Thursday , October 1 2020
Breaking News

Monthly Archives: August 2015

Fear The Walking Dead [S01:E01] |ඇවිදින මළමිනීවල නව ආගමනය හා තැතිගැන්ම [සිංහල උපසිරැසි සමඟ]

The Walking Dead කිව්වම හැමෝම දන්නා කියන නමක් තමයි’ ඇවිදින මළමිනී”. ඒක විකාශය වෙන්න තවත් කාලය තියෙන නිසා නිර්මාණය කරපු ඒ වගේම කතාවක් තමයි මම අරගෙන ආවේ. සමාවෙන්න ඕනේ මේක බාරගගෙන ලබාදෙන්න ප්‍රමාද වුණාට, අධ්‍යාපන කටයුතු නිසාම කිසිම වෙලාවක් තවම නැහැ. උණුඋණුවේ බයිස්කෝප් එකට ගෙනාවට ටිකක් පරක්කුයි ඒ හන්දා දඩිබිඩි …

Read More »

The Whispers [S01:E05] | මීලග ඉලක්කය? [සිංහල උපසිරැසි සමඟ]

The Whispers පළමුවෙනි කතා මාලාවේ 5 වන වන කොටසයි මේ . පහුගිය කොටස බලපු නැති අයට මන් කතාව ටිකක් කියන්නම්. මින්ක්ස් හෙන්රිව ඩ්‍රිල්ගේ තවත් භයානක සෙල්ලමකට යවනවා. එයා යන්නේ හාබර් පොයින්ට් එක ඇතුලට. ලැබුණු තොරතුරුත් එක්ක ෂෝන් හාබර් පොයින්ට් එකට එයි කියන මතෙත් එක්ක වෙස් හා ක්ලෙයාර් එහෙට යනවා. එහෙදි …

Read More »

Breaking Bad [S05 : E06] | කොටස් … . . [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අපිට ආයෙමත් වොල්ටර්ගේ පුදුම හිතෙන කට්ට කයිරාටික වැඩක් බලාගන්න පුලුවන් වුනා. එයා පොලිසි‍යේ ලොක්කා වුන තමන්ගේ මස්සිනාවත් ගොනාට අන්දලා පොලිසියේ විස්තර දැනගන්න විදියක් හදාගත්තානේ. ඒ වෙන මොකටවත් නෙවෙයි ලඩියා කරපු වැඩේ අග මුල හොයාගන්න. මුලින්ම නම් මේක ලඩියාමයි කලේ කියලා සාක්ෂි ඇති තරම් ලැබුනා. මයික් එයාව මරන්න ඔන්න …

Read More »

Dark Matter [S01 E13] |මිතුදමේ අවසානය පාවා දීමයි… [සිංහල උපසිරසි සමඟ]

හොදමයි මිත්‍රවරුනි. මම මේ සැරසෙන්නේ dark matter කතාමාලාව වෙනුවෙන් ලියන අවසාන ලිපිය ලියන්නයි.. ජුනි 12 වෙනිදා පටන් පුරා මාස 3කට ආසන්න කාලයක් ඔබ නැරඹු dark matter අද අවසානයකට ලගාවෙනවා.. ඒ නොසිතු දේවල් සමගින්. අද ඔබට දක්නට ලැබෙනවා රාසා කණ්ඩායමේ androidගෙන් පටන් ගෙන ෆොර්,සික්ස් යනාදී වශයෙන් එකිනෙකා අඩපන කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක …

Read More »

Ivide (2015) | බැටළු රැළේ වෘකයින්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ උපසිරැසියක් ඇරන් ආවා. වෙනසකටත් එක්ක මෙවර මම තෝරගත්තේ මලයාලම් චිත්‍රපටියක්. නම ඉව්-ඉඩේ. ඒකේ තේරුම තමයි මෙම ප්‍රදේශයේ නැත්තම් ස්ථානයේ කියන එක. මලයාලම් කීවට මේකේ බාගෙට බාගයක් ඉංග්‍රීසි තමයි භාවිතා වෙන්නේ. මොකද මෙය ඇමෙරිකාවේ පටිගත කරන ලද චිත්‍රපටියක් නිසා. එම නිසා මට ඉංග්‍රීසි කොටස් වලට අසා ලීවීමක් …

