Thursday , November 26 2020
Breaking News

Monthly Archives: May 2015

Enakkul Oruvan (2015) | මා තුලද මා මිනිසෙක්… [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන් කට්ටියට මාව මතකද දන්නේ නැහැ මාස ගානකින් මේ පැත්තට එන්න බැරිවුනා. මම නම් මේ දවස්වල තොප්පිගල කැලේ තමයි ඉන්නේ පාඨමාලාවකට ඇවිල්ලා. පාඨමාලාව ඉවර වෙන්නත් ලගයි ඉතින් පොඩි නිදහක් ලැබුනා. ඒක නිසා ආව ඔයාලට දමිල ෆිලුමකට උපසිරැසියක් අරගෙන. මෙහෙට ඉන්ටර්නෙට් යන්න සිග්නල් නැහැ, පොඩි කන්දක් තියෙනවා ඕක බඩගාලා තමයි …

Read More »

The Age of Adaline (2015) | සදාකාලික රුවැත්තියකගේ කතාවයි මේ…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. අද හදිස්සියේම තවත් චිත්‍රපටියක් ඔයාලට අරන් එන්න වුනා. වෙන කෙනෙක් බාර ගත් එකක්. ඒත් එයාට වුන අකරතැබ්බයක් නිසා මට බාරගන්න වුනා. ඒත් මේකෙ උපසිරසි කොටසක් එයා කරලාමයි දුන්නෙ. ඒ නිසා ස්තූතිය එයාටත් හිමියි. චිත්‍රපටිය තමයි The Age of Adaline (2015). හරිම ලස්සන කතාවක්. IMDb 7.3/10ක අගයක් අරන් තියනවා. …

Read More »

Kill Me, Heal Me [EP 10] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

තමන් කියපු දේ ඩූ හයින් අහල නෑ කියල දැනගත්තම සේ ගී ට බොහොම තරහ යනවා. එයා තමන්ටම බාරොන්දු වෙනවා ඩූ හයින්ගෙ ලෝකෙ ලොකු අවුලක් එයා ඇති කරනව කියලා. ඒක කොයි තරම් ලොකු අවුලක්ද කිව්වොත් ආයෙත් ඩූ හයින් ආපු දවසක ඔහුට නිවැරදි කරන්න බැරි විදිහෙ අවුලක් ඒක. එයා මුලින්ම යන්නේ චායි …

Read More »

My Super Ex-Girlfriend (2006) | මෙන්න ගෑනු [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ දෙවැනි උපසිරසි ගැන්වීම. මුලින්ම මම සබ් එක දැම්මේ mortal kombat (1995) සලරුවටයි. දැනට අවුරුද්දකට වගේ කලින්. ඒකේම දෙවැනි එකට සබ් දෙන්න උන්නට ඉගෙනීමේ වැඩත් එක්ක දෙන්න බැරි උනා. මුලින්ම ඒකට සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. අද මම ගෙනාවේ නියම comedy චිත්‍රපටියක්. IMDB හි 5.1 ක අගයක් හිමිකරගෙන තියෙන මේ විත්‍රපටිය අධ්‍යක්ෂණය …

Read More »

Nikita [S03 : E07] |ඔත්තු ඇල්ලීම [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී සයිරස්ව අල්ලගෙන එයාගේ මාර්ගයෙන් අමන්දා ඉන්න තැනට ගියා. ඒ ගියාට පස්සේ එයාලට දකින්න ලැබුනේ අමන්දා සයිරස්ට වද දීලා තියෙන විදිය. කොහොමහරි නිකීටා සයිරස්වත් බේරගෙන අමන්දාගේ උගුලෙනුත් බේරිලා එනවා. ඒ වගේම කට්ටියටම දැනගන්න ලැබෙනවා, අමන්දාට ඕනේ නිකීටාව මරන්න නෙමෙයි කියලා. එයාට ඕනේ නිකීටා ආදරේ කරන හැම කෙනෙක්වම මරලා දාන්න. …

Read More »

