Thursday , October 1 2020
Breaking News

Monthly Archives: November 2015

Minority Report [S01 : E07] with Sinhala Subtitles | හොරු අතරේ ගෞරවය… [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් හත්වෙනි එපිය අරගෙන ආවෝ. 😛 මේක දෙන්න නම් ටිකක් වෙලා ගියානේද? එහෙනම් වැඩි කතාවක් නැතුව මම කලින් කොටස ඉස්සෙල්ලාම මතක් කරලා ඉන්නම් ඔයාලට මතක ඇතිනේ කලින් කොටසේදි ආතර්, ඩෑශ් සහ වේගා  තුන්දෙනාම ෆිල්ඩර්ස් නෙක් වලට යනවා ඇගතාව මුනගැහෙන්න, ඇගතට එයාගේ පරණ බොසා ගැන දකින්න ලැබුනු නිසා. එතනදි කොහොම හරි බ්‍රයන්ගේ …

Read More »

The Walking Dead [S06 : E08] with Sinhala Subtitles | විස්කෝතුව වටකරගත්ත කුහුඹු රැල [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද අරන් ආවේ හයවෙනි කතා සමයේ අටවෙනි කොටස, දැන් කතාව පොඩි විරාමයක් අරගන්නවා, ආයේ එන්නේ ලබන අවුරුද්දේ ඒ කියන්නේ 2016 පෙබරවාරි 14වෙනිදා. 😀 වරදවා තේරුම් ගන්න එපා මේක, ආයේ මෙ කතාව ටීවී එකේ යන්නෙ ඔන්න ඔය කියාපු දිනයේදී, එහෙම නැතුව අපි උපසිරසි නොදී ඉන්න හදනව නෙමේ. ගිය සුමානේ …

Read More »

Hi! School: Love On [E14] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

යී නා පාසලේ ඇති කරන ප්‍රශ්ණය වූ හයින්ටත් සූල් බීටත් විසඳගන්න බැරි තරම් ප්‍රශ්ණයක් වෙනවා. ළමයි හැමෝම ඔවුන් දිහා නරක විදිහට බලන්න ගන්නවා. ගුරුවරු කතා කරනවා ඔවුන් දෙදෙනාව අනාත නිවාසෙකට දාමු කියලා. ඒ වගේම සොන්ග්යොල් වුනත් ඔවුන් දෙදෙනාට විරුද්ධවයි ඉන්නේ. මිස් ආහ්න් කියනවා වූ හයින්ට තවත් කරදර නොකර සූල් බීට …

Read More »

Rascals (2011) with Sinhala Subtitles |දඟකාරයෝ. [සිංහල උපසිරසි සමඟ]

Aamir Khan සහ Ajay Devgan මේ දෙන්න පුංචි කාලෙ ඉඳල යාළුවො, ෆිල්ම් එකේ හැටියට Ajay Devgan ගෙ තාත්තා ලොකූ ධනවතෙක්, කොච්චර ධනවතෙක්ද කිව්වොත්, එයාට දුප්පත් මිනිස්සු පෙන්නන්න බෑ...

Read More »

Guardians of the Galaxy – 2015 [S01 : E01] with Sinhala Subtitles | මන්දාකිණි ආරක්ෂකයින්ගේ ආගමනය.. [සිංහල උපසිරැසි සමඟ]

කුයිල්, ගමෝරා, රොකට්, ගෘට්, ඩ්‍රැක්ස් කට්ටිය යනවා ලොකු මෙහෙයුමකට. හැබැයි ඉතිං ඒක නම් එච්චර හොද එකක් නෙවෙයි. තමන් ව හැමවෙලේම පාවලා දෙන/ ලොකුම කපටි ම මිනිහෙක් වන යොන්ඩු ව බේරගන්න තමයි යන්නේ. ඒක විතරක් නෙවෙයි යොන්ඩුව එල්ලලා තියෙන්නේ. එයාව එල්ලුවා කියන්නේ ඉතිං පුදුමයක් නම් තමා එයාව එල්ලලා තියෙන්නේ වරදක් කරපු …

Read More »