Read More »

The Last Ship [S02 : E12] | උණුසුම් යුද්ධය [සිංහල උපසිරසි සමඟ]

පුරුදු පරිදි හැමෝම මග බලාගෙන හිටපු විදියටම අදත් ඔන්න කතාව උණු උණුවේම ගෙනාවා. පසුගිය කතාවේදී නම් ගොඩක් දේවල් සිද්ධ වුනා. වැල්ක්‍රී පස්සේ ගිහිල්ලා කොහොමහරි එයාලට සන්නිවේදන ජාලය ක්‍රියාත්මක වෙන්නේ කොහොම කියලා හොයාගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි ශෝන් රැම්සේ විසින් නාවික හමුදාව නරක මිනිස්සු ටිකක් කියලා පෙන්වන්න රහසිගත ලියවිලි වගයකුත් …

Read More »

Hannibal [S03 : E10] | විල් ග්‍රැහැම් සහ රතු මකරා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ දහවෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ ගිය වර කොටසෙදි පවුල් දෙකක් ඝාතනය කරන ඝාතකයා විසින් හැනිබල් ලෙක්ටර්ට ඇමතුමක් දෙනවා. ඔහු තමන්ව හඳුන්වන්නේ මහා රතු මකරා ලෙසින්. අර ඝාතනයට ලක් වූ පවුලක හිටපු සුනඛයෙක්ව විල් ග්‍රැහැම් විසින් තමන්ගෙ සුනඛයන් …

Read More »

Chicago PD [S02 : E20] | කාමාතුර දොස්තර! සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ අප්‍රේල් මස 29 දින විකාශය උන කොටස අරන් මම ආවා.  මේ කොටස නම් කරලා තියෙන්නේ The Number of Rats කියලා. ඒවගේම මෙම කොටස ක්‍රෝස්ඔවර් සංකල්පය රැගත් කතා තුනක එකතුවක්. ඉතින් එහෙනං අපි කෝකටත් කියල කලින් කොටසේ මොකෝ උනේ කියලා මතක් කර ගම්මු. 19  වන …

Read More »

Dil Dhadakne Do (2015) | හදගැස්මට ඉඩදෙන්න – පවුල් අවුල්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ උපසිරසියක් කරන්න ගත්තා. අම්මෝ එහෙම ඉඳලා ඉඳලා කරන්න ගත්තමත් එපා වෙනවා. කොහොම හරි ඉතින් වැඩේට සෙට් කරගත්තේ අපේ හේවා තමයි. කිව්වම දෙයක් තෙරුම් ගන්න මනුස්සයෙක්ද නේ? බීරි අලින්ට වීනා ගහනවා වගේ තමයි. කොහොම හරි මේකේ වැඩි කොටසක් කළේ හේවා තමයි. ඒත් අන්තිමට මේ අමාරුම වැඩේ මට බාර …

Read More »

Zoo [S01 : E07] | වලස්සුන්ට මොකද වෙලා තියෙන්නෙ..? [සිංහල උපසිරැසි සමඟ]

හරි මෙන්න හතත් ගෙනාවා මේක නම් ගොඩක් පරක්කු වුණා. ඒත් කට්ටියගෙ ඉවසීම ගැන ස්තූතිවන්ත වෙනව. හරි එහෙනම් වැඩිය කතා නැතුව කළින් කොටස් වලයි මේකෙයි මොකද වෙන්නෙ කියල කියන්නම්. කළින් කොටසෙදී අපිට ඉවන් ලී හාට්ලි ගැන තිබ්බ ප්‍රශ්නෙ ඉවර වුණා. ඒත් ප්‍රශ්ණාර්තයක් ඇතිව ඒක ඉවරවුනේ. ඒ වගේම ජෙමී ගෙන් මව් සෛලය පැහැර …

