Friday , October 2 2020
Breaking News

Monthly Archives: October 2015

Da Vinci’s Demons [S03:E02] with Sinhala Subtitles | ඔහු ගැලවුම්කරුවෙක්ද? විනාශකරන්නෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඩාවින්චි කතාමාලාවේ දෙවෙනි කොටස අරන් ආවා! කලින් කොටසට ලබාදුන්නා වගේ සප් එක දිගටම දෙන්න ඕනේ! කලින් කොටස ගැන මතක් කිරීමක් කලොත්, තුන්වෙනි කතාසමයට හොද ආරම්භයක් ගියවර කොටසින් ලැබුනා. ඔටෝමන් නැවේ මව සිටින බව දැනගත්තත් ඩාවින්චිට වෙනත් විකල්පයක් තිබුනේ නෑ. ඒ නිසා සැලසුම් කල විදියට ඔටෝමන් නැව් වලට පහරදුන්නා. ඩාවින්චිගේ මවට මොනාද වුනේ …

Read More »

Heroes Reborn (2015) [S01 : E07] with Sinhala Subtitles | ජූනි 13 වැනිදා. [සිංහල උපසිරැසි සමඟ]

පොඩ්ඩක් පරක්කු කරන්න වුණා උපසිරැසිය දෙන්න. මොකද ෆිල්ම් එකක උපසිරසියක් කරන්න වුණ නිසා මේක පස්සට දාන්න වුණා. කොහොමහරි මේ කොටසට විතරක් IMDB අගය මේ වෙද්දි 8.5ක් අරං තියනව. ඒ වගේම කියන්න ඕනෙ අද විකාශය වෙන්නෙ සුපිරිම කොටසක්. ගිය සතියේදී ගේම් එකෙන් හීරෝව නිදහස් කරගත්ත. ඊට පස්සෙ නෝවා එක්ක දෙන්නම අතීතයට …

Read More »

Brothers (2015) with Sinhala Subtitles | රුධිරයට එරෙහිව රුධිරය! [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං, ඔන්න ගොඩ කාලෙකින් ආයේ ආවා ලස්සනම, සුපිරිම සුපිරිම සුපිරි හොලිවුඩ් හා සමාන චිත්‍රපටියක් අරගෙන. මේක කරන්න නම් හිට්යේ අපේ යශෝධ මලයා, ඒත් පොර මොකද්ද බීච් පාර්ටි පාඨමාලාවක් කරනවා කියලා වෙලාවක් නැති නිසා මට කරන්න කිව්වා. දෙන්නත් එක්ක කරමු කියලා පටන් ගත්තට මට තනියමයි කරන්න වුනේ. තනියමෙයි කිව්වට තනියමත් නෙවි, නිර්මාණි …

Read More »

Hocus Pocus (1993) with Sinhala Subtitle | නපුරු මයාකරියෝ. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ ඔන්න මම ඔයාලට මේ වතාවේ ඉංග්‍රීසි චිත්‍රපටියක් අරගෙන ආවා. ඔයාලත් පුංචි කාලෙ අහල ඇති නේද කොස්සක නැගල අහසෙන් යන නපුරු මායාවන් කරන මායාකාරියො ගැන. මේකත් ඒ වගේ මායාකාරියො ගැන කතාවක්. Halloween සැමරුම ගැන ඔයාලා අහල තියෙනවද නේද? යුරෝපීය ජාතිකයින් තමයි ඒක ගොඩක් සමරන්නේ. මේ කතාවත් එදා වගේ දවසක …

Read More »

Breaking Bad [S05 : E14] | කපෝති… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ටොඩ් තනියම මෙත් හදන්න පටන්ගෙන. වෙන මොකක් නිසාවත් නෙවෙයි ලඩියගේ ගණුදෙනුකරුවන්ට දෙන්න. හැබැයි ඉතින් මේ වැඩේ හිතන තරම් ලේසි නෑ වගේ. ටොඩ්ට මෙත් ටිකක් ශුද්ධව හදන්න පුලුවන් වුනත් ඒකෙ නිල් පාට ගන්න එක නම් ප්‍රශ්නයක් වෙලා වගේ.  කොහොම හරි මෙයාලා ඉතින් මේ වැඩේ දිගටම ගෙනියන්නයි හදන්නේ. ඔය අතරේ …

Read More »

