Friday , December 4 2020
Breaking News

Monthly Archives: July 2015

Bajrangi Bhaijaan (2015) with Sinhala Subtitle |හනුමාන් දෙවියන්ගේ කරුණාවෙන්… [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන් කියා පිළිගන්න ගමන් ඔන්න පුංචි නිවාඩුවකට පස්සේ ආයෙත් මම එනවා ඔයාලා හමුවට තවත් සොඳුරු සිනමා පටයක් අරගෙන. මේ චිත්‍රපටිය එනකල් වගේම උපසිරැසි කරන්නත් ගොඩක් ආසාවෙන් තමා හිටියේ. භාගයක් අසා ලියමින් ඉන්නා අතරේදී තමා මේක වෙනුවෙන් යම්තාක් දුරට සාර්ථක ඉංග්‍රීසි උපසිරසියක් එලියට එන්නේ. ඉතින් පලවෙනි වතාවට තමයි හින්දි ෆිලුමක් අසා ලියන්න …

Read More »

Mr. Robot [S01E06] with Sinhala Subtitles | නිර්භීත සංචාරකයා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම අදත් අරන් ආව Mr.Robot සීසන් එකේ හයවෙනි කොටසේ සිංහල සබ් එකත් අරන්. ගිය සතියෙ නම් ලක්ෂික සහෝ english සබ් එක එළියට ඇවිත් පැය පහක විතර වෙලාවකින් සිංහල සබ් එක දුන්නා. මට නම් ඒ තරම් ඉක්මනට කරන්න තියා හිතන්නවත් අමාරුයි. හරි කොහොම හරි පුළුවන් ඉක්මනට වැඩේ කළා මම. හරි …

Read More »

Far from the Madding Crowd (2015) | නෙතට උළෙලක්ව උන්නු නුඹ මට. [සිංහල උපසිරැසි සමඟ]

මේක ඇවිල්ලා පැරණි යුරෝපිය සමාජය පාදක කරගනිමින් මෙනමින්ම ගෙතුණු නවකතාවක් ඇසුරින් නිපදවුණු ආදර කතාවක්, සමීර චතුරංග තමා මේවා හොයාගන්නේ ඊට පස්සේ කරල දෙනකම් බුකිය පැත්ත පළාතක යන්න බෑ මට ඉතින්, උපසිරස කලත් ලිපිය ලියාගන්න බැරුව ගියා දවස් ගානක් යනකම්, වැඩේට අතගහල සතියකට වැඩියි අද මේක පළවෙද්දී, මේ වගේ ඒවා මං …

Read More »

Sense8 [EP01] |ඇරඹුණු සිත් බැමි.. [සිංහල උපසිරසි සමඟ]

මම මීට කලින්ම කිව්වානේ අලුත්ම කතා මාලාවකින් හමුවෙමු කියලා. ඔන්න ඉතිං ඒ කිව්ව එක තමයි මේ ඉශ්ඨ සිද්ධ කරන්න යන්නේ. මේ අවුරුද්දේ Netflix වලින් නිකුත්වුනු නවතම කතා මාලාවක්. දැන් නිකුත් වෙලා නම් ටික කාලයක් වෙනවා. මේ සම්පූර්ණ කතා මාලාවම එකම දවසේ අන්තර්ජාලයට නිකුත් වුනා. කොහොමත් ගොඩක් දුරට Netflix වලින් මේ …

Read More »

Dragons: Race to the Edge [S03 : E06] |කරදරකාර ගුස්ටෝව්[සිංහල උපසිරැසි සමඟ]

මේ කතාව අරන් එන්න පොඩ්ඩක් පරක්කු වුනාට සමාවෙන්න ඕන. ටිකක් කාර්යය බහුලයි මේ ටිකේ. එහෙනම් බලමු අද මොකද වෙන්නෙ කියලා. අද අපේ යාළුවන්ගෙ අළුත් දූපතට කරදරකාර ගුස්ටෝව් සහ එයාගෙ මකරා ෆෑන්ග්හුක් එනවා. යාළුවන්ට මතක ඇතිනෙ මේ දෙන්නවා. මෙයා ඇවිල්ලා අපේ යාළුවන්ගෙ වැඩ අවුල් කරන හැටි තමයි අද කතාවෙ තියෙන්නෙ. එහෙනම් …

