Sunday , September 27 2020
Breaking News

Monthly Archives: June 2015

Elementary [S03 : E15] | ගණන් කරලා ඉවරයි..! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් දකින්න ඇතිනේ ඇන්ඩෘට වුන දේ. මේ නිසා වොට්සන් ඉන්නේ ගොඩක් කලකිරීමෙන්. දැන් වොට්සන් හදන්නේ, ඇය හිටපු ගෙදර විකුනලා ආපහු බ්‍රවුන්ස්ටෝන් වලට එන්න. ඒ කියන්නේ ෂර්ලොක්ගෙ ගෙදරට. අදත් ලොකු අභිරහසක් සිද්ද වෙනවා. එක කාන්තාවක් මිනිස්සුන්ව මරලා, ඒ මරපු කෙනාගෙ වටිනාකමට සල්ලි දාලා යනවා. ඇත්තටම ඒ මොකක් නිසාද..?     …

Read More »

Run Raja Run (2014) | පියාට යුක්තිය ඉටුකිරීමට දුවන රාජා. [සිංහල උපසිරසි සමඟ]

අද අරගෙන ආවේ කොමඩි, නාට්‍යමය යන වර්ගීකරණයට අයත් තෙලිඟු සිනමාපටයක්. ඇත්තටම මේක මම තෙලිඟු සිනමාපටයකට යොදපු පලවෙනි උපසිරැසි නිර්මාණය. සමීර චතුරංග සහෝදරය තමයි වැඩේ භාර දුන්නේ. ඉතිං එයාට ස්තූති වෙන ගමන් සිනමාපටය පැත්තට හැරුනොත් 2014 අගෝස්තු මාසෙ පළවෙනිද ඉංදියාවේදී තිරගත වීම ඇරඹුනු මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ “Sujeeth” කියන අධ්‍යක්ෂක …

Read More »

Tyrant [S02 : E02] |ඝාතන සැලැස්ම. [සිංහල උපසිරැසි සමඟ]

Tyrant කතාමාලාවෙ දෙවෙනි සමයේ දෙවෙනි කතාවට උපසිරැසිය ගේන්නයි මේ සූදානම. මේ කොටසත් සමඟ දැනට නිකුත්වෙලා තියෙන කොටස් අහවරයි. ඒ කියන්නෙ මේකෙන් පස්සෙ සතියට එක බැගින් තමා. මම දන්න විදිහට කතාව නිකුත්වෙන්නෙ අපේ හැටියට බදාදා උදේ. මගේ අධ්‍යාපන වැඩකටයුතු එක්ක එදාම උපසිරැසිය ගේන්න පුළුවන් වෙයිද කියන එකනම් කියන්න අමාරුයි. බදාදා දවසෙ …

Read More »

Katham Katham (2015) | අවංකකම නිසා කෙනෙකුට සිදු වුන හදියක්. [සිංහල උපසිරසි සමඟ]

ඔයාලා මෙච්චර දවසක් ආසාවෙන් බලාගෙන හිටපු දමිල චිත්‍රපටයක් තමයි අද මම අරගෙන ආවේ. මේ චිත්‍රපටය මේ වර්ෂයේ මාර්තු 16 වන දා තමයි තිරගත වෙලා තියෙන්නේ. ඉතින් මේකට සබ් එක කරන්න භාර දුන්න සමීර අයියාට බොහොමත් ස්තුතියි කරනවා. එයා තමයි කිව්වේ මේකට සබ් එකක් කරමු කියලා. ඉතින් මට එයා හොයලා දුන්නා …

Read More »

Bates Motel [S03-E04] | (නො)බිඳිය යුතු. [සිංහල උපසිරැසි සමඟ]

මේ රැගෙන එන්නේ හතරවෙනි කොටසයි. හරි එහෙනම් කලින් කොටසේදී වෙච්ච දේවල් මතක් කරගෙන ඉමු. අර පාවෙවි තිබ්බ මිනිය ඇනිකාගේ නොවෙන බව කතාව ආරම්භයේම දැනගන්න පුළුවන් උණා. ශෙරිෆ් රොමේරෝ සභාපති බොබ් පැරිස්ව තමා මේ ගැන සැකකරන්නේ. කතාව අවසානයේදී ඇනිකා නැවතත් නවාතැන්පළට ආවානේ. හැබැයි වෙඩිත් කාගෙනමයි ඇවිල්ලා තිබුණේ. ඒ වගේම ඇනිකා නෝමාට …

