Sunday , September 27 2020
Breaking News

Monthly Archives: September 2015

Amnesiac 2015 with Sinhala Subtitles | නොදැනුවත්වම සිදු වුන දේ. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යහාලුවනේ මම ඉක්මණින්ම ආවා සුපිරි බයිස්කොප් එකක් අරගෙන මේක නම් පට්ටම පට්ට එකක්. මේක අමුතුම විදියෙ සිනමා පටයක්. එහෙම නම් වැඩි කථා නැතිව අපි මෙකේ කථාව පැත්ත පොඩි විපරමක් කරලා බලමු. මේකෙ ඉන්නවා මතකය අමතක වෙච්ච හාදයෙක්. ඒ කිව්වෙ පොඩ්ඩක් තමා ගේ නමවත් මතක නැති ඔලුව අවුල් වෙච්ච යන්ග් කොල්ලෙක්. …

Read More »

Faith [EP21] | එය දෛවයයි…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන්  බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන යනවා. ඒ …

Read More »

Close Range Love (2014) with Sinhala Subtitle | ලෙංගතු ආදරය. [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පළමුවෙනි සිංහල උපසිරසි දෙන චිත්‍රපටිය.  මේ අවස්ථාව ලබාදුන් සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා. මුලින්ම මම ගේන්නේ ජපානයේ නිෂ්පාදනය කරන ලද ආදරය මුලික කරගත් චිත්‍රපටියක්. මේක මුලින්ම තිරගත වෙලා තියෙන්නේ ඔක්තෝම්බර් 16, 2014 දී. ආදර කතාවක් නිසා සමහර අය අකමැති වෙන්න පුළුවන්. නමුත් මේක කිසිම කම්මැලි කමක් නැතිව බලන්න …

Read More »

The Wolfman (2010) with Sinhala Subtitle | වෘකමිනිසා. [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ විසි හයවැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේක 2010 වසරෙදි තිරගත වුනු Drama, Horror, Thriller වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 103 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Joe Johnston නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.   මේ …

Read More »

Gotham [S02:E02] | with Sinhala Subtitles | උන්මත්තකයින් සය දෙනා… [සිංහල උපසිරැසි සමඟ]

  ඉතින් කොහොමද කට්ටියට. ඔන්න අද ගෝතම් කතා මාලාවේ දෙවනි කාර්තුවේ තෙවැනි කතාව අරගෙන ඔයාලව හම්බවෙන්න ආවා. සමාවෙන්න ටිකක් පරක්කු වුණාට. :/ සබ් එක ඉක්මනට දෙන්න ඕන නිසා ලිපිය නම් හුඟක් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. වටෙන් පිටෙන් ඇඩ්මින්ලා හැමෝම මැසේජ් දානවා කෝ යකෝ සබ් එක කියලා. හෙ හේ… 😀 ඉතින් අද කතාවේ නම …

Read More »

Blindspot [S01 : E02] | with Sinhala Subtitles | ටේලර් ෂෝ. [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන කාලෙකට කලින් රැගෙන ආපු Blindspot කතාමාලාවෙ දෙවෙනි කොටසට උපසිරැසිය දෙන්නයි මේ සූදානම. හම්මේ… කොටල කොටල සෑහෙන මහන්සියි. තාම කොටල ඉවරත් නෑ ලිපිය ලියන වෙලාවට. ලිපිය පොඩියට ලියල ෂේප් එකේ මාරුවෙන්නම්… මුල් කොටස බලපු අය දන්නව ඇතිනෙ මොකක්ද කතාව කියලා. නොබලපු අය ඉන්නවනම් මෙහෙමයි කතාව.Sinhala Subtitles ඇමෙරිකාව ටයිම්ස් චතුරශය අසලින් කිසියම් බෑගයක් …

Read More »

The Walking Deceased (2015) with Sinhala Subtitles | සොම්බි වසංගතය! [සිංහල උපසිරසි සමඟ]

  ඔන්න මෙදා පාර මං සුපිරි කොමඩියක් තමා අරන් ආවේ! මෙම චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ මාර්තු මස 20වෙනිදා. හැබැයි ඉතින් ගැලපෙන ඉංග්‍රීසි උපසිරැසියක් ආවේ දැන් ටික දවසකට කලින්. වැඩේටනම් දවස් හතරක් විතර ගියා. මොකද සමහර වචන වලට ගූගල් එකේ පිහිට පතන්න උනා නොවැ.   කතාව ගැන කිව්වොත් මේක parody ෆිල්ම් එකක්. parody …

Read More »