Read More »

Dark Matter [S01 E12] |අනතුරු මැද මිතුදම් සවිමත් වෙයි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් dark matter 12 අරගෙන ආවා. පුළුවන් ඉක්මනින් මේක කොටලා අහවර කරගත්තා. මොකද මේක විකාශය කරපු නාලිකාව කරපු වැඩක් නිසා මම පොඩ්ඩක් හිරවෙනවා දැන් මේක හදලා ඉවර වෙනකොට වෙලාව 12.06 am.. ඉතින් කට්ටියට ඉරිදා උදේට බලත හැකි. කට්ටිය දැනටම දන්නවත් ඇති dark matter කතාමාලාවේ 12,13 කොටස් දෙකම එකම දවසක …

Read More »

The Runner (2015) | දේශපාලනය ද? ජීවිතය ද? දේශපාලන ජීවිතය ද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට. ගොඩක් දවසකින් එන්නත් බැරිවුණා බයිස්කෝප් එක පැත්තෙ. ඉතිං ඔන්න කෝමහරි අමාරුවෙන් වැඩ අස්සෙ එකක් කොටා ගත්තා. වැඩි විස්තර කර කර ඉන්නැතුව මං චිත්‍රපටිය ගැන කියන්නම්කො.මොකද කොටලම මහන්සියි. මේ අවුරුද්දෙ අගෝස්තු 7 වෙනිදා ඇමරිකාවෙදි තිරගත වුණ මේ චිත්‍රපටියෙ ඉතාම හොඳ කොපියක් උණූ උණූවෙම අාවා. නිකලස් කේජ් රඟන මේ චිත්‍රපටියට රේටින්ංස් …

Read More »

Under the Dome [S03 : E11] |ප්‍රතිකාරය… [සිංහල උපසිරැසි සමඟ]

ඊයේ කතාව දෙන්න හැදුවත් පොඩ්ඩක් කාර්බහුල වුනු නිසා කතාව දෙන්න බැරිවුනා. ඒකට කතාව එනකං මග බලාගෙන හිටපු අයගෙන් සමාව ඉල්ලනවා. කොහොම නමුත් මම කතාවට උපසරැසිය කොහොමහරි දෙනවා. ඔන්න එහෙනං ඊයේට නියමිත උපසිරැසිය අද ගෙනාවා. අද ලිපියේ වැඩි දෙයක් කියලා කියන්න නම් යන්නේ නෑ. පසුගිය කතාවේදී නම් ඇක්ටියොන් වල ප්‍රධානියා හෙක්ටර් …

Read More »

Chicago PD [S02 : E19] | පියෙකුගේ මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ අප්‍රේල් මස 08 දින විකාශය උන කොටස අරන් මම ආවා.  මේ කොටස නම් කරලා තියෙන්නේ The Three G’s කියලා. ඉතින් එහෙනං අපි කෝකටත් කියල කලින් කොටසේ මොකෝ උනේ කියලා මතක් කර ගම්මු. 18  වන කොටසෙන්… අපි දැක්කා හොල්ස්ටෙඩ් ගේ සහෝදරයත් මල්ලි බලන්න ඇවිල්ලා හිටියනේ. …

Read More »

Dragons: Race to the Edge [S03 : E13] |හුක්ෆෑන්ග් කෙල්ල.. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කරන්නෙ සමාව ඉල්ලන එක පරක්කු වුනාට. මේ දවස් වල අධ්‍යාපන කටයුතුත් එක්ක හොදටම කාර්යය බහුලයි යාළුවනේ. ඒ නිසයි උපසිරසිය පරක්කු වුනේ. මේ උපසිරසියෙන් භාගෙකටත් වඩා කරලා දුන්නෙ මගේ හොදම යාළුවා. එයාට ස්තූති කරන ගමන් බලමු අද මොකද වෙන්නෙ කියලා. අද ස්නොට්ලවුට්ගෙ මකරා හුක්ෆෑන්ග් හරි අමුතු විදියට හැසිරෙන්න පටන් ගන්නවා. …