Read More »

Nikita [S04 : E04] | ශොප් කඩේ කෝලාහලය [සිංහල උපසිරසි සමඟ]

බලපු හැමෝම දැනගන්න ඇති පසුගිය කතාව ඇත්තටම නියම කතාවක් කියලා. අපි කවුරු කවුරුත් වගේ පොඩ්ඩක් හෝ කතාවේ හිටපු හැම චරිතයකම වගේ අතීතය දැනගෙන හිටියා. ඒත් අපි කවුරුවත් බර්ක්ඕෆ්ගේ අතීතය ගැන දැනගෙන හිටියේ නෑ. පසුගිය කතාවේදී අපිට හෙලිවුනා බර්ක්ඕෆ්ගේ පවුලේ පසුබිම, එයා කොහොමද හැකර් කෙනෙක් වුනේ. ඊට පස්සේ එයා ජීවිතේ ගත …

Read More »

24 [S07 : E02] | දෙවැනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්, මුල් කොටස ගැන මතක් කිරීමක් කරගෙන ඉමු. අවුරුදු හතරකට පස්සේ අබු ෆායද්ගේ රාජ්‍ය පාලනය ත්‍රස්ථවාදී ප්‍රහාරයකට ලක්වුන නිසා, රජය විසින් CTU එක විසුරවලා දානවා. ජැක් බවර්ව සෙනට් සභාව විසින් ප්‍රශ්ණ කිරීමකට ලක් කරනවා. ඒ ත්‍රස්තවාදීන්ට උවමනා නොවනෙ අන්දමෙන් පීඩනයන් සිදුකරා කියන චෝදනාවන් යටතේ. මේ අතරතුර FBI එක විසින් …

Read More »

The Lookalike (2014)|ගැලපෙන රුවක්. [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙනම් ඔන්න හැමදාම වගේ පටන් ගන්න කලින් සමීර අයියට ස්තුති කියනව මේ ෆිල්ම් එක ගැන කිව්වට. ෆිල්ම් එක 2014 අගෝස්තු වල තමයි ඇවිත් තියෙන්නෙ. IMDB එකේ 5.9ක් ලැබිල තියනව. මේකෙ ප්‍රධාන චරිත විදිහට Jerry O’Connell සහ John Corbett හඳුන්වන්න පුළුවන්. මේක අපරාධ සහ ත්‍රාසජනක වලට අයත් ෆිල්ම් එකක්. ඒවගේම …

Read More »

Strike Back [S02 : E05] | හුවමාරුව… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ මතක ඇතිනේ කේට් ගේ ඇගට බෝම්බයක් හයි කරලා ඩැනියල් කොනල් ලිස්සලා ගියා. එකෙන් ඇත්තටම කේටි මැරුණා. ඒ වගේම අනිතිමට කලින් හරියේ දකින්න ඇතිනේ මේ ඩැනියල් කොනල් කියන මිනිහා තව කට්ටියක් එක්ක සම්බන්ද්ධ්යි කියලා. අර බොරුවට ආව මේජර් අශ්කානි කියලා කිව්ව මිනිහා. ඒවගේම ඉතින් කොහොමහරි ස්කොට්, මයිකල්, කර්නල් ග්‍රාන්ට් …

Read More »

The Last Ship [S02 : E03] |ලොව සුවපත් කිරීම සහ ආදරණීයයන් සොයා යාම.. [සිංහල උපසිරසි සමඟ]

උපසිරැසිය නිමැවුම :- 6/29   9:04 pm දන්නේ නෑ කොයි වෙලාවේ සයිට් එක දාවිද කියලා. ඒක නිසා උඩින් දිනය වගේම වෙලාව සටහන් කලා. පුලුවන් වුනොත් අද රෑ 12ට හරි දෙනවා කියලා කිව්වනේ. අමුතු දෙයක් හිතන එකක් නෑ කියලා හිතනවා. 🙂 හැමෝම වගේ කතාව බලන්න ඇති කියලත් හිතනවා. ඒ වගේම 2වෙනි කොටස …