Olympus [S01~E03] |මජයිවරුන්ගේ මුදුව.. [සිංහල උපසිරසි සමඟ]

හරි ඉතින් කස්ටිය මම ඉක්මනින්ම 3 වෙනි කොටසත් ගෙනාවා. ඔයාල පහුගිය කොටස බලන්න ඇතිනේ කෝකටත් අපි පොඩ්ඩක් කතාව මතක් කරගමුකෝ එහෙනම්. ඔයාලා දකින්න ඇතිනේ ඔරකල් සහ අපේ ඝාතක උන්නැහේ දේවස්ථානයේ වධ බන්ධනවලින් මිදිලා පලා යනවා. ඉතින් එයාල පැනලා ගියපු විත්තිය මේඩේයා රැජිනටත් ආරංචි වෙනවනේ. පස්සේ එයා මායා බන්ධන එහෙමත් යොදනවනේ ඝාතකයාව …

Read More »

Survivor (2015) |නව වසරේ අභිරහස. [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකට පස්සේ ඔයාලට මේ සති අන්තයේ නරඹන්න පුළුවන් තවත් හොඳ ඇක්ෂන් ෆිල්ම් එකක් අරගෙන එන්න තමයි මේ සුදානම.  Robinson Crusoe (1997),  GoldenEye (1995) ෆිල්ම්ස් වල හිටිය Pierce Brosnan වගේම Resident Evil ෆිල්ම්ස් සෙට් එකේ හිටිය Milla Jovovich තමයි ප්‍රධාන නළු නිළි දෙපල වෙන්නේ. V for Vendetta (2005) ෆිල්ම් එක …

Read More »

Kill Me, Heal Me [EP 09] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

චා ඩූ හයින් තේරුම් ගන්නව තමන් රි ජින්ට ආදරේ කරන්න පටන් අරගෙන කියලා. ඉතින් එයා සේ ගී ගෙන් ඉල්ලනවා ඒ සතුට නැති කරන්න ආයෙමත් එයාලා ඉස්සරහට කවදාවත් එන්න එපා කියලා. ඒ වෙනුවෙන් එයා තමන්ගෙ ඊලඟ මුලු ජීවිතේම සේ ගීට දෙන්න පොරොන්දු වෙනවා. එක දවසක් රෑ ඩූ හයින්ගෙ ශරීරයේ ඉන්න පෞරුෂ …

Read More »

Outlander [S01 : E15] |යටත් නොවන්නට.. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ 15 වන කොටසයි. ඔන්න මේ සැරේ නම් පොරොන්දු වුනා වගේම අරගෙන එන්න පුළුවන් වුනා. හෙට මේ කතා මාලාවේ පළමු කතා සමයේ අවසානය සනිටුහන් වෙනවා. හෙටම අවසාන කොටස සඳහාත් උපසිරැසි අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. 😉 හෙට අවසාන කතාංගයත් එක්ක ටිකක් දිග ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා. …

Read More »

Wayward Pines S01: E03 | මේක මගේ නගරය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කියපු විදිහටම අමුතු දේවල්වලින් පිරුණු Wayward Pines කතාව අරගෙන ආවා. ඕපාදූප නැතුව කතාව ගැන කියන්නම්. පහුගිය කොටස්වල දැක්ක විදිහට  රහස් නියෝජිත ඊතන් බර්ක් අනතුරකට ලක්වෙලා Wayward Pines කියන සුන්දර නඟරෙදි අවදිවෙනවා. නඟරෙ සුන්දර වුනාට ඒ නඟරෙ ඉන්න කට්ටියගෙ නම් කිසිම සුන්දරත්වයක් නෑ වගේ.  ඊතන්ට නඟරෙ ඉන්න එකම් යාළුවා, …

Read More »