Faith [EP20] | එය දෛවයයි…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන්  බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන යනවා. ඒ …

Read More »

Mercenary for Justice (2006) with Sinhala Subtitles | යුක්තිය වෙනුවෙන්. [සිංහල උපසිරසි සමඟ]

හැමදෙනාටම තෙරුවන් සරණයි! මං හිතනවා ඔයාල හැමෝම හොඳින් ඉන්නව ඇති කියල, හැමෝම හොඳින් ඇති කියල හිතන්නත් අමාරුයි, මොකද අපි මේ ජීවත් වෙන ලස්සන ලංකාව විනාශ වෙලාදෝ කියලත් මේ දවස් වල හිතෙනව, එච්චරටම ලංකාවෙ සවුත්තු චරිත වැඩි වෙලා, කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න ඕනෙ කියන සිතුවිල්ල තාමත් ටික දෙනෙකුට දැනිල නෑ, එහෙම …

Read More »

Quantico [S01 : E01] | with Sinhala Subtitle | යුක්තිය සොයා පලා යමින්.. [සිංහල උපසිරැසි සමඟ]

මාස ගාණකට පස්සේ සිංහල උපිසිරැසක් අරගෙන අඩවියට ගොඩවෙන්නයි හදන්නේ. මේ තවත් අලුත් කතා මාලාවක්. අපේ ඇඩ්මින් මඬුල්ලත් අලුත් වුන නිසා, පොඩි නිදහසක් ලැබුනා කතා මාලාවකට උපසිරසි අරගෙන එන්න. මේ කතාවත් එක්ක වෙනදා වගේම ඔයාලා රැඳෙයි කියලා හිතනවා. එහෙනම් බලමු මේක මොකක්ද කියලා. Quantico ලෙස නම් කර ඇති මේ කතා මාලාව ඇමරිකානු …

Read More »

Fear The Walking Dead [S01:E05] with Sinhala Subtitle| කොබෝල්ට් : ඇත්ත හෙළිදරව් වෙයි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද ගෙනාපු කොටස ඊයේ විකාශය වුණා, අද ටොරන්ට් එක ආපු දවසෙම උපසිරැසිය හවස 6 වෙද්දී ඉවර කරන්න අවස්ථාව ලැබුනා එහෙනම් ඔන්න කට්ටියට උපසිරැසිය උණු උණුවෙම ගේනාවා. කලින් කොටස දුන්නම කට්ටිය කෙදිරි ගාන්න ගත්තනේ ග්‍රීසෙල්ඩා, නික් වගේම ගොඩක් කට්ටියව අරගෙන ගියානේ නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර දෙනවා කියලා රෝහලකට. ඒත් ඉතිං …

Read More »

Spooks the greater good (2015) with Sinhala Subtitle |ශ්‍රේෂ්ඨත්වය බියවැද්දීම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කාටත්! ගොඩක් කාලෙකට පස්සෙ තමයි මම මේ පැත්තට එන්නෙ. ඉස්සරවෙලාම සමාවෙන්න කියන්න ඕනෙ මේ චිත්‍රපටිය දෙන්න පරක්කු වුනාට. මට ෆිල්ම් එකට ලැබුනු ඉංග්‍රීසි සබ් එක ටිකක් වෙනස්.ඒ නිසා වැඩේ ටිකක් අමාරු වුනා. එහෙම අමාරුවෙ වැටිලා ඉඳිද්දි සමීර චතුරංග අයියා මට ලොකු සප් එකක් දුන්නා හොඳ සබ් ෆයිල් එකක් මට දීලා. සමීර අයියට …

Read More »

Minority Report [S01 : E01] with Sinhala Subtitles |මයිනොරිටි රිපෝර්ට් [සිංහල උපසිරැසි සමග]

මයිනොරිටි රිපෝර්ට්, මේ නම නම් අහල පුරුදු නමක් වෙන්න ඕනා සිනමා රසිකයන්ට නම්, ඒ මේ නමින් 2002 වසරේදී නිකුත් වුන ටොම් කෲස් ප්‍රධාන චරිත නිරූපණය කල ෆිල්ම් එක නිසා, නොදන්නා අයට දැනගන්න ඒ ෆිල්ම් එකේ මොකද වෙන්නේ කියන්නම්කො කෙටියෙන්. මේකේ ටොම් කෲස් රඟපාන්නේ කැප්ටන් ජෝන් ඇන්ඩර්ටන් කියන චරිතය, මෙයා වැඩ …

Read More »

Faith [EP19] | එය දෛවයයි…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන්  බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන යනවා. ඒ …

Read More »