The Player [S01:E06] with Sinhala Subtitles | දෙවියන්ගේ කප්පම. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් ඔන්න player කතාමාලාවේ 6වෙනි කොටහ අරගෙන ආවා. ඉතින් කට්ටිය කලින් කොටස බලන්න ඇතිනේ. එහෙනම් මම මතක් කරකර ඉන්න අවශ්‍ය නැහැනේ. කෙලින්ම අද වෙන දේ ගැන කෙටියෙන් වගේ බලමු. හොදයි අදත් ඉතින් සුපුරුදු පරිදි කේන්ට වැඩක් සෙට්වෙනවා. අද තියෙන්නේ දෙවියනට බිලිපුජා පවත්වන පිස්සු හැදිච්ච කෙනෙක්ව අල්ලගන්න. අද හැබැයි ඇලෙක්ස් …

Read More »

Z Nation [S02 : E07] with Sinhala Subtitles | මිසිසිපි. [සිංහල උපසිරසි සමඟ]

හත්වෙනි කතාංග වුනු මේ කතාව ටිකක් ප්‍රමාන වුනේ උපසිරස ගන්වන්න තිබුනා ප්‍රමානය ගොඩක් වැඩි නිසයි.අද කතාව ගැන කියනවා නම් කන්ඩායම මිසිසිපි හරහා බටහිරට යන්න ලෑස්ති වෙනවා නමුත් පිල්ලි ප්‍රහාරයක් නිසා ගගෙන් යන්න හිටපු කන්ඩායම විසිරෙනවා. කලිං කතා සමයේදි හිටපු ස්කිසිව මතකද අන්න ඒ දෙන්නා අද කතාවේදි කන්ඩායමට හමුවෙනවා.ඉතිං 10K කන්ඩායම …

Read More »

Supernatural [S11 : E04] with Sinhala Subtitles | අමුතුම මෘගයෙක්… [සිංහල උපසිරැසි සමඟ]

රොවීනාව සුපිරි මායාකාරියන්ගේ කල්ලියක් හදන්න උත්සහ කලා. ඇය උත්සහ කලා ශ්‍රේෂ්ට මායාකාරියන්වත් ඇයගේ රංචුවට එකතු කරගන්න. ඒක කරන හැම වෙලාවකම උනේ එක මායාකාරියක් හො මැරුණ එකයි. මොකද ක්‍රව්ලි රොවීනාව මරන්න කට්ටිය යොදවලා තිබුණේ. ඒවගේම තමයි රොවීනා එදා ඩීන්ගේ අතේ තිබුණු කේන්ගේ සලකුණ අයින් කරන මන්ත්‍රය කරා වගේම කැස්ටියල්ට බන්ධනයක් කලානේ …

Read More »

Zoo [S01 : E13] with Sinhala Subtitles | මානව සංහතියේ අවසානයද?. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවසන් කොටසත් අරගෙන ආවා. හ්ම්ම් එහෙනම් අපි පොඩ්ඩක් වගේ අද වෙන දේ බලමු. කට්ටියට මතක ඇතිනේ ගුවන්යානා අනතුර ගැන. ඒකෙන් ජෙමිව වෙන රටකට යැවෙනවා. යාළුවො ටික හිතන්නේ ප්‍රතිකාරය එක්කම ඇය මියගිහින් කියලා. ඒ සිද්දියෙන් පස්සේ ක්ලොවී සුපුරුදු පරිදි ආණ්ඩුව එක්ක වැඩ කරනවා. ජැක්සන් තමන්ගේ තාත්තා කරපු වැඩේටම යොමුවෙලා. …

Read More »

Bangistan (2015) with Sinhala Subtitle | ආගම් වාදයක් කුමටද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය. ඔන්න එහෙනම් මෙච්චර කල් ඉංග්‍රීසි ඒව අරං ආව. දමිල එකකුයි තෙලිඟු එකකුත් ගෙනාව. හැබැයි හින්දි එකකට බැස්සේ අද තමයි.  ඒ නිසා මුළින්ම සමීර අයියට ස්තූති කරනව හින්දි එකක් හොයල දුන්නට. ආගම්වාදය ගැන කියවෙන ලස්සන කොමඩි ෆිල්ම් එකක්. මේකට IMDB අගය නම් අරං තියෙන්නෙ 3.7ක් විතරයි. රංගනයෙන් දායක වෙනව …

Read More »