Read More »

Tyrant [S02 : E11] | ගැටළු, ගැටුම් හා ආදරය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පමාවෙලා හරි 11 වැනි කොටසත් ගෙනාවා. පමාවුනේ අතිශය වැදගත් වැඩ රාශියක් එක දිගටම යෙදුනු නිසා. ඒකට සමාව ඉල්ලන ගමන්… අද කොටස ගැන පොඩ්ඩක් කියන්නම්.අද කොටස ගැන කියනවනම්. ගොඩක්ම Action පිරුණු කොටසක්. යුද්ධය, පාවාදීම් වගේ දේවල් ගොඩක් එක්ක ගලාගෙන යන කොටසක්. ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන්. ඒවගේම අද ජමාල් දැනගන්නව බසාම් ජීවතුන් …

Read More »

Mad Max (1979) | තක්කඩි කල්ලි පාරට බැස්සොත්: මැක්ස් මෑඩ්. [සිංහල උපසිරසි සමඟ]

IDMB අගය 7 ලබා ගන්න සමත් උන මේ චිත්‍රපටය  1979 දි ඕස්ට්‍රේලියාවේදී තිරගත වෙනව.1980 දි ඇමෙරිකාවේ තිරගත වෙනව. ඕස්ට්‍රේලියානු ඩොලර් 350,000- 400,000 වියදමක් දැරූ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබූයේ ජෝර්ජ් මොලර් විසින්. මෙල් ගිබ්සන් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන සියයක ආදායමක් ලබා ගන්නව.ඒ වගේම එය ගිනස් වාර්තා අතරට පවා එකතු වෙනව. …

Read More »

Iron Sky (2012) | 2018 දි හ‍ඳෙන් නාසි හමුදා ආක්‍රමණයක්??? [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ විසි හතරවැනි උපසිරැසි නිර්මාණයයි. මේ පාර අරගෙන ආවෙ 2012 වසරෙදි ෆින්ලන්තයෙදි තිරගත වුනු Action, Sci-Fi වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේක විද්‍යා ප්‍රබන්ධයක් වුනත් ටිකක් හාස්‍යොත්පාදක චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.9 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 93 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා …

Read More »

Chicago PD [S02 : E18] | ජාවාරම් මංකොල්ලය! සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ අප්‍රේල් මස 01 දින විකාශය උණ කොටස අරන් මම ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ Get Back to Even කියලා. ඉතින් එහෙනං අපි කෝකටත් කියල අපි 17 වන කොටසේ මොකෝ උණේ කියලා මතක් කර ගම්මු. 17 වන කොටසෙන්… කතාව වුණේ රුසෙක් කොල්ලා එයාගේ හිතවත් …

Read More »

The Strain [S02 : E07] | උපත. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හත්වෙනි කොටස අරන් ආවා. විභාග වැඩකටයුතු නිසා ටිකක් පරක්කු උණා. එහෙනම් කලින් කොටස කෙටියෙන් මතක් කරගමු. කලින් කොටසේදී,ඩොක්ටර් ගුඩ්වෙදර්ව අල්ලගන්න ආපු කෙනෙක් නිසා ලී තෝමස්ට හා රොබ්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න උණා. ඩොක්ටර් නම් කොහොමහරි ඔහුට වෙඩි තියලා බේරෙනවා.ඒ වගේම ඔහුව එවලා තියෙන්නේ එල්ඩ්‍රිච් පාමර් කියලාත් ඩොක්ටර් දැනගන්නවා. ඒවගේම අර …

Read More »
error: Alert: Content is protected !!