ නැති නිසා එයා ඇවිත් තියාට කඩුවෙන් ඇනලා ගියානේ. පේන විදියට එයාව බේරගන්න බැරිවෙයි වගේ. මොකද ඩොක්ටර්ස්ලත් බේරගන්න බෑ කියලා …

Read More »

iZombie [S01 : E07] |මාතෘත්වය… [සිංහල උපසිරැසි සමඟ]

අද එහෙනම් මේ අරගෙන ආවේ සොම්බි කතා මාලාවේ හත්වෙනි කොටස. අද ඔන්න වෙනදාට වඩා කලින් අරගෙන එන්න පුලුවන් උනා. වැඩි කතා නැතුව එහෙනම් කලින් කොටස ගැන එහෙන් මෙහෙන් ටිකක් මතක් කරන්නම්. මතක ඇතිනේ හැකර් මරපු සීන් එක. ලිව් එයාගේ මොලේ අමාරුවෙන් හරි කාලා වැඩකෑලි දැම්මානේ. ගේම් ගැහුවා, ඩේටා බේස් හැක් කලා ^_^ ඒවගේද එයාගේ අලුත් …

Read More »

Superfast! (2015) | ඩොලර් මිලියන 100 සොරකම [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම….මගේ පළමු වැනි උපසිරස විදිහට මං ඔයාලට දෙන්න හිතුවා 2015 අප්‍රේල් 03 වෙනි දින ප්‍රදර්ශනය ඇරඹුණු සුපිරිම Comedy ෆිල්මි එකක්. IMDb රේටින්ග්ස් 3.9 ක් ලබාගන්න මේ ච්ත්‍රපටයට හැකිවේලා තියෙනවා. මිනිත්තු 99 ක් පුරා දිවෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jason Friedberg හා Aaron Seltzer යන දෙපල විසිනි. Epic Movie (2007), …

Read More »

Marvels Daredevil [S01 : E12] | [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මනින් ගෙනාවා 12 වෙනි කොටසත්. 11 වෙනි කොටස ඊයේම අවසන් කරන්න පුළුවන් උනත් වෙබ් අඩවිය වැඩ කලේ නැති නිසා තමයි අද උදේ දෙන්න සිද්ද උනේ. හරි පසුගිය කොටස ගැන නම් මතක් කරන්න තරම් දෙයක් නැහැනේ, මේ උදේනේ බැලුවේ නේද? ඒත් මම වැදගත් සිදුවීම් විතරක් කියන්නම්. ජේම්ස් වෙස්ලිගේ දුක්ඛදායක් …

Read More »

The Flash [S01 : E20] |උගුල… . . [සිංහල උපසිරැසි සමඟ]

දැන් නම් එන්න එන්නම මේ කතාව රසවත් වෙනවා නේද? එක දවසකට එක මෙටා මිනිසෙක් අල්ලනවා වෙනුවට දැන් කතාවක් වගේ ගලාගෙන යන්න මේ කතාව පටන් ගෙන තියෙනවා. කලින් බෙරීට හැප්පෙන්න වුනේ එ‍සේ මෙසේ කෙනෙක් එක්ක නෙවෙයිනේ.  දකින දකින කෙනෙක් විදියට හැඩ ගැහෙන මෙටා මිනිසෙක්ව මරන්නේ කොහොමද? ඒක තමයි බෙරීට තිබුන ලොකුම …

Read More »

Nannbenda (2015) |මිතුරා බං [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ. ඔන්න මම ටික දවසකට පස්සේ තවත් සුපිරි අයිටම් එකක් අරගෙන තමා මේ පැත්තට බහින්නේ. මේ දවස් වල යාලුවෙක් එක්ක එකතු වෙලා සුපිරි ෆිල්ම් එකකට පොඩි අසා ලිවීමක් දමමින් තමා හිටියේ. ඉතින් ඒ අතරේ මේක ආවා කියලා දැනගන්න ලැබුනා. මේ දවස් වල අපේ දෙමල චිත්‍රපටි උපසිරැසි ගන්වන සහෝදරයින් කීප …

Read More »

Nikita [S02 : E02] | ෆෝන් සද්ද මන්තරේ [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාව බොහෝම සිත්ගන්නාසුලු එකක් කියලා කට්ටියටම මතක ඇති. මෙච්චර හොඳට හිටපු ඇලෙක්ස් නිකීටාව දඩයම් කරන්න එනවා. ඒ වගේම තමයි ඩිවිශන් වලට වැඩ කරපු සෙයිමෝර් බර්ක්ඕෆ් ඩිවිශන් වලින් අයින් වෙලා හැංගිලා ජීවත් වෙනවා. ඒ වගේම නිකීටාට වගේම මයිකල් දෙන්නටම උදව් කරන්නත් පෙලඹෙනවා. පර්සිගේ රාජධානිය වුනු ඩිවිශන් වලම හිර කූඩුවක් ඇතුලේ …

Read More »