Vertigo (1958) with Sinhala Subtitle|ආවේසයේ අභිරහස! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ මීට වසර 57කට පමණ පෙර නිපදවූ සුපිරි ගණයේ රහස් පරීක්ෂක චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඇල්ෆ්‍රඩ් හිච්කොක් නැමති ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂවරා විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටිය IMDb වෙබ් අඩවියේ 8.4/10ක් තරම් ඉහල අයගක් අරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි. Top Rated Movies අතර 69 වෙනි …

Read More »

The Last Kingdom [S01:E06] with Sinhala Subtitles | කොර්වන්ල්ම් ආක්‍රමණය. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් ඔන්න 6වෙනි කොටහත් අරගෙන ආවා. කලින් කොටසටනම් කොමෙන්ට් 20ක් වගේ වැටිලා තිබ්බා. ඉතින් අපි බලමු ඒක අදත් එ විදිහටම වෙයිද කියලා? හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු නේද? උතඩ් ලේෆ්රිච් දෙන්නා එකතුවෙලා ඩේන්වරු වගේ වෙස්වලාගෙන කොර්න්වල්ම් කොල්ල කන්න යන්නයි ලෑස්තිය. තව 20ක් වගේ එකතු කරගෙනත් ඉන්නවා මේ වැඩේට. කොහොමෙන් …

Read More »

Gu Family Book : E09 with sinhala subtitles | ආදරය වෙනුවෙන් මිනිස් වෙසක් පතා [සිංහල උපසිරසි සමඟ]

  ඔන්න ඉතින් යාලුවනේ අද ඉදන් ගු පවුලේ පොත සොයා යන චොයි කන්ග් චි වටා ගෙතුනු GU FAMILY BOOK කොරියානු ටෙලිනාට්‍යයේ ඉතිරි කොටස් ටිකට සබ් දෙන්න බාරගත්තෙ මමයි. ඉතින් මම මේ ටෙලිනාට්‍ය මුල ඉදලම සබ් දෙන්න ඉල්ලුවත්. ඒ වෙනකොටත් සහොදරයෙක් එය බාරගෙන තිබිලයි තිබුනේ. පස්සෙ කොහොමෙන් කොහොම හරි 9වෙනි කොටසේ …

Read More »

Hotel Transylvania 2 (2015) with Sinhala Subtitles |රාස්ස සාදෙ 2 : තාත්තයි පුතයි මුණුබුරයි [සිංහල උපසිරැසි සමඟ]

  කොහොමද යාළුවනේ. අද නම් අරන් ආවෙ ඇනිමේෂන් චිත්‍රපටි රසවිදින යාළුවො මඟ බලන් හිටපු චිත්‍රපටියක්. Hotel Transylvania 2. කට්ටියට මතක ඇතිනෙ මේකෙ පළවෙනි චිත්‍රපටිය. මිනිස්සු බයෙන් නෙවෙයි මිනිස්සුන්ට බයෙන් හිටිය ඩ්‍රැකියුලා සිටුතුමා ගැන, එතකොට එයාගෙ දුව, සුන්දර මේවිස්, තව අදිසි මිනිසා, ෆ්‍රැන්කන්ස්ටයින් ඇතුළු රාක්සයො පිරුනු හෝටලේ, එතකොට ඒකට අහම්බෙන් එන මනුස්සයා ජොනී. …

Read More »

Hi! School: Love On [E13] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

තමන්ගෙ අම්ම කවුද කියල දැනගත්තම වූ හයින්ට තේරෙනවා සොන්ග් යොල් තමන් එක්ක තරහ වෙන්න හේතුව. ඒ වගේම සූල් බී ගෙ රහස හොයන්න හදන නිසා වූ හයින් සොන්ග් යොල් එක්ක තරහ වෙනවා. තමන්ගෙ ඇත්තම අම්මව අවුරුදු ගානකට පස්සෙ හමුවුනත් වූ හයින් අම්මව පිලිගන්න කැමති නැහැ.  සොන්ග් යොල් කුඩම්මට කියන්නේ තමන් ඇයව …

Read More »