Read More »

My Girlfriend Is a Gumiho [EP 08] |මා සිතනවා-මගේ හදවත තේරුම්ගත් බව [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසේදී මොකද වුනේ කියලා බලමු. පුංචි දිය කිඳුරියගේ කතාවේ ඇත්ත දැනගත්තොත් මී හෝ ට දුක හිතෙයි කියලා දැනගත්තු දේ වුන්ග් පොතේ අන්තිම කොටස ඉරලා දැම්මනේ. ඉතින් මේ සිද්ධියෙන් පක් දොන්ග් ජු ට තේරුණා, දේ වුන්ග් දැන් මී හෝ ගැන ටිකක් සැලකිලිමත් වෙනවා කියලා. ඒ වගේම දේ වුන්ග් පොරොන්දු වුනානේ මී …

Read More »

The Strain [S02 : E03] | පහරදීම හා ආරක්ෂා වීම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම තුන්වන කොටස අරන් ආවා! ටිකක් පරක්කු උනා, ඒ නිසා ගියවර කොටස ඉක්මනින්ම මතක් කරගමු! ගියවර කොටසේදී අර වයසක ජෝඩුව යොදාගෙන පරීක්ෂනය කරනවා. එහි ප්‍රතිඵලය ලැබෙනකම් තමා අපේ දොස්තර ජෝඩුව බලන් ඉන්නේ. ඒ වගේම අර කමිටුවේ සාමාජිකවරිය කියනවා මේ ව්‍යසනය නවත්වන්නනම් මේ සතුන්ව මරා දැමිය යුතුමයි කියලා. ඒකට වෙනත් අය විරුද්ධ …

Read More »

Barely Lethal (2015) |ලාවට වගේ මාරාන්තිකයි… [සිංහල උපසිරසි සමඟ]

Pitch Perfect 2 වලින් පස්සේ ඔන්න තවත් චිත්‍රපටයකට අත ගැහුවා. අපේ සමීර මහත්තයා තමයි තව චිත්‍රපටියක් කරමු කියලා කිව්වේ. හොයලා හොයලා මම ආසම නලුවෙක් ඉන්න නිසා මේ කතාව බාරගත්තා. බාරගෙන නම් ටික දවසක් වෙනවා, ඒත් දෙන්න තරමක් පරක්කු වුනා. ඒක නිසා මේ චිත්‍රපටය එනකං මග බලාගෙන හිටිය අයගෙන් මම සමාව …

Read More »

The Originals [S02 : E20] |‍ පුනරාවර්ජනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඊයේ කිව්වා වගේම The Originals කතා මාලාවේ දෙවන සමයේ 20වන කොටසේ උපසිරසයි මේ ගෙන එන්නේ.පසුගිය කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නවනම් ඩාලිය හොප් ලබා ගැනීමට එන නිසා හැමෝම හොප්ව ආරක්ෂා කරන්න පටන් ගන්නවා.ඒ වගේම තමා ජැක්සන් ගැන ඔත්තු බලන්න නික්ලවුස් විසින් දාලා හිටපු ඒඩ්න්ට ඩාලියා අතින් මැරුම් කන්නත් වුනා.නමුත් …

Read More »

The Following [S03 – E11] | යක්ෂයා….[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ…..!!!  ඔන්න එහෙනම් මම එකොලොස්වෙනි   කොටස අරගෙන ආවා..කිවුවට වැඩිය වැඩේ කරන්න පරක්කු උනා…නිදහසක් ලැබුණු ගමන්ම තමයි මේ වැඩේ කලේ..එහෙනම්  අපි පොඩ්ඩක්  කලින්  කොටස මතක් කරගමු. ජෝ කැරොල් කස්ටියව ප්‍රාණ ඇපයට ගත්තනේ.ඒත් රයන ඇවිත් ඒකෙන් කස්ටියව බෙරගත්තනේ.. ඒ වගේම තියෝ ගේ නංගි ගැනත් අපිට කලින් කොටසේදී කිවුවා… එයත් හිර ගෙදර …

Read More »