The Returned US [S01- E08] | සත්‍යයේ අරුම… [සිංහල උපසිරැසි සමඟ]

වෙසකුත් ලං වෙනවා නේ.. හම්මේ ඉතිං. ඒවගෙන් වැඩක් නෑ. වැඩි කතා නැතිව පහුගිය කොටස ගැන බලමු. ලීනා ලූසිගේ මාලේ ඇඩම්ගේ මඩුවේ තිබිලා හොයාගන්නවනේ. එතකොට එයාට තේරෙනවනේ කවුද මේ ඇඩම් කියන්නේ කියලා. එයා එහෙන් පැනලා යන්න උත්සාහ කරත් ටෝනිට එයාව අහුවෙනවා. ටෝනි කරන්නේ මෙයාව මේසයකට තියලා බැඳලා දානවා. ඇඩම් ඇවිත් එයාව …

Read More »

Marvels Daredevil [S01 : E11] | ධාර්මිකයාගේ ගමන්මඟ [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙමනම් මේ එකතු වෙන්නේ 11 වෙනි කොටසත් එක්කයි. තව කොටස් දෙකයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒ දෙකත් ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි කියන්න ඕන අපි මේ වැඩ කරන්නේ අපේ අනිත් වැඩත් කරන අතරතුරේ, ඉතිං කාර්යබහුල උණාම මේක එකදිගටම දෙන්න අමාරුයි. සබ් එකක් එක දවසක් හරි කරලා තියෙන අය …

Read More »

In Your Eyes (2014) | ඔබේ නෙත් මතින් [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුබ දවසක් කියල ප්‍රර්ථනා කරනවා. මම බයිස්කෝපේ එකට අලුතින් ම එකතු වුනේ.. ඉතින් මේක මාගේ පළමු සිංහල උපසිරසි නිර්මාණය කිව්වොත් හරි. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් ආදර කතා වලට කැමති අයටත් අනිත් අයටත් බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්. එකේ නම තමයි In Your Eyes. මේක 2014 වර්ෂයේ තමයි එලි …

Read More »

Gotham [S01- E21] with Sinhala Subtitles | දඩයම්, රහස් සහ චණ්ඩිකම්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 21 වෙනි කොටසටත් අපි ලඟා උනා. තව කොටසකින් පළවෙනි කතා සමය අවසන් වෙනවා. අද කොටස නම් ගොඩක් රසවත් එකක් වෙයි ගෝතම් රසිකයෝ හැමෝටම. එහෙනම් ඉක්මනටම කතාවට හැරෙමු. කලින් කොටසේදී සිද්ධ උන දේවල් ගැන කිව්වොත්, නිග්මා උන්නැහේ අන්තිමේදී එයාගේ කුළුඳුල් අපරාධය කළා. ඒ වැඩේට හේතුව උනේ එයාගේ හිතගත්ත ගෑණු …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E19] | හෙළිදරව් අනතුරු ඇඟවීම… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්, අද ඔන්න සුපුරුදු විදියටම ඉක්මනින් අරගෙන එන්න පුළුවන් වුනා මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ, දෙවන කතා සමයේ 19 වන කතාංගය. මේ කතා සමය අවසන් වෙන්න තවත් තියෙන්නේ කතාංගයන් තුනක් විතරයි. අද කතාංගය සුවිශේෂි වන්නේ, මැයි 1 වෙනිදා අපේ රටේ ඇතුලුව ලොව පුරා නිළ වශයෙන් තිරගත වීම ආරම්භ …

Read More »

12 Monkeys [S01 : E12] | ජීවිතයත් මරණයත් අතර සටනක් [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ මතක ඇතිනේ කට්ටියට කෝල් ට ගොඩක් අමාරු උනා.ආර පිහි ඇනීම නිසා අනික කෝල් 2015 ට එව්වේ කරන්න දෙයක් නැතිම උන නිසානේ.අද කොටසේ කැසි කෝල් ව සනීප කරන්න පුලුවන් කෙනෙක් ව හොයන් යනවා .ඒ තමා ඒ ඉතින් වෙන කවුරුත් නෙවේ.දොස්තර ජෝන්ස්.තරුණ ජෝන්ස්.මේ කෝල් කාලය හරහා ආපු එකයි,එයාට කොන්සේ ඇනපු …

Read More »

Still Alice (2014) | අවිනිශ්චිත ජීවිතය.. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ලැබුවාවූ නව වසර තමන්ගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා…..! 🙂 ඔන්න එහෙනම් ආයෙමත් මම උපසිරසියක් අරගෙන ආවා. මේක භාර අරන් මාස දෙකක් විතර උනා. පොඩ්ඩක් කාර්‍යබහුලවෙලා ඉන්න නිසා තමා ටිකක් පරක්කු උනේ. අපි හැමෝටම අපේ ජීවිත වල හීන, එහෙමත් නැත්තන් …

Read More »

Nikita [S02 : E01] | වෙනසෙහි ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]