Guardians of the Galaxy – 2015 [S01 : E00] with Sinhala Subtitles | ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් ඇනිමේෂන් එකක් අරගෙන ආවා. මේක නම් Marvel Comics ලගේ කතාමලාවක්. Guardians of the Galaxy කිව්වම හැමෝම දන්නවා ඇතිනේ 2014 දී තිරගත වුන චිත්‍රපටය. හැබැයි මේ ඒ චිත්‍රපටය නම් නෙවෙයි. මං හිතන්නේ ඒ චිත්‍රපටයේ ඉදන් සිදුවීම් ද කොහෙද මොකද ඒකට ගොඩක් හේතු තියෙනවා. මං හිතාගෙන නම් හිටියේ චිත්‍රපටය …

Read More »

The Girl in the Sun (2013) with Sinhala Subtitles | අපේ නොවෙනස් වන ආදරය . [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ 8 වන චිත්‍රපටිය. මේකත් ඉතින් japanese චිත්‍රපටියක් මම ගෙන. කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.හුගක් දෙනාගේ ඉල්ලීම මත මම මෙවරත් Japanese Movie එකක් අරගෙන එන්නේ. ඔබගේ ප්‍රතිචාර ලැබුනොත් ඉදිරියටත් හොද Japanese Movies රැගෙන එන්න සුදානම්. මේකත් ඉතා සුන්දර චිත්‍රපටියක් කියලා කියන්න ඕනේ. හුගක් කට්ටිය කියන්නේ …

Read More »

Ash vs Evil Dead [S01 : E04] with Sinhala Subtitles |සිහිනය… [සිංහල උපසිරසි සමඟ]

අද දිගහරින්න යන්නේ හතරෙවනී කතා මාලාවයි. තුන් වෙනි කතා මාලාවේ එලිගෝස් යක්ෂයා විනාශ කරනවනේ. ඒත් ඇත්තටම එහෙම හිතුවට ඔහු විනාශ වෙන්නේ නැහැ. කෙලී ඒ මරණයේ ග්‍රන්ථයෙන් ඒ යක්ෂයාට ගහපුවාම ඌ කෙලීගේ ඇග ඇතුලට යනවා. කෙලී ඒ බවක් දන්නේ නැහැ. පබ්ලොගේ මාමගේ විස්තර දැනගන්න යන අතරමග කෙලීට අසනීප වෙනවා. ඒත් එච්චර …

Read More »

Gu Family Book : E08 with sinhala subtitles | ආදරය වෙනුවෙන් මිනිස් වෙසක් පතා [සිංහල උපසිරසි සමඟ]

  මේ කොරියානු ඉතිහාසය මත පදනම්ව නයින් ටේල් ෆොක්ස් කියන පුරාවෘර්තය ආශ්‍රයෙන් සැකසුනු ෆැන්ටසියක්.ඔයාලාහැමෝම දන්නවනේ මේ දවස් වල ජාතික රූපවාහිනියේ විකාශනය වෙන ඉසිවර වෙදැදුරු කතාව.මේ කතාවත් විකාශනය වෙලාතියෙන්නේ අන්න ඒ කතාවට පස්සේ MBC කියන දකුණු  කොරියානු  නාලිකාවේ.ඒ විතරක් නෙවෙයි මේ කතාව පිලිපීනේ,ඉන්දුනීසියාවේ, ඊෂ්‍රායලයේ, ජපානේ, හොං කොං, තායිවානේ, වගේම මොන්ගෝලියාවෙත් විකාශනය …

Read More »

Hi! School: Love On [E12] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

සූල් බී සමග තියෙන තරහ නිසා යී නා ඇයව පඩිපෙලෙන් පහලට තල්ලු කරනව. එතනදි සූල් බී පාවෙලා යන විදිහ එතන හිටපු ගොඩක් අය දකිනවා ඒකෙන් ඇය ගැන ළමයින්ට සැක ඇති වෙනවා. මේ අතරතුර සොන්ග් යොල් දැනගන්නවා තමන්ගෙ කුඩම්මා වූ හයින්ගෙ අම්මා කියලා. ඒක සොන්ග් යොල්ට දරාගන්න බැරි දෙයක් වෙනවා. ඒ …

Read More »