My Girlfriend Is a Gumiho [EP 07] |පුංචි දිය කිඳුරිය [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසේදී, හේ ඉන් අක්කා, දේ වුන්ග්ව හොයාගෙන ඇක්ෂන් පාසලට ආවනේ නේද. දේ වුන්ග් මුද්ද ගලවලා තිබුනේ හේ ඉන් අක්කා දැක්කම කියලා මී හෝ දැනගත්තනේ. ඒකට අප්සට් ගිහින් මී හෝ බීලා කියවන්න ගන්නවනේ. මේ අතරේදී තමයි මී හෝ ට හේ ඉන් අක්කා එනවා කියලා ඉව දැනෙන්නෙ නේද. ඊට පස්සෙ මී හෝ …

Read More »

Tyrant [S02 : E07] | බසාම් මැරිල නැද්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පුළුවන් ඉක්මනට මේ සබ් එකත් දෙනව. මේ වෙද්දි ඩාලියා පැහැරගෙන ගිහිං ඉන්නෙ අබු ඕමාර්. අහමුස්ට වෙච්ච පොරොන්දුවත් එක්ක බසාම් වැඩේට බහිනව. හැබැයි ඇතුලෙදි කෙනෙක්ට අහු වෙනව. ඉතිං බසාම්ට පැනගන්න පුළුවන්ද? අළුත් ජෙනරාල් වැඩ බාර අරං කරන්නෙ කොහොමද? අබ්දුල්ගේ අහිමි වීමත් එක්ක සැමී මොනවට පැටලෙයි ද? මෙහෙම තමයි ඉතින් කතාව …

Read More »

Street Fighter: The Legend of Chun-Li (2009) | චන්-ලී, වීදි සටන්කාරිය. [සිංහල උපසිරසි සමඟ]

මගේ විසි දෙවැනි උපසිරැසි නිර්මාණය විදිහට මේ පාර ගෙනාවෙ 2009 වසරේ ප්‍රදර්ශනය වුණු Action, Fantacy වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස් ලැබිල තියෙන්නෙ 3.7 ක් වුණාට ඊට වඩා ලැබෙන්න ඕනෙ කියලයි මටනම් හිතෙන්නෙ. මිනිත්තු 96 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Andrzej Bartkowiak …

Read More »

Tut (2015) Part 02 | රාජද්‍රෝහියෝ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දෙවැනි කොටසත් අරං ආවා. පරක්කු වුණා පොඩ්ඩක්. දන්නවනෙ මට HUMANS එක තිබ්බ කරන්න. මේ කොටසට විතරක් IMDB අගය 8.4ක් දැනට ලැබිල තියනව. පසු ගිය කොටසෙ නැවතුණේ ෆේරෝ නැවත තීබ්ස් වලට එද්දි. ඉතිං ඔයාලට කොහොමත් තේරෙනවනේ ෆේරෝ මාලිගාවට එනව. ඒ වගේම එයාගෙ ද්‍රෝහියා මරනවා. දැන් කවුද මේ ද්‍රෝහියා? ඔයාල …

Read More »

My Girlfriend Is a Gumiho [EP 06] |අපි දැන් යුවලක් [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසේදී මී හෝ සහ දේ වුන්ග් ආපහු මුණගැහුනනේ. මී හෝ ට මනුෂ්‍යයෙක් වෙන්න ඕන වුන නිසා තමන්ගේ ජීවය දේ වුන්ග්ට ලබාදෙන්න හිතුවනේ එයා. ඉතින් මේකට දේ වුන්ග් කැමතියි කියලා දැනගත්තම මී හෝ ට පුදුම සතුටක්නේ ඇතිවුනේ. දේ වුන්ග්ට නම් ඕනකලේ කොහොමහරි තමන්ගේ අවශ්‍යයතාවය නිසා ජීවය ලබාගන්න. ඒත් මී හෝ ඒක …

Read More »