ටික දවසක් පරක්කු වුනා නම් තමයි. ඒකට සමාවෙන්න ඕනේ. ඒ වුනත් ඔන්න පොරොන්දු වුනු විදියටම මම දෙවැනි සමයේ උපසිරැසි ආරම්භ කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. කතාවට ලැබුණු ප්‍රතිචාර වලට අනුව මට හිතෙනවා මේ පරක්කු වුනු ටික දවසට උපසිරැසි නැතුවම කතා බලලා ඇති කියලා. කොහොම වුනත් ඔන්න මම පටන් ගන්නවා. මම …

Read More »

Supernatural [S10 : E19] with Sinhala Subtitles | මාරක සේප්පුව [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, දැන් ඉතින් හැමෝම ලෑස්තිද 10යෙ ඉතුරු ටික බලන්න. 🙂 බොහෝ දුරට මේ තමයි මං සුප(ර්)නැචුරල් වෙනුවෙන් උපසිරැසි ගන්වන අන්තිම එපිසෝඩ් කීපය. ඒ නිසා තවම බලන්නේ මගනං ඉක්මනින් ඉතුරු ටික බලලා දැම්ම එකතු වෙන්න මේ එපිසෝඩ් කීපයත් එක්ක 😉 😉 ඉතින් අද කතාව ගැන බැලුවොත්, දැන් සෑම් රොවීනා එක්ක ගිවිසුමක් …

Read More »

Charlie St. Cloud (2010) | චාලි ශාන්ත ක්ලවුඩ් [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ, ඔන්න මගේ පළවෙනි උපසිරැසිය, බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට එකතු කරා, ඔයාලත් එක්ක බෙදාගන්න. ඉස්සරහටත් පුලුවන් විදිහට උපසිරැසි කරල, ඔයාලට දෙන්න, උත්සාහ කරන්නම්. අඩු පාඩු තියෙනවනම් අනිවාර්යෙන්ම කියන්න. මේ චිත්‍රපටිය 2010 වර්ෂයේදි නිකුත්වූ ඇමරිකන් රොමෑන්ටික් චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ කතා නායකය වෙන්නෙ චාලි. තමන්ගෙ මවත්, සහෝදරයත් එක්ක ජීවත් වෙන චාලි, තවමත් පාසල් අවදියෙ ඉන්න තරුණයෙක්. ඒ …

Read More »

Supernatural [S09 : E23] with Sinhala Subtitles | හාස්කම් විශ්වාස කරනවද? [සිංහල උපසිරැසි සමඟ]

හෙහ්, හෙහ් 🙂 🙂 🙂 මොනවා කියන්නද මන්දා. අවුරුද්දයි මාස ගානක් තිස්සේ දුවපු මැරතන් එක අදින් ඉවරයි. මෙච්චර කල් මා එක්ක රැදුන හැමෝටම බොහොම ස්තුතියි. කියන්නනං තව දේවල් තියෙනවා. ඒත්, හෙට වෙනකොට බලන්න එපි 18ක්ම තියෙනවනේ. 😛 ඒ නිසා මං කියන්න තියෙන ඔක්කොම දේවල් දහවෙනි සීසන් එකේ අන්තිමට තියාගන්නං. දැන් …

Read More »

Hawaizaada (2015) | පියඹා… යනවා මා ආකාසයේ… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ… ඔන්න මම ඔයාලට අලුතෙන්ම ආපු ෆිල්ම් එකක් අරගෙන ආවා… මේක මම අරගෙන නම් සතියක විතර උනා, ඒත් අත්‍යාවශ්‍ය කාරණයක් වැටුණු නිසා තමයි ගෙන්න ටිකක් පරක්කු උනේ.. එහෙනම් අපි මේ ෆිලුම මොකක්ද කියලා බලමු නේද ? මේක IMDB ලකුණු 5.8 ක් ගත්ත කතාවක්. ශිව්කාර් තල්පඩේ කියන්නේ විද්යාඥයෙක්. එය තමයි …

Read More »

Supernatural [S09 : E22] with Sinhala Subtitles | ස්වර්ගෙට පඩි පෙළක් [සිංහල උපසිරැසි සමඟ]

එක පාරටම ඒන්ජල් යුද්ධේ ත්‍රස්තවාදී තර්ජනයක් බවට හැරෙනවා. මරාගෙන මැරෙන ඒන්ජල්ල තැන් තැන්වලට පහර දෙන්න ගන්නේ ඔවුන් ඒක කරන්නේ කැස්ටියෙල් වෙනුවෙන් බව කියමින්. මේකෙන් කැස් ගැනත් සැකයක් ඇති වෙනවා. මොකද කැස්ටත් තියෙන්නේ එසේ මෙසේ ඉතිහාසයක් නෙමේනේ. ඇත්තටම කැස්ද මේක කරන්නේ කියලා කතාව බලලම දැනගමු. මේ අතරේ මෙටට්‍රෝන් එයාගේ කතාන්දරේ අන්තිම …

Read More »
error: Alert: Content is protected !!