Scorpion [S02 : E06] with Sinhala Subtitles | අන්තරායක අඩවිය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද නුපුරුදු විදියට නුපුරුදු කතාවකින්, පරක්කු වෙලා තමයි හමුවෙන්නේ. ප්‍රමාද වෙන්න නම් හේතුව වුනේ, ශෙරින් අක්කට විභාග කටයුතු නිසා ප්‍රමාද වීම. අනික තමයි අද කතාව පැය 1යි ගානක් තිස්සේ තියෙනවා. මේක නිසා පරිවර්ථනය කරන්න ගොඩක් ලයින් තිබුණා. ඒ වගේම තියෙන වැඩ එක්ක මම පුළුවන් වෙලාව අරගෙන ඉක්මනට උපසිරැසිය නිම කරලා …

Read More »

Puli (2015) with Sinhala Subtitles | ආදරවන්තිය හා ගම උදෙසා. [සිංහල උපසිරසි සමඟ]

හම්මේ… අද නම් ඔයාලව හමුවෙන්න එන්නේ මේ වසරේ නිකුත් වුනු දෙමළ සුපිරි නළුවෙකුගේ සුපිරි ෆිල්ම් එකක් අරන් තමයි. චිත්‍රපටයේ නම තමයි “පුලි” කොටියා කියන එක තමයි ඒකේ තේරුම මුලින්ම මම අපේ තාරක සහෝට ස්තූතිවන්ත වෙනවා මේ ෆිලුමේ සබ් එක මට කරන්න දීම වෙනුවෙන් මොකද මේක එයා විසින් කරන්න හිටිය එකක් …

Read More »

Breaking Bad [S05 : E13] | හජීලීවලට ගමන… [සිංහල උපසිරැසි සමඟ]

ජෙසීව හොයාගෙන වොල්ටර් දැන් හැමතැනම යනවා. අන්තිමේට එයා එයාගේ ගෙදරට එනවා. එතනදි එයා ගේ ඉස්සරහා කාර් එකක් නවත්වලා තියෙනවා දකිනවා. මෙයා හොරෙන් ගෙදරට පැනලා තුවක්කුවත් අරගෙන ජෙසිව හොයනවා. හැබැයි මුළු ගෙදර පුරා හෙව්වත් ජෙසිව නම් හොයාගන්න වෙන්නේ නෑ. හැබැයි එයා දාපු ප්‍රෙට්‍රල් නම් තවමත් තියෙනවා. අන්තිමේට සුද්ධ කරන කණ්ඩායමක් ගෙනල්ලා …

Read More »

Limitless (2015) [S01:E06] with Sinhala Subtitle | අතුරු ආබාධ ඇතිවිය හැක! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් අද හමුවන්නෙ බ්‍රයන් ෆින්ච්ගේ අසීමිත වික්‍රමයේ 06 වැනි කොටස සමඟ. Limitless කතාමාලාව බලන අයටත් Blindspot කතාමාලාවෙ සුභ ආරංචිය එහෙමම වලංගුයි. ඒ කියන්නෙ මේකත් කොටස් 22ක සම්පූර්ණ කතා සමයක් කරන්න තීරණය කරල තියෙනවා. බලන අයට හොඳයි. අපිට තමයි නරක. 😛 මොනාවුනත් ඉතින් අතාරින්නෙ නම් නෑ. පුළුවන් ඉක්මනට ඔක්කොටම උපසිරැසි ගේන්නම්. …

Read More »

Ugramm (2014) with Sinhala Subtitles | ‘කෝපය“ සහ පලිගැනීම.. ආදරය කියන්නේ කෝපයට එරෙහිව සටන් කරන දෙයක්. [සිංහල උපසිරැසි සහිතව]

බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සිටින සියලූම දෙනාට අරුත්බර දවසක්..!! පුරා දින හතරක වෑයමකින් පසුව මා අද රැගෙන එනුයේ මාගේ 04 වන උපසිරැසි නිර්මාණයයි. මේ මහගු කාර්ය්‍ය හොදින් කිරිම සදහා මාහට සහය දුන් පිරිසත් මේ වෙලාවේදි සිහිපත් කර සිටිමට මා කැමතියි .මගේ් ආදරණිය අම්මා.!! ඒවාගෙම මගේ බාල සොයුරිය නිලුෂා නංගි (චූටි දු) …

Read More »