Read More »

Hannibal [S03 : E04] |නොමැරුනු ඇත්තෝ.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ සිව්වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතකනේ පසුගිය කොටසේ විල් ග්‍රැහැම් හැනිබල් ලෙක්ටර්ගෙ මහ ගෙදරට යනවා. එතනදි ඔහුට සිරකරුවෙක් සහ ඔහුව බලාගන්න තැනැත්තියක්ව මුණගැහෙනවා. හැනිබල් කියූ විදිහට ඒ සිරකරුවා තමයි හැනිබල්ගෙ සහෝදරිය වන මිස්ෂා ව මරා දමලා තියෙන්නේ. ඒත් …

Read More »

Olympus [S01~E12] | ඔලිම්පසයේ දොරටුව වෙත [සිංහල උපසිරසි සමඟ]

හොදයි යාලුවනේ ඔන්න එහෙනම් 12වෙනි කොටහත් අරගෙන ආවා. කියන්න ඕනේ මේක මොකක්හරි හේතුවක් නිසා අන්තර්ජාලයට එක්වෙන්න ප්‍රමාද වුනා, ඊයේ උදේ තමයි එක්වුණේ. ඉතින් මේකට ඉංග්‍රීසි උපසිරසියක් ලැබුනේ ඊයේ ඒ කියන්නේ ඉරුදින රාත්‍රියේ. ඉතින් මම මට හැකි ඉක්මනින් තමයි ඔයාලට මේ උපසිරසි අරගෙන ආවේ. හරි එහෙනම් අද කතාවේදී කට්ටිය එක්කාසු වෙලා යනවා …

Read More »

Tyrant [S02 : E01] | ඒකාධිපතියා! [සිංහල උපසිරැසි සමඟ]

ආයෙත් ටික දවසකට පස්සෙ තවත් ටීවී ෂෝ එකකට උපසිරැසි අරගෙන එන්නයි මේ සූදානම. මේ සති කීපයේදී පරණ කතාමාලාවල අළුත් කොටස් නිකුත්වුනා කියලා බයිස්කෝප්වාසී හැමෝම දන්නව ඇතිනෙ. ඒ වගේ නිකුත්වුන Tyrant කතාමාලාවේ දෙවෙනි සමය තමයි මේ පටන්ගන්නෙ. පළවෙනි සමයට සමීර සහෝ උපසිරැසි නිකුත්කරලා තිබුණා. සමීර අයියගෙ වැඩ රාජකාරි නිසා මේකත් මටම කරන්න …

Read More »

The Last Ship [S02 : E02] | උභය ආක්‍රමණය [සිංහල උපසිරසි සමඟ]

කතාව නම් බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටිය එකක් කියලා ඊයේ සහතික වුනා. බැලුවා නම් තේරෙන්න ඇති, පලවෙනි කතාව ඉවරයක් වුනේ දෙවනි කතාව නොබලා ඉන්න බැරි විදියට. ඔන්න ඒ නිසාම අද ඒ සාංකාවත් සුවපත් කරන්නයි සූදානම 🙂 . ඊයේ රෑ තුන් වෙනි එපිය එනකං බලාගෙන හිටියා හිටියා, ඒත් ආවේ නෑ. අන්තිමේදී බැරිම …

Read More »

Ajnab​ee (2001) |ආගන්තුකයා…… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න දවස් කීපයකට පස්සේ මම අයෙත් ගොඩ වෙනවා බයිස්කෝප් සිංහලෙන් අඩවිය පැත්තට. එක දිගට අලුත් ෆිල්ම් කීපයක් අරගෙන ආව නිසා මම හිතුව පරණ එකකට බහින්න කියලා. මේක පටන් ගත්තේ දැන් මාසයකට විතර කලින්. ඒත් අලුත් චිත්‍රපටි කීපයක වැඩ සෙට් වුන නිසා මේක පොඩ්ඩක් පස්සට ගියා. මම මේක කරන්න ඕන කියලා කිව්වේ කොයි කාලේද …