Feast 3 The Happy Finish (2009) | යක්ෂ මංගල්‍යයක ප්‍රීතිමත් අවසානයක් (18+) [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! කොහොමද යාලුවනේ, ඔන්න අද මම දුන්නු පොරොන්දුවක් ඉටුකරන්නයි යන්නේ, ඒ වගේම චිත්‍රපට කතාමාලාවකුත් සම්පූර්ණ කරා. Feast (2005), Feast 2 Sloppy Seconds (2008) කලින් දුන්නා මතක ඇතිනේ. අද දෙන්නෙ 3 වන කොටස. මේ කොටස් 3නම එකෙන්නෙකට සම්බන්ධ නිසා පිලිවෙලකට මුල ඉදන් බැලුවොත් කතාව තේරුම් ගන්න පහසුයි. පොඩි අවුලකට තියෙන්නේ 2වෙනි එකෙයි 3වෙනි …

Read More »

Teen Wolf [S05 : E06] | කියවීම මිනිසා සම්පුර්ණ කරයි…? [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 06වන කොටසයි.මුලින්ම පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කර ගන්නවානම්…ප්‍රධාන වශයෙන් එහිදී සිදු වුයේ මලියාට හමුවුන The Dread Doctors කියන පොත පිළිබඳව හොයාගෙන යද්දී දැනගන්න ලැබෙනවා ඒක Dr.වැලෙක්ට සම්බන්ධයක් තියෙනවා කියලා.ඉතින් ඔහුව හමු වෙන්න අයිකන් හිල්ස්වලට ගියාම ගොඩක් තොරෝතුරු දැනගන්න ලැබෙනවා පොත …

Read More »

Falling Skies [S05 : E05] |අත්‍යාවශ්‍ය නොවන පුද්ගලයින් [සිංහල උපසිරැසි සමඟ]

මේ ඔයාලා එකතු වෙනේ පස්වෙනි කොටසත් එක්කයි. පසුගිය කොටසේ සිදුවීම් මතක ඇති කියලා හිතනවා. සාරාගේ මරණයෙන් පස්සේ පෝප්ගේ හැසීරිම ගොඩක් වෙනස් උණානේ. ඒ වගේ ඩෙනීගේ මරණයෙන් ව්‍යාකූල වෙලා හිටපු ඇන්තනීත් එයත් එක්ක එකතු උණා. අන්තිමට ටොම් පෝප්ව සහ එයාගේ අනුගාමිකයින්ව පිටුවහල් කලා මතක ඇතිනේ. පෝප් අෑන්ගෙන් පලිගන්න හැදුවත් කොහොමහරි ඒක …

Read More »

The Enforcer (1976) |අවි ගත්තෝ අවියෙන්ම නසිති. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගෙ හතරවෙනි film එක. හැරීගෙ තුන්වෙනි වැඩපාර. 1976 තමයි තිරගත වෙන්නෙ. ආයුධ ගබඩාවක් මංකොල්ල කාල ඒව පෙන්නල කප්පම් ඉල්ලන සීන් එකක් තමා කතාවෙ තියෙන්නෙ. බැරිම තැන නගරාධිපතිතුමාවත් උස්සනව. හැරීට ඕන විදියට වැඩේ කරන්න දෙන්නෙ නැති නිසා හැරී සීන් එකෙන් අයින් වෙනව. ඒක වෙන්නෙත් හැරීට උදව්වක් ගන්න හිටපු මිනිහව අත් අඩංගුවට ගත්ත නිසා. …

Read More »

Dragons: Race to the Edge [S03 : E05] | නිර්භීත ලොක්කා. [සිංහල උපසිරැසි සමඟ]

අද කට්ටිය ඉන්නෙ ආපහු බර්ක් වල. බර්ක් කිට්ටුව මුහුදට ස්කල්ඩ්‍රන් කෙනෙක් ඇවිල්ලා. යාළුවන්ට මතක ඇතිනෙ ස්කල්ඩ්‍රන්ලා. අර උණු වතුර විදින වතුරෙ ඉන්න මකරු ජාතිය. අන්න ඉන් කෙනෙක්. ඒ අතර ෆිෂ්ලෙග්ස්ට මොකක්දෝ ආසාත්මික තාවයක් ඇති වෙලා. මේකට බෙහෙත් කරන්න ගිහින් ස්නොට්ලවුට්ගෙ සුපුරුදු මෝඩ වැඩ හන්දා වෙන කලබගෑනිය තමයි අද කතාවෙ තියෙන්නෙ. …

Read More »
error: Alert: Content is protected !!