Heist (2015) with Sinhala Subtitles | කැසිනෝ මංකොල්ලය. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මට මේ ෆිල්ම් එක දුන්න සමීර අයියට සතූතියි කියලා වැඩේ පටන් ගන්නම්. හැමදාම මම ගෙනාවෙ වෙනස් විදියෙ ෆිල්ම් එහෙම නැත්තම් කාටත්ම එක වගේ සෙට් නොවන ෆිල්ම්, ඒත් මේ පාරනම් ගෙනාවෙ කාටත්ම බලන්න පුලුවන් සුපිරි ඇක්ෂන් ෆිල්ම් එකක්. 2015 නොවැම්බර් 13 තිරගතවීම් ආරම්භ වෙච්ච මේ ෆිල්ම් එකට IMDB වල 6.1ක් වගේ ඉහල …

Read More »

Shrek 2 (2004) with Sinhala Subtitles | ආදරයට කොයින්ද බාධා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඔයාල ඔක්කෝටම. ඔන්න අවුරුද්දයි මාස අටකට පස්සෙ මගේ තුන්වෙනි නිර්මාණය අරං අවා. :p 2004 මැයි 19 වෙනිදා නිකුත් වෙච්ච, IMDb අගය 7.2 ක් ගත්ත මේ චිත්‍රපටිය ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මේ චිත්‍රපටියේ Mike Myers – ශ්‍රෙක් ලෙසත්, Cameron Diaz – ෆියෝනා කුමරිය ලෙසත්, Eddie Murphy – …

Read More »

Mantra 2 (2015) with Sinhala Subtitles | අභිරහස් නිවසක සැඟවුණු සත්‍ය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. ඉතින් ටික දවසකට පස්සේ තමයි ඔයාලව හම්බවෙන්න ආවේ ෆිලුමකින්. ඉතින් වෙනදා වගේම ඉතින් මේ පාරත් ඔයාල වෙනුවෙන් අරගෙන ආවේ දෙමළ ෆිලුමක් තමයි. මේකේ විශේෂත්වය ගැන කතා කළොත් මේක ඔර්ජිනල් භාෂාවෙන් කියලා ආවේ තෙලිඟු භාෂාවෙන් මොකද මේක තෙළිඟු ෆිලුමක් නිසා. නමුත් මෙය දෙමළ භාෂාවෙනුත් හඬකවලා ප්‍රදර්ශණය කරපු නිසා දෙමළ …

Read More »

Hi! School: Love On [E11] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

සොන්ග් යොල්ගෙ අම්මා මිස් ආහ්න් කියලා සූල් බීත් වූ හයිනුත් දැනගන්නවා. ඔවුන්ට එය පුදුමයක් වෙනවා. තමන් සුරදූතියක් බව වූ හයින්ට කියන්න ගියත් ඔහු සූල් බීට ඒක කියන්න දෙන්නෙ නැහැ. මොකද ඒක ප්‍රසිද්ධියේ කියන එක සූල් බීව අනතුරේ දානදෙයක් කියලා ඔහු දන්නවා. මේ අතර සූල් බීට සොන්ග් යොල්ගෙ තියෙන ආදරේ වූ …

Read More »

Sleepy Hollow [S03 : E06] With Sinhala Subtitles | හයවන භීෂණය. [සිංහල උපසිරැසි සමඟ]

අද අපේ කතාවෙ හයවෙනි කොටසත් අරගෙන තමයි ආවෙ. අද කොටසින් කතාවෙ එක පරිච්ඡේදයක් අවසන් වෙනවා වගේ. පැන්ඩෝරාගෙ අරමුණ මොකක් වුනත් ඇය ඒක අද කතාවෙදි සම්පූර්ණ කරගන්නවා. මේ පාර එයාගෙ හයවෙනි සත්වයාව ස්ලීපි හොලෝ වලට එවනවා. ඒක නවත්තන්න ඇබීයි ක්‍රේනුයි උත්සාහ කරන හැටි තමා අද කතාව. ඊට අමතරව ක්‍රේන්ගෙයි මිස් කොරින්ත්ගෙයි …

Read More »
error: Alert: Content is protected !!