Nikita [S03 : E06] |අමන්දාගේ සැලසුම් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී ඇලෙක්සි මාර්කෝව් අල්ලන සිද්ධිය තිබුනේ. ඇමරිකාවේ ජනාධිපති හමුවෙන්න කියලා එයා ආපු අතරේ ඩිවිශන් වලින් ධවල මන්දිරය ඇතුලට රිංගලා ඉවර වෙලා ඇලෙක්සි මාර්කෝව් පැහැරගන්න. හැබැයි ඒ වෙනුවට මයිකල්ට තමයි නැනෝ වෙස්මුහුණක් දාගෙන ඇලෙක්සි මාර්කෝව් වෙනුවට රඟපාන්න සිද්ධ වුනේ. කොහොමහරි මාර්කෝව්ගේ මරණය සිද්ධ කරලා සති කිහිපයකට පස්සේ මයිකල් ආපහු ඩිවිශන් …

Read More »

Selma (2014) | එක සිහිනයකට ලෝකයක් වෙනස් කල හැක…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද අරගෙන ආවෙ දැනට ඔස්කාර් සම්මාන එකක් තවත් සම්මාන 52ක් සහ තවත් සම්මාන 72කට නිර්දේශ උනු සුපිරි චරිතාපදාන සිනමාපටයක්. ඉතිං මේක මට කරන්න භාර දුන්නට සමීර චතුරංග සහෝදරයටත් රොයිලි සහෝදරයටත් හසන්ත වික්‍රමරත්න අයියටත් ස්තූතිවන්ත වෙනව. ඇමරිකානු කළු ජාතිකයන්ගේ සිවිල් අයිතීන් වෙනුවෙන් සටන් වැදුනු මාටින් ලූතර් කිංග් නමැති මානව හිතවාදී …

Read More »

Penny Dreadful [S02 : E04] | දිව්‍යමය ස්ථාන වල ඇති දුෂ්ට ආත්මයන්… (+18) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? මෙන්න “Penny Dreadful” දෙවන කතා මාලාවේ තුන්වැනි කතාංගයත් ඔයාලට අරගෙන ආවා. අද කථාවත් මට ඉක්මන්ටම ඉවර කරගන්න ලැබුණත් දෙන්න පරක්කු වුණ එක ගැන ඔයාලා කණගාටු වෙන්න එපා. හරි එහෙනම් අද වැඩි කතාවක් නැතුවම අපි ගියසතියේ කතාව පැත්තට යමුකෝ. ගිය සතියේ ඔයාලට දැනගන්න ලැබුණා, වැනෙස්සට පුරාණ යක්ෂයින්ගේ භාෂාව කතා …

Read More »

iZombie [S01 : E11] | මානසික රෝගියා. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. ලෝවල්ගේ මරණය ඊට කලින් සිද්ධවුණා. ඊට පස්සේ ලිව් ඒකට අහුවෙන්න ගිහින් පොලිසියේ ලොක්කා එයාව බේරගත්තානේ. ඒවගේම පත්තර වාර්ථකාරියත් මරපු කෙනාට ලිව් වැඩේ දුන්නත් අන්තිමේ දැක්කානේ එයා ලිව්ගේ ලේවල රස බලන්න ගිහින් එයාවත් සොම්බියෙක් උණා. එයත් ඉස්සරහට කොහෙන් කඩන් පාත්වෙයිද දන්නේ නෑ. ඉතින් ඒ …

Read More »

Night Will Fall (2014) | මරණයේ කම්හල් [සිංහල උපසිරසි සමඟ]

පළමුවන ලෝක යුද්ධයෙන් පසු වයිමාර් සමූහාණ්ඩුව වසර 14ක් පුරාවට පාලනය ගෙන ගිය සමයේ විරැකියාව, ආහාර හිඟය, ආර්ථික උද්ධමනය සහ වර්සේල්ස් ගිවිසුම මඟින් පළමු ලෝක යුද්ධයේ මිත්‍ර පාක්ෂිකයන්ට ගෙවීමට සිදු වූ වන්දි මුදල යනාදී දහසක් ගැටලුවලට මුහුණ දීමට ජර්මනියට සිදු වුණා. දේශපාලනමය ව්‍යාකූල තත්වයක් පැවති මේ යුගයේ ජර්මනිය අන්ත දුගී භාවයට …

Read More »