We are still here (2015) with Sinhala Subtitle |අපි තාමත් ඉන්නවා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න මම තව ෆිලුමක් අරගෙන ආවා…මේක IMDB ලකුණු 5.7 / 10 ගත්ත කතාවක්. ඒ වගේම මේක Horror ගණයට වැටෙන ෆිලුමක්. එහෙම කිවුවාම ඉතින් අපේ කස්ටියට ඇතිනේ නේද? Horror කිවුවාම ඉතින් ආයේ වෙන මොන කතා ද? එහෙනම් ෆිලුම මොකක්ද කියලා බලමු? ඇනී සහ පෝල් කියන්නේ බිරිද සහ ස්වාමියා. එයාලගේ පුතා …

Read More »

The Whispers [S01:E10] with Sinhala Subtitle | ලෙනා… [සිංහල උපසිරැසි සමඟ]

The Whispers පලවෙනි කතා මාලාවේ 10 වන කොටසයි මේ. පහු ගිය කොටස ටිකක් මතක් කරන්නම්. තෝමස්ව කොහොමහරි බේරගන්න කියල ක්ලෙයාර් ඩොක්ටර් බෙනවිදෙස්ට කියනවා. තෝමස්ට සිහිය එනකන් ක්ලෙයාර්, වෙස් හා ලෙනා තෝමස්ගේ ගෙදර හෝඩුවාවන් හොයන්න යනවා. ෂෝන් හා රෝලින්ස් තෝමස්ගේ ආරක්ෂාවට ඉන්නවා. ක්ලෙයාර් තෝමස්ගේ ගෙදරින් එයා කලින් හිටිය චිකිත්සක නිවාසයේ ගත්තු …

Read More »

Ballers [S01:E07]| with Sinhala Subtitles |හිතන විදිහටම හැමදේම සිද්දවෙන්නේ නැහැ … [සිංහල උපසිරැසි සමඟ]

Ballers, චාමර_සම්පත්, Ballers_Sinhala_Subtitles,

Read More »

Thakka Thakka (2015) with Sinhala Subtitles |ගණිකාවකට ඉපදුනු ඔහුට මේ සමාජයේ කිනම් ඉඩක් හිමි වේවිදෝ. [සිංහල උපසිරසි සමඟ]

අද මම අරගෙන ආවේ ඉන්දියාවේ සුපිරි නළු විජේගේ cousin කෙනෙක් වන වික්‍රාන්ත් ගේ මේ වසරේ නිකුත් වුන චිත්‍රපටයක් අරගෙනය. මොහු දීර්ග කාලෙකට පස්සේ තමයි චිත්‍රපටයකට ප්‍රධාන චරිතයක් රඟපාන්නේ. ඉතින් මේ චිත්‍රපටය බැලුවා කියලා කිසිම පාඩුවක් නැහැ, දමිල ඒවා නරඹන අය අනිවා මේකත් නරඹන්න. මෙය අධ්‍යක්ෂණය කරන්නේ නවකයෙකු විසින් වන අතර …

Read More »

Insanity (2014) with Sinhala Subtitles | උමතුව….. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් අද මම අරන් එන්නේ වෙනදා අරන් ආපු ෆිල්ම් වලට වඩා ගොඩක් වෙනස් ෆිලුමක්. හැමදාම හොරර් ෆිල්ම් දෙන එකේ ටිකක් වෙනස් ෆිලුමක් දෙන්න හිතුවා. ඉතින් මේක කොරියන් පැත්තට වැටෙන ලස්සන ෆිලුමක්. විනාඩි 98 ක් පුරා දිවෙන මේ චිත්‍රපටය Thriller පැත්තට වැටෙන්නේ. IMDb දර්ශකයේ 5.5 වගේ ඉතා හොද අගයක් ගන්න සමත් …

Read More »

Heroes Reborn (2015) [S01 : E01&02] with Sinhala Subtitles| විරුවන්ගේ යලි පිබිදීම [සිංහල උපසිරැසි සමඟ]

හරි කාලෙකින් තමයි රූපවාහිනී කථා මාලා පැත්තට බහින්නේ. HUMANS එක ඉවර වුණාට පස්සෙ හරියන එකක් සෙට් වුණේ නෑ කරන්න. කොහොමහරි සමීර අයියට ස්තූති කරනව මේ කථාව මට බාර දුන්නට. ඇත්තටම මේක TV Mini-Series එකක්. මේකෙ දිග Series එක 2006 පටන් අරං 2010 වෙනකං මේ NBC නාලිකාවේම විකාශය වුණා. මේක එහෙම …

Read More »
error: Alert: Content is protected !!