Zoo [S01 : E11-E12] with Sinhala Subtitles | භාවමය හැගීම් බෙදී යෑම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 11 සහ 12 යන කොටස් දෙකම අරගෙන ආවා. හරි එහෙනම් කට්ටිය කලින් කොටහ බලලා වැඩි කාලයක් නැති නිසා මම වෙච්ච දේවල් මතක් කරන්න අවශ්‍ය නැහැනේ. අද වෙන්නේ මොනවද කියලා ටිකක් බලමු. ඉතින් කට්ටියම සැම්බියාවට ගියානේ දිවියෝ අල්ලන්න කියල. කට්ටියම කිව්වට මතකයිනේ ක්ලොවීව FBI නියෝජිත බ්‍රනිගන්ට අහුවුනා කියලා. ඒ …

Read More »

Arrow [S04 : E04] with Sinhala Subtitle | බේරාගන්නවාට වඩා දෙයක්. [සිංහල උපසිරැසි සමඟ]

හිතුවටත් වඩා ස්ටාර් සිටි එකේ ගෝස්ට්ලගේ කරදර වැඩි වෙලා. ඇරෝ ටිම් එක ඒ කෙනෙක්ව අල්ලා ගන්න ගියත් ඒ ගෝස්ට් සාමාජිකයා පැනලා යනවා. මොකද මේ වෙද්දි ඇරෝ ටිම් එකේ ඉන්නේ ඩිගල් සහ ඔලිවර් විතරක් නිසයි. මොකද තියයි ලෝරලුයි නන්දා පර්බාත් වලට ගිය නිසා. ඉතින් මෙයාලා දෙන්නා නන්දා පර්බාත් වලට ගිහින් එයාලට …

Read More »

The Flash [S02 : E04] with Sinhala Subtitle | ෆයර්ස්ට්‍රෝම්. [සිංහල උපසිරැසි සමඟ]

නගරය පුරා තියෙන විවර වලින් ලොකුම විවරය තියෙන්නේ ස්ටාර් ලැබ් එක යට පාදමේ කියලා මෙයාලා හොයාගත්තා. හැබැයි ඒක හරියට විවර වෙලා නෑ. ඒ නිසා ජේට මේක පාරක් විදියට පාවිච්චි කරන්න බැරිවෙයි වගේ. හැබැයි ඒ දොර විවෘත කරගන්න විදියක් ජේ හොයාගන්න උත්සහ කරනවා. ඔය අතරේ අයරිස්ගේ අම්මා එහෙමත් නැත්නම් වෙස්ට්ගේ බිරිඳ …

Read More »

Breaking Bad [S05 : E12] | පිස්සු බල්ලා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ශ්‍රේඩර් ජෙසීගෙන් ප්‍රශ්න කරන්න පටන්ගත්තා. එයා වොල්ටර් ගැන දන්නවා කියලා ජෙසිට කිවා. ඉතින් ශ්‍රේඩර් ජෙසිගෙන ඉල්ලුවා එයා දන්න හැමදේම කියලා වොල්ටර්ව අල්ලාගන්න උදව් වෙන්න කියලා. හැබැයි ඉතින් ජෙසි නම් මොකුත් ම කිවේ නෑ. ඔය වෙලාවේ ‍ජෙසිගේ නිතිඥයා විදියට සෝල් ආපු නිසා ජෙසි බේරුනා. ඒ වගේම මේරි උත්සහ කරන්නේ …

Read More »

Unakkenna Venum Sollu (2015) with Sinhala Subtitles | දරුවෙකුට දුන් පොරොන්දුවෙන් වුණු හදියක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් දෙමළ ෆිල්ම් එකකට උපසිරැසි අරන් තරයි ඉතින් අදත් මම ගොඩවදින්නේ. මේක කරන්න නම් නෙමයි මම හිටියේ ඒත් සමීර අයියගේ ඉල්ලීම අහක දාන්නත් බැරි නිසා ඔන්න ඉතින් කළා. මේ චිත්‍රපටයේ නම තමයි “‍උ‍නක්‍‍කෙන්‍‍න ‍වේ‍නුම්‍ ‍සොල්‍‍ලූ” මෙහි සිංහල තේරුම එන්නේ “නුඹට මොනාද ඕනි කියලා කියන්න” චිත්‍රපටය වැටෙන්නේ හොරර් ගනයට තමයි …

Read More »
error: Alert: Content is protected !!