The Originals [S02 : E17] |‍ විශිෂ්ට මළසිරුර. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් 17 වෙනි කොටසටත් ආවා. තව ටිකයි. 🙂 හරි ඔන්න ඉතින් කලින් කොටසේ රෙබෙකා මාසෙල් එක්ක ඉද්දී ඇයට ඊවා ගැන දර්ශනයක් පේනවනේ. එතනින් තමා අද කතාව පටන් ගන්නේ. ඉතින් අද කථාවේ වෙන්නේ ඊවාව අල්ල ගෙන එයාව මරලා දාන එක. මේකට ගොඩාක් දෙනෙක් මහන්සි වෙනවා. කොහොමහරි ෆ්රෙයා ක්ලවුස් එක්ක එස්තර්ව …

Read More »

Olympus [S01~E02] |ඩෙඩලුස්.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හැකි ඉක්මනින් දෙවෙනි කොටසත් අරගෙන ආවා. කට්ටිය පලවෙනි කොටස බලන්න ඇතිනේ කෝකටත් අපි පොඩ්ඩක් කතාව මතක් කරගමු. හොදයි ගිය කොටසේ අපි දැක්කනේ ඔරකල්වත් බේරාගෙන ඝාතකය ගයා දේවස්ථානයට ගියා. එහෙදි ඒ දෙන්නව පුජකයෝ හිරකරගන්නවනේ. ඔය අතරේ අතන්ස්වල රජතුමාත් ඊතලයක් වැදිලා තුවාල වෙනවානේ. ඉතින් එක නිසා රැජින ඒ කියන්නේ මෙදියා තීරණය …

Read More »

Detective Byomkesh Bakshy! (2015) |ඉන්දියානු ෂර්ලොක් හෝල්ම්ස්!! [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ ඔන්න තවත් උපසිරසියක් අරගෙන ආවා. මේකත් හැම එකකටම බැහැ බැහැ බැහැ බැහැ කියලා බැරිම තැන හසන්ත සහෝව තරහ කරගන්නත් බැරි නිසා කරපු එකක්. ඊයේ(28 වෙනිදා) තමා හසා මට කිව්වේ, ඔන්න අද දෙනවා ඉතින්. මේකේ අන්තිම ටික කරන්න මගේ හොදම යාලුවෙකුත් උදව් කළා. එයාටත් බොහොම ස්තුතියි කියනවා. එයා නැත්නම් …

Read More »

Elementary [S03 : E11] | වොට්සන්, කවුද ඒ..? [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට මතක ඇතිනේ පසුගිය කොටසේ ෂර්ලොක් කියනවා, කිටීට ලන්ඩන් වලදි කරදර කරපු කෙනා නිව්යෝක් ඇවිල්ලා කියලා. එහෙම කියන්නේ කිටීගේ ශරීරයේ තියෙන කැලැල් වලට සමාන කැලැල් තියෙන තරුණියක් ඝාතනයට ලක් වෙලා ඉඳපු නිසා. ඉතින් ඇත්තටම… කිටීට ලන්ඩන් වලදි කරදර කරපු කෙනා නිව්යෝක් ඇවිල්ලද? එයා කිටීව හොයාගනියි ද? අද කතාව බලලම දැන …

Read More »

Vai Raja Vai (2015) | රජුව ස්ථානගත කිරීම. [සිංහල උපසිරසි සමඟ]

හලෝ යාලුවනෙ. මේක තමයි මගෙ බයිස්කෝප් එකට දාන පලවෙනි සබ් නිර්මාණය. පලවෙනි සබ් එකෙන්ම 2015 අලුතෙන් ආපු දමිල චිත්‍රපටයටයකට තමයි දැම්මෙ. මම ජොබ් එකක් කරන එකෙක්, මම සතියේ දින පහේම වැඩ ඇරිලා ගෙදර එනකොට තුන විතර වෙනවා, තුනෙ ඉඳලා කට්ටක් කාගෙන, අලුත් චිත්‍රපටයක් නිසා රෑ දවල් නිදි මරාගෙන දවස් හතරකින් තමා …

Read More »
error: Alert: Content is protected !!