Read More »

Nikita [S04 : E03] | තාත්තා සහ පුතා [සිංහල උපසිරසි සමඟ]

මේ සමයේ පලමු කතාංගය අවසානයේ මතක ඇති ඩේල් ගෝර්ඩ්න්ව බෝම්බයකින් පුපුරවලා මරලා දැම්මේ FBI ලොක්කා ග්‍රැහැම් කියලා. මේ සිද්ධියෙන් පස්සේ කාටත් ප්‍රශ්ණයක් මතුවෙනවා FBI ලොක්කා ඇයි එහෙම කලේ කියලා. මේක නිසා රයන් මේ ගැන ටිකක් හාරා අවුස්සලා බලනවා. ඒකෙන් පස්සේ රයන් හේතු සාධක ඇතිව අනුමාන කරනවා, FBI ලොක්කා ග්‍රැහැම් ඇත්තටම …

Read More »

24 [S07 : E01] | හත්වෙනි දිගහැරුම… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ සූදානම් වෙන්නේ ජැක් බවර් මහත්තයාගේ ඉවරයක් නැති හත්වෙනි දවසක කතාවයි. හත්වෙනි කොටස, එහෙමත් නැත්නම් හත්වෙනි දවස, විකාශනය වෙන්න තිබුනේනම් 2008 ජනවාරි 13 වෙනිදා. ඒත් ඒක 2009 ජනවාරි 11 වෙනිදා වෙනකම් කල්ගියා. ඒ මොකද පලවෙනි සීසන් හය ඉවර වෙලා සීසන් හත එලියට දාන්න මාස දෙකක් තියෙද්දී FOX කාරයෝ …

Read More »

Strike Back [S02 : E04] | ස්කොට් කාටද පක්ෂපාති?[සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ ඒ අතරේ ලොකු ආරක්ෂාවක් පිට හොද ආවරණයක් තියෙන වාහනයක යම් දෙයක් අරන් යනවා මේක කට්ටියක් මංකොල්ල කනවා තව මුර කරන්න හිටපු ආරක්ෂකයන් ඔක්කොටම වෙඩි තියනවා. ස්කොට් ට එන්න කියලා කියනවා කෙනෙක් මේ යුධ් සමබන්ධව හා මේ සිද්ද වෙච්ච මංකොල්ලය ගැන කියන්න නමුත් එතනදී ස්කොට් ව කෙල්ලක් දම්මලා රවට්ටලා …

Read More »

The Longest Ride (2015) |තවම හුස්ම වැටෙන අසීමාන්තික ආදරේ… [සිංහල උපසිරැසි සමඟ]

ආයේ ඔයා ළඟටම එනවා කියල පොරොන්දුවෙලා ගියත්,  ආයේ ඔයා ලඟට ආවේ එන්නම් කියල ගිය කෙනා නෙමේ, ඔයා ඒක දන්නව එත් ඔයාට තවමත් ඕන මාත් එක්ක ඉන්න. ඔයාට ඕන මම මේ කරන ක්‍රීඩාව නවත්තල දාන එක, ඒත් මගේ අරමුණ මේ ක්‍රීඩාවෙන් ඉදිරියට යන එක, මේක කොච්චර අවදානම් එකක් උනත් අන්තිමේදී මම …

Read More »

Slow West (2015) with Sinhala Subtiles | ආදරණිය බටහිර [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ සතියෙත් නිකං හිටියේ නෑ මෙන්න ගෙනාවා මගේ හය වන උපසිරැසිය, මේක අපි ඒ කාලේ බලපු කව්බෝයි ෆිල්ම් වගේ එකක්, 1800 ගණන් වල පොඩි කොල්ලෙක්ගේ ලව් ස්ටොරියක් වුනාට මේක අයත් වෙන්නේ Action, Thriller, Western ගණයන්ට. විනාඩි 84 ක් පුර දුවන මේ ෆිල්ම් එකට IMDb රේටින් 7.1 ක් ලැබිලා …

Read More »
error: Alert: Content is protected !!